මහින්ද මාමට කඩේ යන අය

rigamage

Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    මහින්ද මාමට කඩේ යන අය

    එළකිරියේ දැන් අලුත් සෙට් එකක් ඉන්නවා වගේ මහින්ද මාමාට කඩේ යන ..මට නම් හිතෙන්නේ ඔය මන්දිරේ ඉදන් මෙහෙයවන soical media unit එකේ උන් මේකටත් පැනල...:shocked::shocked::shocked:ඔය කඩේ යන එකෙක් මටත් සෙට් කරලා දියන්කෝ මල්ලක් කඩේ යන්න...මේ දවස් වල වැලේ වැල් නැතුව ඉන්නේ....24 hours service 1ක් දෙන්න පුළුවන් මටත් :lol::lol::lol::lol::lol::lol:
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    :lol: තාමත් එක කඩයයි තියෙන්නෙ නෙද? අනිත් එක පන්සලනේ
    එකට යන්නෙ
    මල් අරන්

    :lol:
     
    litho

    Junior member
  • Jun 2, 2013
    176
    6
    18
    N.sriyantha.....muta set karala diyan ban...paw ne..kollek ta kiyak hari hoyaganna hoyanna sup ekak deepan..:lol::lol:
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    :lol: තාමත් එක කඩයයි තියෙන්නෙ නෙද? අනිත් එක පන්සලනේ
    එකට යන්නෙ
    මල් අරන්

    :lol:

    උබ බත් ගොට්ටෙක් නෙද? ඇත්ත කියපන් ඩෙල්ටා ටොපියක් දෙනවා..:rofl::rofl::P
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,569
    17,616
    113
    Auckland
    මාත් කැමතී මහින්ද වෙනුවෙන් වැඩ කරන්න, එලකිරි ෆේස්බුක් වල වැඩකරනව චන්ද ගානක් කඩල දෙන්න පුලුවන් මයිත්‍රීට යන, ලක්ශ 50ක් වැනි සුලු මුදලකට දිවා රාත්‍රී සේවය:):)
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    මාත් කැමතී මහින්ද වෙනුවෙන් වැඩ කරන්න, එලකිරි ෆේස්බුක් වල වැඩකරනව චන්ද ගානක් කඩල දෙන්න පුලුවන් මයිත්‍රීට යන, ලක්ශ 50ක් වැනි සුලු මුදලකට දිවා රාත්‍රී සේවය:):)

    :lol::lol::lol::lol:අපි ඔය unit එකේ හිටියනම් :rofl::rofl::rofl::rofl:
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,399
    2
    3,262
    113
    :lol: තාමත් එක කඩයයි තියෙන්නෙ නෙද? අනිත් එක පන්සලනේ
    එකට යන්නෙ
    මල් අරන්

    :lol:

    ගයියා උඹේ රෙප් කියක් විතර කපලද දැන්?:rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ගයියා උඹේ රෙප් කියක් විතර කපලද දැන්?:rofl:
    1600 විතර:lol::lol::rofl::rofl::(:(බය කරලා අම්මාටත් පව්ලෙ උන්ටත් හෙන ඉල්ලල කට වහන්න හදන්නෙ:rofl:
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,399
    2
    3,262
    113
    1600 විතර:lol::lol::rofl::rofl::(:(බය කරලා අම්මාටත් පව්ලෙ උන්ටත් හෙන ඉල්ලල කට වහන්න හදන්නෙ:rofl:
    :rofl::rofl: කැ@ භිෂනේ නෙහ්? හැබැයි තාම තියෙන විදියටනම් මරා දිනනවා බන්... හකීම් තොණ්ඩා අතේ තමා ගේම තියෙන්නේ :P
     
    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    මාත් කැමතී මහින්ද වෙනුවෙන් වැඩ කරන්න, එලකිරි ෆේස්බුක් වල වැඩකරනව චන්ද ගානක් කඩල දෙන්න පුලුවන් මයිත්‍රීට යන, ලක්ශ 25ක් වැනි සුලු මුදලකට දිවා රාත්‍රී සේවය :):):):)
     
    Nov 24, 2014
    789
    64
    0
    තොපිට දැන් රට වෙනුවෙන් කතා කරන එකත් කඩේ යාමක්ද ? අපිව කිසිම යුනිට් එකකින් දාපු අය නෙමේ. අවංකවම රට ගැන තියෙන ආදරේට රටවෙනුවෙන් කතා කරන අය. උම්බලට වගේ මව් රට වෙනුවෙන් පෙනී හිටින්න අපිට සල්ලි ඕනෙ නෑ. පලමුවත් අපට වටින්නේ අපේ මව්බිම, දෙවනුවත් අපට වටින්නේ අපේ මව්බිම, තෙවනුවත් අපට වටින්නේ අපේ මව්බිම. කුඩු කොටි මයිත්රීට කඩේ යන අවජාතකයන්ටත් එය එසේ විය යුතුම වුනත් එහෙම නොවීම රටේ අබාග්‍යය.
     
    • Like
    Reactions: $Gangster$

    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    තොපිට දැන් රට වෙනුවෙන් කතා කරන එකත් කඩේ යාමක්ද ? අපිව කිසිම යුනිට් එකකින් දාපු අය නෙමේ. අවංකවම රට ගැන තියෙන ආදරේට රටවෙනුවෙන් කතා කරන අය. උම්බලට වගේ මව් රට වෙනුවෙන් පෙනී හිටින්න අපිට සල්ලි ඕනෙ නෑ. පලමුවත් අපට වටින්නේ අපේ මව්බිම, දෙවනුවත් අපට වටින්නේ අපේ මව්බිම, තෙවනුවත් අපට වටින්නේ අපේ මව්බිම. කුඩු කොටි මයිත්රීට කඩේ යන අවජාතකයන්ටත් එය එසේ විය යුතුම වුනත් එහෙම නොවීම රටේ අබාග්‍යය.

    :lol::lol::lol::lol::lol:වයස කීයද