මහින්ද රාජපක්ශ මැතිතුමාට කැමති අය ඉන්නවද

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    :lol::lol::lol::lol:

    මෙහෙමත් ගොන් මෝඩයෙක්... තව කියවන්නත් එනවා මෝඩ කම ගැන. උඹ විරැද්ධ වෙච්ච නරක මිනිස්සුම නේද ගොනෝ තාමත් බලේ ඉන්නෙ. මහින්ද විතරනේ ගෙදර ගියේ. ‍තෝ වගේ ගොන් හරකෙක්......
    unp ගොබ්බයොනෙ බන් ඔය වගේ වල්බූරු කතා කියනව,
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113
    :lol::lol::lol::lol:

    මෙහෙමත් ගොන් මෝඩයෙක්... තව කියවන්නත් එනවා මෝඩ කම ගැන. උඹ විරැද්ධ වෙච්ච නරක මිනිස්සුම නේද ගොනෝ තාමත් බලේ ඉන්නෙ. මහින්ද විතරනේ ගෙදර ගියේ. ‍තෝ වගේ ගොන් හරකෙක්......

    පොඩ්ඩක් හරි හොඳට ඉඳපු එකා වල්මත් වෙලා පිස්සු කෙලිනකොට ඒකේ වාසිය යන්නේ අනිත් පැත්තට. මහින්ද ගෙදර ගියේ නෑනේ බන්, ඡන්දේ දීපු අපිටම එලවන්න උනා නේ. ඡන්දයක් එද්දි මේ අයටත් පාඩමක් උගන්වන්න අපි නම් ලෑස්තියි. වලලපු මී කුනවල් හාරන්න තරම් මෝඩත් නෑ. ඡන්දේ දෙන්න හරි හමන් පිලකුත් නෑ.
     

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    මේක නම් හිත හදාගන්ඩ කියපු දෙයක්, උබ ඉතින් රනිල් ලොලියනෙ මහින්දගෙ ජනතාව දැකල බය වෙලා හිත රිදොගෙන කියන කතා, ගාල්ලෙ රැලියට වඩා සෙනගක් දේශපාලන හයියක් මහින්දගෙ රැලියෙ තිබ්බ , උබම කියන ඔය රාජ්ය බලය තිබිලත් ඔච්චරනම් රාජ්ය බලය නැති හිටපු නායකයෙක් වටා ජනතාව පෙලගැසෙනව කීයන දේ අමුත්තක් තියෙනව, අද ගාල්ලෙ රැලියෙන් උනේ සිරිසේනගෙ වල සිරිසේනම කපා ගැනීමක්. හිටපු පාලකයෙක් ඉස්සරහ දැන් ඉන්න පාලකය දන ගැහුව, මහින්ද ශ්‍රි ලකා එකන් 99% ක් ගලොනව සිරිසේනට ඉතුරු වෙන්නෙ පක්ශෙ බොඩ් එක විතරයි, බලපන් ලබන ප්‍රාදේශීය සබා චන්දෙන් වෙන දේ,[/B][/SIZE]
    මම උබට reply නොකර හිටියේ උබ කොච්චර කිව්වත් පාට කන්නාඩි වලින් බලන හින්දා... එක උබේ මතය හින්දා... මුලින්ම මන් කියලා ඉන්නම් මම ජීවිතේට unp එකට චන්දයක් දීලත් නෑ..රනිල්ට දෙන්න නම් කොහොමත් බලාපොරොත්තුවක් නෑ...මම දුන්න එකම චන්දෙ දුන්නේ my3 ට..එහෙම කියලා මන් පොඩි කොල්ලෙක් එහෙම නෙමෙයි... අපේ family එක පරම්පරාවෙන්ම ශ්‍රී ලංකා කාරයෝ... ඇත්ත my3රාජ්‍ය බලය පාවිච්චි කරලා තමයි සෙනග ගෙන්නුවේ..මොකද මහින්ද සෙනග ගෙන්නලාම තමයි my3 ට බලපෑම් කරන්න හැදුවේ...එක ඊට වඩා සෙනගක් පෙන්නපුවාම අහෝසි වෙනවා.. මහින්ද කියන්නේ ඒ කාලේ ඉදන්ම නියම විපක්ෂ නායකයෙක්...ඒ කාලේ ඉදන්ම පාද යාත්‍රා ගිහින් උද්ගෝෂණ කරලා නියම විපක්ෂ නායකයෙක් ගේ දේ ඉටු කරා...මහින්ද කියන්නේ ලේසියෙන් ගේම අතාරින මනුස්සෙක් නෙමයි.. දැන් කොච්චර නැගිට්ටවන්න හැදුවත් මහින්ද යුගය ඉවරයි...එක ආයිත් නැගිටවන්න බෑ... ඔතන ඉන්න දේශපාලකයෝ හුග දෙනෙක් මහින්දට ආදරේට නෙමෙයි ඔතන ඉන්නේ... තමන්ගේ වාසියට...
     

    aragalaya

    Member
    Apr 27, 2016
    48
    7
    0
    සිරා කතාව බන්. අපිත් මහින්දට බොක්කෙන්ම හිටියා. එත් එයා නරක මිනිස්සුන්ව වට කරගෙන නරක පාරක යන්න ගත්තා. ඒ නිසා පක්ෂ පාට ගැන හිතන්නේ නැතුව මහින්දට විරුද්ධ වෙන්න උනා. මහින්දගේ ගමන නවත්තන්න සිද්ද උනා.

    හැබැයි දූශිතයෝ කියලා හංවඩු ගහපු අය මෛතීපාල යටතේ තවමත් ඉන්නවා..ඇත්තටම රනිල් බලන්නේ පුලුවන් තරම් මෛතී පිලයි මහින්ද පිලයි දෙකඩ කරන්න එහෙම උනොත් තමයි රනිල්ට ජනාධිපති වෙන්න පුලුවන්..රවියටත් කරන්න දෙයක් නැතුව පිස්සු කෙලිනවා..අසරණ ජනතාව දැන් කබලෙන් ලිපටම වැටිලා..
     

    padiri

    Banned
    Feb 21, 2016
    720
    108
    0
    13082567_1168223393202583_4064821903110977436_n.jpg
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    කක්කි ටොයියන්ට සමීකරණයක් :
    ගාල්ල+බොරැල්ල> කිරුළපන

    හැක් හැක් හැක්
     
    May 5, 2016
    68
    12
    0
    කටක් ඇරලා මහින්ද මහත්තයා කියන්න පුළුවන් මහින්ද මහත්තයට විතරයි. දැන් ඉන්න සිරිසේනට මහත්තයා ගැලපෙන්නේ නෑ. සිරිසේන පොන්නයා කියල න්ම් ලෙසටම ගැළපෙනවා. රනිල් පොන්නයා
    .
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,508
    3,756
    113
    මරුසිරා;20076260 said:
    දැන් ඉන්න පබයයි පොන්නයටයි වැඩියනම් මහිඳ 1000 කින් හොදයි :)

    agreed 100%
     

    Murphyx9

    Member
    Apr 28, 2016
    676
    57
    0
    කටක් ඇරලා මහින්ද මහත්තයා කියන්න පුළුවන් මහින්ද මහත්තයට විතරයි. දැන් ඉන්න සිරිසේනට මහත්තයා ගැලපෙන්නේ නෑ. සිරිසේන පොන්නයා කියල න්ම් ලෙසටම ගැළපෙනවා. රනිල් පොන්නයා
    .

    13133125_10153990469306259_5017213668243892779_n.jpg