මහින්ද ගත්ත සල්ලි..

dabba1983

Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    මහින්ද ගත්ත සල්ලි..

    👉ජෝන් කෙරී කියනවා මහින්දගේ ආණ්ඩුව වෙනස් කරන්න රනිල්ට / සිරිසේනට සල්ලි දුන්නා කියල… ටයිම්ස් එකේ ගෙඩි පිටින් තියනවා…

    😑 ඔන්න දකින්නේ නෑ….

    👉 ආයෙත් පාරක් ටයිම්ස් එකේ තියනවා ලංකාවේ සහ බුරුමයේ ආණ්ඩු පෙරලන්න ඇමරිකාව ඩොලර් මිලියන 587ක් වියදම කරා කියල.

    😑 ඔන්න දකින්නේ නෑ….

    👉 ඊළඟට නිව්යෝර්ක් ටයිම්ස් එකේ පැනමා පේපර් වල ඉන්න ලංකාවේ ඇතුළු ලොක්කොන්ගේ නම් ගෙඩි පිටින් එලියට දෙනවා.

    😑 බුදාම්මෝ පේන්නෙම නෑ…..

    👉 ඕස්ට්‍රේලියාවේ පත්තර වල, ටීවිවල ප්‍රධාන පුවතක් විදියට යනවා සිරිසේන ඩොලර් මිලියන 200ක් අල්ලස් අරන් කියල. ඊළඟට ලෝක බැංකුවෙන් ඒ අදාල කොම්පැනි බ්ලැක් ලිස්ට් කරනවා වංචා තහවුරු උනාට පස්සේ.

    😑 නෑ නෑ… පේන්නෙත් නෑ දකින්නෙත් නෑ…

    👉 අම්මට සිරි ලංකාවෙම වාර්තා පදනම් කරගෙන නිව්යෝර්ක් ටයිම්ස් වාර්තාවක් ලියනවා මහින්ද රාජපක්ෂට චීන සමාගමක් මැතිවරණෙට සල්ලි දුන්නා කියල. හැබැයි සල්ලි දීපු අයගේ කිසිම සොලිඩ් සාක්ෂියක් නමක් ගමක් නෑ… හැබැයි සල්ලි දුන්නලු.

    😍 අඩේ…. මෙන්න ඇහැරෙනවා… දකිනවා… පුවත් පත් සාකච්චා තියනවා. බුකියේ පිටු ගණන් ලියනවා… බුදාම්මෝ ඒ ගැන පොතුත් ලියන්න හදනවා !!!

    රනිල් සිරිසේන එක්ක එකතුවෙලා පුන්නක්කු වල ගාන අඩු කරපු එක සාධාරණයි. තමන්ගේ උන් 🐮 වෙනුවෙන් 🐂🐃🐄 යමක් කරන්නත් එපැයි !!!!

    හිතපල්ලා..රෑ වැටුණු වලෙන් ගොඩට ඇවිත් ඇස් ඇරපල්ලා..
    (උපුටා ගැනීමකි)
     
    • Haha
    • Like
    Reactions: deanXX and shadow1

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    මෝඩ හැත්ත උබලා ට වෙන වැඩක් ඇත්තෙම නෙද්ද මහින්ද හොරා රනිල් හොරා කකියනවා ඇරෙන්න දේශපාලන බලු කුක්කෝ අරුන්ට මුන්ට බැන බැන ඉන්නවා යකෝ මෝඩ සක්කිලියෝ ඔය හැම පරයම හොරු,
    මොකා ආවත් මේ රට විගේම වීනාශ කරනවා යකෝ කතා කරපල්ලකෝ ම කාලකන්ණි වැරේද්දක් කරද්දී ඒකට ගේම ඉල්ලන විදිහක්
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ගූ එන් පී එවුන් 2020 ට ලැස්ති වෙනවා වගේ. ඇමරිකන් පත්තර වලට සල්ලි දීල බොරු ලියවන්න තරම් බය වෙලා. එත් මහා බැංකුව හොරා කාපු එක ගැන මීක් නෑ. :rofl::angry:
     
    • Like
    Reactions: netlife007

    dayamperera

    Active member
  • May 31, 2008
    651
    125
    43
    මෝඩ හැත්ත උබලා ට වෙන වැඩක් ඇත්තෙම නෙද්ද මහින්ද හොරා රනිල් හොරා කකියනවා ඇරෙන්න දේශපාලන බලු කුක්කෝ අරුන්ට මුන්ට බැන බැන ඉන්නවා යකෝ මෝඩ සක්කිලියෝ ඔය හැම පරයම හොරු,
    මොකා ආවත් මේ රට විගේම වීනාශ කරනවා යකෝ කතා කරපල්ලකෝ ම කාලකන්ණි වැරේද්දක් කරද්දී ඒකට ගේම ඉල්ලන විදිහක්

    එකෙන්ම .....වහල් මානසිකත්වයේ ඉන්නකම් මද්යස්තව හිතන්න බෑ .
    වෙනසකට නොගියොත් රට ඉවරය් .
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,204
    18,823
    113
    අදාල නෑනේ
    Kade yana un thamange athin kite karan sudu hunu gaana amauthu ratak meka :lol:

    Gattha kiyana eka saddayak wath na...anith unta papuwa pichchila aru gana hoda kiyanawa kiyanawa iwarayak na :rofl:

    Wenna one koi anduwe eka unath horakam karalanam ewa hoyala daduwam karana eka...

    Kiyala wedak na ban

    මෝඩ හැත්ත උබලා ට වෙන වැඩක් ඇත්තෙම නෙද්ද මහින්ද හොරා රනිල් හොරා කකියනවා ඇරෙන්න දේශපාලන බලු කුක්කෝ අරුන්ට මුන්ට බැන බැන ඉන්නවා යකෝ මෝඩ සක්කිලියෝ ඔය හැම පරයම හොරු,
    මොකා ආවත් මේ රට විගේම වීනාශ කරනවා යකෝ කතා කරපල්ලකෝ ම කාලකන්ණි වැරේද්දක් කරද්දී ඒකට ගේම ඉල්ලන විදිහක්

    Mata hihenne me kade yana wesige puthalage thaththala thamai oya horu.

    Naththan ochchara kakkumak thiyeida ban horakapuwa gana.
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    එකෙන්ම .....වහල් මානසිකත්වයේ ඉන්නකම් මද්යස්තව හිතන්න බෑ .
    වෙනසකට නොගියොත් රට ඉවරය් .

    මනුෂ්‍යයා කියන සතාට මධ්‍යස්තව හිතන්න බෑ බං. එහෙම කිව්වොත් ඌ කියන්නෙ බොරැ. Everyone has a bias. මම රාජපක්ෂ ලාගේ වැරදි දකිනව ඒත් හූ ඇන් පීයේ රටට අහිතකර වැරදි ඊට වඩා තියනව කියල පේනව. ජෙප්පො ගැනනම් කතා කරල වැඩක් නෑ. උන් රාජ්‍ය සේවය රාජ්‍ය විශ්ව විද්‍යාල හැම එකක්ම පරිහානියට පත් කරන්නෙ. කිසිම දියුණු රටක වාමාංශික පක්ෂ හිස ඔසවල නෑ එහෙම තිබ්බ රටවල් විනාශ වෙලා ඇරෙන්න දියුණු වෙලා නෑ. හූ ඇන් පීයෙ දකින්නෙ මගෙ ජීවිතේ පුරාවටම දැක්ක අයහපත්ම රාජ්‍ය කලමණාකරනය. දුර නොහිතා එදා වේල ටුවර්ස් ගියාම ඔහොම තමයි. මහින්ද දින්නනම් වරාය කවදාවත් විකුණන්නෙ නෑ. මොකද මහින්ද දිවි ඇතිතෙක් ජනපති ඉන්න නීති හදාගෙන ඉන්නෙ. ඒක විකුණනව කියන්නෙ නිකන්ම මැතිවරණ පරදිනව. චීනාගෙ ප්ලෑන ණය හිර වෙනකන් ඉඳල වරාය ගන්නනම් චීනා සල්ලි දෙන්න ඕනෙ රනිලට. එතනම nytimes කතාන්දරේ හිලක්. රනිල බලයට පත් උනේ වරාය සුදු අලියෙක් කියල. ඒ නිසා කවදාවත් රනිලා වරාය ලාබ උනත් ඒක හිතා මතාම පාඩු කරවනව. මොකද දිනද්දි ගෙනාව පොයින්ට් prove කරන්න ඕන නිසා. හූඇන්පිය කෙලව ගත්තෙත් ඕක කරන්න ගිහිල්ලයි පිං ආණ්ඩුවෙන් ඉඳන් මහමැතිවරණය දිනන්න ඕනාවට ජන්ද අල්ලස් විදියට පඩි වැඩි කිරීම බඩුමිල අඩු කිරීම වගේ සිඟිත් තීරණ වලින් භාණ්ඩාගාරෙ හිස් කරගත්ත එක නිසයි. ඒ අතරෙ රනිලගෙ යාළුව මහබැංකුවටත් කෙළියනෙ. ඉතින් වැලේ වැල් නෑ. මේ ප්‍රායෝගික නැති පොළොවෙ පය ගහල ජීවත් වෙන්න දන්නෙ නැති පො:"" ලිබරල් හැතිකරෙයි මාක්ස්වාදී පිස්සු හැතිකරෙයි ඉන්නකන් රට දියුණු කරන්න බෑ කඹ ඇදීම විතරයි වෙන්නෙ. ඒ නිසා මම හූ ඇන් පීයටත් ජේවී පීයටත් විරුද්ධ ඕනම කඳවුරකට Bias. මහින්ද චීනගෙන් ගත්තම කියමුකො. ඒවගෙන් මිනිස්සුන්ට සිල් රෙදි බෙදුව කියමුකො. එහෙනම් ඒව ලැබුනෙ රටේ මිනිස්සුන්ට විදේශ රටකින්. ඒත් රනිප දුන්න 10000 පඩි වැඩිවීමේ ජන්ද අල්ලස අපේම සල්ලි. මහේන්ද්‍ර න් රට පැන්නුවෙ අපේම සල්ලි.
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force

    එකෙක්වත් සුද්ද කරන්න එපා බන් බොරුවට. ඔක්කොම හොරු ඉන්නේ. උබලා වගේ එක පිළිගන්න නැති අය තමයි මේ රටට තියෙන ලොකුම ප්‍රශ්නේ. කඩේ යනවා සීමාවක් නැතුව.

    බොරු කියන්න ඕනේ නැ 2015 දි මෛත්‍රීපාල එනකොට මන් හිතුවා දැන් නම් රට හරි අතට යයි කියලා. එ ආපු කාලකණ්ණි දෙන්න ඊටත් වඩා රට කෑවා. උඹ ඇත්තටම හිතනවා ද ආයේ පරණ උන් ටික අැවිත් මෙක surapurayak කරයි කියලා? ඔය හැම බල්ලලා ම කරන්නේ උන්ට වාසි දේ විතරයි.
     
    දැන් තියනවට වඩා වම් හොඳ වෙයි.
     
    dabba1983

    Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    එකෙන්ම .....වහල් මානසිකත්වයේ ඉන්නකම් මද්යස්තව හිතන්න බෑ .
    වෙනසකට නොගියොත් රට ඉවරය් .

