මහින්ද කාලේ වැරදි

GrandJury

Member
Jan 24, 2015
1,137
131
0
මහින්ද කාලේ වැරදි

මහින්ද කාලේ වැරදි

හරි මොකා උනත් සර්ව සම්පූර්න නෑ නේ. එහෙනම් දැන් ටොයියෝ ටික බුකිය පීරල මෙතන දාපන් මහින්ද කාලේ වැරදි ලිස්ට් එක. පොයින්ට් ෆෝම් එකෙන් දාන්න. අරය කිව්ව මෙයා කිව්ව නිව්ස් උනත් කමක් නෑ. (පදනමක් තියෙන චෝදනා සහ වැරදි දාන්න උත්සහ කරන්න) :)

අපි බලමු මහින්ද මොනාද කරල තියෙන්නෙ කියලා:)

මේක බුද්දියෙන් වැඩ කරන අයට පමනයි.
කටයි, දිවයි විතරක් පාවිච්චි කරන අය කරුනාකරා ත්‍රෙඩ් එකෙන් අයි වෙලා ගැනුලමයගෙ හරි නෝනගේ හරි අල්ලපු ගෙදර අක්කගෙ/නන්ගිගෙ කකුල් දෙක මැද්දට ගිහින් කටෙන්/දිවෙන් ප්‍රොයෝජනයක් ගන්න. මේ ත්‍රෙඩ් එකට ප්‍රොයෝජනයක් නෑ උන්ගෙන්
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
චන්දෙන් පස්සෙ ලිස්ට් හදන්නෙ මොකෝ අපි චන්දෙට කලින් ඔය ලිස්ට් හදලා මැදමුලනෙ ගංකබරයා මැදමුලනට පැන්නුවනෙ :lol:
 
GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    mama patan gannan...

    1) අධිවේග මාර්ගයෙන් කොමිස් ගැසීම.
    2) ලසන්ත මැරීම
    3) කොටියට සල්ලි දීලා චන්දෙ දිනීම 2005 දී
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,894
    9,691
    113
    මහින්ද කාලේ වැරදි

    හරි මොකා උනත් සර්ව සම්පූර්න නෑ නේ. එහෙනම් දැන් ටොයියෝ ටික බුකිය පීරල මෙතන දාපන් මහින්ද කාලේ වැරදි ලිස්ට් එක. පොයින්ට් ෆෝම් එකෙන් දාන්න. අරය කිව්ව මෙයා කිව්ව නිව්ස් උනත් කමක් නෑ. (පදනමක් තියෙන චෝදනා සහ වැරදි දාන්න උත්සහ කරන්න) :)

    අපි බලමු මහින්ද මොනාද කරල තියෙන්නෙ කියලා:)

    මේක බුද්දියෙන් වැඩ කරන අයට පමනයි.
    කටයි, දිවයි විතරක් පාවිච්චි කරන අය කරුනාකරා ත්‍රෙඩ් එකෙන් අයි වෙලා ගැනුලමයගෙ හරි නෝනගේ හරි අල්ලපු ගෙදර අක්කගෙ/නන්ගිගෙ කකුල් දෙක මැද්දට ගිහින් කටෙන්/දිවෙන් ප්‍රොයෝජනයක් ගන්න. මේ ත්‍රෙඩ් එකට ප්‍රොයෝජනයක් නෑ උන්ගෙන්

    මේ තියෙන්නේ කරපුවා..

    HJTBvT7cTQqFq.gif
     
    • Like
    Reactions: doonga

    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    පැටියා;18526733 said:
    චන්දෙන් පස්සෙ ලිස්ට් හදන්නෙ මොකෝ අපි චන්දෙට කලින් ඔය ලිස්ට් හදලා මැදමුලනෙ ගංකබරයා මැදමුලනට පැන්නුවනෙ :lol:

    Ahh bath gotta Eeye re news eka ude dakala udenma adanawa..:lol:

    මේ තියෙන්නේ කරපුවා..

    HJTBvT7cTQqFq.gif

    පැටියා;18526746 said:

    මේක බුද්දියෙන් වැඩ කරන අයට පමනයි.
    කටයි, දිවයි විතරක් පාවිච්චි කරන අය කරුනාකරා ත්‍රෙඩ් එකෙන් අයි වෙලා ගැනුලමයගෙ හරි නෝනගේ හරි අල්ලපු ගෙදර අක්කගෙ/නන්ගිගෙ කකුල් දෙක මැද්දට ගිහින් කටෙන්/දිවෙන් ප්‍රොයෝජනයක් ගන්න. මේ ත්‍රෙඩ් එකට ප්‍රොයෝජනයක් නෑ උන්ගෙන්

    දැන් චිප්:lol:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,894
    9,691
    113
    මේක බුද්දියෙන් වැඩ කරන අයට පමනයි.
    කටයි, දිවයි විතරක් පාවිච්චි කරන අය කරුනාකරා ත්‍රෙඩ් එකෙන් අයි වෙලා ගැනුලමයගෙ හරි නෝනගේ හරි අල්ලපු ගෙදර අක්කගෙ/නන්ගිගෙ කකුල් දෙක මැද්දට ගිහින් කටෙන්/දිවෙන් ප්‍රොයෝජනයක් ගන්න. මේ ත්‍රෙඩ් එකට ප්‍රොයෝජනයක් නෑ උන්ගෙන්

    දැන් චිප්:lol:

    ඇයි උයා උයාගේ දිවෙන් ඒ වගේ වැඩ ගන්නේ මහින්දගේ පස්සට දාලා විතරද?:lol::lol::lol::lol::lol::lol:අනික බුද්ධියෙන් වැඩ කරන අය කිව්වේ උයා වගේ මහින්දගේ පස්ස ලෙවකාගෙන එයාගේ හොද ගැන විතරක් දොඩවන අයටද?:rofl:වීඩියෝ එක්ක සාක්‍ෂි දැම්මත් පිළිගන්නේ නැත්නම් ඉතින් කාපන් ගිහින් තණකොළ.:rofl:
     
    Last edited:

    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    බුද්ධියෙන් වැඩ කරන අයට කිව්වේ මහින්දගේ පස්ස ලේවකාගෙන එයාගේ හොද ගැන විතරක් දොඩවන අයටද?:rofl:

    උබේ බුද්දිය අනුව හිතෙන්නෙ එහෙම නම් ඔව්:)
    උබට ත්‍රෙඩ් එකේ ටයිටල් එක කියව ගන්නවත් බැරිද? මේකෙ අහන්නේ මහින්දගේ හොද දේ ගැනද? පේනවනේ උබලේ වයිරයෙන් මත් උන මොලේ තරම
     
    Last edited:

    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0

    (1) මත්තල - Fail - කෝටි 7000ක් ( ගම්මිරිස්,තල,කුරහන්)
    (2) හම්බන්තොට වරාය - Fail-කෝටි19000 ක් ( කොලඹට ඵන නැව් හම්බන්තොට හරවා බාන බඩු රෑට ලොරි වලින් කොළඹට ඇදීම)
    (3) උමා ඔය ජල ව්‍යාපතිය - Fail-කෝටි18000ක් ( ගම්වල ළිං හින්දවා බව්සර් වලින් වතුර ගිහින් දීම)
    (4) නොරොච්චෝලේ බලාගාරය- Fail- කෝටි18000 ක්(හදපු දවසෙ ඉඳන් කැඩෙනවා, අදටත් කැඩිලා ඉංදියාවටත් විදුලිය දෙන්නත් ඵක්ක හැදුවේ)
    (5) මිහින් ලංකා - Fail- කෝටි 600 ක් (සමාගමට අයිති ඵක ගුවන් යානාවක්වත් නැත පාඩුව කෝටි 2100 ක්)
    (6) මාර්ග සංවර්ධනය - Fail- කෝටි 86000 ක්( අධික කොමිස් තත්වයෙන් බාලයි, ඵක වැස්සෙන් කාපට් ඵක වෙලේ)
    (7) ඛනිජතෙල් සංස්ථාව - Fail- පාඩුව කෝටි 12000 ක්
    (8 ) ශ්‍රී ලංකන් ගුවන් සේවාව- Fail- පාඩුව කෝටි 3600 ක්
    (9) යුධ ජයග්‍රහණය - Fail- ( LLRC ඵක හදල බයියන් අන්ඳනව වගේ ජාත්‍යන්තරය අන්ඳන්න ගිහින් දෙමල බෙදුම්වාදීන්ට රට දෙකට කරන ක්‍රියාවලිය තව දශක ගනනාවක් ගෙනයා හැකි,,,,රට අරාජික වෙන ජාත්‍යන්තර සම්බාදක පැනවිය හැකි UN මානව හිමිකම් වාර්තාවකින් ඉල්ලන් කෑම)
    (10) හෙජින් ගිවිසුම -Fail - ( මෝඩ ගිවිසුම් ගසා ගිවිසුම් කඩකර ඵංගලන්තෙට බිලියන 27ක් දඩ ගෙව්වා, ඊට පස්සෙ තෙල් මිල,ගෑස්, විදුලිය හෙණ ගහනව වගේ වැඩිකරල ජනතාවගෙන් මංකොල්ල කෑවා.)
    (11) රටේ මානව හිමිකම් -Fail- (සුදුවෑන්-ඉස්සුවා-පහුවදා මලකඳ)
    (12) රටේ නීතිය - Fail - ( අරලිය ගහ මන්දිරෙන් උසාවියට පොලිසියට Telephone call )
    (13) රටේ ආර්ථීකය - Fail - චීන ණය+පොලිය ඔක්කොම ඵකතුව රැපියල් බිලියන් 3000ක්
    (3,000,000,000,000.00)
    (14)තරැණයන්ට රක්ෂා - Fail- (ගම් වල ඇට බෙදීම)
    (15) තරැණියන්ට රක්ෂා -Fail ( පැකර්ලගෙ කැසිනෝ ගෙන්නලා සුද්දන්ට ඇඟ විකිනීම//අලුත් රජයෙන් පැකර්ව ඵලෙව්වා )
    (16) සෙෳඛ්‍ය -Fail - ( උන්ට සිංගපූර් ඵලිසබෙත්, ඇමරිකාවේ හුංස්ටන් අපිට ගමේ ඉස්පිරිතාලේ බහෙත් නෑ, බහෙත් තියෙන දවසට දොස්තරලා,නර්ස්ලා ස්ට්‍රයික් )
    (17) අධ්‍යාපනය -Fail - (නාමල්ගෙ ලියුමකින් විශ්ව විද්‍යාලයට යාහැකිවීම, ගුරැවරයා ලමයා ඉදිරියේ දණ ගැස්සවීම..)
    (18) GSP සහනය - Fail - 2010 සිට මෙතෙක් පාඩුව කෝටි 11000 ක්, ( බොරැවෙන් යුරෝපය අන්ඳන්න ගිහින් GSP නැති කරගත්තා)
    (19) යුරෝපයට මත්ස්‍ය අපනයනය - Fail - ( වසරකට පාඩුව කෝටි 2000 ක් ( අදාල නීති අනුගමනය නොකර මගේ රට කියමින් පපුවට ගහ ගනිමින් ගොර ගොර ගාලා මාළු අපනයනය තහනම් කර ගත්තා)

    :)
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,894
    9,691
    113
    උබේ බුද්දිය අනුව හිතෙන්නෙ එහෙම නම් ඔව්:)

    උයා හරි බුද්ධිමත්..ඒක තමා උදේ පාන්දර වැඩ පැත්තකින් තියලා මහින්දට කඩේ යන්නේ..:rofl::rofl:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,894
    9,691
    113
    මහින්ද කාලේ වැරදි

    හරි මොකා උනත් සර්ව සම්පූර්න නෑ නේ. එහෙනම් දැන් ටොයියෝ ටික බුකිය පීරල මෙතන දාපන් මහින්ද කාලේ වැරදි ලිස්ට් එක. පොයින්ට් ෆෝම් එකෙන් දාන්න. අරය කිව්ව මෙයා කිව්ව නිව්ස් උනත් කමක් නෑ. (පදනමක් තියෙන චෝදනා සහ වැරදි දාන්න උත්සහ කරන්න) :)

    අපි බලමු මහින්ද මොනාද කරල තියෙන්නෙ කියලා:)

    මේක බුද්දියෙන් වැඩ කරන අයට පමනයි.
    කටයි, දිවයි විතරක් පාවිච්චි කරන අය කරුනාකරා ත්‍රෙඩ් එකෙන් අයි වෙලා ගැනුලමයගෙ හරි නෝනගේ හරි අල්ලපු ගෙදර අක්කගෙ/නන්ගිගෙ කකුල් දෙක මැද්දට ගිහින් කටෙන්/දිවෙන් ප්‍රොයෝජනයක් ගන්න. මේ ත්‍රෙඩ් එකට ප්‍රොයෝජනයක් නෑ උන්ගෙන්

    උබේ බුද්දිය අනුව හිතෙන්නෙ එහෙම නම් ඔව්:)
    උබට ත්‍රෙඩ් එකේ ටයිටල් එක කියව ගන්නවත් බැරිද? මේකෙ අහන්නේ මහින්දගේ හොද දේ ගැනද? පේනවනේ උබලේ වයිරයෙන් මත් උන මොලේ තරම

