මහින්ද දිනනවා බන් .

N sriyantha

Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    බත්ගොට්ටන්ගේ ආතල් ඉවරයි 9 වෙනිදට හිත හදාගෙන හිටපල්ලා මෛත්‍රි 60% ඡන්ද ප්‍රතිශතයකින් දිනන්නේ මෛත්‍රි දින්නේ නැතොත් මම එලකිරි පාස්වර්ඩ් එක දානව තේරෙඩ් එකක ආයේ එලකිරි එකේ පැත්ත පලාතේවත් එන්නේ නෑ මෛත්‍රි දිනනවා බොල මෛත්‍රි දිනනවා.

    MAITHRI2.jpg

    70.jpg
     

    ජමාල්

    Active member
  • May 17, 2014
    181
    79
    28
    මගේ අනාවැකිය 50%-55% වගේ අගයකින් මෛත්‍රීපාල සිරිසේන මහතා ජයග්‍රහණය කරන බව..:yes::yes::yes::yes:
    1557174_405692856264050_6243741695282017857_o.jpg
     
    :rofl: මහින්ද කාරයො ටික ඔක්කොම නූලාට ගෙන්නගෙන උන් ඔලුව වැනුවට පස්සෙ "මහින්ද" කියන එක "මෛත්‍රී" කියල එඩිට් කරා නේද? පවු බන්.
     

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0

    සෑහෙන හිතේ අමාරුවෙන් ඉන්න යූඑන්පී පාක්ෂිකයෙක්... මුන්ම පිළිගන්නව මෛත්‍රීට ඡන්දෙ දෙන්නෙ බල්ලො කියල :rofl::rofl::rofl:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    සෑහෙන හිතේ අමාරුවෙන් ඉන්න යූඑන්පී පාක්ෂිකයෙක්... මුන්ම පිළිගන්නව මෛත්‍රීට ඡන්දෙ දෙන්නෙ බල්ලො කියල :rofl::rofl::rofl:
    :lol: බල්ලො ඔය සෙල්ලම් කරන්නෙ බන් ආදරෙට තියෙන ලෙං ගතු කමට ඔක කරපු මිනිස්සු තමයි ඔතන බලු වෙලා තියෙන්නෙ අරමුණම බලුනේ:lol:
     

    win7dot

    Active member
  • Apr 7, 2011
    419
    76
    28
    Ade gmail hack velada ban.. Email ekak pannala thyne...ane mnda ban...fake account hadannath barilu..mata banina EPA..mm me vivadyk baluva kana velave.. Evelave gye..ara sirase eke...
     

    KosAtaya

    Member
    Jan 9, 2016
    625
    23
    0
    දිනවන්න දිනවන්න. කමෙන්ට් කරන්න බම්ප් කරන්න...

    වින්ඩෝස් වින්ඩෝස් වින්ඩෝස්.. දායට පායි වින්ඩෝස්...
    කීබොඩ් වල අකුරු මැකිච්චි ඒවට අලුතෙන් අකුරු ලියල දෙනවා... පැයට 20යි පැයට 20ආආයි