මහින්ද මෙහෙම මිනිස්සුන්ට කියන එක හරිද?

isuruimmortal

Junior member
  • Nov 30, 2013
    122
    2
    18
    මහින්ද මෙහෙම මිනිස්සුන්ට කියන එක හරිද?

    මහින්ද මිනිස්සුන්ට දෙමළා දෙමළා කියලා කියනවා උතුරේ තිබ්බ meeting එකක.ඒත් කියන්නේ විපක්ෂේ ජාතිවාදේ ඇති කරනවා චන්ද්‍රිකා මිස්ටර් ප්‍රබාකරන් කිව්වා කියලානේ. :dull::oo:


    https://www.facebook.com/video.php?v=781329038569816
     

    IOSiri

    Member
    Dec 6, 2014
    217
    23
    0
    දෙමලාට දෙමලා නොකියා පොනිලා කියන්නද?
     

    IOSiri

    Member
    Dec 6, 2014
    217
    23
    0
    නියම ජාතිවාදියෙක්..අනික බීලා ඉන්නේ හොදට..makeup දාන්නත් අමතක වෙලා..
    ඊරිසියද? කාලා බීලා ඉන්න උන්ව පේන්න බැනේ..
     

    isuruimmortal

    Junior member
  • Nov 30, 2013
    122
    2
    18
    නියම ජාතිවාදියෙක්..අනික බීලා ඉන්නේ හොදට..makeup දාන්නත් අමතක වෙලා..

    තමන් ළග වැරැද්ද තියන් අනිත් උන්ට ඒ වරද තියෙනවා කියලා කියන ජාතියේ පොරක් ඌ :no:
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඔවා ගැන කතා කරලා වැඩක් නැ, හැන්සාඩ් වාර්තාවල අද බැලුවොත් පෙනෙයි, ඩී.ඒ. රාජපක්ශ, මහින්දගේ තාත්තා වරක් පාර්ලිමේන්තුවේ කියනවා අන්තිම දෙමලගේ හමෙන් සපත්තුවක් මහනවා කියලා.. ලැජ්ජයි..
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,825
    3,411
    113
    මහින්ද ඊයේ රැ private number1 call කරලා කියනවා පොරට චන්දේ දෙන්නලු..උබලාට call ආවේ නැද්ද..:rolleyes:
     

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    ඊරිසියද? කාලා බීලා ඉන්න උන්ව පේන්න බැනේ..
    ඒක නෙවි බන් 9 ය මොකද කරන්නෙ. pm එකක් දාපන් ජොබක් සෙට් කරල දෙන්නම්.
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    80.jpg

    81.jpg

    82.jpg

    80.jpg

    81.jpg

    82.jpg80.jpg

    81.jpg

    82.jpg80.jpg

    81.jpg

    82.jpg80.jpg

    81.jpg

    82.jpg80.jpg

    81.jpg

    82.jpg80.jpg

    81.jpg

    82.jpg80.jpg

    81.jpg

    82.jpg80.jpg

    81.jpg

    82.jpg80.jpg

    81.jpg

    82.jpg80.jpg

    81.jpg

    82.jpg80.jpg

    81.jpg

    82.jpg80.jpg

    81.jpg

    82.jpg80.jpg

    81.jpg

    82.jpg80.jpg

    81.jpg

    82.jpg80.jpg

    81.jpg

    82.jpg80.jpg

    81.jpg

    82.jpg80.jpg

    81.jpg

    82.jpg80.jpg

    81.jpg

    82.jpg80.jpg

    81.jpg

    82.jpg80.jpg

    81.jpg

    82.jpg80.jpg

    81.jpg

    82.jpg80.jpg

    81.jpg

    82.jpg80.jpg

    81.jpg

    82.jpg80.jpg

    81.jpg

    82.jpg80.jpg

    81.jpg

    82.jpg80.jpg

    81.jpg

    82.jpg80.jpg

    81.jpg

    82.jpg80.jpg

    81.jpg

    82.jpg80.jpg

    81.jpg

    82.jpg
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,688
    5,528
    113
    ඒක නෙවි බන් 9 ය මොකද කරන්නෙ. pm එකක් දාපන් ජොබක් සෙට් කරල දෙන්නම්.

    :yes::yes::yes:

    CV eka forwrd karala thiyanda kiyanda
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,825
    3,411
    113

    මුලින් sms එව එව හිටපු එකා මැකෝ කිව්වා විතරයි phone එකෙන් චන්ද කටයුතු කරන්න එපා කියලා..මෙන්න මු call කරනවා.. :rofl: