මහින්ද ගෙදර යැවිය යුත්තෙ ඇයි ?

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    පුක්! එහෙම තමා නැත්න් 2005 යූඇන්පීය, මහින්ද අවොත් යුද්දෙ කිය කිය යන්නේ නෑ නේ... :lol::lol::lol:

    ගොන් කතා කියනන් එපා බන්. මහින්ද ජනාපතිවරෙනෙට යනකොට උබ ඉස්කොලේ යනවා චන්ද අයිතිය වත් නැහැ එත්කොට උබට. 10 වසරේ කොල්ල්ක්. ඒ කලේ මහින්ධාගේ එකම රස්විම්කවත් කිව්වේ නැහැ මචං යුදය ගැන මහින්ද එකම කතාවකවත් කිව්වේ නැහැ එල් ටිටි එකගන. මම ඒ කලේ මහින්දට වැඩ කල පුතේ. මොක්ද් ඒ මහින්ද හොද නිසා නෙමයි. එවලේ යුන් පි එක කරගෙන ආපු වැඩේ හැටියට උබව අපේක්ෂක කමට දැම්මොත් උබටත් වැඩ කරන සයිස් එකේ හිටියේ. මාවිල් ආරු වහන්න කලින් මහින්දගේ කලේ කොටි කොච්චර රගුවද?

    ඒ කිසි දෙකට මහින්ද ප්‍රතිච්රයක් දැක්වුවේ නැහැ. මහින්දට යුදෙද්ට යන්න ඕනි නැත්තම් රටේ ජන ප්‍රසාදය නැතිවෙනවා කියන එක තේරුණා නිසයි මහින්ද යුද්දෙට ගියේ. එතකොට රටේම මිනිස්සු මානෙල් මල් ව්‍යාපාර , දේශයිස්හි ජතික ව්‍යාපාරය හරහා රටේ ජනමතය හදලා එවරයි.

    මහින්ද එක වලක්වන්න මොකද කලේ මර්වින් ඩිලාන් වාසු සෙට් එක දැම්මලා යුද විරෝදී පෙරමුණක් හැදුව. ග්නානසාරයා ජ්කදන් පනින්නේ එකට තමයි ගිහින්. මහිනද බලල නවන්න වගේ යුද්දයට අරන ගියේ කියලා විමල් කියන කතාවක් තියනවා. එක හයිඩ් පක් එකේ තිබ්බ රැස්වීමක කිව්වේ වීඩියෝ එක නැහැ හොයාගන්න . :lol:

    උබට ඕවා කියලා වැඩක් නැහැ. මොකද මහින්ද දින්නොත් උබට පුද්ගලික වාසි තියනවා. කොහොමත් උබ රටේ බහුතර ජනතාවට සෙතක් වෙනවට විරුධ්ධ් ඩයල් එකනේ:)
     
    • Like
    Reactions: speedmalli

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    Baby lata Real life GTA karanna Appachchi dinavamu!!! Da?

    rohitha+rajapaksha+(19).jpg


    :P:P:P
     

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    මහිනදය හිත යට කොටින්ට ගහනවා කියල හිතාගෙන හිටියේ බන්. එක ගුනේ බයිට විතරක් රහසින් කියල. ඕක මුලින්ම කිව්වනම් එපාර 5/6 ගන්නවා. උදාර කමට කිව්වේ නැහැ:lol:

    යකෝ ගිවිසුම් ගැහුවම ඒවා එකපාර අයින් කරන්න බෑ
    ou ban atta atta. :sorry:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,578
    17,632
    113
    Auckland
    ගොන් කතා කියනන් එපා බන්. මහින්ද ජනාපතිවරෙනෙට යනකොට උබ ඉස්කොලේ යනවා චන්ද අයිතිය වත් නැහැ එත්කොට උබට. 10 වසරේ කොල්ල්ක්. ඒ කලේ මහින්ධාගේ එකම රස්විම්කවත් කිව්වේ නැහැ මචං යුදය ගැන මහින්ද එකම කතාවකවත් කිව්වේ නැහැ එල් ටිටි එකගන. මම ඒ කලේ මහින්දට වැඩ කල පුතේ. මොක්ද් ඒ මහින්ද හොද නිසා නෙමයි. එවලේ යුන් පි එක කරගෙන ආපු වැඩේ හැටියට උබව අපේක්ෂක කමට දැම්මොත් උබටත් වැඩ කරන සයිස් එකේ හිටියේ. මාවිල් ආරු වහන්න කලින් මහින්දගේ කලේ කොටි කොච්චර රගුවද?

    ඒ කිසි දෙකට මහින්ද ප්‍රතිච්රයක් දැක්වුවේ නැහැ. මහින්දට යුදෙද්ට යන්න ඕනි නැත්තම් රටේ ජන ප්‍රසාදය නැතිවෙනවා කියන එක තේරුණා නිසයි මහින්ද යුද්දෙට ගියේ. එතකොට රටේම මිනිස්සු මානෙල් මල් ව්‍යාපාර , දේශයිස්හි ජතික ව්‍යාපාරය හරහා රටේ ජනමතය හදලා එවරයි.

    මහින්ද එක වලක්වන්න මොකද කලේ මර්වින් ඩිලාන් වාසු සෙට් එක දැම්මලා යුද විරෝදී පෙරමුණක් හැදුව. ග්නානසාරයා ජ්කදන් පනින්නේ එකට තමයි ගිහින්. මහිනද බලල නවන්න වගේ යුද්දයට අරන ගියේ කියලා විමල් කියන කතාවක් තියනවා. එක හයිඩ් පක් එකේ තිබ්බ රැස්වීමක කිව්වේ වීඩියෝ එක නැහැ හොයාගන්න . :lol:

    උබට ඕවා කියලා වැඩක් නැහැ. මොකද මහින්ද දින්නොත් උබට පුද්ගලික වාසි තියනවා. කොහොමත් උබ රටේ බහුතර ජනතාවට සෙතක් වෙනවට විරුධ්ධ් ඩයල් එකනේ
    :)

    :yes::yes::yes::yes:
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ගොන් කතා කියනන් එපා බන්. මහින්ද ජනාපතිවරෙනෙට යනකොට උබ ඉස්කොලේ යනවා චන්ද අයිතිය වත් නැහැ එත්කොට උබට. 10 වසරේ කොල්ල්ක්. ඒ කලේ මහින්ධාගේ එකම රස්විම්කවත් කිව්වේ නැහැ මචං යුදය ගැන මහින්ද එකම කතාවකවත් කිව්වේ නැහැ එල් ටිටි එකගන. මම ඒ කලේ මහින්දට වැඩ කල පුතේ. මොක්ද් ඒ මහින්ද හොද නිසා නෙමයි. එවලේ යුන් පි එක කරගෙන ආපු වැඩේ හැටියට උබව අපේක්ෂක කමට දැම්මොත් උබටත් වැඩ කරන සයිස් එකේ හිටියේ. මාවිල් ආරු වහන්න කලින් මහින්දගේ කලේ කොටි කොච්චර රගුවද?

    ඒ කිසි දෙකට මහින්ද ප්‍රතිච්රයක් දැක්වුවේ නැහැ. මහින්දට යුදෙද්ට යන්න ඕනි නැත්තම් රටේ ජන ප්‍රසාදය නැතිවෙනවා කියන එක තේරුණා නිසයි මහින්ද යුද්දෙට ගියේ. එතකොට රටේම මිනිස්සු මානෙල් මල් ව්‍යාපාර , දේශයිස්හි ජතික ව්‍යාපාරය හරහා රටේ ජනමතය හදලා එවරයි.

    මහින්ද එක වලක්වන්න මොකද කලේ මර්වින් ඩිලාන් වාසු සෙට් එක දැම්මලා යුද විරෝදී පෙරමුණක් හැදුව. ග්නානසාරයා ජ්කදන් පනින්නේ එකට තමයි ගිහින්. මහිනද බලල නවන්න වගේ යුද්දයට අරන ගියේ කියලා විමල් කියන කතාවක් තියනවා. එක හයිඩ් පක් එකේ තිබ්බ රැස්වීමක කිව්වේ වීඩියෝ එක නැහැ හොයාගන්න . :lol:

    උබට ඕවා කියලා වැඩක් නැහැ. මොකද මහින්ද දින්නොත් උබට පුද්ගලික වාසි තියනවා. කොහොමත් උබ රටේ බහුතර ජනතාවට සෙතක් වෙනවට විරුධ්ධ් ඩයල් එකනේ:)

    ඔවු මහින්ද කිව්වෙ නෑ මම දින්න ගමන් යුද්ධ කරනවා කියල. මොකද ඒ දවස්වල කාටවත් ශුවර් එකක් තිබ්බෙ නෑ යුද්ධ කරලා දිනන්න පුලුවන් කියල. මහින්ද කිව්වෙ "මම ගවුරවාන්විත සාමයක් ගේනවා" කියල. ඒ කියන්නේ රනිල්ගෙ කාලේ වගේ කොටි ඉස්සරහා නැමිලා ගන්න සාමයක් නෙමේ දෙපැත්තම කොන්ද කෙලින් තියන් ඉන්න විදියේ සාමයක්. ඒකාලේ රනිල් කෑගැහුවේ මහින්ද ආවොත් යුද්ධය එනවා. ඊට පස්සෙ ගම් වලට මිනීපෙට්ටි එනවා කියල. එහෙම කියපු එය තමයි අද යුද්දෙ කොටස්කාරයෝ වෙන්න යන්නෙ.

    මහිනද දිනුවට පස්සෙ වගකිව යුතු රාජ්‍ය නායකයෙක් විදියට යුද්ධ කරන්න ගියේ නැහැ. හැබැයි රනිල් වගේ නෙමේ ඕනි වෙලාවක යුද්ධ කරනවා කියන මතේ හිටියේ. කොටිත් මහින්දව ටෙස්ට් කරන්න මුලින්ම හමුදාවලට ගහන්න ගත්තා. ඒත් මහින්ද ඒවාට ප්රති උත්තර දෙන්න ගියේ නැහැ. මහින්ද වෙලාව එනකල් කල් මැරීමක් කලේ. ෆොන්සේකාට ගහපු වෙලාවෙත් මහින්ද නිශ්ශබ්දව හිටියා. ඒවෙලෙත් හුගදෙනකේ කිව්වෙ යුද්ධ කරමු කියල. හැබැයි මම විශ්වාස කරන්නෙ මහින්දව යුද්ධම කරලා කොටි ඉවර කරන මතයට ඇදලා දැම්මෙ කැබිතිගොල්ලෑව බස් ‍බෝම්බය කියලයි. එදා කැබිත්තිගොල්ලෑවට ගිය මහින්දගෙ ඇස් වලත් කදුලු තිබුනා උඹ දකින්න ඇති. හැබැයි අන්තිමට මහින්ද යුද්ධ කරන්න අණ දුන්නෙ කොටි මාවිල් ආරැව වැහුවට පස්සෙයි. මොකද යුද්ධයක් පටන් ගන්න හොදම හේතුව කොටි අපිට සපයලා දීපු නිසා. ඒ තමා වාන වහපු එක. අපි මානුශීය මෙහෙයුම කියල පටන් ගත්තෙ එතෙනින්.

