මහින්ද මේ පාර රට ගොඩ ගනිද ?

ම්හින්ද ඇතුලු නඩ

  • රටට හෙන ගැහුවත් කොමිස් ටික කන්න.කරන් ආපු දුර්ධාන්ත පාලනේ දිගටම කරන්න

    Votes: 73 34.4%
  • ගැහිලි වහල හොරු ටික බේරගන්න.ෆයිල් පුච්චමු.ඊට පස්සෙ ඕනෙ මගුලක්

    Votes: 44 20.8%
  • මේ පාර රට ගොඩ ගන්න.පරන ජරා වැඩ මේ පාර කරන්නෙ නෑ.

    Votes: 95 44.8%

  • Total voters
    212

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,570
    17,622
    113
    Auckland
    අැයි බං මහින්දට පක්ෂව එකක් තියලා විරැද්ධව දෙකකට බෙදිලා යන්න චන්දේ තිබ්බේ.
    මේක තනිකරම මැතිවරණ නිති උල්ලංඝණයක්.

    2පාරක් ජනදිපති වෙලා එක පාරක් අගමැති වෙලා ඉදලත් කරන්න බැරි උන දේවල් ආය මන්ත්‍රී වෙලා කරන්න බලන් එන එකේ ආය පෝල් ඔප්සන් එකක් ඔලුවට ආවෙ නෑ බන් දාන්න. ඒක හින්ද එකක් දැම්මෙ :(
     
    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    2පාරක් ජනදිපති වෙලා එක පාරක් අගමැති වෙලා ඉදලත් කරන්න බැරි උන දේවල් ආය මන්ත්‍රී වෙලා කරන්න බලන් එන එකේ ආය පෝල් ඔප්සන් එකක් ඔලුවට ආවෙ නෑ බන් දාන්න. ඒක හින්ද එකක් දැම්මෙ :(

    :( මේකනේ කන්දක් නැග්ගම අායි බහින්නත් එපැයි.
     
    Green_Blood

    Banned
    Jun 27, 2015
    76
    16
    0
    උණ පුරුකේ බලු වලිගේ දාලා තිබුනත් නෑ ඇදේ ඇරෙන්නේ.

    ඒවාගේ මහින්ද යනු හොරෙකි, මංකොල්ලකාරයෙකි, දූෂිතයෙකි, අවසාන වශයෙන් නාටු බල්ලෙකි(බල්ලට කරන අපහසයක්).
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,748
    3,345
    113
    2පාරක් ජනදිපති වෙලා එක පාරක් අගමැති වෙලා ඉදලත් කරන්න බැරි උන දේවල් ආය මන්ත්‍රී වෙලා කරන්න බලන් එන එකේ ආය පෝල් ඔප්සන් එකක් ඔලුවට ආවෙ නෑ බන් දාන්න. ඒක හින්ද එකක් දැම්මෙ :(

    මන්ත්‍රි කෙනෙක් වුනාම ඉතින් මහා පරිමාණ බොක්කු,,ප්‍රජා ශාලා තමා හදන්න වෙන්නේ..:dull:
     
    Waruna.eranga

    Active member
  • Jan 11, 2010
    607
    73
    28
    පරන හොරු සෙට් එකත් එක්කම ආයෙත් බලයට කෑදර කමේ අගමැති වෙන්න..
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,570
    17,622
    113
    Auckland

    2Q==
    2Q==
    2Q==
    2Q==
    2Q==
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අඩෝ මල්ලි දැන් උබේ රනිල් අයිය හොරු අල්ලල රට සවර්ධනේ කොරල එහෙම ඉවරද?? :lol::lol::lol::lol::lol::lol: