මහින්ද තීන්දුව ගනී - අගමැති අපේක්ෂක ලෙස එය&#35

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,652
    14,298
    113
    මහින්ද කිව්වේ අර චන්දෙ ඉල්ලන්න පක්ෂයක් නැතුව ඉන්න හාදයා නේද?:eek::eek::eek:
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,976
    2,210
    113
    Adelaide
    රටට වෙන වින්නැහිය දැකලා අප්පොච්චි අමාරුවෙන් හරි තීරණය කරන්න ඇති, අයෙත් පුටුවට කොහොමහරි ඇවිල්ල රට ඉහලටම ගෙනියනවා කියලා. ලොල් :lol:
    Sirawata. Munta mole ne bn.. mun hadanne koti enwo enawoo kiyala ara horawa aye genna.Mahindayata thamath kade yana halparuwonta molayak nedda manda ammapa.:no::no:
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,976
    2,210
    113
    Adelaide
    ජිංතක ජිල්ලබකිට;18426301 said:
    අනේ අපේ අප්පුච්චා නැත්තං කොටියා එනවෝ, කොටියා කනවෝ,.. හෙහ් හෙහ්, ඔය පඩ සෝ දාපල්ලා තුංපනේ කොන්ඩෙ කපපු ඔටුවොන්ට!

    මහින්ද ට පුලුවන් නම් කොන්ද පන තියෙන් එකෙක් වගේ එන්න කියපන් මැතිවරනෙට. අපිත් එනකං තමයි බලං ඉන්නේ. පොන්න මහින්දයගෙ වහල්ලු රැස්වීම් කීයක් තිබ්බද? පොන්නයට එක්කට එන්න කොන්ද පන නෑ, අගමැති වෙන්න කතාව.. බලමු!
    :P:P

    සිරාවට .දැන් පිනක් දහමක් කරගෙන පින්පොත කියවගෙන ඉන්න ඕන කාලේ.තියෙන පෙරේත කමට ඉන්න බෑ ඉතින්.මෙදා පොටේ නම් හොම්බෙන් තමයි යන්න වෙන්නේ. :yes::yes:
     

    clearsky

    Well-known member
  • May 13, 2012
    1,295
    85
    63
    :lol::lol::lol::lol::lol:

    2015 ජනවාරි 8 වෙනකන් ඒ ලක්ෂ62 අතරේ අපිත් හිටියා.අපි චන්දෙ දුන්නේ රටේ ආරක්ෂාව බල්ලට දාල ආමි කෑම්ප් අයින්කරලා මුර කපොලු අයින්කරලා රටේ සංවර්ධනේ නවත්තලා රට කාබාසිනියා කරන්න නෙවි.
    ඇස් කන් තියෙන මිනිස්සුන්ට තේරිලා තියෙන්නේ.රට තිබුණ විදියයි දැන් තියෙන විදියෙයි වෙනස.

    ඒ නිසා ලක්ෂ 62ක් හම්බවෙන්නේ නෑ.පොනිලට ජනවරමක් නෑ.දැන් වගේ පිං ආණ්ඩුවක පිං අගමැති වෙනවා ඇරෙන්න..



    aniwaren mchan.tibuna eka godak hodai me anduwata wadiya mahinda iddi minissunta danena sanwardanayak una.dan thamai therenne chande dika api karapu modakama