මහින්ද දිනුවම

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මහින්ද දිනුවම ‍පෞද්ගලික අංශයේ අවම වැටුව 25000 ක් කරනවා කියන්නේ .මේක බැලු බැල්මට මාර වැඩක් වගේ වුනාට දැන් හැම කෙනාගෙම වැටුප 30ක් 35 ක් වුනාම ඔය වැටුප් වැඩි කිරීමෙන් වැඩක් තියෙනවද වෙලද පොල වර්ධනය නොවි ඔය සල්ලි ටික අරන් මාකට් එකට ගියාම ගන්න වෙන්නේ වෙනද ගත්ත බඩු ප්‍රමාණයම තමයි එකම අවශ්‍යතා වලට වැඩි මිලක් ගෙවන්න වෙනවා උද්දමනය වැඩි වෙනවා එතකොට පඩි වැඩි වෙලා වැඩක් තියෙද? අර අලුතෙන් බදින එවුන්ට ලක්ෂ දෙකක් දෙනවත් කියනවා ඇයි යකෝ මු රෙඡිස්ටර් ගාස්තුව 5000 ක් කරපු එකා ලක්ෂ දෙකක් දෙවිද? ඇයි බන් මේ මිනිස්සු මේ විදියට බොරු කියන්නේ මුන් හිතන්නේ අපි මොඩයෝ කියලද? :angry::angry:
     

    Psych

    Member
    Jul 23, 2014
    2,058
    507
    0
    11817128_316073158516753_8706137825426429921_n.jpg
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    දැනට මගේ බේසික් 17 ක් තියෙනව. ඔක්කොම 37 ක් එනව
    කියන විදිහට එල්ලපු ඒව බේසික් එකට දැම්මොත් බේසික් 30ක් විතර එනව. එතකොට සාමාන්‍ය දීමනා එක්ක 45ක් විතර ඔක්කොම එන්න ඕනේ...
     

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,508
    113
    නිශ්පාදන වැඩි නොවී මිනිස්සු ලඟ මුදල් වැඩි උනාම උද්ධමනය (මිලගනන්) වැඩි වෙනව.

    ඉල්ලුම සැපයුම අනුව - ඉල්ලුම වැඩිවීම මිල ඉහල යාම. කවුරු දින්නත් ලබන අවුරුද්ද වෙනකොට මොකද වෙන්නෙ කියල බලන් ඉන්නකො...


    basic Salary වැඩි උනාම OT rate එක වැඩි වෙනව. භාන්ඩාගාරය අතිකාල වෙනුවෙන් කොච්චර වියදම් කරනවද කියල කවුරු හරි දන්නවද ? (මම දන්නෙ නැති නිසයි අහන්නෙ)

    මේ විදිහට ගියාම රටට මොකද වෙන්නෙ. බැංකු වලින් පෞද්ගලික ණය දෙනකොට ඒ අයගෙ OT ආදායම ගන්නව මාස 06ක. එකත් එකතු කරල තමයි ණය දෙන්නෙ. පඩිය ණයට හිලවු උනාම ජීවත් වෙන්නෙ OT එකෙන්. දන්න තරම් බොරු කරල OT ගන්නව.

    කෙනෙකුට කියන්න පුලුවන් ආයතන ප්‍රධානීන් ඉන්නෙ ඒව බලන්න කියල . එත් කොච්චර කියල හොරු අල්ලන්නද ? ප්‍රායෝගික නැහැ. අනිත් අය ගැන කතා කරන්න ඕන නැහැ. Union leaders කියන අය කීදෙනෙක් නිසියාකාරව තමන්ගෙ වැඩ පැය ගණන වැඩ කරනවද?
     
    Last edited:

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    අවුරුදු 20 තිස්සේ රට පාලනය කලා..මේ මාස 6 රට බංකොලොත් වෙලාලු..දැන් අගමැති වෙලා මිට මාස 6 කලින් දි ගන්න බැරි වුන එවා දෙනවලු..:rolleyes:
     

    Mirror Master

    Banned
    Jun 2, 2014
    345
    275
    0
    UnderGround
    ඔන්න බලහන්කෝ ඕකා ආවොත් මාස 6ට රට විනාස උනා ඒහින්දා රට ගොඩනගන්න කියලා ආපහු ජාතිය ගොඩනැගීමේ බද්දයි තව බදු ටිකකුයි ගහයි. එතකොට ඇත්තටම ලැබෙන්නේ පරන ගානම තමයි. :sorry::sorry: