අනිවා මේ ඩීල් එක්ක නම් ගමනක් නෑ රටට ඉදිරි....
රාජිතයල, චම්පිකයල අරන් දඩුවම් දෙන්න බැරි නම් මේ ආණ්ඩුවත් ගෙදර යවන්න ඕන මාස කීපෙකින් එන චන්ද වලින්.. හොරුන්ට දඩුවම් දෙන්න.. නැත්නම් මහී ඇතුලු නඩයම එලවන්න ඕනමයි

බලනකොට මූ හීන් නූලෙන් UNP ඵකට තමා කඩේ යන්නෙ.තාමත් ඵහෙමයි..පොර ටෝක්ස් දිදී යනවා.අපි තමා ඵළිපිට කඩේ ගිහින් තාමත් රෙප් කපාගන්නෙ..
ඔව් ඔව් ඊට පස්සේ ..සජිත්ව අගමැති කරලා...රිශාර්ඩ් ට වනසම්පත් ඇමති කරලා ...රාජිතව සෞක්‍ය ඇමති කරන්න ඕනේ...![]()
Life expectancy
75.94 years (2012 est.)
• male 72.43 years (2012 est.)
• female 79.59 years (2012 est.)
කවුරු කවුරුත් මේ වෙනකොට බෝනස් ආයුකාළය වළඳන්නේ........ තරුණ නායකත්වයක්නන් පේනතෙක් මානෙක නෑ. ඉන්න ටික මැරිලා ගියාම ලංකාවේ ක්‍රිකට් ටීම් එකට වුන දේම දේශපාලනේටත් වෙයි

නෑ උන් ආයෙ ගේන්නේ නෑ.. උන් හොඩ නැති නිසානේ මුන් ගෙනාවේ 2015 පාරජෙන් පස්සෙවත් පඩමක් ඉගෙනගැන ඇති කියල හිතන්. වෙනම කට්ටියකට චන්දෙ දෙන්න ඕන.. චන්ද දායකයො විදියට අපි පරදින්න ඕන නෑ මෙච්චර කල් නොදීපු උන් ටිකකට හරි දීල මේ හොර යක්කු වද කරල දාන්න ඕන
ඕක මම කිව්වේ ගෝටා ජනාධිපතිවරනෙට ඉල්ලන්න කලින්....තාමත් තියෙන්නේ ඒක නැත්නම් මේක...විකල්පයක් නෑ...මට පේන විදිහට රුචිරලා මේ වගේ දේවල් දාන එකෙන් පෙන්නේ...
1. UNP එන්නේ සජිත්....සටන් පාටය ගෝටා ජනපති සජිත් අගමැති...හැබැයි සජිත් පිටිපස්සේ එන්නේ රිෂාර්ඩ්, හකීම්,දෙමල සන්දානය, පාටලී, රාජිත, වගේ උන්...උන්ගේ මූලික සටන් පාට මේ වගේ thread වලින් පැහැදිලි වෙනවා.....එකේ වරදක් නෑ...ගහන්න ඕන තැනට උන් ගහනවා
2. පොද්ගලිකව මම දන්නා එකම මනුස්සයයි මේ දෙපැත්තෙන් අනුමත කරන්න පුළුවන්...හැබැයි ඒ මනුස්සයට දෙන එකක් නෑ....ඉති ඉතුරු වෙන්නේ පිල් දෙකයි....ගෝටා එක්ක එන මහින්දද ? රිෂාර්ඩ් සහ TNA එක්ක එන සජිත්ද ?

රුචිර හීන් නූලෙන් මොළ හෝදන සීන්1ක් තියනවා හිමිච්ච වගේ ඉදන්... ඒක දන්නවා මම...
මහීලා මේහෙම කරන එක නම් අන්තිම කැතයි, රාජිතලා, චමිප්කලට අනිව දැඩි දඩුවම් දේන්න ඕන.. ඒක කරන්නෙ නෑ කියන්නෙ නැව් හොරකම්, සුවපති හොරකම්, චම්පිකයගේ පිස්සු ආතල් අනුමත කරනව කියන එකනේ..
දැන් නම් මල පෙරේතයා වාගේ ඉන්නේ .
දුම් ගහලවත් එලවන්ට බැරි පාටයි .
දැම්ම ගියොත් නම්බු පිට යන්ට පුළුවන්

Life expectancy
75.94 years (2012 est.)
• male 72.43 years (2012 est.)
• female 79.59 years (2012 est.)
කවුරු කවුරුත් මේ වෙනකොට බෝනස් ආයුකාළය වළඳන්නේ........ තරුණ නායකත්වයක්නන් පේනතෙක් මානෙක නෑ. ඉන්න ටික මැරිලා ගියාම ලංකාවේ ක්‍රිකට් ටීම් එකට වුන දේම දේශපාලනේටත් වෙයි
රුචිරයා සජිත්ව අගමැති කරන්න පුල් ට්‍රයි ඵක..![]()

ඔව් ඔව් ඊට පස්සේ ..සජිත්ව අගමැති කරලා...රිශාර්ඩ් ට වනසම්පත් ඇමති කරලා ...රාජිතව සෞක්‍ය ඇමති කරන්න ඕනේ...![]()
ගැඹුරු කතාවක්නෙ. තනියම විග්‍රහ කරගන්න අමාරුයි. සපෝර්ට් එකක් ඔනේහරක් රැළ දක්කන කෙනාට තමයි පොල් පැළ කනකොට නරක නාමෙ එන්නෙ
කුඹුරු අයිතිකාරය අතේ තමයි තියෙන්නෙ හීලෑ හරක් තෝරගන්න එක
ඒක ඇත්ත මචන්. මේ ආණ්ඩුව මොනව කලත් යහපාලනේට වඩා දාහෙන් සම්පතයි. ඒත් මට හිතා ගන්න බැරි ඇයි චම්පිකටයි රාජිතටයි ගේම ඇදල මේ වගේ ගොන් ආතල් එකක් දුන්නෙ කියල. පොඩ්ඩක් හිතපන් ඔය කේස් දෙකම ඇද්දේ නෑ කියල. උඹ හිතනවද මිනිස්සු අහයි කියල කෝ චම්පික ඇල්ලුවද කෝ රාජිත ඇල්ලුවද කියල. නෑ. එහෙම priority එකක් තිබුනේ නෑනේ. මිනිස්සු බලාපොරොත්තු වුනේ රට ගොඩදාන ආණ්ඩුවක්. (මේ පැත්තෙන් ගෝටා තාම track එකේ කියල හිතනව. ). පරණ කේස් දෙකයි මිනිස්සු බලාපොරොත්තු උනේ. එකක් මහ බැංකු හොරකම. අනික පාස්කු ප්‍රහාරය. අර වගේ ගූ කේස් වලින් චන්ද අම්බානක් කැඩෙනව. උඹ හිතන්නෙ ඇයි ඒ වගේ කේස් දෙකකට ආණ්ඩුව අත දැම්මේ ?