මහින්ද ගොබ්බයාට කඩේ යන අවලමුන්ට විදග්ධයෙ

gobaby

Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    අනේ උඹ වගේ හරකෙක්! Joined date එකෙන් කවුද යකෝ වයස බලන්නේ? උඹ වගේ මැටි පොරවල් මේවගේ ඒවා විශ්වාස කරන එක අහන්නත් දෙයක් ද?
    අපි යුද්දේ ගැන දන්නවා තමයි, රටට විරුද්ධව තියෙන යුධ අපරාද චෝදනවා ගැනත් දන්නවා.....UN එකේ වෙන්නේ මොනාද කියලත් දන්නවා…..මේ ආන්ඩුව මොනාද කරන්නේ කියලත් දන්නවා

    ගොන් පොඩි එවුන් එක්ක තවත් කතා කරලා මගේ වැඩ නවත්වන්න බැහැ !

    මේකේ දවසේ දවස් 7 ම කාලේ කන්නේ නැතුව ගිහිල්ලා ජොබ් එකක් හොයා ගෙන තනියෙන් හම්බ කරගෙන ජීවත් වෙන්න බලපන් !

    fantasy ලෝක වල ඉන්නේ නැතුව !

    හරියට හිතන් ඉන්නේ හමුදාවේ වැඩ කරනවා වගේ !

    දැන් ඒපාර UN එකෙත් වැඩ කරනවද

    ඔය වගේ කීදෙනෙක් මේ ඇමරිකාවේ පුරවැසි භාවය අරගෙන ඉන්නවද ?
    මෙරට අතාරින්න බලාගෙන ඉන්නවද ?

    කී දෙනෙක්ගේ පුත්තු දූලා රටවල පුරවැසි අරගෙන ජීවත් වෙනවද ?

    ගුණදාස අමරසේකර !
    නලින්ද සිල්වා !
    ගොධාභය !
    බැසිල් !
    සෝමවංශ !
    කුමරා ගුණරත්නම් !
    විමල වීරවංශ ! පුතා ඉගෙන ගන්නේ Scotlandවල පාසලක ! දැන් නිවාඩුවට ගෙදර ඇවිල්ලා

    එකී මෙකී නොකී රටේ මිනිස්සුන්ට පේන්න කෑ ගහන දේශප්‍රේමියෝ !

    උබ කියන්නේ ආයෙමත් මහින්දා ගෙන්න කියලද ?
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    ඇයි උඹ හිතුවාද උඹ විතරයි ජොබ් කරන්නේ? උඹ විතරයි දන්නේ කියලාද? අනේ පලයං බං යන්න...යුඑන් පි ගොන්කතා ගෙනල්ලා මෙතන පාඩම් කරගෙන වමාරන්න එනවා....
    කදිරගාමර් මැරුවේ අනිත් අයව මැරුවේ එකම හේතුවට තමයි....තමන්ට අභියෝගයක් වෙන අයව මැරුවේ....මේ යුද්ධය ගොඩාක් පරණයි....කොබ්බැකඩුව, රන්ජන් ලා ගෙ ඉඳලා සරත්, ගෝඪා, ෂවේන්ද්‍ර, කමල් ගුණරත්න..........හැමෝම වීරයෝ තමයි.....හැබැයි ගෝඪා වි නිකං පියන් කෙනෙක් ගේ තැනට දාලා ඔයා කතා කරන්කේ කිසි දෙයක් දන්නේ නැතුවයි..

    ජොබ් කරන වෙලාවට වෙන්න ඇති post දාන්නේ ! :P:P:P

    ඔය වගේ කීදෙනෙක් මේ ඇමරිකාවේ පුරවැසි භාවය අරගෙන ඉන්නවද ?
    මෙරට අතාරින්න බලාගෙන ඉන්නවද ?
    ඇත ඇරලා රට ගියාද ? අයියලා ? අම්මලා තාත්තලා නිසා ගෙදර ආවද ?

    රනිල් යවන්න ඕනි.....ඒකට මහින්ද ඕනි
     
    ඇයි පොඩියට දාන්නේ ! ඔන්න පුතේ මම ලොකුවට දැම්මා !
    :rofl::rofl::rofl::rofl::P:P:P:P
    අපිටනම් ඔය නපුන්සක වැඩ කරන දෙන්නම එපා ! :yes::yes::yes::yes:

    වෙන මිනිස්සු නැහැනේ මේ රටේ !

    ගෙදර වැඩ කරපු එකයි ! කුස්සියේ හිටපු එවුනුයි ! පුස්තකාල වල දුවිලි පිහිදම්ම එවුනුයි !
    මිනිසුන්ගෙන් එල එලව පාලි ගත්ත එවුනුයි ! කොටින්ට සල්ලි දුන්නු උනුයි ! රට පාවලා දුන්න උනුයි !

    ඇරෙන්න මේ රටේ මිනිස්සු නැත්ද ?

    රනිල් යවන්න ඕනි.....ඒකට මහින්ද ඕනි

    ටටා බායි ! අපි ගියා වැඩක් නැත්නම් ....තව කෙනෙක් එනකන් ඉදපන් උබ එක්ක රණ්ඩුවට !

    නැත්නම් ඉදපන් සතියක් යනකම් මන් එනකම් ! :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::love::love::love::love:

    මහින්දව ගේන්න රට ගැන බොරුවට කතා කරනවා විතරයි ! තමන්ගේ ශ්‍රමය මෙහෙයවලා රට ගොඩ ගන්න බලපන් ! දවස් 7 ම එළකිරි එක කන්නේ නැතිව !
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    කියන්න දෙයක් නැතිවු කල ගෝබේබි පැන යයි.....

    ඇත්තද ? පුතේ ! :P:P:P:P:P

    මම මෙතන log වෙලා ඉන්න ඕනෙද ගොනෝ ! හැම තිස්සෙම උබේ දේවල් වලට උත්තර ලිය ලිය !
    උබ කියන්නේ පැනලා ගියා කියලා
    :P:P:P:P

    මම කිව්වේ උබ තාම ලපටියි කියලා තර්ක වලට ! රටේ වෙන දේවල් ඇත්තටම තේරුම් ගන්න !
    ඔය facebook එකේ යන ඒවා copy කර කර දානවා !

    උබ උත්තර දුන්නද මම කිව්වා ඒවාට උබ උත්තර නොදී පැනලා යද්දී එක එක ඒවා කියා කියා !
    මම මුකුත් අරයට මෙයාට කිව්වේ නැහැ නැහැ කියා කිය !
    :P:P:P

    උබ හිතන් ඉන්නේ උබ එලකිරි එක පෙරලනවා කියලා උබ ලෝකේ පෙරලනවා කියලද ?

    රටට ආදරේ මිනිස්සු උබලා වගේ ගොබ්බයො නෙමෙයි !
    උන් ඔය කවුරු කවුරුත් (මහින්ද , රනිල් , මයිත්‍රී , JVP එක ) රටට කෙලවන්න ආව වෙලාවට බලාගනියි !

    ලංකාවේ බහුතර මිනිස්සු හරි වෙලාවට හරි තීරණ ගත්තේ ජන්ද වලදි වගේම වෙනත් වේලාවන් වලදී UN එකේ ARMY / NAVY / AIR FORSE එකේ සහ ආණ්ඩුවේ ඇතුලේ කරන ඒවත් ! දන්න
    ඒ ඔක්කොගෙම රස්සාවල් කරන !

    ණයට එක එක දේශපාලකයන්ට කහින උබ , අර දයාන් ජයතිලක , මොහාන් සමරනායක වගේ ( ස්වාධීන අන්තර්ජාතික දේශපාලනික නිරීක්ෂකයෝ ! වගේ :P)

    එවුන්ගෙන් අහලා නෙමේ ! බහුතර මිනිස්සුන්ට අපේ රටේ ඉන්න මොලේ තියෙනවා තනියෙම තීරණ ගන්න රට රැකගන්න ! තමන්ගේ දරුවෝ හමුදාවට බොරුවට නෙමේ ඇත්තට යවන්න ඒ මිනිස්සුන්ට කොන්ද තියෙනවා !

    නැතුව උබලගේ ගෝටා වගේ මේ රටෙත් ඉන්නේ නැතුව පිට රටකට පැනලා යන්න ඒ මිනිස්සුන්ට සල්ලි නැහැ

    ඔය වගේ කීදෙනෙක් මේ ඇමරිකාවේ පුරවැසි භාවය අරගෙන ඉන්නවද ?
    මෙරට අතාරින්න බලාගෙන ඉන්නවද ?
    ඇත ඇරලා රට ගියාද ? අයියලා ? අම්මලා තාත්තලා නිසා ගෙදර ආවද ?

    කී දෙනෙක්ගේ පුත්තු දූලා රටවල පුරවැසි අරගෙන ජීවත් වෙනවද ?

    ගුණදාස අමරසේකර !
    නලින්ද සිල්වා !
    ගොධාභය !
    බැසිල් !
    සෝමවංශ !
    කුමරා ගුණරත්නම් !
    විමල වීරවංශ ! පුතා ඉගෙන ගන්නේ Scotlandවල පාසලක ! දැන් නිවාඩුවට ගෙදර ඇවිල්ලා

    එකී මෙකී නොකී රටේ මිනිස්සුන්ට පේන්න කෑ ගහන දේශප්‍රේමියෝ !

    UN එකේ ඔක්කොම දන්නවා ! ආණ්ඩුවේ අතුලේ කරන ඔක්කොම දන්නවා ! පිටරට වෙන ඒවා ඔක්කොම දන්නවා ... කියන
    උබේ ලපයි සිපයි talk ටික කියපන් කොන්ඩේ බදමු චීනෙක්ට !
     
    Last edited:

    sudhara43

    Well-known member
  • Nov 30, 2007
    1,067
    272
    83
    ජිංතක ජිල්ලබකිට;17973081 said:
    මහින්ද කියන බැල්ලිගේ පුතා එමිල් කාන්තන්ට සල්ලි දීලා උතුරෙ චන්ද නැවත්තපු බල්ලෙක්. ඌ දිනපු යුද්දයක් නැහැ. යුද්දේ දින්නේ අපේ ගම් වල කොල්ලොයි ජෙනරාල් SF මහත්තයයි. බල්ලට බල්ල නොකිය මොනව කියන්නද මල්ලි?

    :P:P

    අඩේ දන්නෙ නැති හින්ද අහන්නෙ ගම්වල කොල්ලොයි ජෙනරාලුයි මහින්ද එනකම්ම හිටි ඇයි දන්නෙ නෑ නේද යුද්දෙ ඉවර කරන්ඩ.
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    අඩේ දන්නෙ නැති හින්ද අහන්නෙ ගම්වල කොල්ලොයි ජෙනරාලුයි මහින්ද එනකම්ම හිටි ඇයි දන්නෙ නෑ නේද යුද්දෙ ඉවර කරන්ඩ.

    ඇයි අරජුන 1996 කණ්ඩායමේ නායක වෙනකම් හිටියේ !
    ක්‍රිකට් මණ්ඩලේ සභාපතිලා world cup එක දිනන්න !
    අරජූන ඊට කලින් world cup දෙකකට ගැහුවා නායකයා නොවී ! අන්න ඒවගේ හමුදාවේ ෆොන්සේකාත් හිටියා !

    රිවිරැස වගේ මෙහෙයුම් වල චන්ද්‍රිකාගේ කාලේදී !
    ගෑනියෙක් වෙච්ච චන්ද්‍රිකාත් යුද්ධ කරලා උබලගේ ඔය මහින්ද යුද්ධ කලා theory එකට අනුව :P:P:P:P

    නමුත් ෆොන්සේකා අරජුන වගේ නායකයා වුනා පිටියේ ඉන්න මිනිස්සුන්ගේ !
    රජයේ ආරක්ෂක අංශ සේවකයෙක් හැටියට!

    දේශපාලකයෙක් නෙමෙයි අවුරුදු 26 ඉදන් පාර්ලි‌‌මේන්තුවේ හිටපු මහින්ද වගේ ! !
    මහින්ද අගැමති වුනා අවුරුද්දකට මොනවද ඒ පිනා අගමැති කලේ !
    පොනිල් අවුරුදු 2කට රට පාවා දුන්නා නම් මහින්ද එකෙන් රට බෙර ගත්තද ඒ කාලේද !

    උත්තර දියන් !

    යුද්ධෙට ගිහපු ගම්වල කොල්ලො ගැන කතා කරන්නේ කෝචෝක් කරන්නේ ! අපහස කරන්නේ !
    උබට ඊට වැඩිය ලොකු වෙලා මහින්දයි උගේ සහෝදරයෝ ටිකයි !
    තට්ටු කරලා බලපං උබේ බොල් වෙච්ච පක්ෂ දේශපාලනෙනේ පිරිච්ච කුහක හදවතට !

    උබ මොනවා කරලද යුද්ධෙට ! ගොනෝ ! කොස් කෙටුවද ?

    එතකොට මීට 1980 ගණන් වල ඉදන් 2005 ට කලින් මරුන හමුදාවේ කොල්ලෝ ගෙදර ඉදන් කොස් කෙටුවද උබ වගේ !

    මහින්ද කියන්නේ දෙශපාලයෙක් ! හරියට පරිපාලනය කරන ක්‍රිකට් මණ්ඩලේ සභාපතිලා වගේ

    අනුග්‍රහය පොනිල් + මරා සමිතිය

    10428465_361904587328578_2520639355894815316_n.jpg

    10988534_796026493812557_5237625797369196552_n.jpg

    වර්තමානයේ ක්‍රිකට් කණ්ඩායම මුහුණ දී ඇති පසුබෑමෙන් එය මුදවාගත හැකි එකම ක්‍රීඩකයා ඔහුයි

    ඒ නිසා යලි ඔහුව ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලෙස පත්කරන්නට බලකෙරෙන දැවැන්ත රැලිය මේ මස 28 වෙනිසා සවස 3ට කෙත්තාරාමයේදී. ලක්ෂ ගණනින් රොක් වන්න

    ඔහු ලංකාව දිනවද්දි ඔබත් අත්පොලොසන් දුන් අයගෙන් කෙනෙක්නම් එදාට පැමිණෙන්න
     
    Last edited:

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,164
    13,850
    113
    පෘථිවිය
    Thamanta ada nidahase pare yanna puluwan bombayak kane nethuwa Mahinda gatta teerana nisa.
    Dan kiyai yudde dinne SF kiyala, SF ta yudde dinana be MR kelin hitiye netnam.
    Ehenam Ranil inna kale Kobbekaduwala yudde kare, dinawanna tibba ne...

    Eka ehema wunai kiyamuko

    Tamange demapiyan, akkala ayiyala, nangila mallila tath saha gahanawa jathiyata aluth panak aran dunna manussayekta niga karanakota...meka kade yamak neme lokka
    awunata umbala kana bath patahk gane bomba kala, wedi kala nemei dan weda wenne
    Minissunta katakaranna igena ganna.

    Ammala iskole yewuwe nedda?
    Dan gewal tiyenne walakulu udada?

    meka Lankawa, amathaka karanna epa....

    Api balan inne....Yamu issarahata
     
    • Like
    Reactions: gayankuwait

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113

    ඒවගේම medical condemned එකක් දාලා බයේ හමුදාවෙන් අස්වෙලා කෙනෙක් !
    එහෙම නොවෙද ? එහෙම නොවේනම් ඔප්පු කරන්න !

    ඒ medical condemned ගත්තේ නැහැ කියලා ගොටාභය !

    informatics & IIT එකේ ගාමිණි වික්‍රමසිංහ පින් සිද්ධ වෙන්න ඇමරිකාවට ගිය කෙනෙක් !

    අවුරුදු ගානකට පස්සේ 2005 ලංකාවට ආවා !

    කලේ ආරක්ෂක ලේබම්කම !

    ඕනෑම රටක ආරක්ෂක ලේබම්කම කියන්නේ පරිපාලන නිලධාරියෙක් මිසක් ! යුද්ධෙ සැලසුම් හදන මිනිහා ! නෙමේ ! ( උදාහරණයක් Ashton Carter දැන් ඉන්න ඇමරිකාවේ )

    යුධ සැලසුම් හදන්නේ හමුදාවේ වෙනම ඒකයක් තියෙනවා හමුදාපති ඇතුළු ඉහලා නිලධාරීන් ඉන්න ..

    ඕවා කතා කරලා මගේ කාලේ නාස්ති කරන්න බැහැ ! මෙච්චර කාලයක් ඕවා කතා කරලා එපා වෙලා ඉන්නේ ! මන් නැවතුනා !

    අවුරුදු 20ක් ඉන්දලා මෙඩිකල් ෆොලව්ට් වෙන්නෙ මොන මොඩයාද? යකො අදිකාරි ලත් නිලදාරියෙකුට අවුරුදු 20කට පස්සෙ අස්වෙන්න පුලුවන් තමන්ට ඊලග ඉහල නිලයට යාමට අව්ශ්ය පුරප්පාඩු නෑත්නම් හො ඔහුට අව්ශ්යනම්. නෑතිව වෙන රජයෙ සෙවකයො වගෙ මිනිස්සු ලොම් හෑලිලා හෑරමිට්ටෙන් යනකම් තියාගන්නෙ නෑහ.
    If you think senior officers of Army will fight like soldiers or junior officers sorry to say it is false. colonel rank officer with 20 years of service will not fight like Lt or Captain he will be at least Battalion commander or staff officer for a Div so he is out of immediate vicinity of the battles. he will exercise command and co ordinate his units battle progress.

    යුද්දයක් ක්‍රියාත්මකවන ලෙවල් 3ක් තියනවා මෙවයෙ ඉන්න හෑමදෙනාම යුද්දයට සක්‍රියව දායක වෙච්ච අය.
    ස්ට්‍රෑටර්ගික් (අපෙ රටෙනම් ජාතික ආරක්ශක මන්ඩලය)- ජනාදිපති,අගමෑති ඈතුලු ප්‍රදාන දෙශපාලකයන් හා අරක්ශක අමාත්යාන්ශය මෙකට තව අපෙ රටෙනම් ආරක්ශක මන්ඩලික ප්‍රදානෙ සහ ත්‍රිවිද හමුදාපතිවරුනුත් පොලිස්පතිත් ඉන්නව.
    මිලිටරි ස්ට්‍රෑටර්ගික් - ත්‍රිවිද හමුදාපතිවරුන් අරක්ශක මාන්ඩලික ප්‍රදානි හා අරක්ශක අමාත්යාන්ශය- මෙයාලා උඩ අයගෙ එම් (aim) එක ඈචිවු කරන්න ප්ලෑන් හදනවා පස්සෙ එක අරක්ශක මන්ඩලයට ඉදිරිපත් කරලා අනුමෑතිය ගන්නවා. පස්සෙ මෙ ප්ලෑන් ටෑක්ටිකල් ලෙවල් එකට යවනවා.
    ටෑක්ටිකල් - ඈත්තවශයෙන්ම යුද පිටියෙ සිටින නිලදාරින් හ සෙසු නිලයන්.

    රටක් යුද්ද කරනවද එක නවත්තන්නෙ මොන අවස්තාවෙද මොන විදිහටද කියන එක ජනාදිපති(සෙනා විදායක)ගෙ තිරනයක්. ඒකට විරුද්ද වෙන්න හො විවෙචනය කරන්න හමුදා ප්‍රදානින්ට කිසිම හෑකියාවක් නෑහ ( ඈමරිකන් හමුදාවෙ ජෙනරාල් ස්ටෑන්ලි මෑක්ක්‍රිස්ටල් ඔබාමගෙ අෆ්ගනිස්තාන් යුද ක්‍රියාමාර්ග ගෑන විවෙචනය කරලා පටස් ගලා විශ්‍රාම යෑව්ව)

    කිසිමහ් හමුදාවකට තනියම යුද්ද කරන්න බෑහෑ විශෙශයෙන් ගොඩබිම යුද්දයකදි යුද හමුදාවට විතරක් ගොඩබිම අල්ලාගන්න බෑහෑ ඒකට අනිවාර්යයෙන්ම ගුවන් හමුදා සහයොගය ඔනෙ. අනික් අතට ගුවන් හමුදාවටත් තනියම යුද්ද කරන්න බෑහෑ මොකද ප්‍රදෙශ යටත් කරගන්න යුද හමුදාව අව්ශ්යඊ.නාවික හමුදාවටත් ගොඩබිම ආසන්න සටනක්දි ගුවන් සහය අවශ්යඊ. කාටවත් යුද්දෙදි මෑරිච්ච ගාන පෙන්නලා මම විතරඉ යුද්ද කලෙ කියලා කියන්න බෑහෑ. some Army commanders realized this in very bitter manner after they tried to capture Palai town (if my memory is correct on 2007) without requesting Air cover loosing many men and military hardware .
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,036
    8,369
    113
    Kotahena
    යුද්දේ දිනන්න කලින් කොටින්ට ආයුධ ගෙන්නන්න උදව් කරපු පොනිල් ව අගමැති කරවීම යහපාලනය නම් වේ.
    ඊළම හොරපාරෙන් කොටින්ට ලබා දීම යහපාලනය නම් වේ.
    එසේ හොරපාරෙන් ලබා දුන්නත් මුළු රටම අයිතිකරගන්නා තෙක් සටන අත් නොහරින මිලේච්ච දෙමල කෝටි සංවිධානය චැනල් ෆෝ ලංකාවට රෙඩ් කාපට් එකේ වැඩම්මවිම ද යහපාලනය නම් වේ.
    ඉතිහාස වාර්තාගත වන බොරු කෝටියක් සමග පත්වූ මුස්ලිම් දෙමල රුකඩ ජනාදිපති මයිත්රිපාල සිරිසේන නම් වෙයි.
    මෙවන් විනාශයක් දැක දැක ඇස් පුකේ හිල් වල රඳවාගෙන සිටින උන් යහපාලන කටු කන බැල්ලිගෙ පුතාලා නම් වේ.
    ඔවුන් අපිව ජාතිවාදියෝ යනුවෙන් හංවඩු ගැසීමට උත්සාහ දරා කොටියටම කඩේ යන්නේ රටේ ඇති ඕනෙම ගු බෙට්ටක් ඉව කර කොලපාට නම් ගිල දමන බැවිනි. යු.එන්.පී දමන සියලුම ගු බෙටි එම යහපාලන කුක්කන් ආහාරයට ගනියි. මෙය මුස්ලිම් අන්තවාදයට වඩා දරුණු අවස්ථාවකි.
     
    • Like
    Reactions: gayankuwait

    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    මම කොහෙද බං කිව්වේ? සරත් ෆොන්සේකා වැඩක් කළේ නෑ කිව්වේ...සරත් ෆොන්සේකා ලොකු මෙහෙයක් කළා....ඒ වගේම ගෝඪාභයත් කළා මහින්දත් කළා....ඒ දෙන්නාගේ මෙහෙය ගැන විශේෂයෙන් ගෝඪා ගේ මෙහෙය ගැන යුදධය ගැන හරියට දන්න මිනිස්සු දන්නවා.....
    උඹලා හිතන් ඉන්නවා නම් යුද්දෙදි ප්ලැන ගැහුවා ගිහින් වෙඩි තියන් ගියා කියලා උඹලා හරි මෝඩයි....! ගෝඪාගේ තනතුර පරිපාලන තනතුරක් තමයි....හැබැයි එතන වැදගත්කම විශාලයි.......