    වෙනසක් කරලා රට කෑවා මදිද බන් උඹලට. :angry: ගූ හැත්ත. තවත් කාපන්. :oo: 2014 දී Brand New Panda කාර් එකක් ගන්න පුළුවන් වුනා ලක්‍ෂ 11 කට විතර. දැන්..?? Tata Nano කබලක්වත් ගන්න බෑ ලක්‍ෂ 10 න් මෙහා. :angry:
     
    dabba1983

    Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    එකෙක්වත් සුද්ද කරන්න එපා බන් බොරුවට. ඔක්කොම හොරු ඉන්නේ. උබලා වගේ එක පිළිගන්න නැති අය තමයි මේ රටට තියෙන ලොකුම ප්‍රශ්නේ. කඩේ යනවා සීමාවක් නැතුව.

    බොරු කියන්න ඕනේ නැ 2015 දි මෛත්‍රීපාල එනකොට මන් හිතුවා දැන් නම් රට හරි අතට යයි කියලා. එ ආපු කාලකණ්ණි දෙන්න ඊටත් වඩා රට කෑවා. උඹ ඇත්තටම හිතනවා ද ආයේ පරණ උන් ටික අැවිත් මෙක surapurayak කරයි කියලා? ඔය හැම බල්ලලා ම කරන්නේ උන්ට වාසි දේ විතරයි.

    2015 ට කලින් රට මිට වඩා හොඳට තිබුනා. පාතාලේ, කුඩු පාලනය කරලා තිබුනා. මේ තරන් අපේ සාක්කු වලට අඟහිගකන් තේරුනේ නෑ.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මනුෂ්‍යයා කියන සතාට මධ්‍යස්තව හිතන්න බෑ බං. එහෙම කිව්වොත් ඌ කියන්නෙ බොරැ. Everyone has a bias. මම රාජපක්ෂ ලාගේ වැරදි දකිනව ඒත් හූ ඇන් පීයේ රටට අහිතකර වැරදි ඊට වඩා තියනව කියල පේනව. ජෙප්පො ගැනනම් කතා කරල වැඩක් නෑ. උන් රාජ්‍ය සේවය රාජ්‍ය විශ්ව විද්‍යාල හැම එකක්ම පරිහානියට පත් කරන්නෙ. කිසිම දියුණු රටක වාමාංශික පක්ෂ හිස ඔසවල නෑ එහෙම තිබ්බ රටවල් විනාශ වෙලා ඇරෙන්න දියුණු වෙලා නෑ. හූ ඇන් පීයෙ දකින්නෙ මගෙ ජීවිතේ පුරාවටම දැක්ක අයහපත්ම රාජ්‍ය කලමණාකරනය. දුර නොහිතා එදා වේල ටුවර්ස් ගියාම ඔහොම තමයි. මහින්ද දින්නනම් වරාය කවදාවත් විකුණන්නෙ නෑ. මොකද මහින්ද දිවි ඇතිතෙක් ජනපති ඉන්න නීති හදාගෙන ඉන්නෙ. ඒක විකුණනව කියන්නෙ නිකන්ම මැතිවරණ පරදිනව. චීනාගෙ ප්ලෑන ණය හිර වෙනකන් ඉඳල වරාය ගන්නනම් චීනා සල්ලි දෙන්න ඕනෙ රනිලට. එතනම nytimes කතාන්දරේ හිලක්. රනිල බලයට පත් උනේ වරාය සුදු අලියෙක් කියල. ඒ නිසා කවදාවත් රනිලා වරාය ලාබ උනත් ඒක හිතා මතාම පාඩු කරවනව. මොකද දිනද්දි ගෙනාව පොයින්ට් prove කරන්න ඕන නිසා. හූඇන්පිය කෙලව ගත්තෙත් ඕක කරන්න ගිහිල්ලයි පිං ආණ්ඩුවෙන් ඉඳන් මහමැතිවරණය දිනන්න ඕනාවට ජන්ද අල්ලස් විදියට පඩි වැඩි කිරීම බඩුමිල අඩු කිරීම වගේ සිඟිත් තීරණ වලින් භාණ්ඩාගාරෙ හිස් කරගත්ත එක නිසයි. ඒ අතරෙ රනිලගෙ යාළුව මහබැංකුවටත් කෙළියනෙ. ඉතින් වැලේ වැල් නෑ. මේ ප්‍රායෝගික නැති පොළොවෙ පය ගහල ජීවත් වෙන්න දන්නෙ නැති පො:"" ලිබරල් හැතිකරෙයි මාක්ස්වාදී පිස්සු හැතිකරෙයි ඉන්නකන් රට දියුණු කරන්න බෑ කඹ ඇදීම විතරයි වෙන්නෙ. ඒ නිසා මම හූ ඇන් පීයටත් ජේවී පීයටත් විරුද්ධ ඕනම කඳවුරකට Bias. මහින්ද චීනගෙන් ගත්තම කියමුකො. ඒවගෙන් මිනිස්සුන්ට සිල් රෙදි බෙදුව කියමුකො. එහෙනම් ඒව ලැබුනෙ රටේ මිනිස්සුන්ට විදේශ රටකින්. ඒත් රනිප දුන්න 10000 පඩි වැඩිවීමේ ජන්ද අල්ලස අපේම සල්ලි. මහේන්ද්‍ර න් රට පැන්නුවෙ අපේම සල්ලි.

