"බලන්න තාප්පයක් තාප්පයක් ගානෙ පෝස්ටර් කුට්ටි පිටිං අලවල තියෙන්නෙ. ලයිට් කනුවක් ගානෙ පෝස්ටර්. ගෙවල් වල තාප්ප වලත් පෝස්ටර් අලෝල. රට පුරාම පෝස්ටර් අලවල මුලු රටම කැත කරල තියෙන්නෙ. පරිසරය ගැන කිසිම හැගීමක් ඇතුව නෙමේ මහින්ද රාජපක්ශ තමන්ගෙ චන්ද ව්‍යාපාරය පවත්වගෙන යන්නෙ. මෙහෙම පෝස්ටර් ගස්සද්දි නිකමටවත් රට ගැන හිතන්නෑ. මේව දකින විදේශිකයො මොනාද නොහිතන්නෙ. රටේ පරිසරය ගැන කිසිම හැගීමක් නැතුව පරිසරය දූශනය කරගෙන තමුන්ගෙ චන්ද ව්‍යාපාරය කරන කෙනා, චන්දෙන් පස්සෙ රට ගැන, රටේ ජනතාව ගැන හිතයි කියල කියන්න පුලුවන්ද ? තමන්ගෙ රටේ පරිසරය ගැන හැගීමක් නැති කෙනාට රට ගැන හැගීමක් තියෙන්න පුලුවන්ද ?"
මෙන්න මේව තමා දැන් විපක්ශෙ ප්‍රදාන තර්ක. දැන් මුන්ට තියෙන ලොකුම අමාරුව තාප්ප වල පෝස්ටර් පිරෙන එක. ගොං රැල. බෝම්බ වලිං තාප්ප කැඩිල වැටෙද්දි තොපි එකෙක්වත් ඒ වෙනුවෙන් කතා කලාද ? තොපේ බටහිර එන් ජී ඕ කාලකන්නි රතුපස්වල මිනිස්සුන්ව බොරුවට බල්ලො වගේ උසිගන්නද්දි තොපි ඒ වෙනුවෙන් කතා කලාද ? තොපි රතුපස්වල තුන් දෙනෙක්ව බිලි දීල කරපු තුප්පැහි උද්ගෝශන ගැන රටේ මිනිස්සුන්ට අමතක නෑ. තොපි කොටින්ට රටේ කෑලි ලියල දීපු හැටි මිනිස්සුන්ට අමතක නෑ. බෝම්බ වලට මිනිස්සුන්ගෙ ලේ වලිං තාප්ප තෙත් වෙද්දි, එව්ව ගැන කතා කරන්න කටක් නොතිබුනු තොපිට, තාප්පවල මහින්ද ශ්‍රීමතානන්ගේ පෝස්ටර් ඇලවිලා ලස්සන වෙනව දකිද්දි කටවල් ඇරෙනව අඩි දහය පහලොව පලලට. තොපිට රට බේරගත්තු ජනාදිපතිතුමාගෙ පින්තූරයක් තාප්පෙක තියෙනව දකිද්දිත් දන්නෙ, රට ගැන මොන තරම් වයිරයක් තියෙන නිසාද කියල මිනිස්සුන්ට තේරෙනව.
තොපි වගේ රට ගැන හැගීමක් නැති කාලකන්නි රැලකට චන්දෙ දෙන්න ශ්‍රී ලාංකිකයො ලෑස්ති නෑ. තොපිට පෝස්ටරයක් ගහගන්න බැරි රෑට ගිහිං පෝස්ටර් ගහන්න කොල්ලො තොපිලගෙ පක්ශෙ නැති නිසා. තොපේ මයිත්රිය වටේ ඉන්නෙ කොටියි, සමලිංගිකයොයි, අලිංගිකයොයි, නපුංසකයොයි, වැද බැහැපු උනුයි විතරයි.උන්ට පුලුවන්ද පෝස්ටරයක් ගහගන්න. බැරි එකම හොදා. නැත්තං කාලකන්නි කොටි මයිත්රියගෙ මූන දකින දකින වාරයක් පාසා පාරවල් වල යන්න වෙන්නෙත් ලේ කෝප කරගෙන.
රට බේරගත්තෙ ජනාදිපතිතුමා යකෝ. එතුමා නොහිටින්න තොපිට ඔහොම නිදහසේ කතා කරන්නවත් රටක් තියෙනවද ? දැන් කියපල්ල රට බේරගත්තෙ හමුදාව කියල. හමුදාව බේරගත්ත නං 2004ට කලින් ලංකාවෙ හමුදාවක් තිබුනෙ නැද්ද ? ජනාදිපතිතුමා පත්වෙන්න කලිං ඇයි හමුදාව යුද්දෙ ඉවරයක් නොකලෙ ? තුවක්කු බටෙන් පොල් ගෑවද ? පෝස්ටරයක් අලවගන්න බැරි නපුංසකයන්ට තියෙන්නෙ ඔය වගේ දෙකයි පනහෙ බොලද තර්ක විතරයි. අද විපක්ශෙට හරි හමං සටන් පාටයක්වත් නැතිවෙලා තියෙනව. මයිත්රීපාල සිරිසේන වගේ නපුංසක දේශපාලඥයෙක් ශ්‍රී ලංකා ඉතිහාසයේ ඔය බිහිවුනාමයි.
දැන් කොටින්ට කඩේ යන උන් රිදිල දුවගෙන ඇවිත් බුරයි.