මහින්ද මේ පාර රට ගොඩ ගනිද ?

ම්හින්ද ඇතුලු නඩ

  • රටට හෙන ගැහුවත් කොමිස් ටික කන්න.කරන් ආපු දුර්ධාන්ත පාලනේ දිගටම කරන්න

    Votes: 73 34.4%
  • ගැහිලි වහල හොරු ටික බේරගන්න.ෆයිල් පුච්චමු.ඊට පස්සෙ ඕනෙ මගුලක්

    Votes: 44 20.8%
  • මේ පාර රට ගොඩ ගන්න.පරන ජරා වැඩ මේ පාර කරන්නෙ නෑ.

    Votes: 95 44.8%

  • Total voters
    212

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    2පාරක් ජනදිපති වෙලා එක පාරක් අගමැති වෙලා ඉදලත් කරන්න බැරි උන දේවල් ආය මන්ත්‍රී වෙලා කරන්න බලන් එන එකේ ආය පෝල් ඔප්සන් එකක් ඔලුවට ආවෙ නෑ බන් දාන්න. ඒක හින්ද එකක් දැම්මෙ :(

    දැන් සැපද කුක්කො... :lol::lol::lol::lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කෝ මේ පරවේණී වහල වර ඩෝ මොකෝ හැන්ගෙන්නෙ දැන් බොට වෙනස සැපද ??? :dull::dull:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කෝ මේ පරවේණී වහල වර ඩෝ මොකෝ හැන්ගෙන්නෙ දැන් බොට වෙනස සැපද ??? :rofl::rofl:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,571
    17,625
    113
    Auckland
    ගොඩක් රිදිල වගේ. :lol:

    මහින්දයා පාර්ලිමේන්තුවෙ හිටපු උන්ව සල්ලි වලට අරන් 3/2ක බලය හදාගෙන ව්‍යවස්ථාව වෙනස් කරන් නටපු රජ කෝලම ඉවර උන ගැන මට කොහොමත් සතුටුයි.

    වහල් මානසිකත්යකින් මස් කටු ලෙවකාල ඉන්න උන්ට නම් තමන්ගෙ හාම්පුතාගෙ බලය බිදෙනකොට රිදෙනව ඇති. කරන්න දෙයක් නෑ.

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගොඩක් රිදිල වගේ. :lol:

    මහින්දයා පාර්ලිමේන්තුවෙ හිටපු උන්ව සල්ලි වලට අරන් 3/2ක බලය හදාගෙන ව්‍යවස්ථාව වෙනස් කරන් නටපු රජ කෝලම ඉවර උන ගැන මට කොහොමත් සතුටුයි.

    වහල් මානසිකත්යකින් මස් කටු ලෙවකාල ඉන්න උන්ට නම් තමන්ගෙ හාම්පුතාගෙ බලය බිදෙනකොට රිදෙනව ඇති. කරන්න දෙයක් නෑ.

    රනිලගෙ පරවේණී වහල ආව...ලොල් දැන් බොට පැතූ වෙනස උදා උනාද??? :lol::lol::lol::lol:
     
    • Haha
    Reactions: dhanuka1990

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ගොඩක් රිදිල වගේ. :lol:

    මහින්දයා පාර්ලිමේන්තුවෙ හිටපු උන්ව සල්ලි වලට අරන් 3/2ක බලය හදාගෙන ව්‍යවස්ථාව වෙනස් කරන් නටපු රජ කෝලම ඉවර උන ගැන මට කොහොමත් සතුටුයි.

    වහල් මානසිකත්යකින් මස් කටු ලෙවකාල ඉන්න උන්ට නම් තමන්ගෙ හාම්පුතාගෙ බලය බිදෙනකොට රිදෙනව ඇති. කරන්න දෙයක් නෑ.

    ඔබතුමාත් දැන් JVP වගේ?යහපාලනයට මේකේ සපෝර්ට් කරපු ගොඩක් අය දැන් ජෙප්පෝ නැත්නම් ස්වාධීන වෙලා..:love:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔබතුමාත් දැන් JVP වගේ?යහපාලනයට මේකේ සපෝර්ට් කරපු ගොඩක් අය දැන් ජෙප්පෝ නැත්නම් ස්වාධීන වෙලා..:love:

    :rofl::rofl: මිනිහ දැන් ෆුල් ස්වාධීන ඩයල් එකක්, ඉස්සර රනිලගෙ වල්ල ලොවපු එක අමතකලු... :lol::lol::lol::lol:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,571
    17,625
    113
    Auckland
    ඔබතුමාත් දැන් JVP වගේ?යහපාලනයට මේකේ සපෝර්ට් කරපු ගොඩක් අය දැන් ජෙප්පෝ නැත්නම් ස්වාධීන වෙලා..:love:

    උන්ට කවුද බ්‍රො චන්දෙ දෙන්නෙ :lol:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,968
    35,907
    113
    වොන්ඩර් ලැන්ඩ්
    රටට හෙන ගැහුවත් කොමිස් ටික කන්න.කරන් ආපු දුර්ධාන්ත පාලනේ දිගටම කරන්න 59 32.24%
    ගැහිලි වහල හොරු ටික බේරගන්න.ෆයිල් පුච්චමු.ඊට පස්සෙ ඕනෙ මගුලක්
     
    Lanka_HItler

    Member
    May 29, 2015
    805
    142
    0
    colombo
    උණ පුරුකේ බලු වලිගේ දාලා තිබුනත් නෑ ඇදේ ඇරෙන්නේ.

    ඒවාගේ මහින්ද යනු හොරෙකි, මංකොල්ලකාරයෙකි, දූෂිතයෙකි, අවසාන වශයෙන් නාටු බල්ලෙකි(බල්ලට කරන අපහසයක්).

    අහ්.. දැන් එතකොට රනිල්, මංගල, රවී , සිරිසෙන, මලික් හොඳ අය
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,571
    17,625
    113
    Auckland
    Ko me rata winasa karapu sakkili baiyo warew :lol:

    Bump 😆
    ------ Post added on Apr 8, 2021 at 1:31 AM

    මූව එලවල වැඩක් නෑ මහින්ද කියන්නේ සක්කිලියෙක්
    ඕකව අපහු එන්න බැරිවෙන්න හිර කරන්න ඕනා
    මේ වේසපක්ස පරපුරම තුරන් කරන්න ඕනා
    ආය මේ ත්‍රෙඩ් උඩට ගන්න තියන්න බැරි වෙන්නම වැඩේ ඉවර කරන්න ඔනෙ :yes:

    අපිට කියලත් වෙන වැඩ තියනවනෙ :yes: හැමදාම එකම ප්‍රශ්නෙට මූන දෙන්න වෙනව කියන්නෙ කොහෙ හරි අවුලක් තියනව හදාගන්න බැරි උන
    ------ Post added on Apr 4, 2022 at 7:30 AM

    මහින්දගේ අගමැති සිහිනය සිහිනයක්ම වේවා:dull:

    Sad Melissa Roxburgh GIF by NBC

    ------ Post added on Apr 6, 2022 at 9:05 AM
     
    • Sad
    Reactions: topkollek