මහින්ද දිනනවා බන් .

N sriyantha

Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    බොහොම සරල හේතු කිහිපයක් තියනවා මෛත්‍රිපාල ජනාදිපති නොකිරීමට.
    1.) මෛත්‍රිපාල ඉන්නේ දින 120. ඊට පස්සේ රට බාර ගන්නේ රනිල්+චන්ද්‍රික+TNA
    රනිල්: වැඩිම චන්ද ප්‍රමාණයක් පරාජයට පත් වූ "නායකයෙකි".......
    නමින් නායකයෙකු වුවත් හදවතින් පොන්නයෙකි, REAL පොන්නයෙකි. ඒ බව හැම දෙනාම දන්නා දෙයක්. රහසක් නොවේ......
    ඔහුට බිරිඳක් ඇතත් ළමයෙක් නැත. අනික තමන්ට කියා ළමයෙක්වත්ය් නැති කෙනෙක් රටක් ගැන හිතන්නේ කොහොමද? රටට ආදරයක් ඇති වෙන්නේ කොහොමද?
    රනිල් යනු රට LTTE එලි පිට පාවා දුන්න පොරකි……
    millenium city හුට පට අපට අමතක නැත. රනිල් රට කා, ගම කා, ගූ ද කෑ පොරකි. බටලන්ද අපට අමතක නැත……
    රනිල් මොනම අයුරක වත් නායකත්වයට සුදුසු පුද්ගලයකු නොවේ.......
    මෛත්‍රී ට දෙන චන්දය රනිල්ට දෙන චන්දයකි......
    අහවල් එකටද මිනිස්සු රනිල්ට චන්දෙ දෙන්නේ.. මෙය මහා චන්ද මංකොල්ලයක් ලෙස ඉතිහාස ගත වනු ඇත…..
    චන්ද්‍රිකා: 3.50 පාන් ගෙඩි මිනිසුන්ට ගිල්ලව චන්ද ගත චෞර රැජිනකි......
    මිනිහගේ මිනි පෙට්ටිය උඩ අත ගස බල ලෝබයෙන් මත් වූ පට්ට වෙසියෙකි...... ලංකාවට කිසිම වෙඩක් නොකළ එකම ජනපතිවරයා ලෙස ඉතිහාස ගත වී ඇත.
    මෛත්‍රී ගේ දින 120 පසු බලයට පොර කන මෙය හතිරිට චන්දෙ දෙන්නේ අහවල් අමාරුවටද?
    TNA : නැවතත් බෝම්බ සංස්කෘතියකට පා තබමු. තැනක් යු
    2.) මෛත්‍රී ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය, විහිළුවකි. දින 120 කල හැකි දෙයක් නැත. දින 120 පස්සේ පොරොන්දු ඉටු නොකලොත් මොකද කරන්නේ?
    පෙළ පාලි යනවද? ලංකාවෙත් arab spring එකක පෙර නිමිති මේවා නොවේද?
    3.) මහින්ද හොඳ මිනිසේක්ය් නොවිය හැක... ………..
    නමුත් මහින්දගේ ගසා කමට විරුද්දව ඔබ දෙන චන්දය රට තවත් අවුරුදු 20 පස්සට ගෙනියනු ඇත. ………
    මහින්ද වෙනුවට මෛත්‍රී යනු ගොබ්බ සටන් පාටයකි. නොදන්නා යකාට වැඩ දන්නා යකා හොඳ බව මතක තබා ගන්ඩ …….
    4.) මහින්ද ට මෛත්‍රී ගහන එකම පදය නම් ගසා කෑම් කල බවයි,.....
    නමුත් මෛත්‍රී ඇතුළු ඔහුගේ සහචර රොත්ත ඉතිහාසයේ කරන ලද වැරදි සලක බලන කෙනෙක් නැත.
    අන්ධ විශ්වාසය බයානකයි.
     
    • Like
    Reactions: suki300me

    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0

    :yes::yes:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    keep-the-faith-life-quotes-sayings-pictures.jpg
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    කලබලවෙන්න එපා මචන්. මිනිස්සු නිවැරදි තීරණයක් ගනීවි. එක මහින්දටවත්, my3 ට වත් වලක්වන්න බැහැ. අනිත් එක සර්වජන චන්ද බලය. ගැහැණු පිරිමි හැමෝටම චන්ද බලය තියෙනවා.

    මේකට කැමති නැතිනම් අනිත් විකල්පය කියුබාව, උතුරු කොරියාව වගේ පාලන ක්‍රමයක් ගෙනයාම. එතකොට "කිම් ඉල් අනුර කුමාර ජොන්" වගේ නයකයක්ට ජනතා කැමැත්ත නොසලකා රට පාලනය කරන්න පුළුවන්.
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060

    :yes:
     
    waligamaya

    Well-known member
  • යකෝ අසුභ කතා කියන්න එපා. යුක්තිය වෙනුවෙන් කෑ ගහපල්ලා, මේ වගේ බලාපොරොත්තු සුන් කරන thread දාන්න එපා
    :yes::yes::yes::yes:

    පස්සට යන්නො
    පස් යට යන්නො.
    පෙරටම යන්නො
    පෙරමුන ගන්නො.
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    ඕක අලුත් නිව්ස් එකක් නෙවෙයිනේ බන් මහින්ද තමයි දිනන්න හිටියෙත් දිනන්නෙත්:yes:

    ලබ්බෙන්ද?
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    බත්ගොට්ටන්ගේ ආතල් ඉවරයි 9 වෙනිදට හිත හදාගෙන හිටපල්ලා මෛත්‍රි 60% ඡන්ද ප්‍රතිශතයකින් දිනන්නේ මෛත්‍රි දින්නේ නැතොත් මම එලකිරි පාස්වර්ඩ් එක දානව තේරෙඩ් එකක ආයේ එලකිරි එකේ පැත්ත පලාතේවත් එන්නේ නෑ මෛත්‍රි දිනනවා බොල මෛත්‍රි දිනනවා.

    MAITHRI2.jpg
    11.gif
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    බත්ගොට්ටන්ගේ ආතල් ඉවරයි 9 වෙනිදට හිත හදාගෙන හිටපල්ලා මෛත්‍රි 60% ඡන්ද ප්‍රතිශතයකින් දිනන්නේ මෛත්‍රි දින්නේ නැතොත් මම එලකිරි පාස්වර්ඩ් එක දානව තේරෙඩ් එකක ආයේ එලකිරි එකේ පැත්ත පලාතේවත් එන්නේ නෑ මෛත්‍රි දිනනවා බොල මෛත්‍රි දිනනවා.

    MAITHRI2.jpg
    :P:P:P

    උඹ මරු අතල් එකක් තම දීලා තියෙන්නේ .... පස්සේ මහින්ද කියන එක මයිත්‍රී කල නේද :yes::yes::yes:
     
    • Like
    Reactions: LoriyaK

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,641
    5,491
    113
    බොහොම කණගාටුයි 9 වෙනිදා මෛත්‍රි යුගයක ඈරබුම නවත්තන්ඩ ජගතෙක් මිහිපිට නෑ

    තව දවස් 5

    මෛත්‍රි යුගයක්
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    සුනාමි සහනාධාර (හෙල්පින් හම්බන්තොට ) මිලියන 83ක් වංචා කිරීමේ සිට චීන ගනුදෙනු හරහා 2012 වසර වන විට කෝටි 24,000 උපයා ගත බවට රාජපක්‍ෂ සහෝදරයන්ට චෝදනා එල්ලවී ඇත.

    අවදානෙන් නරබන්න , :yes::yes:

    ජනාධිපතිවරයාගේ වියදම් ලෙස ( 2015 අයවැයෙන් කෝටි 959කි ) වෙන් කරගත් මුදල අනුව දිනකට ලක්ෂ 262ක් ඔහු වියදම් කරයි . අරලිය ගහ මැදුරේ දිනක පලතුරු වියදම රුපියල් ලක්ෂය 5කි

    (හු--- පලතුරු කෑමක් මු කන්නේ ) අපිට පොල්සම්බලුයි බත් වත් වෙල් තුන හරියට කන්න බැ මුන් දවසකට ලක්ෂය 5ක පලතුරු කනවා රාජ්‍ය සේවය කිරීම සදහා මාරාගේ බෙටි වලින් පොර හදනවා ඇති ..කාලකන්ණි සත්තු ,, මුන්ට ජන්දේ දෙන උන්ට හු--- ගේම පිහිටයි.. :angry::angry:

    රටේ ජනගහනයෙන් සියට 41කගේ දවසේ ආදායම රුපියල් 260 ට අඩු බව රජයේ සංඛ්‍යා ලේඛනවල සදහන්ය ..

    රටේ සමස්ත අයවැයෙන් අඩක්ම මහින්දට යටත් වන අතර ,රාජපක්ෂ පවුල යටතේ සමස්ත අයවැයෙන් සියයට 69.9ක් පාලනය වෙයි සිය කාර්ය මණ්ඩලය සමග ඔහු වාහන 2000 කට ආසන්න ප්‍රමාණයක් පාචිච්චි කරයි . ජනාධිපති උපදේශකවරු 193කි . හිටපු ජනාධිපතිවරුන්ට සිටියේ 5ක් පමණි , එත් ආතල්ම කරුණ වන්නේ මෙම 193න් 120ක්ම රාජපක්ෂ පවුල රෙජීමයේ ඌන් වීමයි ...

    ඒකාධිපති බලලොබි ,පාලකයෙක්ට අපේ රට අපේ අනාගතය තුන් වතාවක් කන්න බලය දෙන්න පුලුවන්ද ?

    ඒකාධිපති පරයන් පලවා හරින කාලය එළබි ඇත ,,
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    mahinda me para dinuwoth mama mehe visa extend karagannawa aniwa, nattam lankawata enawa. mokada aniwa lankawa yanne wala pallatama thamai. so chande dunna kalakanninta kela welama yanna kiyala hithala duken unath me wage rataka settle wenna try karanawa.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    සුනාමි සහනාධාර (හෙල්පින් හම්බන්තොට ) මිලියන 83ක් වංචා කිරීමේ සිට චීන ගනුදෙනු හරහා 2012 වසර වන විට කෝටි 24,000 උපයා ගත බවට රාජපක්‍ෂ සහෝදරයන්ට චෝදනා එල්ලවී ඇත.

    අවදානෙන් නරබන්න , :yes::yes:

    ජනාධිපතිවරයාගේ වියදම් ලෙස ( 2015 අයවැයෙන් කෝටි 959කි ) වෙන් කරගත් මුදල අනුව දිනකට ලක්ෂ 262ක් ඔහු වියදම් කරයි . අරලිය ගහ මැදුරේ දිනක පලතුරු වියදම රුපියල් ලක්ෂය 5කි

    (හු--- පලතුරු කෑමක් මු කන්නේ ) අපිට පොල්සම්බලුයි බත් වත් වෙල් තුන හරියට කන්න බැ මුන් දවසකට ලක්ෂය 5ක පලතුරු කනවා රාජ්‍ය සේවය කිරීම සදහා මාරාගේ බෙටි වලින් පොර හදනවා ඇති ..කාලකන්ණි සත්තු ,, මුන්ට ජන්දේ දෙන උන්ට හු--- ගේම පිහිටයි.. :angry::angry:

    රටේ ජනගහනයෙන් සියට 41කගේ දවසේ ආදායම රුපියල් 260 ට අඩු බව රජයේ සංඛ්‍යා ලේඛනවල සදහන්ය ..

    රටේ සමස්ත අයවැයෙන් අඩක්ම මහින්දට යටත් වන අතර ,රාජපක්ෂ පවුල යටතේ සමස්ත අයවැයෙන් සියයට 69.9ක් පාලනය වෙයි සිය කාර්ය මණ්ඩලය සමග ඔහු වාහන 2000 කට ආසන්න ප්‍රමාණයක් පාචිච්චි කරයි . ජනාධිපති උපදේශකවරු 193කි . හිටපු ජනාධිපතිවරුන්ට සිටියේ 5ක් පමණි , එත් ආතල්ම කරුණ වන්නේ මෙම 193න් 120ක්ම රාජපක්ෂ පවුල රෙජීමයේ ඌන් වීමයි ...

    ඒකාධිපති බලලොබි ,පාලකයෙක්ට අපේ රට අපේ අනාගතය තුන් වතාවක් කන්න බලය දෙන්න පුලුවන්ද ?

    ඒකාධිපති පරයන් පලවා හරින කාලය එළබි ඇත ,,

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    bump..

    දැන් රෑ තිස්සෙ හිරු, ස්වර්ණවාහිනී, ජාතික, නයි ටී එන් සේරගෙම ගියේ ආණ්ඩුවට කඩේ යන වැඩසටහනක්නේ බන්.. යුද්දෙ කාලෙ ගැන :(
     
    • Like
    Reactions: LoriyaK