උබ වගේ එවුන්ට කාලේ නාස්ති කරන්නෙ නෑ බන්,
උබට හොද හැකියාවක් තියෙනවා කිසිම මහන්සියක් නැතුව සතියක් උනත් එකට එක කමෙන්ට්ස් දාගෙන අදින්න. කිසි ප්රතිපත්තියක් නෑ, පදනමක් නෑ, තර්කයක් නෑ, රවි හොරා කෑවා කිව්වොත් ඒක ගැන කතා නොකර මහින්ද හොරා ගානවා.එහෙම උන් එක්ක කතා කරල අපිට දිනන්න බෑ.![]()
උබටත් හොද හැකියාවක් තියෙනවා හොර account හදාගෙන මහින්දට කඩේ යන්න.


වීඩියෝ එක්ක සාක්ෂි දැම්මත් පිළිගන්නේ නැත්නම් ඉතින් කාපන් ගිහින් තණකොළ.