    මේ වගේ වචන ලියන්නේ උයා අනිත් අයට තියෙන ආදරේටද?:rofl::rofl:
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    උයා හරි බුද්ධිමත්..ඒක තමා උදේ පාන්දර වැඩ පැත්තකින් තියලා මහින්දට කඩේ යන්නේ..:rofl::rofl:

    උබට මයිත්‍රීටයි, පොනිල්ටයි ඇස්වහගෙන කඩේ යන්න පුලුවන් නම් මට බැරි ඇයි? මාතෘකාවට කතා කරන්න පුලුවන් නම් කතා කරපන් නැත්නම් නිකන් ගොන් තර්ක නොදා පලයන් බන් අප්පිරියයි උබලත් එක්ක තර්ක කරන්න.
    :)
     
    • Like
    Reactions: rm1980

    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    මේ වගේ වචන ලියන්නේ උයා අනිත් අයට තියෙන ආදරේටද?:rofl::rofl:

    උබ වගේ ඔහේ දොඩවන උන්ව එලවල තර්ක කරන්න පුලුවන් ටිකක් ගෙන්න ගන්න:lol:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,894
    9,691
    113

    උබට මයිත්‍රීටයි, පොනිල්ටයි ඇස්වහගෙන කඩේ යන්න පුලුවන් නම් මට බැරි ඇයි? මාතෘකාවට කතා කරන්න පුලුවන් නම් කතා කරපන් නැත්නම් නිකන් ගොන් තර්ක නොදා පලයන් බන් අප්පිරියයි උබලත් එක්ක තර්ක කරන්න.
    :)

    අදාලව තමා බූරුවෝ කොමන්ට් කරේ :lol:මහින්දගේ කරපු වැරදි තමා දැම්මේ..
     
    Spetsnaz

    Member
    May 25, 2015
    187
    19
    0
    mama patan gannan...

    1) අධිවේග මාර්ගයෙන් කොමිස් ගැසීම.
    2) ලසන්ත මැරීම
    3) කොටියට සල්ලි දීලා චන්දෙ දිනීම 2005 දී

    *මර්වින්ට, දුමින්දට, නිල් බලකායට ලංකාව කුඩු වලින් ස්වයන්පොෂිත කරවීමට ඉඩ දීම.
    *හොඳට ඉන්න දුමින්දගේ ඔලුවට උණ්ඩ දෙකක් වැදුනා කියල බොරු කියන්න දොස්තරලට නියෝග දීම.
    *SF අත්අඩංගුවට ගෙන සිදු කළ දේශපාලන පළි ගැනීම්
    *උද්ගෝෂණ කරන ජනතාවට පොලීසිය යොදා අමානුෂිකව පහර දීම හා වෙඩි තබා මැරීම
    තව ඇති ගොඩක්.

    හොඳ දේවල්
    * යුද්ධයට දේශපාලන නායකත්වය දී 30ස් වසරක යුද්ධය නිමා කිරීමට පුරෝගාමී වීම.
    *අධිවේගී මාර්ග
    *අනෙකුත් විශාල ව්‍යාපෘති
    * ලොව දෙවන විශාලම ආර්ථිකය වන චීනය සමඟ දැඩි මිත්‍ර සම්බන්ධ තා ගොඩ නගා ගැනීම.
    හොඳ දේවලුත් තව ඇති
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,894
    9,691
    113
    උබ වගේ ඔහේ දොඩවන උන්ව එලවල තර්ක කරන්න පුලුවන් ටිකක් ගෙන්න ගන්න:lol:

    ඇත්තද මම හිතුවේ උබ කොල්ලොන්ට විතරයි එහෙම දිව දාන්නේ කියලා..ok:rofl::rofl::rofl:
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    ඇත්තද මම හිතුවේ උබ කොල්ලොන්ට විතරයි එහෙම දිව දාන්නේ කියලා..ok:rofl::rofl::rofl:

    උබ වගේ එවුන්ට කාලේ නාස්ති කරන්නෙ නෑ බන්,
    උබට හොද හැකියාවක් තියෙනවා කිසිම මහන්සියක් නැතුව සතියක් උනත් එකට එක කමෙන්ට්ස් දාගෙන අදින්න. කිසි ප්‍රතිපත්තියක් නෑ, පදනමක් නෑ, තර්කයක් නෑ, රවි හොරා කෑවා කිව්වොත් ඒක ගැන කතා නොකර මහින්ද හොරා ගානවා.එහෙම උන් එක්ක කතා කරල අපිට දිනන්න බෑ.
    :no: