පුක්! එහෙම තමා නැත්න් 2005 යූඇන්පීය, මහින්ද අවොත් යුද්දෙ කිය කිය යන්නේ නෑ නේ...![]()
ගොන් කතා කියනන් එපා බන්. මහින්ද ජනාපතිවරෙනෙට යනකොට උබ ඉස්කොලේ යනවා චන්ද අයිතිය වත් නැහැ එත්කොට උබට. 10 වසරේ කොල්ල්ක්. ඒ කලේ මහින්ධාගේ එකම රස්විම්කවත් කිව්වේ නැහැ මචං යුදය ගැන මහින්ද එකම කතාවකවත් කිව්වේ නැහැ එල් ටිටි එකගන. මම ඒ කලේ මහින්දට වැඩ කල පුතේ. මොක්ද් ඒ මහින්ද හොද නිසා නෙමයි. එවලේ යුන් පි එක කරගෙන ආපු වැඩේ හැටියට උබව අපේක්ෂක කමට දැම්මොත් උබටත් වැඩ කරන සයිස් එකේ හිටියේ. මාවිල් ආරු වහන්න කලින් මහින්දගේ කලේ කොටි කොච්චර රගුවද?
ඒ කිසි දෙකට මහින්ද ප්‍රතිච්රයක් දැක්වුවේ නැහැ. මහින්දට යුදෙද්ට යන්න ඕනි නැත්තම් රටේ ජන ප්‍රසාදය නැතිවෙනවා කියන එක තේරුණා නිසයි මහින්ද යුද්දෙට ගියේ. එතකොට රටේම මිනිස්සු මානෙල් මල් ව්‍යාපාර , දේශයිස්හි ජතික ව්‍යාපාරය හරහා රටේ ජනමතය හදලා එවරයි.
මහින්ද එක වලක්වන්න මොකද කලේ මර්වින් ඩිලාන් වාසු සෙට් එක දැම්මලා යුද විරෝදී පෙරමුණක් හැදුව. ග්නානසාරයා ජ්කදන් පනින්නේ එකට තමයි ගිහින්. මහිනද බලල නවන්න වගේ යුද්දයට අරන ගියේ කියලා විමල් කියන කතාවක් තියනවා. එක හයිඩ් පක් එකේ තිබ්බ රැස්වීමක කිව්වේ වීඩියෝ එක නැහැ හොයාගන්න .

උබට ඕවා කියලා වැඩක් නැහැ. මොකද මහින්ද දින්නොත් උබට පුද්ගලික වාසි තියනවා. කොහොමත් උබ රටේ බහුතර ජනතාවට සෙතක් වෙනවට විරුධ්ධ් ඩයල් එකනේ




