මහින්ද තීන්දුව ගනී - අගමැති අපේක්ෂක ලෙස එය&#35

vishwa a

Member
Oct 28, 2007
693
75
0
37
kelaniya
කව්රු ආවත් හොරකම් කරනවා එත් මහින්ද මොනව කරත් ලංකාවට වැඩක් කරා
 
kiripani

Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    :lol::lol::lol::lol::lol:

    2015 ජනවාරි 8 වෙනකන් ඒ ලක්ෂ62 අතරේ අපිත් හිටියා.අපි චන්දෙ දුන්නේ රටේ ආරක්ෂාව බල්ලට දාල ආමි කෑම්ප් අයින්කරලා මුර කපොලු අයින්කරලා රටේ සංවර්ධනේ නවත්තලා රට කාබාසිනියා කරන්න නෙවි.
    ඇස් කන් තියෙන මිනිස්සුන්ට තේරිලා තියෙන්නේ.රට තිබුණ විදියයි දැන් තියෙන විදියෙයි වෙනස.

    ඒ නිසා ලක්ෂ 62ක් හම්බවෙන්නේ නෑ.පොනිලට ජනවරමක් නෑ.දැන් වගේ පිං ආණ්ඩුවක පිං අගමැති වෙනවා ඇරෙන්න..

    sooo true
    mahinda aththatama 100% hoda minihek neme
    eth ranilta sapekshawa 1000% hodai
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&

    එදා වේල අඩුවට කන්න දෙනවනම් රට බල්ලට ගියාට unp උබලට ප්‍රශ්නයක් නෑ.හැබැයි බදු මිලේ අඩුවකුත් නෑ.................

    Badu mila adu karanna newei ban maithree ta chande dunne. Dictatorship eka iwara karanna.

    Mama kiyanne boru nam Sri Lankan passport ekak aragena onema ratakata palayan. Ballek ganata dala salakanne Sri Lankan passport walata. Mokada api waradak karata da? Mahinda th Elakiri eke Scurvy wage hitiye.

    Mahinda ta chande dunne godak gam wala minissu. Maithree ge waradi thiyenawa thamai. Ehema kiyala Mahinda genawa kiyanne ali moda kamak.

    Mama umbe post eka reply kare umba parana member kenek nisa. Mahinda ge wahallu ekka katha karala wadak na.
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761

    ඔව් බන් ප්‍රභාකරන් මහත්තයා හිටියනම් අද අපේ පාස්පෝර්ට් එක ඕන රටක ඔට්ටුයි , අපිව , බල්ලෝ ගානට දාන්නේත් නෑ....:no::no::no:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔව් බන් ප්‍රභාකරන් මහත්තයා හිටියනම් අද අපේ පාස්පෝර්ට් එක ඕන රටක ඔට්ටුයි , අපිව , බල්ලෝ ගානට දාන්නේත් නෑ....:no::no::no:

    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    බෞද්ධ කම, දේශප්රේමය තියෙන්නෙ පන්සල‍ේ වාඩි වෙන තැන නෙමෙයි. ක්රිය‍ාවෙයි.

    උඹලට දේශප්රේමයක්, ‍බෞද්ධකමක් නැති හින්ද‍ා ඒවා තේරෙන් නැති විත්තියනන් දන්නවා.....

    Wahallunta ridunahama kiyanna nam dewal thoyenawa..mahinda gana oyatharam shriyanthiwath danne nathuwa athi.:rofl:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    Badu mila adu karanna newei ban maithree ta chande dunne. Dictatorship eka iwara karanna.

    කෝ කොලේ නැහැනේ. එක යකෙක් තවත් යකෙක්ට මාරැ කරපු එක විතරනේ කලේ...

    Mahinda ta chande dunne godak gam wala minissu. Maithree ge waradi thiyenawa thamai. Ehema kiyala Mahinda genawa kiyanne ali moda kamak.

    හා හා ගම්වල උන් මෝඩයි. ටවුමේ තමා බුද්ධිමතුන් ඉන්නෙ... :rofl::rofl::rofl:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මහින්ද රාජපක්ෂ - චන්ද්‍රිකා වල කැපුවට ජනාදිපති වෙන්න වාසනාව තිබුනා , වසර 30ක් කරුමයක් පිළිකාවක් වෙලා තිබුන කොටියව නැති කරලම දැම්මා . මිනිස්සු ආදරෙන් වැලද ගත්තා, මහ රජාණෝ කිව්වා , කොටියට පන දෙන්න හිටපු පිරිස එකතු උනා , තම්බියා වාසි පැත්තට සුපුරුදු විදිහට ලන් උනා , මෛත්‍රී ජනාදිපති වෙන්න ආප්ප කාලා එලියට බැස්සා. මහින්ද 2015 ජනවාරි 8 වෙනිදා පැරදුනා.

    මෛත්‍රිපාල සිරිසේන - යහ පාලනයක් කියල දවස් 100 ක් ඇතුලත කොත්තමල්ලි පෙට්‍රෝල් අඩුවට දුන්නා. මහින්දගේ ගෝලයෝ කිහිප දෙනෙක් ඇතුලට දැම්මා. වෙලේ සුදා ලංකාවට ගෙනාවා.....දුමින්ද සිල්වා ගැන කියල එයාව ඇතුලට දානවා කිව්වා. එත් එහෙම උනේ නෑ .....I DONT KNOW WHY . ( ආරංචියක් ආව දුමින්දගේ අය්යා UNP එකෙන් ලබන පාර චන්දෙ ඉල්ලනවා කියලා ) එත් එක්කම රවී කරුණානායක ගැන වෙලේ සුදා කියන්න ගත්තා.....පරීක්ෂණ දැන් නවතිලද මන් දා ........කෙසේ වෙතත් යහ පාලනය තම්බියට සහ කොටියට හොදි කියලනම් තේරෙනවා.......විල්පත්තුව තම්බියට යනවා.යාපනය...කොටියට යනවා......උසාවි නීතිය කඩකරලා විග්නේශ්වරම් පහන් පත්තු කරනවා කොටියව සමරන්න. රිෂාඩ් බදුරදීන් මෙහෙන් පාකිස්තාන් ඇෆ්ගනිස්ථාන් කාරයන්ව ලංකාවේ මුස්ලිම් මිනිස්සු වගේ පෙන්නලා කැලේ කපලා පදිංචි කරවනවා. අපේ සිංහල රතන හාමුදුරුවෝ සහ පිරිවරට දැන් මේවා පෙන්නේ නැති ගානට ඉන්නවා ....යහ පාලනය ඉවර වෙද්දී සිංහල නාමය ...සිංහ කොඩිය ...සිංහල භාෂාව යන හැම දෙයම නැති වෙලා යයි කියලත් වෙලාවකට හිතෙනවා ......මොකද අදිකරණ ඇමති දැන්ම කියනවනේ.....සිංහල කියල රටක් නැහැ කියල..........අහෝ අපේ දුප්පත් දෙමාපියන්ගේ දහස් ගානක් කොල්ලන්ව මේ පොලව යට පස් කරලා දිනා ගත් අපේ රට මේ විදිහට කොටියට තම්බියට බෙදලා දෙන්නද ජීවිත පූජා කරේ කියල උන් මිනී වලවල් වලින් නැකිටල ඇවිත් තොපිලට සාප කරාවි.... පිනා (රනිල් ප්‍රමුඛ පිනා\ඇමති පිරිස එලවලා ) ආණ්ඩුව ගෙදර යවලා රටට ආදරය කරන...ජාතියට ආදරේ කරන......ආගමට ආදරය කරන.......අපිට ආදරය කරන පිරිසක් පාර්ලිමේන්තුවට පත් කරලා යවමු ........
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඕකට පන්සල වග කියන්න ඕනේ... දැන් බන් අපි පන්සලකට ගියත් හාමුදුරුවෝ කෙලින්ම කියනවා ඔතනින් ඉඳගන්න කියලා සෝෆා එක පෙන්නනවා... ඊටපස්සේ හාමුදුරුවොත් ඇවිල්ල ඉස්සරහ ඉඳ ගන්නවා.. දනයක් භාර ගන්න ගියත් ඔහොමයි ඉඳගන්න කියලා පුටු දෙනවා...:yes: හම්බය කොහොමත් උන්ගේ ජාතිය උන්ගේ සම්ප්‍රදායන් රැකගන්න පන උනත් දෙන ජාතියක් එක නිසා උන්ගේ දේවල් වෙනස් වෙන්නේ නෑ.. :oo:

    ඕවට බොහො අය වග කියන්න ඕන. ප්‍රදාන වශයෙන් පන්සල වැරදි තමා. පන්සලේ හමුදුරුවො (භික්ශුව) දැන ගන්න ඕන ඕනෑම ගිහියෙක් ට සැලකිය යුතු පිලිවෙල. රජ කලේ රජවරුත් බිම ඉඳගත්තෙ. ඒකයි නියම ගෛරවය. අද සමජය පිරිහිලා, මිනිස්සුන්ට බුදු දහම, භික්ශුන් වහන්සේලා දැන පැහැදිම නැති වෙලා, හමුදුරුවරුනුත් ඔහේ විකාර නටනවා... ඒ වගේම භික්ශුවට විතරක් ඇඟිල්ල දික් කරන්න බෑ ගිහි බෞද්දයත් දැනගන්න ඕඉන පන්සලක හැසිරිය යුතු ආකාරය. මොකද අතිතයේත් සිලවත් ගුන්වත් මිනිස්සු හමුදුරුවරු කල හැම දේම අනුමත කලේ නෑ. අදටත් බුදු දහම තියෙන්නේ ඒ නිසා.

    ඒ ඒ ජාතීන් ආගමිකයන්ටම කියල තියෙන තමන්ගේම කියන අනන්‍යතාවය හා සම්ප්‍රදාය කියන එක.. මේ පිංතූර දෙක වගේම මෙන්න මේ තුන්වැනි පිංතූරේ බලන්න...

    උඹ හරි...

    මේ වත්මන් හෙල ප්‍රෞඩ බෞද්දයගේ හැටි.......

    අනුන්ගෙ ආගම් වල මිනිස්සුන්ගේ ඒවට ගරු කලාට ත්මන්ගේ ආගමේ ඒවට ගරු කරන්නෙ නෑ.
    අනුන්ගේ සන්ස්කෘතික අංග වලට ගරු කලාට තමන්ගේ සන්කෘතික අංග බල්ලට දාලා තියෙන්නෙ.

    අද බුද්ද පුජවක් තියද්දි ඒකට ගරහන, වලකන, අපහාස කරන හෙල බෞද්දයා, විලි ලැජ්ජා නැතිව පන්සලේ දෙවාලෙට පලතුරු වට්ටි උස්සන් යනවා, කොවිලේ පුජවලට කරන පුද පුජා වලට, තෙරුවලට කෙහෙල් ගස් පිටින් කපලා තියද්දි, වෙනත් ආහාර පුජා දෙවියන්ට කරද්දි ඒවට එක වචනයක් කියන්නෙ නෑ.

    අර්ය අශ්ටන්ගික ශිලයට (පොයට ගන්න සිල් වලට) වලට අපහාස කරන හෙල බෞද්දයා පන්සිල් රකින්නෙත් නෑ, මුස්ලිම් ආගමේ උපවාස කාලයට මුසල්මානු මිනිස්සු එක්ක කතා කරද්දි ඒ මුස්ලිම් මිනිස්සුන්ගේ මුනට හිනා වෙන්නෙත් නෑ. හැබැයි සිල් ගන්න බෞද්දයාගේ මුනට හිනා වෙනවා.

    කතොලික ආගමේ යතිකා වලදි, උත්සව වලදි කටපියාගෙන ඉන්න හෙල බෞද්දයො, කතොලික හිත මිත්‍රයන් තරහවෙයි කියලා, මොනාද උඹලා මේ කරන වැඩකට නෑති විකාර කියලා මුනට අහන්න බය හෙල බෞද්දයා, පන්සලක පින්කමක් තියෙද්දි, වෙහෙරක පින්කමක් කෙරෙද්දි, ඒකට බෞද්දයනේ මුනටම හිනාවෙනවා...

    උඹ හරි...

    උඹේ ආගමට, දර්මයට, සන්ස්කෘතියට ගරු කරන, විවෙචනය නෝකරන, හිස නමන හෙල බෞද්දයා තමන්ගේ ආගම, දර්මය, සන්ස්කෘතිය බල්ලට දාන එක තමා හෙල ප්‍රෞඩ බෞද්දයාගේ තියන සක්ක්ලි ගතිය...

    උඹ හරි...
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ඕවට බොහො අය වග කියන්න ඕන. ප්‍රදාන වශයෙන් පන්සල වැරදි තමා. පන්සලේ හමුදුරුවො (භික්ශුව) දැන ගන්න ඕන ඕනෑම ගිහියෙක් ට සැලකිය යුතු පිලිවෙල. රජ කලේ රජවරුත් බිම ඉඳගත්තෙ. ඒකයි නියම ගෛරවය. අද සමජය පිරිහිලා, මිනිස්සුන්ට බුදු දහම, භික්ශුන් වහන්සේලා දැන පැහැදිම නැති වෙලා, හමුදුරුවරුනුත් ඔහේ විකාර නටනවා... ඒ වගේම භික්ශුවට විතරක් ඇඟිල්ල දික් කරන්න බෑ ගිහි බෞද්දයත් දැනගන්න ඕඉන පන්සලක හැසිරිය යුතු ආකාරය. මොකද අතිතයේත් සිලවත් ගුන්වත් මිනිස්සු හමුදුරුවරු කල හැම දේම අනුමත කලේ නෑ. අදටත් බුදු දහම තියෙන්නේ ඒ නිසා.
    දැන් බන් ඔක්කොම සිංහලයෝ මොඩිෆයි වෙලා ඉන්නේ...:baffled::baffled::baffled: එකයි..අතලොස්ස්සක් විතරක් සම්ප්‍රදායන් පවත්වාගෙන යනවා... ඒ ඇත ලොස්සටත් මොඩිෆයි සිංහලයා පාච්චල් කරනවා...:yes:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    කතොලික ආගමේ යතිකා වලදි, උත්සව වලදි කටපියාගෙන ඉන්න හෙල බෞද්දයො, කතොලික හිත මිත්‍රයන් තරහවෙයි කියලා, මොනාද උඹලා මේ කරන වැඩකට නෑති විකාර කියලා මුනට අහන්න බය හෙල බෞද්දයා, පන්සලක පින්කමක් තියෙද්දි, වෙහෙරක පින්කමක් කෙරෙද්දි, ඒකට බෞද්දයනේ මුනටම හිනාවෙනවා...

    ඒ කියන්නෙ? තේරැ‍නේ නැහැ.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඒ කියන්නෙ? තේරැ‍නේ නැහැ.

    එකට ඉන්න කතොලික යලුවා හෝ හිතවත් කතොලික මනුස්සයෙක් පල්ලියේ දෙව මෙහෙයකට යන බව හෝ ආගමික දේකට සහභාගි වෙද්දි හෝ ඒ ගැන දැන ගත්තම, "ඕවා බොරු වැඩ, මොනද ඕවා කරලා ඇති පලේ? කොහෙද ඔය කියන දෙවියො ඉන්නෙ?" වගේ ඒව අහන්න යනවද? නෑ නෙ? ඌ කියන එකක් අහගෙන සද්ද නැතිව ඉන්නවා. (ඒක කමක් නෑ. අනිත් මිනිස්සුන්ගෙ අගමකට ගරු කරන්න ඕන - මුස්ලිම් නම් මම ආගමක් හෝ ශිෂ්ට සම්පන්න මනුශ්යෙක් අනුගමනය කල යුතු එකක් විදිහට මම සලකන්නෙ නෑ.)

    හැබැයි බෞද්දයෙක් කිවුවොත්, පන්සිල් රැකපන් නැත්තං සන්සාරේ දුකට පත්වෙනවා. පවු කලාම නිරයේ යනවා. සුගතියක යන්න තියන අවස්තාව මග හැරෙනවා කියලා මොකද්ද කියන්නෙ? "මොන බොරු ද? කොහෙ තියන අපායක් ද? සුගතිය කවුද දැකලා තියෙන්නෙ? බුදු හමුදුරුවො දැක්කා කියලා කියන්නේ කොහොමද? මොන පිං ද මොන පවු ද? විකාර!".. .... .... ... etc

    කෙලින්ම මුනටම කියන්නෙ? :yes:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    දැන් බන් ඔක්කොම සිංහලයෝ මොඩිෆයි වෙලා ඉන්නේ...:baffled::baffled::baffled: එකයි..අතලොස්ස්සක් විතරක් සම්ප්‍රදායන් පවත්වාගෙන යනවා... ඒ ඇත ලොස්සටත් මොඩිෆයි සිංහලයා පාච්චල් කරනවා...:yes:

    :yes: :yes: :yes:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    එකට ඉන්න කතොලික යලුවා හෝ හිතවත් කතොලික මනුස්සයෙක් පල්ලියේ දෙව මෙහෙයකට යන බව හෝ ආගමික දේකට සහභාගි වෙද්දි හෝ ඒ ගැන දැන ගත්තම, "ඕවා බොරු වැඩ, මොනද ඕවා කරලා ඇති පලේ? කොහෙද ඔය කියන දෙවියො ඉන්නෙ?" වගේ ඒව අහන්න යනවද? නෑ නෙ? ඌ කියන එකක් අහගෙන සද්ද නැතිව ඉන්නවා. (ඒක කමක් නෑ. අනිත් මිනිස්සුන්ගෙ අගමකට ගරු කරන්න ඕන - මුස්ලිම් නම් මම ආගමක් හෝ ශිෂ්ට සම්පන්න මනුශ්යෙක් අනුගමනය කල යුතු එකක් විදිහට මම සලකන්නෙ නෑ.)

    හැබැයි බෞද්දයෙක් කිවුවොත්, පන්සිල් රැකපන් නැත්තං සන්සාරේ දුකට පත්වෙනවා. පවු කලාම නිරයේ යනවා. සුගතියක යන්න තියන අවස්තාව මග හැරෙනවා කියලා මොකද්ද කියන්නෙ? "මොන බොරු ද? කොහෙ තියන අපායක් ද? සුගතිය කවුද දැකලා තියෙන්නෙ? බුදු හමුදුරුවො දැක්කා කියලා කියන්නේ කොහොමද? මොන පිං ද මොන පවු ද? විකාර!".. .... .... ... etc

    කෙලින්ම මුනටම කියන්නෙ? :yes:

    ඉතින් බෞද්ධයෙක් තවත් ‍බෞද්ධයෙක්ගෙන් තමන්ගෙ ආගම ගැන අහන් නැතුව පිට එකෙක්ගෙන් අහන්නද? උඹල එතකොට හරි උත්තරයක් දෙන් නැතුව උට බැනල හරියනවද? :rolleyes::rolleyes:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඉතින් බෞද්ධයෙක් තවත් ‍බෞද්ධයෙක්ගෙන් තමන්ගෙ ආගම ගැන අහන් නැතුව පිට එකෙක්ගෙන් අහන්නද? උඹල එතකොට හරි උත්තරයක් දෙන් නැතුව උට බැනල හරියනවද? :rolleyes::rolleyes:

    බනින්න? 1 වසරෙ ඉඳන් 11 වසර වෙනකන් බෞද්දයා බුද්දාගම ඉස්කොලෙත් ඉගෙනගෙන විභාගත් ලියලා ඔක දන්නෙත් නැත්තන් බනින්න නෙවෙ තියෙන්නෙ මට නං කන රත් වෙන්න දෙන්න හිතෙන්නෙ! ;)
     
    • Like
    Reactions: chalirox
    Jul 5, 2012
    1,773
    265
    0
    අනේ අපේ අප්පුච්චා නැත්තං කොටියා එනවෝ, කොටියා කනවෝ,.. හෙහ් හෙහ්, ඔය පඩ සෝ දාපල්ලා තුංපනේ කොන්ඩෙ කපපු ඔටුවොන්ට!

    මහින්ද ට පුලුවන් නම් කොන්ද පන තියෙන් එකෙක් වගේ එන්න කියපන් මැතිවරනෙට. අපිත් එනකං තමයි බලං ඉන්නේ. පොන්න මහින්දයගෙ වහල්ලු රැස්වීම් කීයක් තිබ්බද? පොන්නයට එක්කට එන්න කොන්ද පන නෑ, අගමැති වෙන්න කතාව.. බලමු!
    :P:P
     
    • Like
    Reactions: arsehole-froce