    කවුරැවත් මුලින් යුද්ධය දිනනවා කියල විශ්වාස කලේ නෑ. ජන මතය වෙනස් උනේ නැගෙනහිර දිනලා අන්තිමේ වන්නිය දිනන්න පටන් ගන්නවත් එක්ක.

    මර්වින් ඩිලාන් වාසුලා කොහොමත් යුද්ධ කරලා දින්න බෑ කියන මතේ හිටපු මිනිස්සු. ඒක මහින්ද‍ගේ මතේ/සන්ධානේ මතේ කියල මහින්දට ගාවන්න උත්සහ ගන්න එපා.
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    ඔවු මහින්ද කිව්වෙ නෑ මම දින්න ගමන් යුද්ධ කරනවා කියල. මොකද ඒ දවස්වල කාටවත් ශුවර් එකක් තිබ්බෙ නෑ යුද්ධ කරලා දිනන්න පුලුවන් කියල. මහින්ද කිව්වෙ "මම ගවුරවාන්විත සාමයක් ගේනවා" කියල. ඒ කියන්නේ රනිල්ගෙ කාලේ වගේ කොටි ඉස්සරහා නැමිලා ගන්න සාමයක් නෙමේ දෙපැත්තම කොන්ද කෙලින් තියන් ඉන්න විදියේ සාමයක්. ඒකාලේ රනිල් කෑගැහුවේ මහින්ද ආවොත් යුද්ධය එනවා. ඊට පස්සෙ ගම් වලට මිනීපෙට්ටි එනවා කියල. එහෙම කියපු එය තමයි අද යුද්දෙ කොටස්කාරයෝ වෙන්න යන්නෙ.

    මහිනද දිනුවට පස්සෙ වගකිව යුතු රාජ්‍ය නායකයෙක් විදියට යුද්ධ කරන්න ගියේ නැහැ. හැබැයි රනිල් වගේ නෙමේ ඕනි වෙලාවක යුද්ධ කරනවා කියන මතේ හිටියේ. කොටිත් මහින්දව ටෙස්ට් කරන්න මුලින්ම හමුදාවලට ගහන්න ගත්තා. ඒත් මහින්ද ඒවාට ප්රති උත්තර දෙන්න ගියේ නැහැ. මහින්ද වෙලාව එනකල් කල් මැරීමක් කලේ. ෆොන්සේකාට ගහපු වෙලාවෙත් මහින්ද නිශ්ශබ්දව හිටියා. ඒවෙලෙත් හුගදෙනකේ කිව්වෙ යුද්ධ කරමු කියල. හැබැයි මම විශ්වාස කරන්නෙ මහින්දව යුද්ධම කරලා කොටි ඉවර කරන මතයට ඇදලා දැම්මෙ කැබිතිගොල්ලෑව බස් ‍බෝම්බය කියලයි. එදා කැබිත්තිගොල්ලෑවට ගිය මහින්දගෙ ඇස් වලත් කදුලු තිබුනා උඹ දකින්න ඇති. හැබැයි අන්තිමට මහින්ද යුද්ධ කරන්න අණ දුන්නෙ කොටි මාවිල් ආරැව වැහුවට පස්සෙයි. මොකද යුද්ධයක් පටන් ගන්න හොදම හේතුව කොටි අපිට සපයලා දීපු නිසා. ඒ තමා වාන වහපු එක. අපි මානුශීය මෙහෙයුම කියල පටන් ගත්තෙ එතෙනින්.

    කවුරැවත් මුලින් යුද්ධය දිනනවා කියල විශ්වාස කලේ නෑ. ජන මතය වෙනස් උනේ නැගෙනහිර දිනලා අන්තිමේ වන්නිය දිනන්න පටන් ගන්නවත් එක්ක.

    මර්වින් ඩිලාන් වාසුලා කොහොමත් යුද්ධ කරලා දින්න බෑ කියන මතේ හිටපු මිනිස්සු. ඒක මහින්ද‍ගේ මතේ/සන්ධානේ මතේ කියල මහින්දට ගාවන්න උත්සහ ගන්න එපා.

    Mahindata yudde karanna vuney e kaale build-up vuna jana rella nisa. Ekata JVP saha Hela Urumaya vagey ayada sadhaka vuna. E rella enna ennama loku vuna. Eken lebuna (snowball effect nisa) thalluva thamai victory ekata hethu vuney. Kochchara sera vunaada kivvoth Mahindata vath eka navaththaganna berividihata giya.
    Eka e velavata set vuna balavegayak, hariyata 1996 World Cup eka dinna vagey. Ema dinum kaatavath pudgalikava bukthi vindiyaheki ewa nemei. It was a collective effort. :P
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    [FONT=&quot]රනිල්ගේ[/FONT] [FONT=&quot]තරම[/FONT] [FONT=&quot]නොදන්නෝ[/FONT]...

    [FONT=&quot]වෙලාවත්[/FONT] [FONT=&quot]ප්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]රභාකරන්ට[/FONT] [FONT=&quot]මොනවා[/FONT] [FONT=&quot]හරි[/FONT] [FONT=&quot]වුණොත්[/FONT] [FONT=&quot]ප්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]රභාකරන්ගෙන්[/FONT] [FONT=&quot]පසු[/FONT] [FONT=&quot]එල්[/FONT].[FONT=&quot]ටී[/FONT].[FONT=&quot]ටී[/FONT].[FONT=&quot]ඊ[/FONT] [FONT=&quot]සංවිධානය[/FONT] [FONT=&quot]ඉස්සරහට[/FONT] [FONT=&quot]අරගෙන[/FONT] [FONT=&quot]යා[/FONT] [FONT=&quot]යුතු[/FONT] [FONT=&quot]ආකාරය[/FONT] [FONT=&quot]ගැන[/FONT] [FONT=&quot]ජාත්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]යන්තර[/FONT] [FONT=&quot]කොටි[/FONT] [FONT=&quot]ජාලය[/FONT] [FONT=&quot]තුළ[/FONT] [FONT=&quot]දැනටමත්[/FONT] [FONT=&quot]සාකච්ඡා[/FONT] [FONT=&quot]ආරම්භ[/FONT] [FONT=&quot]කොට[/FONT] [FONT=&quot]ඇත[/FONT]. [FONT=&quot]මෙම[/FONT] [FONT=&quot]සාකච්ඡාවලදී[/FONT] [FONT=&quot]ගැමෝම[/FONT] [FONT=&quot]කතාබහ[/FONT] [FONT=&quot]කරන[/FONT] [FONT=&quot]මාතෘකාවක්[/FONT] [FONT=&quot]වී[/FONT] [FONT=&quot]ඇතැයි[/FONT] [FONT=&quot]කියන්නේ[/FONT] 2005 [FONT=&quot]ජනාධිපතිවරණයේ[/FONT] [FONT=&quot]දී[/FONT] [FONT=&quot]රනිල්[/FONT] [FONT=&quot]පරද්දන්න[/FONT] [FONT=&quot]ප්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]රභාකරන්[/FONT] [FONT=&quot]ගත්ත[/FONT] [FONT=&quot]තීරණයයි[/FONT].

    “[FONT=&quot]එතැන[/FONT] [FONT=&quot]ලොකු[/FONT] [FONT=&quot]වැරැද්දක්[/FONT] [FONT=&quot]කර[/FONT] [FONT=&quot]ගත්තා[/FONT] [FONT=&quot]නේද[/FONT]…?”

    [FONT=&quot]සමහරු[/FONT] [FONT=&quot]එහෙම[/FONT] [FONT=&quot]අහද්දී[/FONT] [FONT=&quot]කොටි[/FONT] [FONT=&quot]ජාලයට[/FONT] [FONT=&quot]සමීප[/FONT] [FONT=&quot]සම්බන්ධකම්[/FONT] [FONT=&quot]ඇති[/FONT] [FONT=&quot]අය[/FONT] [FONT=&quot]ඉදිරිපත්[/FONT] [FONT=&quot]කරනවාය[/FONT] [FONT=&quot]කියන්නේ[/FONT] [FONT=&quot]වෙන[/FONT] [FONT=&quot]විග්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]රහයකි[/FONT].

    “[FONT=&quot]නැහැ[/FONT]. [FONT=&quot]රනිල්[/FONT] [FONT=&quot]වික්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]රමසිංහ[/FONT] [FONT=&quot]දිනුවා[/FONT] [FONT=&quot]නම්[/FONT] [FONT=&quot]කරුණා[/FONT] [FONT=&quot]වගේ[/FONT] [FONT=&quot]තවත්[/FONT] [FONT=&quot]අය[/FONT] [FONT=&quot]ප්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]රභාකරන්ගෙන්[/FONT] [FONT=&quot]කැඩෙනවා[/FONT]. [FONT=&quot]අපේ[/FONT] [FONT=&quot]සංවිධානය[/FONT] [FONT=&quot]සී[/FONT] [FONT=&quot]සී[/FONT] [FONT=&quot]කඩ[/FONT] [FONT=&quot]යනවා[/FONT]. [FONT=&quot]අද[/FONT] [FONT=&quot]දරුණු[/FONT] [FONT=&quot]පරාජය[/FONT] [FONT=&quot]අමුවේත්[/FONT] [FONT=&quot]ප්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]රභාකරන්[/FONT] [FONT=&quot]එක්ක[/FONT] [FONT=&quot]නායකයෝ[/FONT] [FONT=&quot]එකට[/FONT] [FONT=&quot]ඉන්නවා[/FONT]. [FONT=&quot]පිටරට[/FONT] [FONT=&quot]ඉන්න[/FONT] [FONT=&quot]අප[/FONT] [FONT=&quot]හැමෝම[/FONT] [FONT=&quot]එකට[/FONT] [FONT=&quot]ඉන්නවා[/FONT]. [FONT=&quot]හෙට[/FONT] [FONT=&quot]ප්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]රභාකරන්[/FONT] [FONT=&quot]මැරුණත්[/FONT] [FONT=&quot]අපි[/FONT] [FONT=&quot]සංවිධානය[/FONT] [FONT=&quot]නැති[/FONT] [FONT=&quot]කරන්න[/FONT] [FONT=&quot]දෙන්නේ[/FONT] [FONT=&quot]නැහැ[/FONT]. [FONT=&quot]ප්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]රභාකරන්ගේ[/FONT] [FONT=&quot]ලේ[/FONT] [FONT=&quot]අපිට[/FONT] [FONT=&quot]සංවිධානය[/FONT] [FONT=&quot]ඉස්සරහට[/FONT] [FONT=&quot]ගෙන[/FONT] [FONT=&quot]යන්න[/FONT] [FONT=&quot]ශක්තියක්[/FONT]. [FONT=&quot]වැටුණු[/FONT] [FONT=&quot]සංවිධානයට[/FONT] [FONT=&quot]ඒකෙන්[/FONT] [FONT=&quot]ඔක්සිජන්[/FONT] [FONT=&quot]ලැබෙනවා[/FONT]. [FONT=&quot]හැබැයි[/FONT] [FONT=&quot]රනිල්[/FONT] [FONT=&quot]වික්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]රමසිංහ[/FONT] [FONT=&quot]දිනල[/FONT] [FONT=&quot]සංවිධානය[/FONT] [FONT=&quot]දෙකට[/FONT] [FONT=&quot]තුනට[/FONT] [FONT=&quot]බෙදිල[/FONT] [FONT=&quot]විනාශ[/FONT] [FONT=&quot]වුණා[/FONT] [FONT=&quot]නම්[/FONT] [FONT=&quot]ආපසු[/FONT] [FONT=&quot]ගොඩගන්න[/FONT] [FONT=&quot]බැහැ[/FONT]. [FONT=&quot]අද[/FONT] [FONT=&quot]අපිට[/FONT] [FONT=&quot]නැතිවෙලා[/FONT] [FONT=&quot]තියෙන්නේ[/FONT] [FONT=&quot]භූමිය[/FONT]. [FONT=&quot]අපේ[/FONT] [FONT=&quot]නායකයෝ[/FONT] [FONT=&quot]කීප[/FONT] [FONT=&quot]දෙනෙක්[/FONT] [FONT=&quot]කාඩර්ස්ලා[/FONT] [FONT=&quot]නැති[/FONT] [FONT=&quot]වෙලා[/FONT] [FONT=&quot]තියෙනවා[/FONT]. [FONT=&quot]ඒත්[/FONT] [FONT=&quot]අපේ[/FONT] [FONT=&quot]මතය[/FONT] [FONT=&quot]නැති[/FONT] [FONT=&quot]වෙලා[/FONT] [FONT=&quot]නැහැ[/FONT]. [FONT=&quot]සටන[/FONT] [FONT=&quot]නැතිවෙලා[/FONT] [FONT=&quot]නැහැ[/FONT]. [FONT=&quot]රනිල්[/FONT] [FONT=&quot]දිනල[/FONT] [FONT=&quot]සාමය[/FONT] [FONT=&quot]බෙදාගන්න[/FONT] [FONT=&quot]බැරිව[/FONT] [FONT=&quot]අපේ[/FONT] [FONT=&quot]නායකයන්[/FONT] [FONT=&quot]කුළල්[/FONT] [FONT=&quot]කා[/FONT] [FONT=&quot]ගන්න[/FONT] [FONT=&quot]ගත්තා[/FONT] [FONT=&quot]නම්[/FONT] [FONT=&quot]අපිට[/FONT] [FONT=&quot]අපේ[/FONT] [FONT=&quot]මතයයි[/FONT] [FONT=&quot]සටනයි[/FONT] [FONT=&quot]දෙකම[/FONT] [FONT=&quot]නැතිවෙනවා[/FONT]. [FONT=&quot]එහෙම[/FONT] [FONT=&quot]වුණා[/FONT] [FONT=&quot]නම්[/FONT] [FONT=&quot]අපිට[/FONT] [FONT=&quot]තමිල්නාඩුව[/FONT] [FONT=&quot]අවුස්සන්න[/FONT] [FONT=&quot]පුළුවන්ද[/FONT]? [FONT=&quot]ලෝකය[/FONT] [FONT=&quot]මේ[/FONT] [FONT=&quot]විදිහට[/FONT] [FONT=&quot]අවුස්සන්න[/FONT] [FONT=&quot]පුළුවන්ද[/FONT]? [FONT=&quot]එහෙම[/FONT] [FONT=&quot]වුණා[/FONT] [FONT=&quot]නම්[/FONT] [FONT=&quot]ලෝකයම[/FONT] [FONT=&quot]ඉන්නේ[/FONT] [FONT=&quot]රනිල්[/FONT] [FONT=&quot]එක්ක[/FONT]…”

    [FONT=&quot]ඒ[/FONT] [FONT=&quot]ඔවුන්ගේ[/FONT] [FONT=&quot]විග්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]රහයය[/FONT].

    “[FONT=&quot]ඒක[/FONT] [FONT=&quot]හරි[/FONT] [FONT=&quot]හතර[/FONT] [FONT=&quot]බීරි[/FONT] [FONT=&quot]කතාවක්නේ[/FONT]. [FONT=&quot]සටන්[/FONT] [FONT=&quot]විරාමයෙන්[/FONT] [FONT=&quot]මේ[/FONT] [FONT=&quot]රට[/FONT] [FONT=&quot]දෙකට[/FONT] [FONT=&quot]කඩල[/FONT] [FONT=&quot]තිබුණ[/FONT] [FONT=&quot]කියලනේ[/FONT] [FONT=&quot]ආණ්ඩුව[/FONT] [FONT=&quot]කියන්නේ[/FONT]. [FONT=&quot]රනිල්[/FONT] [FONT=&quot]දිනුවා[/FONT] [FONT=&quot]නම්[/FONT] [FONT=&quot]අදටත්[/FONT] [FONT=&quot]රට[/FONT] [FONT=&quot]දෙකට[/FONT] [FONT=&quot]වෙලානේ[/FONT]. [FONT=&quot]ඉතින්[/FONT] [FONT=&quot]ඒකනේ[/FONT] [FONT=&quot]ප්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]රභාකරන්ට[/FONT] [FONT=&quot]ඕන[/FONT]. [FONT=&quot]රනිල්[/FONT] [FONT=&quot]දිනුවා[/FONT] [FONT=&quot]නම්[/FONT] [FONT=&quot]ප්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]රභාකරන්ට[/FONT] [FONT=&quot]මේ[/FONT] [FONT=&quot]විදියට[/FONT] [FONT=&quot]වන්නියේ[/FONT] [FONT=&quot]හැංගිලා[/FONT] [FONT=&quot]මර[/FONT] [FONT=&quot]බයේ[/FONT] [FONT=&quot]දුක්[/FONT] [FONT=&quot]විඳින්න[/FONT] [FONT=&quot]වෙනවායැ[/FONT]…”

    [FONT=&quot]අර[/FONT] [FONT=&quot]විග්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]රහය[/FONT] [FONT=&quot]ගැන[/FONT] [FONT=&quot]කිව්වාම[/FONT] [FONT=&quot]යුරෝපයේ[/FONT] [FONT=&quot]පදිංචි[/FONT] [FONT=&quot]සිංහලයෙක්[/FONT] [FONT=&quot]කියා[/FONT] [FONT=&quot]තිබුණේ[/FONT] [FONT=&quot]ඔවැනි[/FONT] [FONT=&quot]කථාවකි[/FONT].

    [FONT=&quot]ඇත්තටම[/FONT] [FONT=&quot]බැලූ[/FONT] [FONT=&quot]බැල්මට[/FONT] [FONT=&quot]ඒ[/FONT] [FONT=&quot]කතාව[/FONT] [FONT=&quot]පේන්නේ[/FONT] [FONT=&quot]හරි[/FONT] [FONT=&quot]වගේය[/FONT]. [FONT=&quot]හැබැයි[/FONT] [FONT=&quot]ප්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]රභාකරන්[/FONT] [FONT=&quot]අදටත්[/FONT] [FONT=&quot]හිතන්නේ[/FONT] [FONT=&quot]ඔහු[/FONT] [FONT=&quot]විනාශ[/FONT] [FONT=&quot]කළේ[/FONT] [FONT=&quot]රනිල්[/FONT] [FONT=&quot]වික්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]රමසිංහ[/FONT] [FONT=&quot]කියලාය[/FONT].

    [FONT=&quot]අරගෙන[/FONT] [FONT=&quot]කියවන්න[/FONT] [FONT=&quot]මෙන්න[/FONT] [FONT=&quot]මේ[/FONT] [FONT=&quot]පොත[/FONT]

    “[FONT=&quot]ඇයි[/FONT] [FONT=&quot]එහෙම[/FONT] [FONT=&quot]හිතන්නේ[/FONT]”

    [FONT=&quot]රනිල්[/FONT] [FONT=&quot]කියන්නේ[/FONT] [FONT=&quot]කවුද[/FONT] [FONT=&quot]කියලා[/FONT] [FONT=&quot]මේ[/FONT] [FONT=&quot]රටේ[/FONT] [FONT=&quot]සිංහල[/FONT] [FONT=&quot]මිනිස්සු[/FONT] [FONT=&quot]තියා[/FONT] [FONT=&quot]යූ[/FONT].[FONT=&quot]ඇන්[/FONT].[FONT=&quot]පී[/FONT]. [FONT=&quot]කාරයන්වත්[/FONT] [FONT=&quot]නොදන්නවා[/FONT] [FONT=&quot]වුණාට[/FONT] [FONT=&quot]ප්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]රභාකරන්[/FONT] [FONT=&quot]හොඳ[/FONT] [FONT=&quot]හැටි[/FONT] [FONT=&quot]දනී[/FONT].

