මහින්ද කාලේ වැරදි

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,894
    9,691
    113
    උබ වගේ එවුන්ට කාලේ නාස්ති කරන්නෙ නෑ බන්,
    උබට හොද හැකියාවක් තියෙනවා කිසිම මහන්සියක් නැතුව සතියක් උනත් එකට එක කමෙන්ට්ස් දාගෙන අදින්න. කිසි ප්‍රතිපත්තියක් නෑ, පදනමක් නෑ, තර්කයක් නෑ, රවි හොරා කෑවා කිව්වොත් ඒක ගැන කතා නොකර මහින්ද හොරා ගානවා.එහෙම උන් එක්ක කතා කරල අපිට දිනන්න බෑ.
    :no:

    උබටත් හොද හැකියාවක් තියෙනවා හොර account හදාගෙන මහින්දට කඩේ යන්න.:)
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    මහින්දගේ වැරදි කියන්න කිව්වමත් එකයි දෙන්නයි ඉන්නෙ.අනිත් උන් වල්පල් දොඩවනවා.
     
    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    ඇයි උයා උයාගේ දිවෙන් ඒ වගේ වැඩ ගන්නේ මහින්දගේ පස්සට දාලා විතරද?:lol::lol::lol::lol::lol::lol:අනික බුද්ධියෙන් වැඩ කරන අය කිව්වේ උයා වගේ මහින්දගේ පස්ස ලෙවකාගෙන එයාගේ හොද ගැන විතරක් දොඩවන අයටද?:rofl:වීඩියෝ එක්ක සාක්‍ෂි දැම්මත් පිළිගන්නේ නැත්නම් ඉතින් කාපන් ගිහින් තණකොළ.:rofl:

    ජබුක් :lol::lol::lol:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,894
    9,691
    113
    මහින්දගේ වැරදි කියන්න කිව්වමත් එකයි දෙන්නයි ඉන්නෙ.අනිත් උන් වල්පල් දොඩවනවා.

    උබත් එක එක ගෑණුන්ගේ ලෙවකන කතා කියන්නේ නැතුව වැදගත් විදිහට මේ ත්‍රෙඩ් එක දැම්මනම් අනිත් උනුත් ඒ විදිහට හැසිරෙයි..වැරැද්ද උබේ..
     
    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,959
    667
    113
    @ Lankawe oi
    Mama hodatama Danna ekak tama.... Suriya Weva ground eka.... mekata hamaba unu ganen gasa kala gasa kala anthimata design eka venas kala....
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    අදාලව තමා බූරුවෝ කොමන්ට් කරේ :lol:මහින්දගේ කරපු වැරදි තමා දැම්මේ..
    මහින්ද කරපු හොඳ දේවලුත් දාපන්කෝ???:lol:
    :lol::lol:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,894
    9,691
    113
    මහින්ද කරපු හොඳ දේවලුත් දාපන්කෝ???:lol:
    :lol::lol:

    කරපු හොද දේවල් දාන්න උබ ඉන්නවනේ..:lol:අනික මේ ත්‍රෙඩ් එකේ කියලා තියෙන්නේ කරපු වැරදි වැඩ ගැන දාන්න කියලනේ..ඉතින් කියපු හින්දා වැරදි වැඩ ගැන දාලත් චිප් කියනවනම් හොද වැඩ දැම්මොත් මොනා කියයිද දන්නේ නැහැ..:rofl::rofl::rofl:
     
    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    චන්දෙන් පස්සෙ ලිස්ට් හදන්නෙ මොකෝ අපි චන්දෙට කලින් ඔය ලිස්ට් හදලා මැදමුලනෙ ගංකබරයා මැදමුලනට පැන්නුවනෙ :D
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    චන්දෙන් පස්සෙ ලිස්ට් හදන්නෙ මොකෝ අපි චන්දෙට කලින් ඔය ලිස්ට් හදලා මැදමුලනෙ ගංකබරයා මැදමුලනට පැන්නුවනෙ :D

    එතකොට හරිද? දැන් ඒ වැරදි වලන්ගු නැද්ද?
     
    Revollusion

    Member
    May 28, 2013
    240
    14
    0
    බොදු බල සේනා වපුරවා ජාතිවාදයේ අස්වනු නෙලීම
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    පැටියා;18526733 said:
    චන්දෙන් පස්සෙ ලිස්ට් හදන්නෙ මොකෝ අපි චන්දෙට කලින් ඔය ලිස්ට් හදලා මැදමුලනෙ ගංකබරයා මැදමුලනට පැන්නුවනෙ :lol:
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    sulakshana99

    Member
    Apr 20, 2012
    515
    48
    0
    ඇයි බන් මේ වගේ ත්‍රෙඩ් වලට රෙප්ල්ය් දාල මහන්සි වෙන්නේ උණ පුරුකේ බලු වලිගෙ දල තිබ්බත් ඇදෙ ඇරෙන්නැ වගේ මුන්ගේ බයි ගතිය යන්නේ නැ
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    ඇයි බන් මේ වගේ ත්‍රෙඩ් වලට රෙප්ල්ය් දාල මහන්සි වෙන්නේ උණ පුරුකේ බලු වලිගෙ දල තිබ්බත් ඇදෙ ඇරෙන්නැ වගේ මුන්ගේ බයි ගතිය යන්නේ නැ

    උබ මොනාද දන්නෙ දේශපාලනේ ගැන. ගිහින් පාඩමක් බලාගනින්.
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    කරපු හොද දේවල් දාන්න උබ ඉන්නවනේ..:lol:අනික මේ ත්‍රෙඩ් එකේ කියලා තියෙන්නේ කරපු වැරදි වැඩ ගැන දාන්න කියලනේ..ඉතින් කියපු හින්දා වැරදි වැඩ ගැන දාලත් චිප් කියනවනම් හොද වැඩ දැම්මොත් මොනා කියයිද දන්නේ නැහැ..:rofl::rofl::rofl:
    :lol::lol::lol: දුප් දුප් !!!
     
    sulakshana99

    Member
    Apr 20, 2012
    515
    48
    0
    උබ මොනාද දන්නෙ දේශපාලනේ ගැන. ගිහින් පාඩමක් බලාගනින්.

    අනේ උබ දන්න එකානේ එක හින්දනේ මේ ත්රෙඅඩ් දදා අහන්නේ LOL
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    අයියෝ සල්ලි. උක්කුං බබා යවපු චන්ද්‍රිකාවට මොකද වුනේ?

    mekai machn .... loke hama ratakatama space eake satellite eakak place karanna location eakak thinewa.... ape ae place eaka china walata wikka.... ape place eake unge satellite eaka place kara.... apita oken kisima wasiyak na.... ape place eakata yawapu nisa thamai ape flag eaka gahala ariye.... :(:(:(:(

    BUP_DFT_DFT-1-32.jpg
     
    Last edited:

    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    mekai machn .... loke hama ratakatama space eake satellite eakak place karanna location eakak thinewa.... ape ae place eaka china walata wikka.... ape place eake unge satellite eaka place kara.... apita oken kisima wasiyak na.... ape place eakata yawapu nisa thamai ape flag eaka gahala ariye.... :(:(:(:(

    BUP_DFT_DFT-1-32.jpg

    අනේමන්දා බන් :(

    Last edited: