මහින්ද රට කනව

Nov 24, 2014
789
64
0
"බලන්න තාප්පයක් තාප්පයක් ගානෙ පෝස්ටර් කුට්ටි පිටිං අලවල තියෙන්නෙ. ලයිට් කනුවක් ගානෙ පෝස්ටර්. ගෙවල් වල තාප්ප වලත් පෝස්ටර් අලෝල. රට පුරාම පෝස්ටර් අලවල මුලු රටම කැත කරල තියෙන්නෙ. පරිසරය ගැන කිසිම හැගීමක් ඇතුව නෙමේ මහින්ද රාජපක්ශ තමන්ගෙ චන්ද ව්‍යාපාරය පවත්වගෙන යන්නෙ. මෙහෙම පෝස්ටර් ගස්සද්දි නිකමටවත් රට ගැන හිතන්නෑ. මේව දකින විදේශිකයො මොනාද නොහිතන්නෙ. රටේ පරිසරය ගැන කිසිම හැගීමක් නැතුව පරිසරය දූශනය කරගෙන තමුන්ගෙ චන්ද ව්‍යාපාරය කරන කෙනා, චන්දෙන් පස්සෙ රට ගැන, රටේ ජනතාව ගැන හිතයි කියල කියන්න පුලුවන්ද ? තමන්ගෙ රටේ පරිසරය ගැන හැගීමක් නැති කෙනාට රට ගැන හැගීමක් තියෙන්න පුලුවන්ද ?"

මෙන්න මේව තමා දැන් විපක්ශෙ ප්රදාන තර්ක. දැන් මුන්ට තියෙන ලොකුම අමාරුව තාප්ප වල පෝස්ටර් පිරෙන එක. ගොං රැල. බෝම්බ වලිං තාප්ප කැඩිල වැටෙද්දි තොපි එකෙක්වත් ඒ වෙනුවෙන් කතා කලාද ? තොපේ බටහිර එන් ජී ඕ කාලකන්නි රතුපස්වල මිනිස්සුන්ව බොරුවට බල්ලො වගේ උසිගන්නද්දි තොපි ඒ වෙනුවෙන් කතා කලාද ? තොපි රතුපස්වල තුන් දෙනෙක්ව බිලි දීල කරපු තුප්පැහි උද්ගෝශන ගැන රටේ මිනිස්සුන්ට අමතක නෑ. තොපි කොටින්ට රටේ කෑලි ලියල දීපු හැටි මිනිස්සුන්ට අමතක නෑ. බෝම්බ වලට මිනිස්සුන්ගෙ ලේ වලිං තාප්ප තෙත් වෙද්දි, එව්ව ගැන කතා කරන්න කටක් නොතිබුනු තොපිට, තාප්පවල මහින්ද ශ්රීමතානන්ගේ පෝස්ටර් ඇලවිලා ලස්සන වෙනව දකිද්දි කටවල් ඇරෙනව අඩි දහය පහලොව පලලට. තොපිට රට බේරගත්තු ජනාදිපතිතුමාගෙ පින්තූරයක් තාප්පෙක තියෙනව දකිද්දිත් දන්නෙ, රට ගැන මොන තරම් වයිරයක් තියෙන නිසාද කියල මිනිස්සුන්ට තේරෙනව.

තොපි වගේ රට ගැන හැගීමක් නැති කාලකන්නි රැලකට චන්දෙ දෙන්න ශ්රී ලාංකිකයො ලෑස්ති නෑ. තොපිට පෝස්ටරයක් ගහගන්න බැරි රෑට ගිහිං පෝස්ටර් ගහන්න කොල්ලො තොපිලගෙ පක්ශෙ නැති නිසා. තොපේ මයිත්රිය වටේ ඉන්නෙ කොටියි, සමලිංගිකයොයි, අලිංගිකයොයි, නපුංසකයොයි, වැද බැහැපු උනුයි විතරයි.උන්ට පුලුවන්ද පෝස්ටරයක් ගහගන්න. බැරි එකම හොදා. නැත්තං කාලකන්නි කොටි මයිත්රියගෙ මූන දකින දකින වාරයක් පාසා පාරවල් වල යන්න වෙන්නෙත් ලේ කෝප කරගෙන.

රට බේරගත්තෙ ජනාදිපතිතුමා යකෝ. එතුමා නොහිටින්න තොපිට ඔහොම නිදහසේ කතා කරන්නවත් රටක් තියෙනවද ? දැන් කියපල්ල රට බේරගත්තෙ හමුදාව කියල. හමුදාව බේරගත්ත නං 2004ට කලින් ලංකාවෙ හමුදාවක් තිබුනෙ නැද්ද ? ජනාදිපතිතුමා පත්වෙන්න කලිං ඇයි හමුදාව යුද්දෙ ඉවරයක් නොකලෙ ? තුවක්කු බටෙන් පොල් ගෑවද ? පෝස්ටරයක් අලවගන්න බැරි නපුංසකයන්ට තියෙන්නෙ ඔය වගේ දෙකයි පනහෙ බොලද තර්ක විතරයි. අද විපක්ශෙට හරි හමං සටන් පාටයක්වත් නැතිවෙලා තියෙනව. මයිත්රීපාල සිරිසේන වගේ නපුංසක දේශපාලඥයෙක් ශ්රී ලංකා ඉතිහාසයේ ඔය බිහිවුනාමයි.

දැන් කොටින්ට කඩේ යන උන් රිදිල දුවගෙන ඇවිත් බුරයි.
 
Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ඉතින් ගොන් පකෝ යුද්දෙ දිනුව කියලා රට කන්න අයිතියක් තියද ? යුද්දෙ ඉවර කලා ඒක ඇත්ත. ඒකට දේශපාලන නායකත්වය දුන්නා. හැබැයි හැමදාම ඕක කිය කිය රට කන්න අයිතියක් නෑ. දැන් ඕන රට හදන්න. ඒක කරන්න බැරිනම් තොගේ මහ එකාට බැහැල යන්න කියාපිය රට කන්නෙ නැතුව. :angry::angry::angry:
     
    • Like
    Reactions: wasangaama

    අහපු ප්රශ්නෙට උත්තර දියං. උම්බල අද ඔහොම බයක් සැකක් නැතුව නිදහසේ ඉන්නෙ කවුරු නිසාද ? තොපිට ඔහොම නිදහසේ ඉන්න රටක් උරුම කරල දුන්නෙ කව්ද ? අද කව්ද කියපං බලන්න බයෙන් බස් එහෙක කෝච්චියක යන්නෙ ? අද කව්ද ඇගේ කෑලි නැතුව වහපු මිනීපෙට්ටි වලිං අවසං ගමං යන්නෙ ? රටේ කෝටි ගානක් සෙනග අද සතුටෙන් ඉන්නවනෙ. ඇයි උම්බලට ඒව අමතක ?
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land

    මරා තනියෙන් ගිහින් මල්ටි බැරල් අටවලා යුද්ද කරලා කොටින්ට බෝම්බ ගහලා යුද්දෙ දින්නා
     
    අහපු ප්රශ්නෙට උත්තරයක් දියං වටේ යන්නැතුව. මහින්ද සර් ජනාදිපතිතුමා වෙන්න කලින් ලංකාවෙ හමුදාවක් හිටියෙ නැද්ද ? හිටියනං උන් තුවක්කු බටෙන් පොල් ගගාද හිටියෙ ? ඇයි උන් ප්රබාකරන්ගෙන් රට බේරගත්තෙ නැත්තෙ ? යුද්දෙ සම්පූර්න ගව්රවේ හිමිවෙන්නෙ ජනාදිතුමාට. උම්බල වගේ ගොන්නුන්ට නොතේරුනාට. හමුදාවකට යුද්ද කරන්න බෑ. යුද්ද කරන්නෙ නායකය. හමුදාව කරන්නෙ අන පිලිපදින එක විතරයි. හරියට අන දුන්නෙ ජනාදිපතිතුමා. යුද්දෙ ඉවර කලේ එතුමා.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    අහපු ප්රශ්නෙට උත්තර දියං. උම්බල අද ඔහොම බයක් සැකක් නැතුව නිදහසේ ඉන්නෙ කවුරු නිසාද ? තොපිට ඔහොම නිදහසේ ඉන්න රටක් උරුම කරල දුන්නෙ කව්ද ? අද කව්ද කියපං බලන්න බයෙන් බස් එහෙක කෝච්චියක යන්නෙ ? අද කව්ද ඇගේ කෑලි නැතුව වහපු මිනීපෙට්ටි වලිං අවසං ගමං යන්නෙ ? රටේ කෝටි ගානක් සෙනග අද සතුටෙන් ඉන්නවනෙ. ඇයි උම්බලට ඒව අමතක ?
    මචන්, උබේ ප්‍රශ්නෙට අවන්කවම උත්තර දුන්නොත්, අද හො ඊයේ හො කවදා හො බයක් හැකක් නැතුව නිදහසේ හිටියේ ඔය එක පුස් පාන්ඩුවෙක් හින්දාවත් නෙමෙයි. මිනිස්සු තමන් හම්බ කරගෙන තමන් කැවා, පවුල් නඩත්තු කලා. පාලකයො රට පාලනය කලා ජනතාවට අවශ්ය පහසුකම් කලමනා කරනය කලා. මහින්ද කියලා මැජික් පෙන්නුවේ නැ, ජනතාව පොරට වරමක් දුන්නේ යුද්දේ නැති කරන්න. නැත්තම් ගමේ බයියෙක්ට රට දෙන්න මිනිස්සුන්ට පිස්සු නැ. දැන් යුද්දේ ඉවරයි, මිනිහට රටත් ජනතාවත් තව නය නැ. රටට යුද්දේ ඉවර කලා මිනිහා, ඒ වෙනුවට මිනිස්සු මහින්දට යහමින් ගසා කන්න කාලයක් දුන්නා. දැන් රට මහින්දට නය නැ. ඒක නිසා කුප්ප කතා කියන්න එපා. මහින්ද තමන්ගේ සාක්කුවෙන් සල්ලි අරන් පාරවල් හදන්නේ නැනේ. ඔවා මිනිස්සුන්ගේ ණය. ගෙවන්න ඔනේ සමස්ත ජනතාව. මහින්ද නෙමෙයි.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    "බලන්න තාප්පයක් තාප්පයක් ගානෙ පෝස්ටර් කුට්ටි පිටිං අලවල තියෙන්නෙ. ලයිට් කනුවක් ගානෙ පෝස්ටර්. ගෙවල් වල තාප්ප වලත් පෝස්ටර් අලෝල. රට පුරාම පෝස්ටර් අලවල මුලු රටම කැත කරල තියෙන්නෙ. පරිසරය ගැන කිසිම හැගීමක් ඇතුව නෙමේ මහින්ද රාජපක්ශ තමන්ගෙ චන්ද ව්‍යාපාරය පවත්වගෙන යන්නෙ. මෙහෙම පෝස්ටර් ගස්සද්දි නිකමටවත් රට ගැන හිතන්නෑ. මේව දකින විදේශිකයො මොනාද නොහිතන්නෙ. රටේ පරිසරය ගැන කිසිම හැගීමක් නැතුව පරිසරය දූශනය කරගෙන තමුන්ගෙ චන්ද ව්‍යාපාරය කරන කෙනා, චන්දෙන් පස්සෙ රට ගැන, රටේ ජනතාව ගැන හිතයි කියල කියන්න පුලුවන්ද ? තමන්ගෙ රටේ පරිසරය ගැන හැගීමක් නැති කෙනාට රට ගැන හැගීමක් තියෙන්න පුලුවන්ද ?"

