මහින්ද ජයසිංහත් අපේ topkolla වගේ රෙදි ගලවගනී

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,897
    17,125
    113
    Kottawa

    Despicable Me Lol GIF
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,562
    75,420
    113

    විහිලුව පැත්තකින් දිබ්බොත් ලංකාවෙ ඇත්ත යතාර්තය මේකයි. බාගෙට බාගයක් උන්, උන් කතා කරන්නෙ මොකක්ද කියලාවත් දනෙන් නැතුව තමා කතා කරන්නෙ. මුන්ට අඩුමගානේ ඕකේ research පාරක් වත් දාල කතා කරගන්න ඕන කමක් නෑ. ඕකත් අර මැටි බුවා නෙලුම් කුලුණ හැදුවෙ WFH උන්ට උදව්වක් වෙන්න කියලා කියපු කතාව වගේ.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,293
    36,397
    113
    කෑගල්ල
    විහිලුව පැත්තකින් දිබ්බොත් ලංකාවෙ ඇත්ත යතාර්තය මේකයි. බාගෙට බාගයක් උන්, උන් කතා කරන්නෙ මොකක්ද කියලාවත් දනෙන් නැතුව තමා කතා කරන්නෙ. මුන්ට අඩුමගානේ ඕකේ research පාරක් වත් දාල කතා කරගන්න ඕන කමක් නෑ. ඕකත් අර මැටි බුවා නෙලුම් කුලුණ හැදුවෙ WFH උන්ට උදව්වක් වෙන්න කියලා කියපු කතාව වගේ.
    එහෙම එකකටත් වඩා ඔය අමතන්න ලංකාවේ බහුතර ඔඩියන්ස් එක.. ඔයවගේ ගූ ගොඩක් අත ඇරියම ඇති, ඕකේ ඇත්ත බොරුව මොකක්ද කියලා වැඩක් නෑ. හරක් වගේ අදහනවා, හරක් වගේ කරේ තියන යනවා.. :lol: :lol:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,897
    17,125
    113
    Kottawa
    සම්පප්‍රලාප

    ටොප්කොල්ල නානවා නානවා නානවා නානවා නානවා නානවා නානවා නානවා නානවා නානවා නානවා නානවා නානවා නානවා
    මහින්ද ජයෙත් නානවා නානවා නානවා නානවා නානවා නානවා නානවා නානවා නානවා නානවා නානවා නානවා නානවා

    Laughing Out Loud Lol GIF by Minions