    :rofl: kade yana aluth widiha mekada? :lol:

    Mama kade yanne naa kiya kiya ho gaala kade yanawa..ugurata horen beheth kanawa kiyanne me wage ewata..

    Ubala wage un thamai boru bailayak allan wahalkam karanne :yes: koi ekath horu...

    Eka piliganin molayak thiyenawanam..
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    :rofl: kade yana aluth widiha mekada? :lol:

    Mama kade yanne naa kiya kiya ho gaala kade yanawa..ugurata horen beheth kanawa kiyanne me wage ewata..

    Ubala wage un thamai boru bailayak allan wahalkam karanne :yes: koi ekath horu...

    Eka piliganin molayak thiyenawanam..

    කොයි එකත් හොරු කියල අපි ජන්දෙ නොදා ඉන්න එකේ හානිය වැඩියි අඩු හානිය තියන පිලට ජන්දෙ දෙනවට වඩා.
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,388
    20,812
    113
    Panadura
    ගූ එන් පී එවුන් 2020 ට ලැස්ති වෙනවා වගේ. ඇමරිකන් පත්තර වලට සල්ලි දීල බොරු ලියවන්න තරම් බය වෙලා. එත් මහා බැංකුව හොරා කාපු එක ගැන මීක් නෑ. :rofl::angry:

    :yes: :yes: :yes:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    කොයි එකත් හොරු කියල අපි ජන්දෙ නොදා ඉන්න එකේ හානිය වැඩියි අඩු හානිය තියන පිලට ජන්දෙ දෙනවට වඩා.

    අනිවා ලංකාව වගේ තුන් වෙනි ලෝකේ රටවල් වලට 100% ක් සාර්ථක පාලකයෝ එක පාර පහල වෙන්නේ නෑ. හොදම දේ හානිය අඩු රටට වැඩක් කරන කෙනෙක් තෝරාගෙන ක්‍රමයෙන් රට දියුණු කර ගැනීම :yes:
     
    thilan007

    Active member
  • Mar 20, 2008
    451
    138
    43
    කොයි එකත් හොරු කියල අපි ජන්දෙ නොදා ඉන්න එකේ හානිය වැඩියි අඩු හානිය තියන පිලට ජන්දෙ දෙනවට වඩා.

    :yes::yes::yes:

    සිංහල එකා විතරයි දෙන්නේ නෑ කිය කිය ඉන්නේ
     
    Last edited: