මහින්ද රාජපක්ශ මැතිතුමාට කැමති අය ඉන්නවද

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    13133214_1014992338584921_9111841024409107114_n.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    සිරාට කෙල උනා ජාතික රූපවාහිනි සජීව විකාශයත් නතර කරා, සෙනග නැති නිසා ලොල්,නිවටයට හොද වැඩේ.:lol::lol::lol::lol::lol::lol:
     
    wapw

    Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.
    මහින්ද මහත්තයාගෙ දේශපාලන භූමිකාව දැන් ඉවරයි. නිල කාලය ඉවර වෙන්නත් කලින් තමන් විසින්ම ඉල්ලන් කන ජනාධිපතිවරණයක් ගෙනාවෙ බලයට තිබුණ කෑදරකම නිසා නෙව.

    ඔය කොච්චර දැඟලුවත් ආයෙ එතුමාට බලයට එන්න බෑ.

    මහින්ද හිතවාදීන් මේකට උරණ වෙන්න එපා. මහින්ද මහත්තයාට දෙපාරක් ජනාධිපති වෙන්න උදව් කරපු කෙනෙක් තමයි මමත්. මහින්ද මහත්තයා ජනාධිපති වෙන බව මට වැටහුණේ එතුමා අගමැති වෙන්නත් කලිනුයි. ඒ දවස්වල මම ඒ බව කියනකොට මට ගොඩක් අය හිනා වුණා.

    ඒ වගේම තමයි මම දැන් කියන්නෙ එතුමාගෙ කාලය ඉවරයි කියල.

    කාටහරි මට මේකට බනින්න හිතෙනව නම් අඩුම තරමින් තව අවුරුදු දෙකක් බලල බොරු වුණොත් බනින්න නිරපරාදෙ කේන්ති ගන්නෙ නැතුව.
     
    • Like
    Reactions: dileeshakr

    මම මේ reply එක දාල හරියටම විනාඩි 27 කට පස්සෙ එළකිරියෙ දාපු මේ thread එකත් බලන්න.

    කිරුළපොන රැස්වීම සුසාන භූමියක්

    dddeepal

    Active member
  • Aug 27, 2009
    580
    148
    43
    මහින්ද මහත්තයාගෙ දේශපාලන භූමිකාව දැන් ඉවරයි. නිල කාලය ඉවර වෙන්නත් කලින් තමන් විසින්ම ඉල්ලන් කන ජනාධිපතිවරණයක් ගෙනාවෙ බලයට තිබුණ කෑදරකම නිසා නෙව.

    ඔය කොච්චර දැඟලුවත් ආයෙ එතුමාට බලයට එන්න බෑ.

    මහින්ද හිතවාදීන් මේකට උරණ වෙන්න එපා. මහින්ද මහත්තයාට දෙපාරක් ජනාධිපති වෙන්න උදව් කරපු කෙනෙක් තමයි මමත්. මහින්ද මහත්තයා ජනාධිපති වෙන බව මට වැටහුණේ එතුමා අගමැති වෙන්නත් කලිනුයි. ඒ දවස්වල මම ඒ බව කියනකොට මට ගොඩක් අය හිනා වුණා.

    ඒ වගේම තමයි මම දැන් කියන්නෙ එතුමාගෙ කාලය ඉවරයි කියල.

    කාටහරි මට මේකට බනින්න හිතෙනව නම් අඩුම තරමින් තව අවුරුදු දෙකක් බලල බොරු වුණොත් බනින්න නිරපරාදෙ කේන්ති ගන්නෙ නැතුව.
    ඔව් අපි දැක්ක මහින්දට සපෝට් කරපු අය ගොඩා..............ක් ඇමතිකම් ගන්නව :lol:
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    මහින්ද මහත්තයාගෙ දේශපාලන භූමිකාව දැන් ඉවරයි. නිල කාලය ඉවර වෙන්නත් කලින් තමන් විසින්ම ඉල්ලන් කන ජනාධිපතිවරණයක් ගෙනාවෙ බලයට තිබුණ කෑදරකම නිසා නෙව.

    ඔය කොච්චර දැඟලුවත් ආයෙ එතුමාට බලයට එන්න බෑ.

    මහින්ද හිතවාදීන් මේකට උරණ වෙන්න එපා. මහින්ද මහත්තයාට දෙපාරක් ජනාධිපති වෙන්න උදව් කරපු කෙනෙක් තමයි මමත්. මහින්ද මහත්තයා ජනාධිපති වෙන බව මට වැටහුණේ එතුමා අගමැති වෙන්නත් කලිනුයි. ඒ දවස්වල මම ඒ බව කියනකොට මට ගොඩක් අය හිනා වුණා.

    ඒ වගේම තමයි මම දැන් කියන්නෙ එතුමාගෙ කාලය ඉවරයි කියල.

    කාටහරි මට මේකට බනින්න හිතෙනව නම් අඩුම තරමින් තව අවුරුදු දෙකක් බලල බොරු වුණොත් බනින්න නිරපරාදෙ කේන්ති ගන්නෙ නැතුව.
    අනිවාර්යෙන්..අද තිබුන මැයි රැලිය my3ටයි මහින්දටයි do or die battle එකක්... පක්ෂයේ බලය පෙන්නන්න... එක my3 දිනුවා... එක දිනන්න රාජ්‍ය බලය...වරදාන වරපරසාද බාවිතා කලා... අනිවාර්යෙන් බලය පෙන්නුවේ නැත්තන් my3ට අබියෝගයක් එල්ල වෙනවා.. දැන් ඉතින් බලය පෙන්නලා ඉවරයි... කවුරු මොනවා කිව්වත් මහින්දගේ දේශපාලනය මැරිලා...දැන් අනිත් අයට තියෙන්නේ දේශපාලනමය වශයෙන් සියදිවි නසා ගන්නවාද නැද්ද කියන එකයි... මේ උන සිද්දියට සම්පුර්ණයෙන් වග කියන්න ඕනි විමල් දිනේෂ් ගෙම්බන්පිල... මෙන්න මේ ටිකත් කියන්නම ඕනි මහින්දගේ නායකත්වය ගැන එක එක අය විවිද මත දරුවත් මහින්ද කියන්නේ ඉතාම හොද විපක්ෂ නායකයෙක්...
     
    • Like
    Reactions: ruchira55

    aragalaya

    Member
    Apr 27, 2016
    48
    7
    0

    එක එක අයගේ දේශපාලන මත වෙනස් ඒක සාදාරණයි..නමුත් අපි කතා කරන්නේ දැන් රටේ වෙන දේවල් ගැන..හෙට ඉදලා සාමාන්‍ය ජනතාවට මේ තියන බර වැඩි වෙනවා..අපි සාමාන්‍ය විදියට හරි ජීවත් වෙනවා නමුත් එක වේලක් කාලා ජීවත් වෙන මිනිස්සු කොච්චර ඇතිද..මේ කවලම් ආණ්ඩුව කරන විකාරය මිනිස්සුන්ට පේනවා..මේ වගේ අවස්ථාවක කෙලින් ඉන්න නායකයෙක් රටකට අවශ්‍යයි.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    මහින්ද මහත්තයාගෙ දේශපාලන භූමිකාව දැන් ඉවරයි. නිල කාලය ඉවර වෙන්නත් කලින් තමන් විසින්ම ඉල්ලන් කන ජනාධිපතිවරණයක් ගෙනාවෙ බලයට තිබුණ කෑදරකම නිසා නෙව.

    ඔය කොච්චර දැඟලුවත් ආයෙ එතුමාට බලයට එන්න බෑ.

    මහින්ද හිතවාදීන් මේකට උරණ වෙන්න එපා. මහින්ද මහත්තයාට දෙපාරක් ජනාධිපති වෙන්න උදව් කරපු කෙනෙක් තමයි මමත්. මහින්ද මහත්තයා ජනාධිපති වෙන බව මට වැටහුණේ එතුමා අගමැති වෙන්නත් කලිනුයි. ඒ දවස්වල මම ඒ බව කියනකොට මට ගොඩක් අය හිනා වුණා.

    ඒ වගේම තමයි මම දැන් කියන්නෙ එතුමාගෙ කාලය ඉවරයි කියල.

    කාටහරි මට මේකට බනින්න හිතෙනව නම් අඩුම තරමින් තව අවුරුදු දෙකක් බලල බොරු වුණොත් බනින්න නිරපරාදෙ කේන්ති ගන්නෙ නැතුව.

    ඔය ආය බලේට එන්න දඟලනවා නෙවේ මචන්. අය ජනාධිපති කම වත් අගමැති කම වත් ගන්න බැරි බව මහින්ද අපිට වඩා හොඳට දන්නව. ඔය කරන්නේ අර ගෙදර නිකන් ඉන්න බැරිකමට රටේ තියෙන දේශපාලන තත්වෙ අනුව විපක්ෂෙ සෙට් එකට පොඩි සම්මාදමක් කරන එක. ඕකෙන් මහින්දට නැතිවෙන්න දෙයක් නෑ. මහින්ද එයාට යන්න පුළුවන් ඉහලම තැනට ගිහින් ඉවරයි ආය යන්න තැනක් නෑ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,988
    40,875
    113
    මහින්ද මහත්තයාගෙ දේශපාලන භූමිකාව දැන් ඉවරයි. නිල කාලය ඉවර වෙන්නත් කලින් තමන් විසින්ම ඉල්ලන් කන ජනාධිපතිවරණයක් ගෙනාවෙ බලයට තිබුණ කෑදරකම නිසා නෙව.

    ඔය කොච්චර දැඟලුවත් ආයෙ එතුමාට බලයට එන්න බෑ.

    මහින්ද හිතවාදීන් මේකට උරණ වෙන්න එපා. මහින්ද මහත්තයාට දෙපාරක් ජනාධිපති වෙන්න උදව් කරපු කෙනෙක් තමයි මමත්. මහින්ද මහත්තයා ජනාධිපති වෙන බව මට වැටහුණේ එතුමා අගමැති වෙන්නත් කලිනුයි. ඒ දවස්වල මම ඒ බව කියනකොට මට ගොඩක් අය හිනා වුණා.

    ඒ වගේම තමයි මම දැන් කියන්නෙ එතුමාගෙ කාලය ඉවරයි කියල.

    කාටහරි මට මේකට බනින්න හිතෙනව නම් අඩුම තරමින් තව අවුරුදු දෙකක් බලල බොරු වුණොත් බනින්න නිරපරාදෙ කේන්ති ගන්නෙ නැතුව.

    සිරා කතාව බන්. අපිත් මහින්දට බොක්කෙන්ම හිටියා. එත් එයා නරක මිනිස්සුන්ව වට කරගෙන නරක පාරක යන්න ගත්තා. ඒ නිසා පක්ෂ පාට ගැන හිතන්නේ නැතුව මහින්දට විරුද්ධ වෙන්න උනා. මහින්දගේ ගමන නවත්තන්න සිද්ද උනා.
     
    • Like
    Reactions: prisly

    උබත් එකක උරන වෙන්ඩ දෙයක් නැ ඒත් එකක් මතක තියා ගන්ඩ රනිල් සහ සිරිසේනගෙ ආණ්ඩුවට එරෙහිව මිනිස්සු එකතු වෙන්න විපක්ශයක් තොර ගන්නව.ඒකට නායකත්වය දෙන්න ඉන්න මහින්ද මහත්තය ප්‍රමුක ඒකාබද්ධ විකක්ශය විතරයි මොකද ජෙප්පො දැනටමත් රනිලගෙ ඉදුල්කාල තරවෙන පිරිසක් ලෙස මිනිස්සුන්ගෙන් ඈත් වෙලා ඉවරයි,එහෙනම් ඒ ඇතිවෙලා තියෙන විපක්ශේ බූමිකාව රග දක්වන්නෙ මහින්ද ප්‍රමුක ඒකාබද්ධ විපක්ශයම තමයි, එතනදි මහින්ද මහත්තය ආයෙ ජනාධිපති වෙයිද අගමැති වෙයිද කියන දේ අනාගතේදි තීරනය වෙයි. හැබයි ඒකාන්ත ලෙසම ඒකාබද්ධ විපක්ශය බලයටපත් වෙනව ඒක අද හිටිය සෙනගින් ඔප්පු උනා, මොකද ඔය ලක්ශ ගානක සෙනග ආවෙ වරදාන වරප්‍රසා බලාගෙන එහෙම නොවන නිසා.
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    අනිවාර්යෙන්..අද තිබුන මැයි රැලිය my3ටයි මහින්දටයි do or die battle එකක්... පක්ෂයේ බලය පෙන්නන්න... එක my3 දිනුවා... එක දිනන්න රාජ්‍ය බලය...වරදාන වරපරසාද බාවිතා කලා... අනිවාර්යෙන් බලය පෙන්නුවේ නැත්තන් my3ට අබියෝගයක් එල්ල වෙනවා.. දැන් ඉතින් බලය පෙන්නලා ඉවරයි... කවුරු මොනවා කිව්වත් මහින්දගේ දේශපාලනය මැරිලා...දැන් අනිත් අයට තියෙන්නේ දේශපාලනමය වශයෙන් සියදිවි නසා ගන්නවාද නැද්ද කියන එකයි... මේ උන සිද්දියට සම්පුර්ණයෙන් වග කියන්න ඕනි විමල් දිනේෂ් ගෙම්බන්පිල... මෙන්න මේ ටිකත් කියන්නම ඕනි මහින්දගේ නායකත්වය ගැන එක එක අය විවිද මත දරුවත් මහින්ද කියන්නේ ඉතාම හොද විපක්ෂ නායකයෙක්...

    මේක නම් හිත හදාගන්ඩ කියපු දෙයක්, උබ ඉතින් රනිල් ලොලියනෙ මහින්දගෙ ජනතාව දැකල බය වෙලා හිත රිදොගෙන කියන කතා, ගාල්ලෙ රැලියට වඩා සෙනගක් දේශපාලන හයියක් මහින්දගෙ රැලියෙ තිබ්බ , උබම කියන ඔය රාජ්ය බලය තිබිලත් ඔච්චරනම් රාජ්ය බලය නැති හිටපු නායකයෙක් වටා ජනතාව පෙලගැසෙනව කීයන දේ අමුත්තක් තියෙනව, අද ගාල්ලෙ රැලියෙන් උනේ සිරිසේනගෙ වල සිරිසේනම කපා ගැනීමක්. හිටපු පාලකයෙක් ඉස්සරහ දැන් ඉන්න පාලකය දන ගැහුව, මහින්ද ශ්‍රි ලකා එකන් 99% ක් ගලොනව සිරිසේනට ඉතුරු වෙන්නෙ පක්ශෙ බොඩ් එක විතරයි, බලපන් ලබන ප්‍රාදේශීය සබා චන්දෙන් වෙන දේ,
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    සිරා කතාව බන්. අපිත් මහින්දට බොක්කෙන්ම හිටියා. එත් එයා නරක මිනිස්සුන්ව වට කරගෙන නරක පාරක යන්න ගත්තා. ඒ නිසා පක්ෂ පාට ගැන හිතන්නේ නැතුව මහින්දට විරුද්ධ වෙන්න උනා. මහින්දගේ ගමන නවත්තන්න සිද්ද උනා.

    :lol::lol::lol::lol:

    මෙහෙමත් ගොන් මෝඩයෙක්... තව කියවන්නත් එනවා මෝඩ කම ගැන. උඹ විරැද්ධ වෙච්ච නරක මිනිස්සුම නේද ගොනෝ තාමත් බලේ ඉන්නෙ. මහින්ද විතරනේ ගෙදර ගියේ. ‍තෝ වගේ ගොන් හරකෙක්......