    මෙන්න මේව තමා දැන් විපක්ශෙ ප්රදාන තර්ක. දැන් මුන්ට තියෙන ලොකුම අමාරුව තාප්ප වල පෝස්ටර් පිරෙන එක. ගොං රැල. බෝම්බ වලිං තාප්ප කැඩිල වැටෙද්දි තොපි එකෙක්වත් ඒ වෙනුවෙන් කතා කලාද ? තොපේ බටහිර එන් ජී ඕ කාලකන්නි රතුපස්වල මිනිස්සුන්ව බොරුවට බල්ලො වගේ උසිගන්නද්දි තොපි ඒ වෙනුවෙන් කතා කලාද ? තොපි රතුපස්වල තුන් දෙනෙක්ව බිලි දීල කරපු තුප්පැහි උද්ගෝශන ගැන රටේ මිනිස්සුන්ට අමතක නෑ. තොපි කොටින්ට රටේ කෑලි ලියල දීපු හැටි මිනිස්සුන්ට අමතක නෑ. බෝම්බ වලට මිනිස්සුන්ගෙ ලේ වලිං තාප්ප තෙත් වෙද්දි, එව්ව ගැන කතා කරන්න කටක් නොතිබුනු තොපිට, තාප්පවල මහින්ද ශ්රීමතානන්ගේ පෝස්ටර් ඇලවිලා ලස්සන වෙනව දකිද්දි කටවල් ඇරෙනව අඩි දහය පහලොව පලලට. තොපිට රට බේරගත්තු ජනාදිපතිතුමාගෙ පින්තූරයක් තාප්පෙක තියෙනව දකිද්දිත් දන්නෙ, රට ගැන මොන තරම් වයිරයක් තියෙන නිසාද කියල මිනිස්සුන්ට තේරෙනව.

    තොපි වගේ රට ගැන හැගීමක් නැති කාලකන්නි රැලකට චන්දෙ දෙන්න ශ්රී ලාංකිකයො ලෑස්ති නෑ. තොපිට පෝස්ටරයක් ගහගන්න බැරි රෑට ගිහිං පෝස්ටර් ගහන්න කොල්ලො තොපිලගෙ පක්ශෙ නැති නිසා. තොපේ මයිත්රිය වටේ ඉන්නෙ කොටියි, සමලිංගිකයොයි, අලිංගිකයොයි, නපුංසකයොයි, වැද බැහැපු උනුයි විතරයි.උන්ට පුලුවන්ද පෝස්ටරයක් ගහගන්න. බැරි එකම හොදා. නැත්තං කාලකන්නි කොටි මයිත්රියගෙ මූන දකින දකින වාරයක් පාසා පාරවල් වල යන්න වෙන්නෙත් ලේ කෝප කරගෙන.

    රට බේරගත්තෙ ජනාදිපතිතුමා යකෝ. එතුමා නොහිටින්න තොපිට ඔහොම නිදහසේ කතා කරන්නවත් රටක් තියෙනවද ? දැන් කියපල්ල රට බේරගත්තෙ හමුදාව කියල. හමුදාව බේරගත්ත නං 2004ට කලින් ලංකාවෙ හමුදාවක් තිබුනෙ නැද්ද ? ජනාදිපතිතුමා පත්වෙන්න කලිං ඇයි හමුදාව යුද්දෙ ඉවරයක් නොකලෙ ? තුවක්කු බටෙන් පොල් ගෑවද ? පෝස්ටරයක් අලවගන්න බැරි නපුංසකයන්ට තියෙන්නෙ ඔය වගේ දෙකයි පනහෙ බොලද තර්ක විතරයි. අද විපක්ශෙට හරි හමං සටන් පාටයක්වත් නැතිවෙලා තියෙනව. මයිත්රීපාල සිරිසේන වගේ නපුංසක දේශපාලඥයෙක් ශ්රී ලංකා ඉතිහාසයේ ඔය බිහිවුනාමයි.

    දැන් කොටින්ට කඩේ යන උන් රිදිල දුවගෙන ඇවිත් බුරයි.

    මහින්ද අද හෙටම මධ්‍යම රාත්‍රියේ ඉඳලා උඹලට කන්න පුන්නක්කුවල තණකොළවල මිල සෑහෙන්න අඩු කරනවලු නේද? :P:P:P
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    අහපු ප්රශ්නෙට උත්තරයක් දියං වටේ යන්නැතුව. මහින්ද සර් ජනාදිපතිතුමා වෙන්න කලින් ලංකාවෙ හමුදාවක් හිටියෙ නැද්ද ? හිටියනං උන් තුවක්කු බටෙන් පොල් ගගාද හිටියෙ ? ඇයි උන් ප්රබාකරන්ගෙන් රට බේරගත්තෙ නැත්තෙ ? යුද්දෙ සම්පූර්න ගව්රවේ හිමිවෙන්නෙ ජනාදිතුමාට. උම්බල වගේ ගොන්නුන්ට නොතේරුනාට. හමුදාවකට යුද්ද කරන්න බෑ. යුද්ද කරන්නෙ නායකය. හමුදාව කරන්නෙ අන පිලිපදින එක විතරයි. හරියට අන දුන්නෙ ජනාදිපතිතුමා. යුද්දෙ ඉවර කලේ එතුමා.
    ඔච්චර අභීත නායකයා සාම සාකච්චා කර කර යුද්දෙට ගූ බයේ හිටියේ ඇයි ? හෙල උරුමෙයි ජෙප්පොයි නැත්තන් මරා අදටම් සාම සාකච්ඡා කර කර ඉදී
     
    Nov 24, 2014
    789
    64
    0
    මචන්, උබේ ප්‍රශ්නෙට අවන්කවම උත්තර දුන්නොත්, අද හො ඊයේ හො කවදා හො බයක් හැකක් නැතුව නිදහසේ හිටියේ ඔය එක පුස් පාන්ඩුවෙක් හින්දාවත් නෙමෙයි. මිනිස්සු තමන් හම්බ කරගෙන තමන් කැවා, පවුල් නඩත්තු කලා. පාලකයො රට පාලනය කලා ජනතාවට අවශ්ය පහසුකම් කලමනා කරනය කලා. මහින්ද කියලා මැජික් පෙන්නුවේ නැ, ජනතාව පොරට වරමක් දුන්නේ යුද්දේ නැති කරන්න. නැත්තම් ගමේ බයියෙක්ට රට දෙන්න මිනිස්සුන්ට පිස්සු නැ. දැන් යුද්දේ ඉවරයි, මිනිහට රටත් ජනතාවත් තව නය නැ. රටට යුද්දේ ඉවර කලා මිනිහා, ඒ වෙනුවට මිනිස්සු මහින්දට යහමින් ගසා කන්න කාලයක් දුන්නා. දැන් රට මහින්දට නය නැ. ඒක නිසා කුප්ප කතා කියන්න එපා. මහින්ද තමන්ගේ සාක්කුවෙන් සල්ලි අරන් පාරවල් හදන්නේ නැනේ. ඔවා මිනිස්සුන්ගේ ණය. ගෙවන්න ඔනේ සමස්ත ජනතාව. මහින්ද නෙමෙයි.

    තවත් මයිත්රී බැලයෙක්. කෝ ගසාකාපුව පෙන්නපං. උම්බලටත් පුලුවන් ගොං රංජ වගේ බොරුවට බුරන්න විතරයි. ගසාකාපු එක සතයක් පෙන්නපිය පුලුවන්නම්. උම්බ මහින්ද රාජපක්ශ ගසාකාපු එක සතයක් සාක්ශි සහිතව පෙන්නුවොත් මම අනිවාර්යයෙන් මයිත්රී බල්ලට චන්දෙ දාන එක දානවමයි. මහින්ද රාජපක්ශ වෙනුවෙන් පෙනී හිටින එකත් නවත්තනව. උම්බල ඔක්කොම එන් ජී ඕ පදේට නටන රූකඩ. මහින්ද රාජපක්ශ කියන්නෙ හොරෙක් කියන බොරු බීතිකාව ඇති කරල රට විනාස කරන්න ඕනෙ වෙලා තියෙන්නෙ උන්ට තමා. උම්බලටත් ඒ ගැන කිසිම තෙරුමක් නෑ ඔහේ නැටවෙනව.
     
    Pasindu dineth

    Active member
  • Sep 6, 2012
    400
    38
    28
    ඉතින් ගොන් පකෝ යුද්දෙ දිනුව කියලා රට කන්න අයිතියක් තියද ? යුද්දෙ ඉවර කලා ඒක ඇත්ත. ඒකට දේශපාලන නායකත්වය දුන්නා. හැබැයි හැමදාම ඕක කිය කිය රට කන්න අයිතියක් නෑ. දැන් ඕන රට හදන්න. ඒක කරන්න බැරිනම් තොගේ මහ එකාට බැහැල යන්න කියාපිය රට කන්නෙ නැතුව. :angry::angry::angry:

    :yes::yes::yes::yes::yes:
     
    Nov 24, 2014
    789
    64
    0
    ඔච්චර අභීත නායකයා සාම සාකච්චා කර කර යුද්දෙට ගූ බයේ හිටියේ ඇයි ? හෙල උරුමෙයි ජෙප්පොයි නැත්තන් මරා අදටම් සාම සාකච්ඡා කර කර ඉදී

    දැන් එතකොට ජෙප්පොයි හෙල කරුමෙයි තමා යුද්ද කලේ ? අනෙ නිකං පලයං බං යන්න. මහින්ද රාජපක්ශ මැතිතුමා ජනාදිපතිවෙන්න කලින් උන් කොහෙද හිටියෙ ? ඇයි උන්ට ඕක කලින් කරන්න බැරිවුනේ ? ගොබ්බ තර්ක ඉදිරිපත් කරන්නැතුව පලයං බං යන්න. උම්බලගෙ හිත් වල තියෙන්නෙ රට කෙරෙහි වයිරයක්. ඔය වයිරෙ නැතිකරගන්නකං උම්බලට ඇත්ත පේන්නෙ නෑ.
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    mata uba gana maara anukampaawak danenawa machan....uba paw....
    "බලන්න තාප්පයක් තාප්පයක් ගානෙ පෝස්ටර් කුට්ටි පිටිං අලවල තියෙන්නෙ. ලයිට් කනුවක් ගානෙ පෝස්ටර්. ගෙවල් වල තාප්ප වලත් පෝස්ටර් අලෝල. රට පුරාම පෝස්ටර් අලවල මුලු රටම කැත කරල තියෙන්නෙ. පරිසරය ගැන කිසිම හැගීමක් ඇතුව නෙමේ මහින්ද රාජපක්ශ තමන්ගෙ චන්ද ව්‍යාපාරය පවත්වගෙන යන්නෙ. මෙහෙම පෝස්ටර් ගස්සද්දි නිකමටවත් රට ගැන හිතන්නෑ. මේව දකින විදේශිකයො මොනාද නොහිතන්නෙ. රටේ පරිසරය ගැන කිසිම හැගීමක් නැතුව පරිසරය දූශනය කරගෙන තමුන්ගෙ චන්ද ව්‍යාපාරය කරන කෙනා, චන්දෙන් පස්සෙ රට ගැන, රටේ ජනතාව ගැන හිතයි කියල කියන්න පුලුවන්ද ? තමන්ගෙ රටේ පරිසරය ගැන හැගීමක් නැති කෙනාට රට ගැන හැගීමක් තියෙන්න පුලුවන්ද ?"

    මෙන්න මේව තමා දැන් විපක්ශෙ ප්රදාන තර්ක. දැන් මුන්ට තියෙන ලොකුම අමාරුව තාප්ප වල පෝස්ටර් පිරෙන එක. ගොං රැල. බෝම්බ වලිං තාප්ප කැඩිල වැටෙද්දි තොපි එකෙක්වත් ඒ වෙනුවෙන් කතා කලාද ? තොපේ බටහිර එන් ජී ඕ කාලකන්නි රතුපස්වල මිනිස්සුන්ව බොරුවට බල්ලො වගේ උසිගන්නද්දි තොපි ඒ වෙනුවෙන් කතා කලාද ? තොපි රතුපස්වල තුන් දෙනෙක්ව බිලි දීල කරපු තුප්පැහි උද්ගෝශන ගැන රටේ මිනිස්සුන්ට අමතක නෑ. තොපි කොටින්ට රටේ කෑලි ලියල දීපු හැටි මිනිස්සුන්ට අමතක නෑ. බෝම්බ වලට මිනිස්සුන්ගෙ ලේ වලිං තාප්ප තෙත් වෙද්දි, එව්ව ගැන කතා කරන්න කටක් නොතිබුනු තොපිට, තාප්පවල මහින්ද ශ්රීමතානන්ගේ පෝස්ටර් ඇලවිලා ලස්සන වෙනව දකිද්දි කටවල් ඇරෙනව අඩි දහය පහලොව පලලට. තොපිට රට බේරගත්තු ජනාදිපතිතුමාගෙ පින්තූරයක් තාප්පෙක තියෙනව දකිද්දිත් දන්නෙ, රට ගැන මොන තරම් වයිරයක් තියෙන නිසාද කියල මිනිස්සුන්ට තේරෙනව.

    තොපි වගේ රට ගැන හැගීමක් නැති කාලකන්නි රැලකට චන්දෙ දෙන්න ශ්රී ලාංකිකයො ලෑස්ති නෑ. තොපිට පෝස්ටරයක් ගහගන්න බැරි රෑට ගිහිං පෝස්ටර් ගහන්න කොල්ලො තොපිලගෙ පක්ශෙ නැති නිසා. තොපේ මයිත්රිය වටේ ඉන්නෙ කොටියි, සමලිංගිකයොයි, අලිංගිකයොයි, නපුංසකයොයි, වැද බැහැපු උනුයි විතරයි.උන්ට පුලුවන්ද පෝස්ටරයක් ගහගන්න. බැරි එකම හොදා. නැත්තං කාලකන්නි කොටි මයිත්රියගෙ මූන දකින දකින වාරයක් පාසා පාරවල් වල යන්න වෙන්නෙත් ලේ කෝප කරගෙන.

    රට බේරගත්තෙ ජනාදිපතිතුමා යකෝ. එතුමා නොහිටින්න තොපිට ඔහොම නිදහසේ කතා කරන්නවත් රටක් තියෙනවද ? දැන් කියපල්ල රට බේරගත්තෙ හමුදාව කියල. හමුදාව බේරගත්ත නං 2004ට කලින් ලංකාවෙ හමුදාවක් තිබුනෙ නැද්ද ? ජනාදිපතිතුමා පත්වෙන්න කලිං ඇයි හමුදාව යුද්දෙ ඉවරයක් නොකලෙ ? තුවක්කු බටෙන් පොල් ගෑවද ? පෝස්ටරයක් අලවගන්න බැරි නපුංසකයන්ට තියෙන්නෙ ඔය වගේ දෙකයි පනහෙ බොලද තර්ක විතරයි. අද විපක්ශෙට හරි හමං සටන් පාටයක්වත් නැතිවෙලා තියෙනව. මයිත්රීපාල සිරිසේන වගේ නපුංසක දේශපාලඥයෙක් ශ්රී ලංකා ඉතිහාසයේ ඔය බිහිවුනාමයි.

    දැන් කොටින්ට කඩේ යන උන් රිදිල දුවගෙන ඇවිත් බුරයි.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඉතින් ගොන් පකෝ යුද්දෙ දිනුව කියලා රට කන්න අයිතියක් තියද ? යුද්දෙ ඉවර කලා ඒක ඇත්ත. ඒකට දේශපාලන නායකත්වය දුන්නා. හැබැයි හැමදාම ඕක කිය කිය රට කන්න අයිතියක් නෑ. දැන් ඕන රට හදන්න. ඒක කරන්න බැරිනම් තොගේ මහ එකාට බැහැල යන්න කියාපිය රට කන්නෙ නැතුව. :angry::angry::angry:

    මොදයොත් එක්ක දේශපාලනේ කතා කරන්නේ එපා බන්
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    10847963_750531648372036_8772544027445656182_n.jpg
     
    Nov 24, 2014
    789
    64
    0
    mata uba gana maara anukampaawak danenawa machan....uba paw....

    මට උම්බල අපි ඔක්කොම ගැන වෙලාවකට මාර අනුකම්පාවක් දැනෙනව. බැරිවෙලාවක්වත් මයිත්රීපාලය දින්නොත් රටට මොකකිං මොකක් වෙයිද. උම්බලට බල්ලො බලල්ලු වගේ මැරිල යන්න වෙන්නෙ.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මට උම්බල අපි ඔක්කොම ගැන වෙලාවකට මාර අනුකම්පාවක් දැනෙනව. බැරිවෙලාවක්වත් මයිත්රීපාලය දින්නොත් රටට මොකකිං මොකක් වෙයිද. උම්බලට බල්ලො බලල්ලු වගේ මැරිල යන්න වෙන්නෙ.

    මේ උට්ටෝ ඒක අපි බලාගන්නන්. දැන් ගිහින් හොරාගේ කක්කුස්සිය සුද්ද කරලා දෙන මස් කට්ටක් කාලා චූ කරලා බුදියගනින්. උඹ කොච්චර කෑගැහැව්වත් හොර මහින්දට අපි චන්දෙ දෙන්නේ නෑ. හොර මහින්දට තවත් මේ රට හූරගෙන කන්න අපි දෙන්නේ නෑ. දැන් පල. :D:D:D:D
     
    sandalikn

    Junior member
  • Jun 25, 2014
    84
    13
    8
    Kandy
    එතකොට උඹේ ගෑනිව කවුරු හරි විපතකින් බෙර ගත්තොත් උඹ උඹේ ගෑනිට ඕනෙ දෙයක් කරන්න කියල ඌට ඉඩ දෙනවද?
     
    Nov 24, 2014
    789
    64
    0
    මේ උට්ටෝ ඒක අපි බලාගන්නන්. දැන් ගිහින් හොරාගේ කක්කුස්සිය සුද්ද කරලා දෙන මස් කට්ටක් කාලා චූ කරලා බුදියගනින්. උඹ කොච්චර කෑගැහැව්වත් හොර මහින්දට අපි චන්දෙ දෙන්නේ නෑ. හොර මහින්දට තවත් මේ රට හූරගෙන කන්න අපි දෙන්නේ නෑ. දැන් පල. :D:D:D:D

    සතයක් හරි හොරකම් කල්ල තියෙනවනං සාක්ශි ඉදිරිපත් කරපං. නිකං බොරුවට තේරුමක් නැතුව බුරන්න එපා.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මට උම්බල අපි ඔක්කොම ගැන වෙලාවකට මාර අනුකම්පාවක් දැනෙනව. බැරිවෙලාවක්වත් මයිත්රීපාලය දින්නොත් රටට මොකකිං මොකක් වෙයිද. උම්බලට බල්ලො බලල්ලු වගේ මැරිල යන්න වෙන්නෙ.
    දෙයක් කියනකොට කරුනු ඇතුව කියපන්. සිරිසේන ආපුවහම ජනතාව මැරෙන්නේ කොහොමද? ඇයි පොර පරමානු බොම්බා ගහනවද මිනිස්සුන්ට.