    උඹලා දන්නවාද මන්දා සරත් කරන්නාගොඩ එක්ක තරහයි...ඒ ඔක්කොම හැන්ඩ්ල් කළේ ගෝඪා....නැත්නම් යුධ හමුදාවට නාවික හමුදාව එක්ක එකතු වෙලා වැඩ කරන්න අමාරුයි...
    උඹලා දන්නවාද යුද්දේ ඉවර වෙද්දි ආව බටහිර බලපෑම්? උඹලා දන්නවාද ඉන්දියාව හැන්ඩ්ල් කරපු හැටි?
    උඹලා දන්නවාද බුද්ධි අංශ, අභ්‍යන්තර ආරක්ෂාව, අවි සැපයුම් හැන්ඩ්ල් කරපු හැටි?
    නිකම් මෙතන අළුතින් යුද්දේ ගැන කතා කරන්න එන්න කලින් පොඩ්ඩක් දැන ගෙන වරෙං කොච්චර ලොකු මාරක කටකින් අපි ගැලවුණා ද කියලා!
    උඹලා දන්නවාද ඇයි චිනයට මහින්ද ළං වුනේ කියලා?
    උඹලා දන්නවාද ඇමරිකාව ප්‍රභාකරන්ව බේරගන්න නැවක් එව්වා කියලා? මොනාද බං උඹළා දන්නේ!
    ගෝඪා නමින් පරිපාලන නිලයක් වෙන්න ඇති....ඒ වුණාට නියම ආරක්ෂක ඇමති ගෝඪා තමයි......
    ඇතුලත්මුදලි, රන්ජන් විජේරත්න වගේ මිනිස්සු තමයි ගෝඪා කියන්නේ....

    elatama kiyala tiyenne.

    යුද්දේ දිනන්න කලින් කොටින්ට ආයුධ ගෙන්නන්න උදව් කරපු පොනිල් ව අගමැති කරවීම යහපාලනය නම් වේ.
    ඊළම හොරපාරෙන් කොටින්ට ලබා දීම යහපාලනය නම් වේ.
    එසේ හොරපාරෙන් ලබා දුන්නත් මුළු රටම අයිතිකරගන්නා තෙක් සටන අත් නොහරින මිලේච්ච දෙමල කෝටි සංවිධානය චැනල් ෆෝ ලංකාවට රෙඩ් කාපට් එකේ වැඩම්මවිම ද යහපාලනය නම් වේ.
    ඉතිහාස වාර්තාගත වන බොරු කෝටියක් සමග පත්වූ මුස්ලිම් දෙමල රුකඩ ජනාදිපති මයිත්රිපාල සිරිසේන නම් වෙයි.
    මෙවන් විනාශයක් දැක දැක ඇස් පුකේ හිල් වල රඳවාගෙන සිටින උන් යහපාලන කටු කන බැල්ලිගෙ පුතාලා නම් වේ.
    ඔවුන් අපිව ජාතිවාදියෝ යනුවෙන් හංවඩු ගැසීමට උත්සාහ දරා කොටියටම කඩේ යන්නේ රටේ ඇති ඕනෙම ගු බෙට්ටක් ඉව කර කොලපාට නම් ගිල දමන බැවිනි. යු.එන්.පී දමන සියලුම ගු බෙටි එම යහපාලන කුක්කන් ආහාරයට ගනියි. මෙය මුස්ලිම් අන්තවාදයට වඩා දරුණු අවස්ථාවකි.

    oka tama ban munge yahapalanay.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,557
    22,254
    113
    Gotland
    DSC_0718.jpg

    සොන්නවංශ පරයාගේ ගෑනිගේ හැටි බලහං මිනිහෙක් වගේ නේ බං ඒකි
     
    SajithHimal

    Member
    Jun 17, 2011
    33
    4
    0
    Mahindata Kemati aya godak innawa. A tamai
    Uuddoo
    Ganika karayo
    Kesinoo karayoo
    Horu
    Dushakayoo

    Un tamai me metana wilapa gahanna rata beeragatta nayakaya kiyala. labba tamai itin