මහින්ද දෙමලු 40,000ක් මරලාලු

rope

Banned
Mar 11, 2011
507
74
0
Demalu marannatuwa kohomada uddeyak dinnane? SF ta karapu deta mahindata ohoma wenna one :yes::)
මේ 40,00ක් මරපු කතාව මගේ එකක් නෙවෙයි.මේක බී.බී.සි එකේ තිබුන එකක් වාර්තාවේ තියෙනවා කියලා. මම උපුටා ගත්තේ මේ වාර්තාව රටට දැඩි ලෙස අහිතකර බව පෙන්වන්න විතරයි.නැතුව මැරුවා කියලා ඔප්පු කරන්න නෙවෙයි.තවත් හුඟක් භයානක අහිතකර දේවල් මේකේ තියෙනවා. මම ඒවා මෙතන කියන්න යන්නේ නෑ.
 
silentsahan

Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මිනිස්සු ඔක්කොම රජයත් එක්ක හිටියත් වැඩක් වෙන්නේ නෑ මේ ප්‍රශ්නෙදි.එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දැඩි බලපෑමක් ආවොත් ආණ්ඩුවක් ඉතිරි වෙන්නේ නෑ.මොකද ආහාර, තෙල් සම්බාධක පැනව්වොත් මිනිස්සු මාස 6ක් දුක් විඳී.එච්චරයි.තමන්ගේ පවුලට ආහාර ටික ලැබෙන්නේ නැති කොට මිනිස්සු කට වහගෙන ඉඳියිද? තමන්ගේ මාසේ පඩිය ලැබෙන්නේ නැති කොට මිනිස්සු කට වහගෙන ඉඳියිද?
    අනිත් එක ඔය සම්බාධක එනකොට ලංකාවේ දේශපාලකයන්ගේ විදේශ වත්කම් පවා එලිවෙලා තහනම් වෙනවා. ඊට කලින් ආණ්ඩු පක්ශයෙන්ම කැරල්ලක් එන්න පුලුවන්.
    අනිත් එක මිනිස්සු බඩ ගින්නේ ඉන්න ලෑස්ති වුනාට, මිනිස්සු පයින් වැඩට යන්න ලෑස්ති වුනාට රාජපක්ෂලා, නාමල්ලා බඩ ගින්නේ ඉන්නෙත් නෑ.පයින් යන්නෙත් නෑ.යන්නේ හෙලිකොප්ටර් වලින්.නායකයන් දුක් විඳින්න බැරි රටක ජනතාව දුක් විඳින්නේ නම් නෑ. රටේ නීතිය, අධිකරණය ස්වාධීන නැති රටකට, මාධ්‍ය නිදහස නැති රටකට,තමන්ගේ ප්‍රතිවිරුද්ධ ජනපති අපේක්ශකයා සිරගත කරපු රටකට මෙච්චර බලෑපෑම් එන එක පුදුමයක් නෙවෙයි.එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මේ බලෑපෑම් වලට ප්‍රධාන හේතුව ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයක් නැතිකම.යුධ අපරාධම නෙවෙයි.යුධ අපරාධ කියන්නේ ඒ අයගේ අයුධය.රටේ පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරලා පෙන්නුවොත් මේ අයුධය ඒ අය බිමින් තියයි.නැතුව ඔක්කොම ලොක්කා එක්ක එකතු වෙලා මූන්ට බැන්නා කියලා නම් වැඩක් වෙන එකක් නෑ
    .

    මචන් ඇත්ත උබ කියන කරනේ ස.මම ඒවාට එකග නොවුන
    නෙවේ,මමත් ඕව ගැන මුල ඉඳන්ම කියපු කෙනෙක් .දන්නවනේ මම
    ගැන උබල.එත් මචන් දැන් ගලේ පහරල ඉවරයි.අඩුම තරමේ හත් පොලේ
    ගා ගන්නේ නැතුව හෙළුව බේරන් එන්න වත් දෙයක් කරන්න ඕන අපි . නැතුව
    මම කියන්නේ නෑ සරම උස්සන් ලිප්ටන් එකේ ක ගහන්න ඕන කියල
    අර කොන්ද කුරුල්ලා වගේ. ඒ වගේ කාලකන්නි හින්ද තම මේ රටට
    මෙහෙම උනේ..

    මම කියන්නේ මචන් ඒ වගේ බයිලයක් නෙමේ.
     
    Last edited:

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    මිනිස්සු ඔක්කොම රජයත් එක්ක හිටියත් වැඩක් වෙන්නේ නෑ මේ ප්‍රශ්නෙදි.එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දැඩි බලපෑමක් ආවොත් ආණ්ඩුවක් ඉතිරි වෙන්නේ නෑ.මොකද ආහාර, තෙල් සම්බාධක පැනව්වොත් මිනිස්සු මාස 6ක් දුක් විඳී.එච්චරයි.තමන්ගේ පවුලට ආහාර ටික ලැබෙන්නේ නැති කොට මිනිස්සු කට වහගෙන ඉඳියිද? තමන්ගේ මාසේ පඩිය ලැබෙන්නේ නැති කොට මිනිස්සු කට වහගෙන ඉඳියිද?
    අනිත් එක ඔය සම්බාධක එනකොට ලංකාවේ දේශපාලකයන්ගේ විදේශ වත්කම් පවා එලිවෙලා තහනම් වෙනවා. ඊට කලින් ආණ්ඩු පක්ශයෙන්ම කැරල්ලක් එන්න පුලුවන්.
    අනිත් එක මිනිස්සු බඩ ගින්නේ ඉන්න ලෑස්ති වුනාට, මිනිස්සු පයින් වැඩට යන්න ලෑස්ති වුනාට රාජපක්ෂලා, නාමල්ලා බඩ ගින්නේ ඉන්නෙත් නෑ.පයින් යන්නෙත් නෑ.යන්නේ හෙලිකොප්ටර් වලින්.නායකයන් දුක් විඳින්න බැරි රටක ජනතාව දුක් විඳින්නේ නම් නෑ. රටේ නීතිය, අධිකරණය ස්වාධීන නැති රටකට, මාධ්‍ය නිදහස නැති රටකට,තමන්ගේ ප්‍රතිවිරුද්ධ ජනපති අපේක්ශකයා සිරගත කරපු රටකට මෙච්චර බලෑපෑම් එන එක පුදුමයක් නෙවෙයි.එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මේ බලෑපෑම් වලට ප්‍රධාන හේතුව ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයක් නැතිකම.යුධ අපරාධම නෙවෙයි.යුධ අපරාධ කියන්නේ ඒ අයගේ අයුධය.රටේ පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරලා පෙන්නුවොත් මේ අයුධය ඒ අය බිමින් තියයි.නැතුව ඔක්කොම ලොක්කා එක්ක එකතු වෙලා මූන්ට බැන්නා කියලා නම් වැඩක් වෙන එකක් නෑ.

    yea
     
    Ozzman

    Active member
  • Jul 5, 2008
    632
    71
    28
    HELL
    [/SIZE]එතකොට ප්‍රභාකරන් තැන්තැන්වල බෝම්බ අටවලා ගම්මාන වලට කඩා වැදිලා වෙඩි තියලා.පිහි වලින් කඩුවලින් කපලා කොටලා කොච්චර මැරුවද?

    Ekai Prabhakaran terrorist kenek wenne....
    Sri Lankan Government cant act like a terrorist organization... If you cant understand that simple truth, then ur a FU*KING IDIOT!
     
    prabo22

    Well-known member
  • May 25, 2010
    12,630
    1,569
    113
    මහින්ද අපට එපා වුන දවසට බහුතර ජනතාව එයාව දේශපාලනෙන් පන්නයි!!
    එතකන් රටේ නායකයා මහින්ද!!
    ‍මහින්ද හරිද වැරදිද කියලා තීරණය කරන්නෙ රටේ පොදු ජනතාව මිස පර සුද්දොයි LTTE ගැති කාලකන්නි හැත්තයි නෙවේ!!

    අතින් ඉස්සරහාපැත්තෙ හෙලුව වහගෙන ඉන්න UN එකේ පුක එලියේ!! ඒක ලොකයම දන්නවා!!

    මේ රටේ නායකයා මොකා වුනත් මේ ප්‍රශ්ණෙදි අපි මහින්ද සමගයි!!!

    :yes::yes::yes::yes:
    11.gif
     
    rope

    Banned
    Mar 11, 2011
    507
    74
    0
    Ekai Prabhakaran terrorist kenek wenne....
    Sri Lankan Government cant act like a terrorist organization... If you cant understand that simple truth, then ur a FU*KING IDIOT!
    ප්‍රභාකරන් කරපු ඒවා ආණ්ඩුව කරන්න ගිහිල්ලා තමයි, ප්‍රභාකරන්ට තිබුන තහංචි රටටත් වැටෙන්න යන්නේ.
    ඇත්ත. ප්‍රභාකරන් කියන්නේ තස්ත්‍රවාදියෙක්.මහින්ද කියන්නේ රජ්‍ය නායකයෙක්.
    :lol::lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    (මේක ම මම වෙන තැනක දාලා තිබුණත් මෙතනටත් අර ගත්තේ හේතුවක් ඇතුව......මේකෙ මහින්දට පක්ෂ, විපක්ෂ මතවාද පේනවා.....නමුත් රට වෙනුවෙන් කතා කරන්නේ කීයෙන් කී දෙනාද....?????? තේරුම් ගන්න වැඩේ කේස් වුණොත් ගස් යන්නේ මහින්ද විතරක් නෙවෙයි....සරත් ෆොන්සේකා සර්වත් ගස් ඇරලා තමයි මුං මේක ඉවර කරන්නේ.....)

    මේක පටන් ගත්ත එක හොදයි. මිත්‍රවරුනි, අපි දිගටම මේක අරන් යමු. කරුණාකරලා ජාත්‍යන්තර සම්බන්ධතා වඩාත් හොද්න් තියෙන lkdood වගේ සහෝදරවරු අපට විස්තර සපයන්න. මමත් මූලාශ්‍රය හෙලි නොකිරීමේ තදබල කොන්දේසිය සමග සමහර කරුණු මෙකට මුදා හරින්නම්. මේ කාරණය අපේ රට සම්බන්ධ එකක්. ඒ නිසා අපි සිළු දෙනාටම අයිතියක් සහ යුතුකමක් තියෙනවා අපේ රට වෙනුවෙන් කතා කරන්න. මම පටන් ගන්නම්............

    එජා සංවිධානයට අපේ රටට කළින් හොයන්න ප්‍රශ්න නැද්ද?
    1. ආමරිකාව ඉරානයට පහරදී අල්ලා ගත් අවස්ථාවේ ඉරාක ජනතාව අවම ලෙස ලක්ෂ 6ක් ඝාතනය කිරීම.
    2. ඉරාකය ආක්‍රමණය කළ අවස්ථා වේ මුස්ලිම් කාන්තාවන් 35000කට ආසන්න සංඛ්‍යාවක් නේටෝ හමුදා මගින් දූෂණය කිරීම. මේවායේ ඡායාරූප කවම අන්තර්ජාලයේ තිබෙනවා.
    3. ඇෆ්ගනිස්ථානයේ සිදුකරන මෙහෙයුම් මගින් විනාශ වී ඇති ජීවිත. ගණන් මිනුම් කිසිවකු තවම නොදනිති.
    4. සූඩාන යේ විශාලම තෙල්බිම් සහිත ඩාෆූර් හි අමෙරිකා සහය ලබන ගරිල්ලන් මනුෂ්‍යත්වයට එරෙහිව සිදුකරන නින්දිත ප්‍රහාර.
    5. ඊශ්‍රායෙලය පලස්තීනයට විරුද්ධව පහරදෙන අවස්ථාවලදී සිවිල් ජනතාවට විරුද්ධව සුදු පොස්ෆරස් වැනි තහනම් රසායනික අවි භාවිතා කිරීම

    මේ ඉතා නුදුරු අතීතයේ සි වූ සිදුවීම් පමණයි. මේවා ගැන ඔය මූනවත් උගේ ලපයි සිපයි උපදේශක මණ්ඩලවත් එක දෙයක් කට ඇරලා කිව්වද? මේව ගැන උපදෙස් දෙන්න නෙවෙයි මෙහෙම දේවල් වෙනව කියල කියනව කියල මූන ගේ කනට කරල කියන්නවත් ඕක දැම්මද පකඩ උපදේශක කමිටු...!!????
    කවුද මේක පිටුපස ඉන්නේ. පැහැදිළිවම කොටි. කොටින්ට කඩේයන, උන්ට පක්කලිකම් කරන අතලොස්සක ගේ සාක්ෂි මත පමණයි, ‍මේ නල්ල‍මලේ වාර්තාව හදලා තියෙන්නේ. මේක පිම්පියෙක් ගෙන් "උඹ ලග ඉන්නේ වේ* ගෑනියෙක් නෙවෙයි නේද?" කියල පොලීසියෙන් අහනවා වගේ වැඩක්.

    මොකක්ද මේකෙන් මේ ටාගට් කරන්නේ...........

    1.වියට්නාමයට, ඉරානෙට සහ ඇෆ්ගනිස්ථානයට ගිහිල්ලා පු* ටිංකිරි ගාගත්ත එවුන්ට හරි මදි පුංචි කමක් අපි යුද්ධෙ ඉවරකලා කියන එක. ඇයි උං කිව්වෙම මේක අපට දිනන්න බෑ කියලනේ. දැන් උන්ට ඕන "උඹල යුද්ධ කලේ දිනුවේ නියම ක්‍රමේට නෙවෙයි" කියල අපි ලබපු ජය හෑල්ලු කරන්න.

    2. මේ රටේ තියෙන විවිධ සම්පත් වලට සමහර රටවල ඉන්න හොටබරි කෙළ හළනවා. අපේ රට දියුණු වුණෙත් මේවා තුට්ටු දෙකට මං කොල්ල කන්න බැරිවෙන බව මුං දන්නවා. රටේ දියුණුව කඩා කප්පල් කිරීම දෙවැනි අරමුණ.

    3. අපේ රට ගොඩදාන්න පුළුවන් නායකත්වය විනාශ කිරීම. රට මේ ට්‍රැක් එකේ යන්නේ රටේ නායකත්වය නිසා. මෙතනදී මම නායකත්වය කියනනේ මහින්දට විතරක් නෙවෙයි. අපේ සියළු නායකයෝ(සී අයි ඒ කාරයන් වන ටික දෙනෙක් ඇරුණාම ) අපට අවශ්‍යයි. මේ අංචිය දිගටම ඇදුනොත් දං ගෙඩියට දක්කන්න මුං බලන් ඉන්නේ මහින්දව විතරක් නෙවෙයි, ඒක හොදට මතක තියා ගනිල්ලා. මුං මේරටේ අභීත සෙසු නායකයන්වත්-කර්නල් ගොඨාභය රාජපක්ෂ සර්ව, ජෙන්. සරත් ෆොන්සේකා සර්ව, ජෙන්. ශවේන්ද්‍ර සිල්ව සර්ව, ජෙන්. කමල් ගුණරත්න සර්ව, ජෙන්. ජගත් ඩයස් සර්ව, ජෙන්. ජගත් ජයසූරිය සර්ව විතරක් නෙවෙයි මේ යුද්ධයේ සත්‍ය මොළය වෙච්ච ජෙන්. කපිල හෙන්දවිතාරණ සර්වත් මුං පෝරකයට යවනවා. එතකොට අපට නායකයො නැහැ. ඊට පස්සේ උන් කැමති රෙද්දක් අපේ රටට උන් කරනවා උන් ගේ රූකඩයන් ව දාලා.

    මේ අනතුර තේරුම් ගන්න. මේ කෙළවන්න හදන්නේ උඹලගේ අපේ රටට මචංලා....මං ගෞරවයෙන් ඉල්ලනවා හැමෝගෙන්ම මේ ත්‍රෙඩ් එකට දිගටම ලියන්න කියලා..........

    මගේ මව් රටටමයි හැමදාමත්............
    for my Motherland Forever...................

    අපි දැං කඩේ යා යුත්තේ කාටද කියල තීරණය කරන්න.....එක එක දේශපාලකයන්ටද....නැතිනම් අපේ පීතෘ භූමිය වෙනුවෙන්ද කියන එත........මතක තියා ගන්න දේශපාලකයන්ට කඩේ යන්න හරි අපට රටක් තියෙන්න ඕන බව.........!!!!!
     
    • Like
    Reactions: chaarr

    070348K

    Member
    Jan 1, 2008
    1,094
    26
    0
    Sri Lanka
    Well i do not support Mahinda's political career,
    but i do not want any foreign ass***** to come an drag him, bomb him. We will take care about our stuff inside SL.
    Mahinda should not be punished by a foreign court.

    And for the Mahinda's followers, shut the **** up, you are making too much noise. Give official state of the government, no protests and stupid rallys. It shows we are idiots.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මිනිස්සු ඔක්කොම රජයත් එක්ක හිටියත් වැඩක් වෙන්නේ නෑ මේ ප්‍රශ්නෙදි.එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දැඩි බලපෑමක් ආවොත් ආණ්ඩුවක් ඉතිරි වෙන්නේ නෑ.මොකද ආහාර, තෙල් සම්බාධක පැනව්වොත් මිනිස්සු මාස 6ක් දුක් විඳී.එච්චරයි.තමන්ගේ පවුලට ආහාර ටික ලැබෙන්නේ නැති කොට මිනිස්සු කට වහගෙන ඉඳියිද? තමන්ගේ මාසේ පඩිය ලැබෙන්නේ නැති කොට මිනිස්සු කට වහගෙන ඉඳියිද?
    අනිත් එක ඔය සම්බාධක එනකොට ලංකාවේ දේශපාලකයන්ගේ විදේශ වත්කම් පවා එලිවෙලා තහනම් වෙනවා. ඊට කලින් ආණ්ඩු පක්ශයෙන්ම කැරල්ලක් එන්න පුලුවන්.
    අනිත් එක මිනිස්සු බඩ ගින්නේ ඉන්න ලෑස්ති වුනාට, මිනිස්සු පයින් වැඩට යන්න ලෑස්ති වුනාට රාජපක්ෂලා, නාමල්ලා බඩ ගින්නේ ඉන්නෙත් නෑ.පයින් යන්නෙත් නෑ.යන්නේ හෙලිකොප්ටර් වලින්.නායකයන් දුක් විඳින්න බැරි රටක ජනතාව දුක් විඳින්නේ නම් නෑ. රටේ නීතිය, අධිකරණය ස්වාධීන නැති රටකට, මාධ්‍ය නිදහස නැති රටකට,තමන්ගේ ප්‍රතිවිරුද්ධ ජනපති අපේක්ශකයා සිරගත කරපු රටකට මෙච්චර බලෑපෑම් එන එක පුදුමයක් නෙවෙයි.එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මේ බලෑපෑම් වලට ප්‍රධාන හේතුව ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයක් නැතිකම.යුධ අපරාධම නෙවෙයි.යුධ අපරාධ කියන්නේ ඒ අයගේ අයුධය.රටේ පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරලා පෙන්නුවොත් මේ අයුධය ඒ අය බිමින් තියයි.නැතුව ඔක්කොම ලොක්කා එක්ක එකතු වෙලා මූන්ට බැන්නා කියලා නම් වැඩක් වෙන එකක් නෑ.

    මචං තේරුම් ගනින් මේක බඩ ගැන ඉෂූ එකක් නෙවෙයි......මේක උඹෙයි මගෙයි රට ගැන ඉෂූ එකක්.....!!!!යූ එන් එක ඔයිට වැඩිය සම්බාධක දාලා තිබුනෙ නැද්ද සමහර රටවලට......අමෙරිකාව කෙළියෙ නැද්ද කෙළින්ම වියට්නාමෙ වගේ රටවලට....නමුත් කොන්ද නමන්නේ නැති ජාතිකත්ව හමුවේ පඩත්තර අධිරාජ්‍යයවාදියො පැරදිල තියෙනවා ඕන තරම්. හොදම නිදර්ශනය වියට්නාමය...උඹ දන්නවද අවුරුදු 40ක් යුදධ කළා වියට්කොංවරු අමෙරිකාවට විරුද්ධව. යුද්ධෙ පටන් ගත්ත කාලෙ දරුවො තමයි මහ මිනිස්සු වෙලා යුද්ධෙ ඉවර කලේ......අවුරුදු 40ක් .........නමුත් උං රට පාවල දුන්නේ නෑ, සටන අත හැරියෙත් නැහැ හතුර මොන තරම් බලවත් වුණත්.............එහෙම වුණේ වියට්කොංවරුන්ට නායකත්වය දුන්නේ හෝ චි මිං, ජෙන්. වෝ ගියෙප් වගේ ශ්‍රේෂ්ඨයො නිසා.....(මම මහින්දව මේ මිනිස්සු ගොඩේ තියන්නේ නැහැ තවම.......ඔහු තව බොහෝ දේ කළ යුතුයි ඒ තත්ත්වෙට එන්න)

    පළමුව රට....දෙවනුව රට....තෙවනුවත් රට කියල කිව්වෙ මහින්ද තමා........නමුත් අපට.....

    පළමු තැන ඉදලා අවසාන තැන වෙනකන්ම මව්බිම තමා............!!!!!!
     
    disamannar

    Member
    Dec 24, 2009
    466
    116

    tho wal para mahaththaya
    yako mahinda kiyanne ape rate nayakaya
    thamange rate nayakayata thamange ratata pahath karala salakanaewunta moka wunath hinawenawa yako
    issarawela api okkoma ekathuwela muunta benala hitapan ethakota u wunath hithanawa munuth wedakata ethi minissu kiyala
    mahindada ranilda kiyala prasne chande welawaka apita beraganna puluwan
    edata mahinda hora jadaya kiyala benala prasne wisadaganna puluwan

    thota -10,000rep
     
    disamannar

    Member
    Dec 24, 2009
    466
    116
    0
    මිනිස්සු ඔක්කොම රජයත් එක්ක හිටියත් වැඩක් වෙන්නේ නෑ මේ ප්‍රශ්නෙදි.එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දැඩි බලපෑමක් ආවොත් ආණ්ඩුවක් ඉතිරි වෙන්නේ නෑ.මොකද ආහාර, තෙල් සම්බාධක පැනව්වොත් මිනිස්සු මාස 6ක් දුක් විඳී.එච්චරයි.තමන්ගේ පවුලට ආහාර ටික ලැබෙන්නේ නැති කොට මිනිස්සු කට වහගෙන ඉඳියිද? තමන්ගේ මාසේ පඩිය ලැබෙන්නේ නැති කොට මිනිස්සු කට වහගෙන ඉඳියිද?
    අනිත් එක ඔය සම්බාධක එනකොට ලංකාවේ දේශපාලකයන්ගේ විදේශ වත්කම් පවා එලිවෙලා තහනම් වෙනවා. ඊට කලින් ආණ්ඩු පක්ශයෙන්ම කැරල්ලක් එන්න පුලුවන්.
    අනිත් එක මිනිස්සු බඩ ගින්නේ ඉන්න ලෑස්ති වුනාට, මිනිස්සු පයින් වැඩට යන්න ලෑස්ති වුනාට රාජපක්ෂලා, නාමල්ලා බඩ ගින්නේ ඉන්නෙත් නෑ.පයින් යන්නෙත් නෑ.යන්නේ හෙලිකොප්ටර් වලින්.නායකයන් දුක් විඳින්න බැරි රටක ජනතාව දුක් විඳින්නේ නම් නෑ. රටේ නීතිය, අධිකරණය ස්වාධීන නැති රටකට, මාධ්‍ය නිදහස නැති රටකට,තමන්ගේ ප්‍රතිවිරුද්ධ ජනපති අපේක්ශකයා සිරගත කරපු රටකට මෙච්චර බලෑපෑම් එන එක පුදුමයක් නෙවෙයි.එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මේ බලෑපෑම් වලට ප්‍රධාන හේතුව ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයක් නැතිකම.යුධ අපරාධම නෙවෙයි.යුධ අපරාධ කියන්නේ ඒ අයගේ අයුධය.රටේ පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරලා පෙන්නුවොත් මේ අයුධය ඒ අය බිමින් තියයි.නැතුව ඔක්කොම ලොක්කා එක්ක එකතු වෙලා මූන්ට බැන්නා කියලා නම් වැඩක් වෙන එකක් නෑ.
    maadya nidahasa ne
    balannako nethiheti visit
    www.irudina.lk
    www.lankaenews.com
    www.lankawebnews.com
    www.lankatruth.lk
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    (මම ආණ්ඩුවට කඩේ යන කෙනෙක් නෙවේ, මාව ඒ විදිහට හංවඩු ගහන්නත්
    එපා.මම ඕන තරම් එයාලගේ වැරදි විවෙච්ච්නය කරලා තියනවා.නමුත්
    මේ වෙලාවේ මම මගේ පුද්ගලික මතය බිම දාල ඉන්නේ.. )

    රට කියන කාරණයේ දි අපි ට මේ ක කරන්න වෙනවා.........සහන් සහෝදරයා වගේ ම අපි හැමෝටම මේ වෙලාවෙදී අපේ පෞද්ගලික මතය බිම දාන්න වෙනවා අනිවාර්යයෙන් ම.....!!!!මොකද කාරණය රට.........අපේ දරුවන්ට මේකෙ නිදහසේ හුස්ම ගන්න ඉඩ තියලද අපි මැරෙන්නේ නැතිනම් උන්ට අපේ සොහොන්වලවල් වැසිකිළි විදියට පාවිච්චිකරන්න කටයුතු සළසල දෙනවද කියන එකයි තෝරා බේරා ගන්න ඕන........
     
    • Like
    Reactions: silentsahan

    disamannar

    Member
    Dec 24, 2009
    466
    116
    0
    මචං තේරුම් ගනින් මේක බඩ ගැන ඉෂූ එකක් නෙවෙයි......මේක උඹෙයි මගෙයි රට ගැන ඉෂූ එකක්.....!!!!යූ එන් එක ඔයිට වැඩිය සම්බාධක දාලා තිබුනෙ නැද්ද සමහර රටවලට......අමෙරිකාව කෙළියෙ නැද්ද කෙළින්ම වියට්නාමෙ වගේ රටවලට....නමුත් කොන්ද නමන්නේ නැති ජාතිකත්ව හමුවේ පඩත්තර අධිරාජ්‍යයවාදියො පැරදිල තියෙනවා ඕන තරම්. හොදම නිදර්ශනය වියට්නාමය...උඹ දන්නවද අවුරුදු 40ක් යුදධ කළා වියට්කොංවරු අමෙරිකාවට විරුද්ධව. යුද්ධෙ පටන් ගත්ත කාලෙ දරුවො තමයි මහ මිනිස්සු වෙලා යුද්ධෙ ඉවර කලේ......අවුරුදු 40ක් .........නමුත් උං රට පාවල දුන්නේ නෑ, සටන අත හැරියෙත් නැහැ හතුර මොන තරම් බලවත් වුණත්.............එහෙම වුණේ වියට්කොංවරුන්ට නායකත්වය දුන්නේ හෝ චි මිං, ජෙන්. වෝ ගියෙප් වගේ ශ්‍රේෂ්ඨයො නිසා.....(මම මහින්දව මේ මිනිස්සු ගොඩේ තියන්නේ නැහැ තවම.......ඔහු තව බොහෝ දේ කළ යුතුයි ඒ තත්ත්වෙට එන්න)

    පළමුව රට....දෙවනුව රට....තෙවනුවත් රට කියල කිව්වෙ මහින්ද තමා........නමුත් අපට.....

    පළමු තැන ඉදලා අවසාන තැන වෙනකන්ම මව්බිම තමා............!!!!!!
    aniwa aniwa rep++++
     
    nirockzzz

    Member
    Jan 29, 2009
    1,153
    92

    well said:yes::yes:
     
    disamannar

    Member
    Dec 24, 2009
    466
    116
    0
    අනිවා මචන් මේක්දි අපි බඩ ගැන අදස ඉස්සරවෙලාම අයින් කරන්න ඕන
    තමන්ගෙ රට බඩ ගැන හිතල පාවල දෙන්න පුලුවන් දවල්ට කන්න සල්ලි නැතිවුනොත් අම්මව වුනත විකුණන්න පුළුවන් එකෙකුට විතරයි