මහින්ද ඩීල් නොදා විශ්‍රාම යන්න

මහින්ද විශ්‍රාම

  • මහින්ද විශ්‍රාම යන්න

    Votes: 98 70.0%
  • මහින්ද විශ්‍රාම නොයා ඉන්න

    Votes: 42 30.0%

  • Total voters
    140

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,964
    40,829
    113
    මහින්ද ඩීල් නොදා විශ්‍රාම යන්න

    මහින්ද රාජපක්ශ මැතිතුමා දේශපාලන ඩීල් නොදා විශ්‍රාම යන්න - මාගල්කන්දේ සුදත්ත හිමි කියයි

    • Like
    Reactions: Travz

    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    දැන් නම් මල පෙරේතයා වාගේ ඉන්නේ .
    දුම් ගහලවත් එලවන්ට බැරි පාටයි .

    දැම්ම ගියොත් නම්බු පිට යන්ට පුළුවන්
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    අනිවා මේ ඩීල් එක්ක නම් ගමනක් නෑ රටට ඉදිරි....
    රාජිතයල, චම්පිකයල අරන් දඩුවම් දෙන්න බැරි නම් මේ ආණ්ඩුවත් ගෙදර යවන්න ඕන මාස කීපෙකින් එන චන්ද වලින්.. හොරුන්ට දඩුවම් දෙන්න.. නැත්නම් මහී ඇතුලු නඩයම එලවන්න ඕනමයි :yes::yes::yes:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044

    ඔව් ඔව් ඊට පස්සේ ..සජිත්ව අගමැති කරලා...රිශාර්ඩ් ට වනසම්පත් ඇමති කරලා ...රාජිතව සෞක්‍ය ඇමති කරන්න ඕනේ...:yes::yes:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,318
    30,092
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Life expectancy
    75.94 years (2012 est.)
    • male 72.43 years (2012 est.)
    • female 79.59 years (2012 est.)

    කවුරු කවුරුත් මේ වෙනකොට බෝනස් ආයුකාළය වළඳන්නේ........ තරුණ නායකත්වයක්නන් පේනතෙක් මානෙක නෑ. ඉන්න ටික මැරිලා ගියාම ලංකාවේ ක්‍රිකට් ටීම් එකට වුන දේම දේශපාලනේටත් වෙයි
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    රුචිරයා දැන් සජිත්ව අගමැති කරන්න පුල් ට්‍රයි ඵක..:rofl:

    බැංකු හොරකමට සම්බන්ධ රනිල් අවුරුදු හතරහමාරක් අගමැති වෙලා හිටියා රුචිරයා රනිල් ගෙදර යන්න කියල දාපු ත්‍රෙඩ් ඵකක් හොයල දීපල්ලකො..:rofl: බලනකොට මූ හීන් නූලෙන් UNP ඵකට තමා කඩේ යන්නෙ.තාමත් ඵහෙමයි..පොර ටෝක්ස් දිදී යනවා.අපි තමා ඵළිපිට කඩේ ගිහින් තාමත් රෙප් කපාගන්නෙ..:rofl:
     
    Last edited:

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඔව් ඔව් ඊට පස්සේ ..සජිත්ව අගමැති කරලා...රිශාර්ඩ් ට වනසම්පත් ඇමති කරලා ...රාජිතව සෞක්‍ය ඇමති කරන්න ඕනේ...:yes::yes:

    නෑ උන් ආයෙ ගේන්නේ නෑ.. උන් හොඩ නැති නිසානේ මුන් ගෙනාවේ 2015 පාරජෙන් පස්සෙවත් පඩමක් ඉගෙනගැන ඇති කියල හිතන්. වෙනම කට්ටියකට චන්දෙ දෙන්න ඕන.. චන්ද දායකයො විදියට අපි පරදින්න ඕන නෑ මෙච්චර කල් නොදීපු උන් ටිකකට හරි දීල මේ හොර යක්කු වද කරල දාන්න ඕන
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    Life expectancy
    75.94 years (2012 est.)
    • male 72.43 years (2012 est.)
    • female 79.59 years (2012 est.)

    කවුරු කවුරුත් මේ වෙනකොට බෝනස් ආයුකාළය වළඳන්නේ........ තරුණ නායකත්වයක්නන් පේනතෙක් මානෙක නෑ. ඉන්න ටික මැරිලා ගියාම ලංකාවේ ක්‍රිකට් ටීම් එකට වුන දේම දේශපාලනේටත් වෙයි

    :yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,991
    2
    54,732
    113
    හරක් රැළ දක්කන කෙනාට තමයි පොල් පැළ කනකොට නරක නාමෙ එන්නෙ

    කුඹුරු අයිතිකාරය අතේ තමයි තියෙන්නෙ හීලෑ හරක් තෝරගන්න එක
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    නෑ උන් ආයෙ ගේන්නේ නෑ.. උන් හොඩ නැති නිසානේ මුන් ගෙනාවේ 2015 පාරජෙන් පස්සෙවත් පඩමක් ඉගෙනගැන ඇති කියල හිතන්. වෙනම කට්ටියකට චන්දෙ දෙන්න ඕන.. චන්ද දායකයො විදියට අපි පරදින්න ඕන නෑ මෙච්චර කල් නොදීපු උන් ටිකකට හරි දීල මේ හොර යක්කු වද කරල දාන්න ඕන

    ඕක මම කිව්වේ ගෝටා ජනාධිපතිවරනෙට ඉල්ලන්න කලින්....තාමත් තියෙන්නේ ඒක නැත්නම් මේක...විකල්පයක් නෑ...මට පේන විදිහට රුචිරලා මේ වගේ දේවල් දාන එකෙන් පෙන්නේ...

    1. UNP එන්නේ සජිත්....සටන් පාටය ගෝටා ජනපති සජිත් අගමැති...හැබැයි සජිත් පිටිපස්සේ එන්නේ රිෂාර්ඩ්, හකීම්,දෙමල සන්දානය, පාටලී, රාජිත, වගේ උන්...උන්ගේ මූලික සටන් පාට මේ වගේ thread වලින් පැහැදිලි වෙනවා.....එකේ වරදක් නෑ...ගහන්න ඕන තැනට උන් ගහනවා

    2. පොද්ගලිකව මම දන්නා එකම මනුස්සයයි මේ දෙපැත්තෙන් අනුමත කරන්න පුළුවන්...හැබැයි ඒ මනුස්සයට දෙන එකක් නෑ....ඉති ඉතුරු වෙන්නේ පිල් දෙකයි....ගෝටා එක්ක එන මහින්දද ? රිෂාර්ඩ් සහ TNA එක්ක එන සජිත්ද ?
     
    • Like
    Reactions: D_Mad

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    2019 ජුලි 21දා සිදුකළ දානමය පිංකමක දී අනුශාසනාව පවත්වමින්, රාජිත සේනාරත්න ඇමතිවරයා ජනාධිපති කළ යුතු බවටද වදාරා සිටියහ.:baffled::baffled:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,318
    30,092
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඕක මම කිව්වේ ගෝටා ජනාධිපතිවරනෙට ඉල්ලන්න කලින්....තාමත් තියෙන්නේ ඒක නැත්නම් මේක...විකල්පයක් නෑ...මට පේන විදිහට රුචිරලා මේ වගේ දේවල් දාන එකෙන් පෙන්නේ...

    1. UNP එන්නේ සජිත්....සටන් පාටය ගෝටා ජනපති සජිත් අගමැති...හැබැයි සජිත් පිටිපස්සේ එන්නේ රිෂාර්ඩ්, හකීම්,දෙමල සන්දානය, පාටලී, රාජිත, වගේ උන්...උන්ගේ මූලික සටන් පාට මේ වගේ thread වලින් පැහැදිලි වෙනවා.....එකේ වරදක් නෑ...ගහන්න ඕන තැනට උන් ගහනවා

    2. පොද්ගලිකව මම දන්නා එකම මනුස්සයයි මේ දෙපැත්තෙන් අනුමත කරන්න පුළුවන්...හැබැයි ඒ මනුස්සයට දෙන එකක් නෑ....ඉති ඉතුරු වෙන්නේ පිල් දෙකයි....ගෝටා එක්ක එන මහින්දද ? රිෂාර්ඩ් සහ TNA එක්ක එන සජිත්ද ?
    retention-ppt-11-638.jpg
     
    රුචිර හීන් නූලෙන් මොළ හෝදන සීන්1ක් තියනවා හිමිච්ච වගේ ඉදන්... ඒක දන්නවා මම... :D:D
    මහීලා මේහෙම කරන එක නම් අන්තිම කැතයි, රාජිතලා, චමිප්කලට අනිව දැඩි දඩුවම් දේන්න ඕන.. ඒක කරන්නෙ නෑ කියන්නෙ නැව් හොරකම්, සුවපති හොරකම්, චම්පිකයගේ පිස්සු ආතල් අනුමත කරනව කියන එකනේ..
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    රුචිර හීන් නූලෙන් මොළ හෝදන සීන්1ක් තියනවා හිමිච්ච වගේ ඉදන්... ඒක දන්නවා මම... :D:D
    මහීලා මේහෙම කරන එක නම් අන්තිම කැතයි, රාජිතලා, චමිප්කලට අනිව දැඩි දඩුවම් දේන්න ඕන.. ඒක කරන්නෙ නෑ කියන්නෙ නැව් හොරකම්, සුවපති හොරකම්, චම්පිකයගේ පිස්සු ආතල් අනුමත කරනව කියන එකනේ..

    ඔව් නීතියේ ආධිපත්‍යය කියන එක තහවුරු වෙන්න ඕනේ ......හිරේ දාන ඒවා ළඟ ආතල් මචන්... හැබැයි රාජිතල වගේ උන්ව වැලිකඩට යැව්වම අපිටත් පොඩ්ඩක් ආතල් තමයි...ගෝටව පත්කළේ Long Term රටට වැඩක් කරන්න....හරි system එකකට රට හදන්න...ගිය මාසේ උන කරපු දේවල් ඉහටත් උඩින්...හැබැයි තව වෙන්න ඕන දේවල් තියනවා...ඒවා ඉස්සරහට පියවරෙන් පියවර වෙයි කියන විස් වාසේ තියනවා....මුලික දේ අර නාගා හැම වේලීම කියන නීතියේ ආධිපත්‍යය.....
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,829
    113
    දැන් නම් මල පෙරේතයා වාගේ ඉන්නේ .
    දුම් ගහලවත් එලවන්ට බැරි පාටයි .

    දැම්ම ගියොත් නම්බු පිට යන්ට පුළුවන්
    :shocked::shocked:

    Life expectancy
    75.94 years (2012 est.)
    • male 72.43 years (2012 est.)
    • female 79.59 years (2012 est.)

    කවුරු කවුරුත් මේ වෙනකොට බෝනස් ආයුකාළය වළඳන්නේ........ තරුණ නායකත්වයක්නන් පේනතෙක් මානෙක නෑ. ඉන්න ටික මැරිලා ගියාම ලංකාවේ ක්‍රිකට් ටීම් එකට වුන දේම දේශපාලනේටත් වෙයි

    අපි උනත් කවදා මැරෙයිද කියල කවුද බන් දන්නෙ. පින තියෙන කෙනා එකසිය ගනන් ඉන්නවා.

    රුචිරයා සජිත්ව අගමැති කරන්න පුල් ට්‍රයි ඵක..:rofl:
    :love::love:
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,387
    2,959
    113
    මාතර
    ඔව් ඔව් ඊට පස්සේ ..සජිත්ව අගමැති කරලා...රිශාර්ඩ් ට වනසම්පත් ඇමති කරලා ...රාජිතව සෞක්‍ය ඇමති කරන්න ඕනේ...:yes::yes:

    ඒක ඇත්ත මචන්. මේ ආණ්ඩුව මොනව කලත් යහපාලනේට වඩා දාහෙන් සම්පතයි. ඒත් මට හිතා ගන්න බැරි ඇයි චම්පිකටයි රාජිතටයි ගේම ඇදල මේ වගේ ගොන් ආතල් එකක් දුන්නෙ කියල. පොඩ්ඩක් හිතපන් ඔය කේස් දෙකම ඇද්දේ නෑ කියල. උඹ හිතනවද මිනිස්සු අහයි කියල කෝ චම්පික ඇල්ලුවද කෝ රාජිත ඇල්ලුවද කියල. නෑ. එහෙම priority එකක් තිබුනේ නෑනේ. මිනිස්සු බලාපොරොත්තු වුනේ රට ගොඩදාන ආණ්ඩුවක්. (මේ පැත්තෙන් ගෝටා තාම track එකේ කියල හිතනව. ). පරණ කේස් දෙකයි මිනිස්සු බලාපොරොත්තු උනේ. එකක් මහ බැංකු හොරකම. අනික පාස්කු ප්‍රහාරය. අර වගේ ගූ කේස් වලින් චන්ද අම්බානක් කැඩෙනව. උඹ හිතන්නෙ ඇයි ඒ වගේ කේස් දෙකකට ආණ්ඩුව අත දැම්මේ ?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,829
    113
    හරක් රැළ දක්කන කෙනාට තමයි පොල් පැළ කනකොට නරක නාමෙ එන්නෙ

    කුඹුරු අයිතිකාරය අතේ තමයි තියෙන්නෙ හීලෑ හරක් තෝරගන්න එක
    ගැඹුරු කතාවක්නෙ. තනියම විග්‍රහ කරගන්න අමාරුයි. සපෝර්ට් එකක් ඔනේ
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඒක ඇත්ත මචන්. මේ ආණ්ඩුව මොනව කලත් යහපාලනේට වඩා දාහෙන් සම්පතයි. ඒත් මට හිතා ගන්න බැරි ඇයි චම්පිකටයි රාජිතටයි ගේම ඇදල මේ වගේ ගොන් ආතල් එකක් දුන්නෙ කියල. පොඩ්ඩක් හිතපන් ඔය කේස් දෙකම ඇද්දේ නෑ කියල. උඹ හිතනවද මිනිස්සු අහයි කියල කෝ චම්පික ඇල්ලුවද කෝ රාජිත ඇල්ලුවද කියල. නෑ. එහෙම priority එකක් තිබුනේ නෑනේ. මිනිස්සු බලාපොරොත්තු වුනේ රට ගොඩදාන ආණ්ඩුවක්. (මේ පැත්තෙන් ගෝටා තාම track එකේ කියල හිතනව. ). පරණ කේස් දෙකයි මිනිස්සු බලාපොරොත්තු උනේ. එකක් මහ බැංකු හොරකම. අනික පාස්කු ප්‍රහාරය. අර වගේ ගූ කේස් වලින් චන්ද අම්බානක් කැඩෙනව. උඹ හිතන්නෙ ඇයි ඒ වගේ කේස් දෙකකට ආණ්ඩුව අත දැම්මේ ?

    උඹ හිතන්නේ නීතිපතිට උපදෙස් දෙන්නේ කව්ද ?