    “[FONT=&quot]රනිල්[/FONT] [FONT=&quot]වික්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]රමසිංහ[/FONT] [FONT=&quot]සාම[/FONT] [FONT=&quot]වෙස්[/FONT] [FONT=&quot]මූණ[/FONT] [FONT=&quot]දමාගත්තෙත්[/FONT] [FONT=&quot]පස්සෙනේ[/FONT]. [FONT=&quot]අපි[/FONT] [FONT=&quot]එයා[/FONT] [FONT=&quot]දන්නේ[/FONT] 1990 [FONT=&quot]ප්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]රේමදාස[/FONT] [FONT=&quot]එක්ක[/FONT] [FONT=&quot]සාකච්ඡා[/FONT] [FONT=&quot]කරන[/FONT] [FONT=&quot]කාලෙ[/FONT] [FONT=&quot]ඉඳන්[/FONT]. [FONT=&quot]ප්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]රේමදාස[/FONT] [FONT=&quot]ඝාතනය[/FONT] [FONT=&quot]වෙලා[/FONT] 1993 [FONT=&quot]රනිල්[/FONT] [FONT=&quot]වික්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]රමසිංහ[/FONT] [FONT=&quot]අගමැති[/FONT] [FONT=&quot]වුණ[/FONT] [FONT=&quot]හැටියෙම[/FONT] [FONT=&quot]හමුදාවේ[/FONT] [FONT=&quot]ලොකු[/FONT] [FONT=&quot]ප්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]රතිසංවිධානයක්[/FONT] [FONT=&quot]කළා[/FONT]. [FONT=&quot]ඒක[/FONT] [FONT=&quot]කළේ[/FONT] [FONT=&quot]රනිල්[/FONT]. [FONT=&quot]එහෙම[/FONT] [FONT=&quot]කළේ[/FONT] [FONT=&quot]නැගෙනහිර[/FONT] [FONT=&quot]මුදවාගෙන[/FONT] [FONT=&quot]යාපනය[/FONT] [FONT=&quot]අල්ලා[/FONT] [FONT=&quot]ගන්න[/FONT]. [FONT=&quot]ඊට[/FONT] [FONT=&quot]කලින්[/FONT] [FONT=&quot]යූ[/FONT].[FONT=&quot]එන්[/FONT].[FONT=&quot]පී[/FONT]. [FONT=&quot]ආණ්ඩුව[/FONT] [FONT=&quot]වැටුණා[/FONT]. [FONT=&quot]පොදු[/FONT] [FONT=&quot]පෙරමුණ[/FONT] [FONT=&quot]ඇවිත්[/FONT] [FONT=&quot]ඒකේ[/FONT] [FONT=&quot]ප්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]රයෝජන[/FONT] [FONT=&quot]ගත්තා[/FONT]…”

    [FONT=&quot]මේ[/FONT] [FONT=&quot]කොටි[/FONT] [FONT=&quot]න්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]යායාචාර්ය[/FONT] [FONT=&quot]බාලසිංහම්[/FONT] 2005 [FONT=&quot]නොවැම්බර්[/FONT] 28 [FONT=&quot]ලන්ඩනයේ[/FONT] [FONT=&quot]දී[/FONT] [FONT=&quot]රනිල්[/FONT] [FONT=&quot]පරද්දන්න[/FONT] [FONT=&quot]ප්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]රභාකරන්[/FONT] [FONT=&quot]තීරණය[/FONT] [FONT=&quot]කළේ[/FONT] [FONT=&quot]ඇයිද[/FONT] [FONT=&quot]යන්න[/FONT] [FONT=&quot]හේතු[/FONT] [FONT=&quot]සාධක[/FONT] [FONT=&quot]සහිතව[/FONT] [FONT=&quot]ඔප්පු[/FONT] [FONT=&quot]කරමින්[/FONT] [FONT=&quot]කළ[/FONT] [FONT=&quot]දේශනයෙන්[/FONT] [FONT=&quot]උපුටාගත්තකි[/FONT].

    [FONT=&quot]බාලසිංහම්[/FONT] [FONT=&quot]කී[/FONT] [FONT=&quot]කතාව[/FONT] [FONT=&quot]හරිය[/FONT]. [FONT=&quot]ඔහු[/FONT] [FONT=&quot]කී[/FONT] [FONT=&quot]කතාව[/FONT] [FONT=&quot]හරි[/FONT] [FONT=&quot]යැයි[/FONT] [FONT=&quot]කීවේ[/FONT] [FONT=&quot]ප්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]රකට[/FONT] [FONT=&quot]ආරක්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]ෂක[/FONT] [FONT=&quot]විශ්ලේෂකයෙකි[/FONT].

    “[FONT=&quot]අරගෙන[/FONT] [FONT=&quot]කියවන්න[/FONT] [FONT=&quot]ලංකාවේ[/FONT] [FONT=&quot]හමුදාවට[/FONT] [FONT=&quot]පනස්[/FONT] [FONT=&quot]වසරක්[/FONT] [FONT=&quot]පිරෙන[/FONT] [FONT=&quot]කොට[/FONT] [FONT=&quot]හමුදාව[/FONT] [FONT=&quot]ගැන[/FONT] [FONT=&quot]හමුදාව[/FONT] [FONT=&quot]විසින්ම[/FONT] [FONT=&quot]ප්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]රකාශයට[/FONT] [FONT=&quot]පත්[/FONT] [FONT=&quot]කළ[/FONT] [FONT=&quot]පොත[/FONT]. [FONT=&quot]ඒකෙ[/FONT] [FONT=&quot]නම්[/FONT] 50th Anniversary of Sri LAnka Army. [FONT=&quot]ඒ[/FONT] [FONT=&quot]පොතේ[/FONT] [FONT=&quot]ඩී[/FONT]. [FONT=&quot]ඇස්[/FONT]. [FONT=&quot]හමුදාව[/FONT] [FONT=&quot]හැදුවාට[/FONT] [FONT=&quot]පස්සේ[/FONT] [FONT=&quot]හමුදාව[/FONT] [FONT=&quot]ඇතුළේ[/FONT] [FONT=&quot]ලොකු[/FONT] [FONT=&quot]වෙනසක්[/FONT] [FONT=&quot]කරපු[/FONT] [FONT=&quot]දේශපාලනඥයෙක්ගේ[/FONT] [FONT=&quot]නමක්[/FONT] [FONT=&quot]තියෙනවා[/FONT]. [FONT=&quot]ඒ[/FONT] [FONT=&quot]රනිල්ගේ[/FONT] [FONT=&quot]නම[/FONT]. [FONT=&quot]ඒ[/FONT] [FONT=&quot]පොතේ[/FONT] [FONT=&quot]හමුදාව[/FONT] [FONT=&quot]රනිල්ට[/FONT] [FONT=&quot]ස්තූති[/FONT] [FONT=&quot]කරලා[/FONT] [FONT=&quot]තියෙනවා[/FONT]. [FONT=&quot]ඔහු[/FONT] [FONT=&quot]හමුදාව[/FONT] [FONT=&quot]වෙනස්[/FONT] [FONT=&quot]කරන්න[/FONT] [FONT=&quot]කළ[/FONT] [FONT=&quot]සේවය[/FONT] [FONT=&quot]ගැන[/FONT].”

    [FONT=&quot]ඔහු[/FONT] [FONT=&quot]කීවේය[/FONT]. [FONT=&quot]ඔහු[/FONT] [FONT=&quot]කිව්වා[/FONT] [FONT=&quot]හරිය[/FONT]. [FONT=&quot]හමුදාවට[/FONT] [FONT=&quot]වසර[/FONT] [FONT=&quot]පනහක්[/FONT] [FONT=&quot]පිරෙන[/FONT] [FONT=&quot]කොට[/FONT] [FONT=&quot]හමුදාව[/FONT] [FONT=&quot]ප්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]රකාශයට[/FONT] [FONT=&quot]පත්[/FONT] [FONT=&quot]කළ[/FONT] [FONT=&quot]පොතේ[/FONT] [FONT=&quot]රනිල්ට[/FONT] [FONT=&quot]ස්තූති[/FONT] [FONT=&quot]කරල[/FONT] [FONT=&quot]තියෙනවා[/FONT] [FONT=&quot]කියලා[/FONT] [FONT=&quot]යූ[/FONT].[FONT=&quot]එන්[/FONT].[FONT=&quot]පී[/FONT]. [FONT=&quot]කාරයන්[/FONT] [FONT=&quot]තියා[/FONT] [FONT=&quot]රනිල්[/FONT] [FONT=&quot]දන්නවාද[/FONT] [FONT=&quot]කියාවත්[/FONT] [FONT=&quot]දන්නේ[/FONT] [FONT=&quot]නැත[/FONT]. [FONT=&quot]ඒත්[/FONT] [FONT=&quot]ප්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]රභාකරන්[/FONT] [FONT=&quot]පොත[/FONT] [FONT=&quot]කියනව්වේවත්[/FONT] [FONT=&quot]නැතිව[/FONT] [FONT=&quot]ඒ[/FONT] [FONT=&quot]බව[/FONT] [FONT=&quot]දනී[/FONT]. [FONT=&quot]එම[/FONT] [FONT=&quot]පොත[/FONT] [FONT=&quot]ප්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]රකාශයට[/FONT] [FONT=&quot]පත්[/FONT] [FONT=&quot]කළේ[/FONT] 1998 [FONT=&quot]චන්ද්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]රිකාගේ[/FONT] [FONT=&quot]පොදු[/FONT] [FONT=&quot]පෙරමුණු[/FONT] [FONT=&quot]ආණ්ඩු[/FONT] [FONT=&quot]කාලයේය[/FONT]. [FONT=&quot]ඒ[/FONT] [FONT=&quot]පොදු[/FONT] [FONT=&quot]පෙරමුණු[/FONT] [FONT=&quot]ආණ්ඩුව[/FONT] [FONT=&quot]රනිල්ට[/FONT] [FONT=&quot]කොටියා[/FONT] [FONT=&quot]කියලා[/FONT] [FONT=&quot]ගහන[/FONT] [FONT=&quot]කාලයේය[/FONT]. [FONT=&quot]එකල[/FONT] [FONT=&quot]හිටියේ[/FONT] [FONT=&quot]චන්ද්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]රිකා[/FONT] [FONT=&quot]පත්[/FONT] [FONT=&quot]කළ[/FONT] [FONT=&quot]හමුදාපතිවරුන්[/FONT] [FONT=&quot]සහ[/FONT] [FONT=&quot]ආරක්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]ෂක[/FONT] [FONT=&quot]ලේකම්වරයෙකි[/FONT]. [FONT=&quot]ඒත්[/FONT] [FONT=&quot]හමුදාව[/FONT] [FONT=&quot]ඒ[/FONT] [FONT=&quot]පොතෙහි[/FONT] [FONT=&quot]රනිල්ගේ[/FONT] [FONT=&quot]සේවය[/FONT] [FONT=&quot]අගය[/FONT] [FONT=&quot]කළේ[/FONT] [FONT=&quot]මෙලෙසය[/FONT].

     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala

    “[FONT=&quot]හමුදා[/FONT] [FONT=&quot]ප්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]රතිසංවිධානය[/FONT] [FONT=&quot]සහ[/FONT] [FONT=&quot]පුහුණුව[/FONT] [FONT=&quot]සම්බන්ධයෙන්[/FONT] [FONT=&quot]රනිල්[/FONT] [FONT=&quot]වික්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]රමසිංහ[/FONT] [FONT=&quot]මහතාගේ[/FONT] [FONT=&quot]අති[/FONT] [FONT=&quot]මහත්[/FONT] [FONT=&quot]වූ[/FONT] [FONT=&quot]සහය[/FONT], [FONT=&quot]ධෛර්ය[/FONT] [FONT=&quot]සහ[/FONT] [FONT=&quot]සහයෝගිතාව[/FONT] [FONT=&quot]සම්බන්ධයෙනුත්[/FONT] [FONT=&quot]මෙහිදී[/FONT] [FONT=&quot]විශේෂයෙන්[/FONT] [FONT=&quot]සඳහන්[/FONT] [FONT=&quot]කළ[/FONT] [FONT=&quot]යුතුය[/FONT]. [FONT=&quot]සෑම[/FONT] [FONT=&quot]පැත්තක්ම[/FONT] [FONT=&quot]ආවරණය[/FONT] [FONT=&quot]වන[/FONT] [FONT=&quot]පරිදි[/FONT] [FONT=&quot]සිදු[/FONT] [FONT=&quot]කළ[/FONT] [FONT=&quot]පුහුණු[/FONT] [FONT=&quot]කටයුතු[/FONT] [FONT=&quot]සිදු[/FONT] [FONT=&quot]කිරීමට[/FONT] [FONT=&quot]ඔහුගේ[/FONT] [FONT=&quot]මැදිහත්වීම[/FONT] [FONT=&quot]සහ[/FONT] [FONT=&quot]මෙහෙයවීම[/FONT] [FONT=&quot]හේතු[/FONT] [FONT=&quot]විය[/FONT]. [FONT=&quot]එසේම[/FONT] [FONT=&quot]ඔහු[/FONT] [FONT=&quot]පෞද්ගලිකව[/FONT] [FONT=&quot]ම[/FONT] [FONT=&quot]එම[/FONT] [FONT=&quot]වැඩ[/FONT] [FONT=&quot]කටයුතු[/FONT] [FONT=&quot]නිරීක්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]ෂණය[/FONT] [FONT=&quot]කිරීමෙන්[/FONT] [FONT=&quot]පමණක්[/FONT] [FONT=&quot]නොව[/FONT] [FONT=&quot]පුහුණු[/FONT] [FONT=&quot]මධ්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]යස්ථානවලට[/FONT] [FONT=&quot]පෞද්ගලිකවම[/FONT] [FONT=&quot]ගොස්[/FONT] [FONT=&quot]අඩුපාඩු[/FONT] [FONT=&quot]සොයා[/FONT] [FONT=&quot]බැලීම[/FONT] [FONT=&quot]හමුදා[/FONT] [FONT=&quot]පුහුණුකරුවන්ගේ[/FONT] [FONT=&quot]සහ[/FONT] [FONT=&quot]පුහුණුව[/FONT] [FONT=&quot]ලබන්නන්ගේ[/FONT] [FONT=&quot]චිත්ත[/FONT] [FONT=&quot]ධෛර්යය[/FONT] [FONT=&quot]නංවනු[/FONT] [FONT=&quot]ලැබීය[/FONT]. [FONT=&quot]එය[/FONT] [FONT=&quot]ඔවුන්ගේ[/FONT] [FONT=&quot]ආත්ම[/FONT] [FONT=&quot]විශ්වාසය[/FONT] [FONT=&quot]දැඩි[/FONT] [FONT=&quot]කිරීමට[/FONT] [FONT=&quot]ද[/FONT] [FONT=&quot]අවශ්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]ය[/FONT] [FONT=&quot]විනය[/FONT] [FONT=&quot]පවත්වාගෙන[/FONT] [FONT=&quot]යාමට[/FONT] [FONT=&quot]ද[/FONT] [FONT=&quot]හේතුවක්[/FONT] [FONT=&quot]විය[/FONT]…”

    50th Anniversary of Sri LAnka Army
    [FONT=&quot]පිටු[/FONT] [FONT=&quot]අංක[/FONT], 503
    [FONT=&quot]ශ්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]රී[/FONT] [FONT=&quot]ලංකා[/FONT] [FONT=&quot]හමුදාව[/FONT]

    [FONT=&quot]මෙම[/FONT] [FONT=&quot]පොතෙහි[/FONT] [FONT=&quot]පිටු[/FONT] [FONT=&quot]අංක[/FONT] 500, 501, 502, 503, [FONT=&quot]හි[/FONT] [FONT=&quot]සඳහන්[/FONT] [FONT=&quot]වන[/FONT] [FONT=&quot]පරිදි[/FONT] [FONT=&quot]රනිල්ගේ[/FONT] [FONT=&quot]මෙහෙයවීමෙන්[/FONT] [FONT=&quot]සිදුවූ[/FONT] [FONT=&quot]පුහුණුවට[/FONT] [FONT=&quot]ඇතුළත්[/FONT] [FONT=&quot]වී[/FONT] [FONT=&quot]ඇත්තේ[/FONT] [FONT=&quot]හමුදාවේ[/FONT] [FONT=&quot]කණිෂ්ඨ[/FONT] [FONT=&quot]නායකයින්[/FONT] 10,000 [FONT=&quot]ක්[/FONT] [FONT=&quot]පමණ[/FONT] [FONT=&quot]ඉන්දියාවේ[/FONT] [FONT=&quot]සහ[/FONT] [FONT=&quot]පකිස්ථානයේ[/FONT] [FONT=&quot]සහය[/FONT] [FONT=&quot]ඇතිව[/FONT] [FONT=&quot]පුහුණු[/FONT] [FONT=&quot]කිරීම[/FONT], [FONT=&quot]කැලැබද[/FONT] [FONT=&quot]ප්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]රදේශවල[/FONT] [FONT=&quot]සටන්[/FONT] [FONT=&quot]සඳහා[/FONT] [FONT=&quot]විශේෂ[/FONT] [FONT=&quot]කණ්ඩායම්[/FONT] [FONT=&quot]පුහුණු[/FONT] [FONT=&quot]කිරීමද[/FONT] [FONT=&quot]රාත්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]රී[/FONT] [FONT=&quot]මෙහෙයුම්[/FONT] [FONT=&quot]සහ[/FONT] [FONT=&quot]රාත්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]රියේ[/FONT] [FONT=&quot]එල්ල[/FONT] [FONT=&quot]වන[/FONT] [FONT=&quot]ප්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]රහාර[/FONT] [FONT=&quot]සඳහා[/FONT] [FONT=&quot]විශේෂ[/FONT] [FONT=&quot]පුහුණුවක්[/FONT] [FONT=&quot]ලබා[/FONT] [FONT=&quot]දීම[/FONT], [FONT=&quot]කුඩා[/FONT] [FONT=&quot]කණ්ඩායම්[/FONT] [FONT=&quot]වශයෙන්[/FONT] [FONT=&quot]ගෙන[/FONT] [FONT=&quot]ප්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]රහාරක[/FONT] [FONT=&quot]ඒකක[/FONT] [FONT=&quot]පුහුණු[/FONT] [FONT=&quot]කිරීම[/FONT], [FONT=&quot]දුරදිග[/FONT] [FONT=&quot]විහිදුම්[/FONT] [FONT=&quot]බළකායක්[/FONT] [FONT=&quot]පුහුණු[/FONT] [FONT=&quot]කිරීම[/FONT], [FONT=&quot]සාමාන්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]ය[/FONT] [FONT=&quot]හමුදා[/FONT] [FONT=&quot]භටයන්[/FONT] [FONT=&quot]පුහුණු[/FONT] [FONT=&quot]කාලය[/FONT] [FONT=&quot]සති[/FONT] [FONT=&quot]හතරේ[/FONT] [FONT=&quot]සිට[/FONT] [FONT=&quot]සති[/FONT] 14 [FONT=&quot]දක්වා[/FONT] [FONT=&quot]වැඩි[/FONT] [FONT=&quot]කිරීම[/FONT] [FONT=&quot]යනාදියයි[/FONT].

    [FONT=&quot]මේවා[/FONT] [FONT=&quot]පොත්වල[/FONT] [FONT=&quot]තිබුණාට[/FONT] [FONT=&quot]වඩා[/FONT] [FONT=&quot]හොඳින්[/FONT] [FONT=&quot]ප්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]රභාකරන්ගෙයි[/FONT] [FONT=&quot]බාලසිංහම්ගෙයි[/FONT] [FONT=&quot]හිතේ[/FONT] [FONT=&quot]තිබුණි[/FONT].

    “[FONT=&quot]සටන්[/FONT] [FONT=&quot]විරාම[/FONT] [FONT=&quot]කාලය[/FONT] [FONT=&quot]තුළ[/FONT] [FONT=&quot]රනිල්ගේ[/FONT] [FONT=&quot]ආණ්ඩුව[/FONT] [FONT=&quot]රජයේ[/FONT] [FONT=&quot]හමුදා[/FONT] [FONT=&quot]ශක්තිමත්[/FONT] [FONT=&quot]කළා[/FONT]. [FONT=&quot]විදේශ[/FONT] [FONT=&quot]රටවල්[/FONT] [FONT=&quot]සමඟ[/FONT] [FONT=&quot]ආරක්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]ෂක[/FONT] [FONT=&quot]ගිවිසුම්[/FONT] [FONT=&quot]අත්සන්[/FONT] [FONT=&quot]කළා[/FONT]. [FONT=&quot]ඔහුගේ[/FONT] [FONT=&quot]ආණ්ඩුව[/FONT] [FONT=&quot]සාමයට[/FONT] [FONT=&quot]අවංකව[/FONT] [FONT=&quot]කැප[/FONT] [FONT=&quot]වූයේ[/FONT] [FONT=&quot]නැහැ[/FONT]. [FONT=&quot]අප[/FONT] [FONT=&quot]අවංකවම[/FONT] [FONT=&quot]සාමයට[/FONT] [FONT=&quot]කැප[/FONT] [FONT=&quot]වුණා[/FONT]. [FONT=&quot]මේ[/FONT] [FONT=&quot]නිසා[/FONT] [FONT=&quot]සටන්[/FONT] [FONT=&quot]විරාමයෙන්[/FONT] [FONT=&quot]අප[/FONT] [FONT=&quot]සංවිධානය[/FONT] [FONT=&quot]දුර්වල[/FONT] [FONT=&quot]වුණා[/FONT]…”

    [FONT=&quot]වේළිපිල්ලේ[/FONT] [FONT=&quot]ප්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]රභාකරන්[/FONT] [FONT=&quot]මහවිරුදින[/FONT] [FONT=&quot]කතාව[/FONT]
    [FONT=&quot]ටැමිල්නෙට්[/FONT]
    2008.11.27

    2005 [FONT=&quot]ජනාධිපතිවරණයෙන්[/FONT] [FONT=&quot]රනිල්[/FONT] [FONT=&quot]පරාජය[/FONT] [FONT=&quot]කළාට[/FONT] [FONT=&quot]පසු[/FONT] [FONT=&quot]හැම[/FONT] [FONT=&quot]මහ[/FONT] [FONT=&quot]විරු[/FONT] [FONT=&quot]දින[/FONT] [FONT=&quot]කතාවකදීම[/FONT] [FONT=&quot]ප්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]රභාකරන්[/FONT] [FONT=&quot]රනිල්[/FONT] [FONT=&quot]පරද්දන්න[/FONT] [FONT=&quot]තමන්[/FONT] [FONT=&quot]ගත්[/FONT] [FONT=&quot]තීරණය[/FONT] [FONT=&quot]හරි[/FONT] [FONT=&quot]යැයි[/FONT] [FONT=&quot]දමිල[/FONT] [FONT=&quot]ජනතාව[/FONT] [FONT=&quot]ඉදිරියේ[/FONT] [FONT=&quot]සාධාරණීකරණය[/FONT] [FONT=&quot]කරන්නේ[/FONT] [FONT=&quot]සටන්[/FONT] [FONT=&quot]විරාමය[/FONT] [FONT=&quot]රනිල්[/FONT] [FONT=&quot]හමුදාව[/FONT] [FONT=&quot]ශක්තිමත්[/FONT] [FONT=&quot]කිරීමට[/FONT] [FONT=&quot]ප්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]රයෝජනයට[/FONT] [FONT=&quot]ගත්තා[/FONT] [FONT=&quot]යැයි[/FONT] [FONT=&quot]චෝදනා[/FONT] [FONT=&quot]කරමින්[/FONT] [FONT=&quot]ය[/FONT]. [FONT=&quot]පරාජය[/FONT] [FONT=&quot]හමුවේ[/FONT] [FONT=&quot]ඇද[/FONT] [FONT=&quot]වැටී[/FONT] [FONT=&quot]මහවිරු[/FONT] [FONT=&quot]දින[/FONT] [FONT=&quot]කතාව[/FONT] [FONT=&quot]කළ[/FONT] 2008 [FONT=&quot]දීත්[/FONT] [FONT=&quot]ඔහු[/FONT] [FONT=&quot]එය[/FONT] [FONT=&quot]මතක්[/FONT] [FONT=&quot]කරන්නේ[/FONT] [FONT=&quot]තමන්[/FONT] [FONT=&quot]විනාශ[/FONT] [FONT=&quot]කළේ[/FONT] [FONT=&quot]රනිල්[/FONT] [FONT=&quot]බවත්[/FONT], [FONT=&quot]ඔහුට[/FONT] [FONT=&quot]සමාව[/FONT] [FONT=&quot]නොදෙන[/FONT] [FONT=&quot]ලෙසත්[/FONT] [FONT=&quot]දමිළ[/FONT] [FONT=&quot]ජනතාවට[/FONT] [FONT=&quot]මතක්[/FONT] [FONT=&quot]කර[/FONT] [FONT=&quot]දෙමිනි[/FONT].

    [FONT=&quot]සටන්[/FONT] [FONT=&quot]විරාම[/FONT] [FONT=&quot]කාලය[/FONT] [FONT=&quot]තුල[/FONT] [FONT=&quot]රනිල්[/FONT] [FONT=&quot]හමුදාව[/FONT] [FONT=&quot]ශක්තිමත්[/FONT] [FONT=&quot]කළා[/FONT] [FONT=&quot]යැයි[/FONT] [FONT=&quot]ප්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]රභාකරන්[/FONT] [FONT=&quot]නගන[/FONT] [FONT=&quot]චෝදනාව[/FONT] [FONT=&quot]හරිය[/FONT]. [FONT=&quot]රනිල්[/FONT] 2001 [FONT=&quot]ආණ්ඩුව[/FONT] [FONT=&quot]භාර[/FONT] [FONT=&quot]ගන්නා[/FONT] [FONT=&quot]විට[/FONT] [FONT=&quot]හමුදාවේ[/FONT] [FONT=&quot]තත්ත්වය[/FONT] [FONT=&quot]හිටපු[/FONT] [FONT=&quot]ආරක්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]ෂක[/FONT] [FONT=&quot]ලේකම්[/FONT] [FONT=&quot]ඔස්ටින්[/FONT] [FONT=&quot]ප්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]රනාන්දු[/FONT] [FONT=&quot]ඔහුගේ[/FONT] “[FONT=&quot]මයි[/FONT] [FONT=&quot]බේලි[/FONT] [FONT=&quot]ඊස්[/FONT] [FONT=&quot]වයිට්[/FONT]” [FONT=&quot]ග්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]රන්ථයේ[/FONT] [FONT=&quot]සඳහන්[/FONT] [FONT=&quot]කරන්නේ[/FONT] [FONT=&quot]මෙසේය[/FONT].

    “[FONT=&quot]මා[/FONT] [FONT=&quot]ආරක්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]ෂක[/FONT] [FONT=&quot]අමාත්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]යාංශය[/FONT] [FONT=&quot]භාර[/FONT] [FONT=&quot]ගන්නා[/FONT] [FONT=&quot]විට[/FONT] [FONT=&quot]හමුදාවේ[/FONT] [FONT=&quot]පුහුණුවීම්[/FONT] [FONT=&quot]සඳහා[/FONT] [FONT=&quot]වෙඩි[/FONT] [FONT=&quot]තියන්න[/FONT] [FONT=&quot]උණ්ඩවත්[/FONT] [FONT=&quot]නිතිබූ[/FONT] [FONT=&quot]බව[/FONT] [FONT=&quot]වත්මන්[/FONT] [FONT=&quot]හමුදාපති[/FONT] [FONT=&quot]සරත්[/FONT] [FONT=&quot]ෆොන්සේකා[/FONT] [FONT=&quot]සාක්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]ෂි[/FONT] [FONT=&quot]දරනු[/FONT] [FONT=&quot]ඇත[/FONT]. [FONT=&quot]ඔහුත්[/FONT] [FONT=&quot]දියතලාවේ[/FONT] [FONT=&quot]පුහුණු[/FONT] [FONT=&quot]මධ්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]යස්ථානයේ[/FONT] [FONT=&quot]නිළධාරීනුත්[/FONT] [FONT=&quot]නොකඩවා[/FONT] [FONT=&quot]කළ[/FONT] [FONT=&quot]ඉල්ලීමකට[/FONT] [FONT=&quot]අනුව[/FONT] [FONT=&quot]පළමුව[/FONT] [FONT=&quot]උණ්ඩ[/FONT] [FONT=&quot]මුලදී[/FONT] [FONT=&quot]ගැනීමට[/FONT] [FONT=&quot]මම[/FONT] [FONT=&quot]කටයුතු[/FONT] [FONT=&quot]කළෙමි[/FONT]…”

    [FONT=&quot]ඔස්ටින්[/FONT] [FONT=&quot]ප්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]රනාන්දු[/FONT]
    [FONT=&quot]පිට[/FONT] – 143

    [FONT=&quot]එපමණක්[/FONT] [FONT=&quot]නොව[/FONT] [FONT=&quot]උතුරු[/FONT] – [FONT=&quot]නැගෙනහිර[/FONT] [FONT=&quot]තුනෙන්[/FONT] [FONT=&quot]දෙකක්[/FONT] [FONT=&quot]පමණ[/FONT] [FONT=&quot]වූ[/FONT] [FONT=&quot]භූමිය[/FONT] [FONT=&quot]එල්[/FONT].[FONT=&quot]ටී[/FONT].[FONT=&quot]ටී[/FONT].[FONT=&quot]ඊ[/FONT] [FONT=&quot]ය[/FONT] [FONT=&quot]අල්ලාගෙන[/FONT] [FONT=&quot]හමුදාව[/FONT] [FONT=&quot]සිටියේ[/FONT] [FONT=&quot]යාපනය[/FONT] [FONT=&quot]ඇතුළු[/FONT] [FONT=&quot]ප්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]රදේශ[/FONT] [FONT=&quot]කිහිපයක්[/FONT] [FONT=&quot]පමණී[/FONT]. [FONT=&quot]රනිල්[/FONT] [FONT=&quot]අත්සන්[/FONT] [FONT=&quot]කළ[/FONT] [FONT=&quot]එකකි[/FONT]. [FONT=&quot]ඔවුන්[/FONT] [FONT=&quot]එය[/FONT] [FONT=&quot]සකස්[/FONT] [FONT=&quot]කළේ[/FONT] [FONT=&quot]සටන්[/FONT] [FONT=&quot]විරාම[/FONT] [FONT=&quot]ගිවිසුම[/FONT] [FONT=&quot]චන්ද්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]රිකා[/FONT] [FONT=&quot]සහ[/FONT] [FONT=&quot]කදිරගාමර්[/FONT] [FONT=&quot]රනිල්[/FONT] [FONT=&quot]බලයට[/FONT] [FONT=&quot]ඒමට[/FONT] [FONT=&quot]පෙර[/FONT] [FONT=&quot]සකස්[/FONT] [FONT=&quot]කළේ[/FONT] [FONT=&quot]ආර්ථිකය[/FONT] [FONT=&quot]බිංදුවට[/FONT] [FONT=&quot]ගොස්[/FONT] [FONT=&quot]යුද්ධ[/FONT] [FONT=&quot]කරන්න[/FONT] [FONT=&quot]සල්ලි[/FONT] [FONT=&quot]නැතිකමත්[/FONT], [FONT=&quot]කොයි[/FONT] [FONT=&quot]මොහොතේ[/FONT] [FONT=&quot]හෝ[/FONT] [FONT=&quot]එල්[/FONT].[FONT=&quot]ටී[/FONT].[FONT=&quot]ටී[/FONT].[FONT=&quot]ඊ[/FONT] [FONT=&quot]ය[/FONT] [FONT=&quot]යාපනයත්[/FONT] [FONT=&quot]අල්ලාගෙන[/FONT] [FONT=&quot]හමුදා[/FONT] [FONT=&quot]ජීවිත[/FONT] [FONT=&quot]අනතුරට[/FONT] [FONT=&quot]හෙලනු[/FONT] [FONT=&quot]ඇතැයි[/FONT] [FONT=&quot]යන[/FONT] [FONT=&quot]බියෙන්[/FONT] [FONT=&quot]ය[/FONT].

    [FONT=&quot]චන්ද්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]රිකා[/FONT] [FONT=&quot]සහ[/FONT] [FONT=&quot]කදිරගාමර්[/FONT] [FONT=&quot]සකස්[/FONT] [FONT=&quot]කල[/FONT] [FONT=&quot]සටන්[/FONT] [FONT=&quot]විරාම[/FONT] [FONT=&quot]ගිවිසුමට[/FONT] [FONT=&quot]අත්සන්[/FONT] [FONT=&quot]කළ[/FONT] [FONT=&quot]රනිල්[/FONT] [FONT=&quot]සටන්[/FONT] [FONT=&quot]විරාමය[/FONT] [FONT=&quot]ප්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]රයෝජනයට[/FONT] [FONT=&quot]ගෙන[/FONT] [FONT=&quot]තමන්ට[/FONT] [FONT=&quot]යුද්ධ[/FONT] [FONT=&quot]කිරීමට[/FONT] [FONT=&quot]බැරි[/FONT] [FONT=&quot]වන[/FONT] [FONT=&quot]සේ[/FONT] [FONT=&quot]සටන්[/FONT] [FONT=&quot]විරාම[/FONT] [FONT=&quot]වගන්තිවලින්[/FONT] [FONT=&quot]තම[/FONT] [FONT=&quot]අතපය[/FONT] [FONT=&quot]බඳ[/FONT] [FONT=&quot]රටේ[/FONT] [FONT=&quot]ආර්ථිකයත්[/FONT] [FONT=&quot]හමුදාවත්[/FONT] [FONT=&quot]ගොඩනගන්න[/FONT] [FONT=&quot]කටයුතු[/FONT] [FONT=&quot]කළ[/FONT] [FONT=&quot]බව[/FONT] [FONT=&quot]ප්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]රභාකරන්ට[/FONT] [FONT=&quot]නොතේරුණා[/FONT] [FONT=&quot]නොවේ[/FONT].


     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    [FONT=&quot]ප්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]රභාකරන්[/FONT] 2003 [FONT=&quot]අප්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]රේල්[/FONT] [FONT=&quot]සාම[/FONT] [FONT=&quot]සාකච්ඡාවලින්[/FONT] [FONT=&quot]ඉවත්[/FONT] [FONT=&quot]වූයේ[/FONT] [FONT=&quot]ඒ[/FONT] [FONT=&quot]නිසාය[/FONT].

    [FONT=&quot]ඒ[/FONT] [FONT=&quot]වනවිට[/FONT] [FONT=&quot]රනිල්[/FONT], [FONT=&quot]චන්ද්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]රිකාගේ[/FONT] [FONT=&quot]ආණ්ඩු[/FONT] [FONT=&quot]කාලයේ[/FONT] [FONT=&quot]ශ්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]රී[/FONT] [FONT=&quot]ලංකාවට[/FONT] [FONT=&quot]ආයුධ[/FONT] [FONT=&quot]සැපයීම[/FONT] [FONT=&quot]ලංකාව[/FONT] [FONT=&quot]සමඟ[/FONT] [FONT=&quot]ආරක්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]ෂක[/FONT] [FONT=&quot]කටයුතු[/FONT] [FONT=&quot]සම්බන්ධයෙන්[/FONT] [FONT=&quot]ගනුදෙනු[/FONT] [FONT=&quot]කිරීම[/FONT] [FONT=&quot]තහනම්[/FONT] [FONT=&quot]කරමින්[/FONT] [FONT=&quot]ඇමෙරිකාව[/FONT], [FONT=&quot]ඉන්දියාව[/FONT], [FONT=&quot]බ්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]රිතාන්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]ය[/FONT] [FONT=&quot]පනවා[/FONT] [FONT=&quot]තිබූ[/FONT] [FONT=&quot]තහනම[/FONT] [FONT=&quot]ඉවත්[/FONT] [FONT=&quot]කරවා[/FONT] [FONT=&quot]ගන්නට[/FONT] [FONT=&quot]කටයුතු[/FONT] [FONT=&quot]කළේය[/FONT]. [FONT=&quot]ඔහු[/FONT] 2002 [FONT=&quot]ජුලි[/FONT] [FONT=&quot]මාසයේ[/FONT] [FONT=&quot]ජනාධිපති[/FONT] [FONT=&quot]බුෂ්[/FONT] [FONT=&quot]හමුවී[/FONT] [FONT=&quot]හමුදාව[/FONT] [FONT=&quot]ශක්තිමත්[/FONT] [FONT=&quot]කරන්න[/FONT] [FONT=&quot]උදව්[/FONT] [FONT=&quot]ඉල්ලා[/FONT] [FONT=&quot]සිටියේය[/FONT]. [FONT=&quot]බුෂ්[/FONT] [FONT=&quot]ශ්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]රී[/FONT] [FONT=&quot]ලංකාවේ[/FONT] [FONT=&quot]හමුදාවේ[/FONT] [FONT=&quot]වත්මන්[/FONT] [FONT=&quot]තත්ත්වය[/FONT] [FONT=&quot]සහ[/FONT] [FONT=&quot]එය[/FONT] [FONT=&quot]දියුණු[/FONT] [FONT=&quot]කිරීමට[/FONT] [FONT=&quot]කළ[/FONT] [FONT=&quot]යුත්තේ[/FONT] [FONT=&quot]කුමක්දැයි[/FONT] [FONT=&quot]යන්න[/FONT] [FONT=&quot]පිළිබඳ[/FONT] [FONT=&quot]වාර්තාවක්[/FONT] [FONT=&quot]ලබාගැනීමට[/FONT] [FONT=&quot]ඇමෙරිකානු[/FONT] [FONT=&quot]සහකාර[/FONT] [FONT=&quot]ආරක්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]ෂක[/FONT] [FONT=&quot]ලේකම්[/FONT] [FONT=&quot]පීටර්[/FONT] [FONT=&quot]රොඩ්මාන්[/FONT] [FONT=&quot]එව්වේය[/FONT]. 2002 [FONT=&quot]නොවැම්බර්[/FONT] 22 [FONT=&quot]වාර්තාව[/FONT] [FONT=&quot]ලැබුණි[/FONT]. [FONT=&quot]බුෂ්[/FONT]-[FONT=&quot]රනිල්[/FONT] [FONT=&quot]සාකච්ඡාවල[/FONT] [FONT=&quot]ප්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]රථිඵලයක්[/FONT] [FONT=&quot]වශයෙන්[/FONT] [FONT=&quot]ලංකාවට[/FONT] [FONT=&quot]මුහුදු[/FONT] [FONT=&quot]ආරක්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]ෂක[/FONT] [FONT=&quot]යුද[/FONT] [FONT=&quot]නැවක්[/FONT] [FONT=&quot]තෑගි[/FONT] [FONT=&quot]ලැබුණි[/FONT]. 2007 [FONT=&quot]දී[/FONT] [FONT=&quot]කොටි[/FONT] [FONT=&quot]ආයුධ[/FONT] [FONT=&quot]නැව්[/FONT] [FONT=&quot]විනාශ[/FONT] [FONT=&quot]කළ[/FONT] [FONT=&quot]හැකි[/FONT] [FONT=&quot]වුණේ[/FONT] [FONT=&quot]එම[/FONT] [FONT=&quot]ඇමෙරිකානු[/FONT] [FONT=&quot]නැව[/FONT] [FONT=&quot]නිසා[/FONT] [FONT=&quot]යැයි[/FONT] [FONT=&quot]මහින්දම[/FONT] [FONT=&quot]කී[/FONT] [FONT=&quot]බව[/FONT] [FONT=&quot]පත්තරවල[/FONT] [FONT=&quot]පළ[/FONT] [FONT=&quot]විය[/FONT]. [FONT=&quot]එසේම[/FONT] [FONT=&quot]ඇමෙරිකානු[/FONT] [FONT=&quot]ඔත්තු[/FONT] [FONT=&quot]සේවා[/FONT] [FONT=&quot]කොටි[/FONT] [FONT=&quot]ජාත්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]යන්තර[/FONT] [FONT=&quot]ආයුධ[/FONT] [FONT=&quot]මිලදී[/FONT] [FONT=&quot]ගැනීමේ[/FONT] [FONT=&quot]ජාලය[/FONT] [FONT=&quot]කැඩුවේ[/FONT] [FONT=&quot]රනිල්ගේ[/FONT] [FONT=&quot]ආණ්ඩු[/FONT] [FONT=&quot]කාලයේ[/FONT] [FONT=&quot]ඇමෙරිකානු[/FONT] [FONT=&quot]සහ[/FONT] [FONT=&quot]ශ්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]රී[/FONT] [FONT=&quot]ලංකා[/FONT] [FONT=&quot]ඔත්තු[/FONT] [FONT=&quot]සේවා[/FONT] [FONT=&quot]ඒකාබද්ධව[/FONT] [FONT=&quot]කටයුතු[/FONT] [FONT=&quot]කරන්න[/FONT] [FONT=&quot]පටන්[/FONT] [FONT=&quot]ගැනීමේ[/FONT] [FONT=&quot]ප්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]රතිඵලයක්[/FONT] [FONT=&quot]ලෙසය[/FONT].

    [FONT=&quot]එසේම[/FONT] 2003 [FONT=&quot]ඔක්තෝම්බර්[/FONT] [FONT=&quot]ඉන්දියා[/FONT] [FONT=&quot]අගමැති[/FONT] [FONT=&quot]වජ්පායි[/FONT] [FONT=&quot]හමුවූ[/FONT] [FONT=&quot]රනිල්[/FONT] [FONT=&quot]ඉන්දියාවේ[/FONT] [FONT=&quot]ආයුධ[/FONT] [FONT=&quot]හුවමාරු[/FONT] [FONT=&quot]කර[/FONT] [FONT=&quot]ගැනීමටත්[/FONT] [FONT=&quot]හමුදා[/FONT] [FONT=&quot]ආධාර[/FONT] [FONT=&quot]ලබා[/FONT] [FONT=&quot]ගැනීමටත්[/FONT] [FONT=&quot]ආරක්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]ෂක[/FONT] [FONT=&quot]ගිවිසුමක්[/FONT] [FONT=&quot]අත්සන්[/FONT] [FONT=&quot]කිරීමට[/FONT] [FONT=&quot]පෙර[/FONT] [FONT=&quot]ඇති[/FONT] [FONT=&quot]කරගත්[/FONT] [FONT=&quot]එකඟතාව[/FONT] [FONT=&quot]ඉක්මන්[/FONT] [FONT=&quot]කරන්න[/FONT] [FONT=&quot]සාකච්ඡා[/FONT] [FONT=&quot]කළේය[/FONT]. [FONT=&quot]ඉන්දියාව[/FONT] [FONT=&quot]ලංකාවට[/FONT] [FONT=&quot]ආරක්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]ෂක[/FONT] [FONT=&quot]උපකරණ[/FONT] [FONT=&quot]දීමට[/FONT] [FONT=&quot]එකඟ[/FONT] [FONT=&quot]වූයේ[/FONT] [FONT=&quot]හමුදා[/FONT] [FONT=&quot]පුහුණුවට[/FONT] [FONT=&quot]එකඟවූයේ[/FONT] [FONT=&quot]මෙම[/FONT] [FONT=&quot]සාකච්ඡාවල[/FONT] [FONT=&quot]ප්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]රතිඵලයක්[/FONT] [FONT=&quot]වශයෙන්[/FONT] [FONT=&quot]ය[/FONT]. [FONT=&quot]අද[/FONT] [FONT=&quot]එල්[/FONT].[FONT=&quot]ටී[/FONT].[FONT=&quot]ටී[/FONT].[FONT=&quot]ඊ[/FONT] [FONT=&quot]ය[/FONT] [FONT=&quot]පමණක්[/FONT] [FONT=&quot]නොව[/FONT] [FONT=&quot]තමිල්නාඩුව[/FONT] [FONT=&quot]ද[/FONT] [FONT=&quot]ශ්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]රී[/FONT] [FONT=&quot]ලංකා[/FONT] [FONT=&quot]ආණ්ඩුවට[/FONT] [FONT=&quot]යුද්ධයට[/FONT] [FONT=&quot]උදව්[/FONT] [FONT=&quot]කරනවා[/FONT] [FONT=&quot]යැයි[/FONT] [FONT=&quot]චෝදනා[/FONT] [FONT=&quot]කරන්නේ[/FONT] [FONT=&quot]රනිල්[/FONT] [FONT=&quot]වික්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]රමසිංහ[/FONT] [FONT=&quot]වජ්පායි[/FONT] [FONT=&quot]සමඟ[/FONT] [FONT=&quot]සාකච්ඡා[/FONT] [FONT=&quot]කොට[/FONT] [FONT=&quot]ඇති[/FONT] [FONT=&quot]කරගත්[/FONT] [FONT=&quot]එකඟතා[/FONT] [FONT=&quot]අද[/FONT] [FONT=&quot]ක්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]රියාත්මක[/FONT] [FONT=&quot]වන[/FONT] [FONT=&quot]නිසාය[/FONT].

    [FONT=&quot]එසේම[/FONT] [FONT=&quot]බ්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]රිතාන්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]ය[/FONT] [FONT=&quot]අගමැති[/FONT] [FONT=&quot]ටෝනි[/FONT] [FONT=&quot]බ්ලෙයාර්[/FONT] [FONT=&quot]හමුවී[/FONT] [FONT=&quot]පෝක්ලණ[/FONT] [FONT=&quot]යුද්ධයේ[/FONT] [FONT=&quot]වීරයකු[/FONT] [FONT=&quot]වූ[/FONT] [FONT=&quot]ජෙනරාල්[/FONT] [FONT=&quot]මයිකල්[/FONT] [FONT=&quot]රෝස්[/FONT] [FONT=&quot]ගේ[/FONT] [FONT=&quot]සහය[/FONT] [FONT=&quot]ලංකාවේ[/FONT] [FONT=&quot]හමුදාව[/FONT] [FONT=&quot]ශක්තිමත්[/FONT] [FONT=&quot]කිරීමට[/FONT] [FONT=&quot]යොදවා[/FONT] [FONT=&quot]ගන්න[/FONT] [FONT=&quot]අවසර[/FONT] [FONT=&quot]පැතූ[/FONT] [FONT=&quot]රනිල්[/FONT] [FONT=&quot]වික්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]රමසිංහ[/FONT] [FONT=&quot]හමුදාවට[/FONT] [FONT=&quot]අවශ්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]ය[/FONT] [FONT=&quot]පුහුණුව[/FONT] [FONT=&quot]සහ[/FONT] [FONT=&quot]උපකරණ[/FONT] [FONT=&quot]ලබා[/FONT] [FONT=&quot]ගැනීමට[/FONT] [FONT=&quot]සමත්[/FONT] [FONT=&quot]විය[/FONT].

    [FONT=&quot]ශ්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]රී[/FONT] [FONT=&quot]ලංකාවට[/FONT] [FONT=&quot]ඇමෙරිකානු[/FONT] [FONT=&quot]යුධ[/FONT] [FONT=&quot]ආධාර[/FONT] [FONT=&quot]ලැබෙන[/FONT] [FONT=&quot]අවසන්[/FONT] [FONT=&quot]සාකච්ඡා[/FONT] [FONT=&quot]වටය[/FONT] 2003 [FONT=&quot]නොවැම්බර්[/FONT] [FONT=&quot]දී[/FONT] [FONT=&quot]බුෂ්[/FONT] [FONT=&quot]සහ[/FONT] [FONT=&quot]රනිල්[/FONT] [FONT=&quot]හමු[/FONT] [FONT=&quot]වූ[/FONT] [FONT=&quot]විට[/FONT] [FONT=&quot]පැවැත්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]වීමට[/FONT] [FONT=&quot]නියමිතව[/FONT] [FONT=&quot]තිබුණි[/FONT]. [FONT=&quot]ඉන්දියාවේ[/FONT] [FONT=&quot]යුද[/FONT] [FONT=&quot]ආධාර[/FONT] [FONT=&quot]ලැබෙන[/FONT] [FONT=&quot]ආරක්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]ෂක[/FONT] [FONT=&quot]ගිවිසුම්[/FONT] 2003 [FONT=&quot]ඔක්තෝම්බරයට[/FONT] [FONT=&quot]පසු[/FONT] [FONT=&quot]රනිල්[/FONT] [FONT=&quot]සහ[/FONT] [FONT=&quot]වජ්පායි[/FONT] [FONT=&quot]හමුවන[/FONT] [FONT=&quot]විටදී[/FONT] [FONT=&quot]අත්සන්[/FONT] [FONT=&quot]කිරීමට[/FONT] [FONT=&quot]නියමිතව[/FONT] [FONT=&quot]තිබුණි[/FONT].

    [FONT=&quot]චන්ද්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]රිකා[/FONT] 2003 [FONT=&quot]නොවැම්බරයේ[/FONT] [FONT=&quot]ආරක්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]ෂක[/FONT] [FONT=&quot]අමාත්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]යාංශය[/FONT] [FONT=&quot]පවරා[/FONT] [FONT=&quot]ගැනීමෙන්[/FONT] [FONT=&quot]ඒ[/FONT] [FONT=&quot]සියල්ල[/FONT] [FONT=&quot]විනාශ[/FONT] [FONT=&quot]විය[/FONT]. [FONT=&quot]ඉන්පසු[/FONT] [FONT=&quot]ඇමෙරිකාව[/FONT], [FONT=&quot]ඉන්දියාව[/FONT] [FONT=&quot]හෝ[/FONT] [FONT=&quot]බ්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]රිතාන්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]ය[/FONT] [FONT=&quot]සන්ධාන[/FONT] [FONT=&quot]ආණ්ඩුව[/FONT] [FONT=&quot]සමඟ[/FONT] [FONT=&quot]ඒ[/FONT] [FONT=&quot]ගැන[/FONT] [FONT=&quot]කතා[/FONT] [FONT=&quot]කළේවත්[/FONT] [FONT=&quot]නැත[/FONT].

    [FONT=&quot]මෙම[/FONT] [FONT=&quot]යුධ[/FONT] [FONT=&quot]ආධාර[/FONT] [FONT=&quot]සහ[/FONT] [FONT=&quot]ආරක්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]ෂක[/FONT] [FONT=&quot]ගිවිසුම්[/FONT] [FONT=&quot]නතර[/FONT] [FONT=&quot]කිරීමය[/FONT] [FONT=&quot]ප්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]රභාකරන්ට[/FONT] [FONT=&quot]ලොකු[/FONT] [FONT=&quot]වුවමනාවක්[/FONT] [FONT=&quot]තිබුණි[/FONT]. [FONT=&quot]ඔහු[/FONT] [FONT=&quot]චන්ද්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]රිකා[/FONT] [FONT=&quot]ආරක්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]ෂක[/FONT] [FONT=&quot]අමාත්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]යාංශය[/FONT] [FONT=&quot]පවරාගත්[/FONT] [FONT=&quot]විට[/FONT] [FONT=&quot]නිහඬව[/FONT] [FONT=&quot]සිටියේත්[/FONT] 2005 [FONT=&quot]දී[/FONT] [FONT=&quot]රනිල්[/FONT] [FONT=&quot]ජනාධිපතිවරණයෙන්[/FONT] [FONT=&quot]පැරැද්දුවේත්[/FONT] [FONT=&quot]ඒ[/FONT] [FONT=&quot]නිසාය[/FONT].

    [FONT=&quot]ප්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]රභාකරන්[/FONT] [FONT=&quot]ජීවත්ව[/FONT] [FONT=&quot]සිටිනා[/FONT] [FONT=&quot]තුරු[/FONT] [FONT=&quot]රනිල්[/FONT] [FONT=&quot]යළි[/FONT] [FONT=&quot]රජ[/FONT] [FONT=&quot]කරන්න[/FONT] [FONT=&quot]ඉඩ[/FONT] [FONT=&quot]දෙන්නේ[/FONT] [FONT=&quot]නැති[/FONT] [FONT=&quot]බව[/FONT] [FONT=&quot]එල්[/FONT].[FONT=&quot]ටී[/FONT].[FONT=&quot]ටී[/FONT].[FONT=&quot]ඊ[/FONT] [FONT=&quot]ය[/FONT] [FONT=&quot]පිටිපස්ස[/FONT] [FONT=&quot]කසා[/FONT] [FONT=&quot]ගන්න[/FONT] [FONT=&quot]නියපොත්ත[/FONT] [FONT=&quot]නැති[/FONT] [FONT=&quot]තරමට[/FONT] [FONT=&quot]ඇද[/FONT] [FONT=&quot]වැටිලා[/FONT] [FONT=&quot]ඉන්නැද්දීත්[/FONT] 2005 [FONT=&quot]රනිල්[/FONT] [FONT=&quot]පරද්දන්න[/FONT] [FONT=&quot]ගත්ත[/FONT] [FONT=&quot]තීරණය[/FONT] [FONT=&quot]හරි[/FONT] [FONT=&quot]යැයි[/FONT] [FONT=&quot]කියන[/FONT] [FONT=&quot]කීමෙන්[/FONT] [FONT=&quot]පැහැදිලිය[/FONT]. [FONT=&quot]ඉතින්[/FONT] [FONT=&quot]මහින්ද[/FONT] [FONT=&quot]ප්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]රභාකරන්[/FONT] [FONT=&quot]ඉවර[/FONT] [FONT=&quot]කරනවා[/FONT] [FONT=&quot]නම්[/FONT] [FONT=&quot]මහින්ද[/FONT] [FONT=&quot]කරන්නේ[/FONT] [FONT=&quot]රනිල්ට[/FONT] [FONT=&quot]උදව්වකි[/FONT].

    ( [FONT=&quot]ලංකාදීප[/FONT] 16-04-2009, [FONT=&quot]ගුරුදා[/FONT] [FONT=&quot]විග්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]රහයෙහි[/FONT] [FONT=&quot]පලවූ[/FONT] [FONT=&quot]ලිපියකි[/FONT] )