මහින්ද මලොත්

Floratissues

Active member
  • Aug 24, 2021
    110
    94
    28
    මෙහින්ද මලොත් මේ අරගලේ නිකම්ම යට යනවා බන්. 😤😤😤😤 2000 න් පස්සේ උන්ටනම් මේක තේරෙන්නේ නැති වෙයි. මූ ලංකාවට වැඩක් කරපු දේශපාලුවන්ගෙන් අංක එකේ ඩයල් එක.....
    මහින්දට සම කරන්න එකෙක් නෑ තාම ලංකාවේ.
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    ලංකාවට "වැඩක් කරපු "නෙවෙයි ලංකාවට "වැඩක් දීපු " අංක එකේ ඩයල් එක. මෙච්චර ඇරලත් ඇරපු එකාට රිදෙන්න ඇති කියලා හිතලා දුක්වෙන උබලා නම් මනුස්සයෝ වෙන්න බෑ බං
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    Big Brother Reaction GIF by MOODMAN
     

    Devadatta

    Well-known member
  • Dec 11, 2018
    1,333
    2,012
    113
    පිං බිමේ
    mahindaya valakajja gahuvoth ratama kiri bath kau. kariya marunama u mechchara horakam karapuva aran yanna da? huthige putha kohoma marenna hitapu ekek da meheema naki mainek vage marenna yanne
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මෙහින්ද මලොත් මේ අරගලේ නිකම්ම යට යනවා බන්. 😤😤😤😤 2000 න් පස්සේ උන්ටනම් මේක තේරෙන්නේ නැති වෙයි. මූ ලංකාවට වැඩක් කරපු දේශපාලුවන්ගෙන් අංක එකේ ඩයල් එක.....
    මහින්දට සම කරන්න එකෙක් නෑ තාම ලංකාවේ.
    FB_IMG_1650672605557.jpg
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,601
    9,373
    113
    ඇත්ත මචං
    ඒ ගහපු ගැහිලි සම කරන්න බෑ

    පොඩිම උදාහරණයක් කියන්නම්කෝ
    උගේ හිච්චි පුතා යවපු අදටත් හොයා ගන්න බැරි රොකට් එක - ඇ.ඩො මිලියන 300+ (රුපියල් වලට උඹම කන්වර්ට් කර ගනිම්)
    ගිය අතක් වත් නෑ අදටවත්
    ඔය දෙන්න තියෙන පොඩිම උදාහරනේ

    මහින්ද සුපිරි. හොරකමට
    කාලකන්නයා මැරෙන්න ඕනේ පණුවෝ ගහලා ඕජස් ගලලා
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    මෙහින්ද මලොත් මේ අරගලේ නිකම්ම යට යනවා බන්. 😤😤😤😤 2000 න් පස්සේ උන්ටනම් මේක තේරෙන්නේ නැති වෙයි. මූ ලංකාවට වැඩක් කරපු දේශපාලුවන්ගෙන් අංක එකේ ඩයල් එක.....
    මහින්දට සම කරන්න එකෙක් නෑ තාම ලංකාවේ.
    JVP එකයි හෙල උරුමෙයි යුද්දෙට තල්ලු කලේ නැත්නම් කරයි පකක්.
     
    • Like
    Reactions: Didy and kolavari

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,244
    36,297
    113
    කෑගල්ල

    ඔවු අපි ඒ කලගුන සැමරීම නිමිත්තෙන් හන්දියක් හන්දියක් ගානේ කිරිබත් උයනවා. :lol: :lol:. ඔයබල්ලා කරපු මගුලක් නෑ. මාර්ග කියන ඒවා කොහොමත් කාලයත් එක්ක්ක සන්වර්දනය වේන්න ඔනේ එවා. කොමිස් ගහන, උගේ ගෙදර යන්න පාරවල් හදන්න ගිහිල්ලා. වෙන්න තිබ්බ සන්වර්දනයත් නැතිකරපු එක කරේ.​