මහින්ද දැන් ඇත්ත භාෂාවෙන් කතාකරනවා.

Aug 19, 2008
11,653
167
0
Sri Lanka
මහින්ද දැන් ඇත්ත භාෂාවෙන් කතාකරනවා.

ටෙලිපොම්ප්ටරයෙන් කතා කළ මහින්ද දැන් ඇත්ත භාෂාවෙන් කතාකරන්න පටන් අරන් - අනුර දිසානායක
pdf_button.png
printButton.png
emailButton.png
දේශීය 2010 අප්‍රේල් 04 වෙනි ඉරිදා, 14:43
anura_d.jpg
මෙතෙක් කළක් ටෙලිපොම්ප්ටර ආධාරයෙන් තම කතා පැවැත්වූ ජනාධිපතිවරයා මේ වන විට ඔහුගේ ඇත්ත භාෂාවෙන් කතා කිරීමට පටන්ගෙන ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ ජාතික ලයිස්තු මන්ත්‍රීධූර අපේක්ෂක අනුර දිසානායක මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ අද පෙරවරුවේ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධාන‍ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.


එහිදී අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය.

පසුගිය දිනෙක යාපනයේ පැවැති රැස්වීමකට සහභාගී වූ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ කළ කතාවෙන් ඔහු මෙතෙක් කල් කළ බොරුව හෙළිවී තිබෙනවා. ඔහු මෙතෙක් කලක් තම දෙමළ කතාව ටෙලිපොම්ටරයක් ආධාරයෙන් එම භාෂාවට අගෞරව වන අන්දමින් සිදුකරමින් සිටියා. මෙම තත්වය දකුණේ දෙමළ ජනතාව නොරිස්සුම්ව වුවත් ඉවසා සිටියා. නමුත් යාපනයේදී ඔහු සිය කතාවේදී සිදුකළ වැරදි භාෂා උච්චාරණයට යාපනයේ තරුණයන් දැක්වූ ප‍්‍රතිචාරයෙන් කිපුනු රාජපක්‍ෂයන් තමාගේ ඇත්ත භාෂාවෙන් ප‍්‍රතිචාර දක්වා තිබෙනවා.

 
Last edited:
  • Like
Reactions: amithpeiris

feed

Member
Nov 14, 2008
4,563
279
0
oba nodani,mulu lowama dani...
තාමත් ඔරිගිනල් විඩියො එක ලැබුනෙ නෙද්ද????
කොහොමත් උඹේ ජෙප්පො කියන ඒවා කවුරුත් ගනන් ගන්නෙ නෑනෙ:lol:
 

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    6,108
    4,241
    113
    Sri Lanka
    mu banapu ekata awulak ne hoo kiwwa ekata. porath manussayekne. eth danna magulak karanna ona. tamil danne nathnam paduwe sinhalen kiwwa nam iwarai. m0ka unath h0nda paadama. eth ekkama debidi charitheth tikak penuna
     

    makarakiri

    Member
    Dec 23, 2009
    364
    9
    0
    sirasa wage ewnwa athulata yawala thibboth melahakata video eka eliyata awilla athi. rupawaahini ITN wage rajaye channel wala mewa kohamath pita wenne nahe. monawa kiwwath oya audio eka kohama hari eliyata daapu eka nam niyama veeraya.