මහින්ද රාජපක්ෂට ද මෛත්‍රිපාල සිරිසේනටද???

cybernalin

Member
Nov 25, 2009
3,784
361
0
me dan balapan ITN nokakda yanne kiyala..ehema kiyana eka sadhaaranai bolaw
me dawas tike derana swarnawahini news balanawa echcharai... වෙලාවක් නෑ බන්...

රටකට ඔනෑ අපමන අගයක්
රටකට ඔනෑ මයිත්‍රි යුගයක්...

මයිත්‍රි යුගයකට යන්නෙ කොහොමද බන් පිටිපස්සෙ ඉන්නෙ මංගල චන්ද්‍රිකා රවි වික්‍රමබාහු වගේ අපතයෝ මෛත්‍රී ලං කර ගත්තම :)
 

noone

Well-known member
  • Jul 9, 2007
    4,420
    1,484
    113
    Nowhere
    me dawas tike derana swarnawahini news balanawa echcharai... වෙලාවක් නෑ බන්...



    මයිත්‍රි යුගයකට යන්නෙ කොහොමද බන් පිටිපස්සෙ ඉන්නෙ මංගල චන්ද්‍රිකා රවි වික්‍රමබාහු වගේ අපතයෝ මෛත්‍රී ලං කර ගත්තම :)

    සන්දානෙත් අපතයො නම් ඔය ඉන්නෙ බං
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,037
    113
    Moratuwa
    25tb6g6.jpg
     

    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    තව අවුරුදු අටක් මහින්දට සහ හොරුන්ට රට කන්න දෙන්න ඕනෙනම් මහින්දටම දීපන්.
    නීතියේ ආධිපත්‍ය මහින්දට අයිති වෙනවා දකින්න කැමතිනම් මහින්දටම දීපන්
    චීනාගේ ණය වලින් ආර්ථිකය යැපෙනවට කැමතිනම් මහින්දටම දීපන්
    සදාචාරයක්, නීතියක් නැති රටක උඹේ දරුවා ජිවත් වෙනවා දකින්න කැමතිනම් මහින්දටම දීපන්
    ප්‍රජාතන්ත්‍රවාදීව අදහස් පලකරන්න බැරිව කටපියාගෙන ඉන්න කැමතිනම් මහින්දටම දීපන්
    ලොක්කෝ සැප විඳින දුප්පත් මිනිහා දුක්විඳින රටක ජිවත්වෙන්න කැමතිනම් මහින්දටම දීපන්
    ජාතිවාදය, ජාතිආලය අවුස්සලා ඡන්ද ගන්න රටක ජිවත් වෙන්න කැමතිනම් මහින්දටම දීපන්
    මත්තල වගේ වැඩකට නැති ආයෝජන රටේ තව දකින්න කැමතිනම් මහින්දටම දීපන්

    උඹේ කැමැත්තනේ මචන් අපි බල කරන්නේ නෑ


    උඩ තියන ටික කියවල උබ පොන්නයෙක් නම් චන්දෙ දීපන්
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,830
    3,413
    113
    මෛත්‍රිපාල මහත්තයා ආපුවහම මේවා ඉවරවෙයිද විනාශයක් වෙයිද දන්නේ නෑ. අපි මුල අමතක කොරොත් අපිට වරදිනවමයි. ඒකාන්තයි..:(

    yako ohoma baluwoth mahindaya marenkan president karanna epai..:dull: MR marunata passe katada ban denne ethakota? :confused: ekekwath sure na ne okkoma nayakayo rata pawa denawa ne..:rofl:
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,694
    5,537
    113
    Munge Dina Manasikathwe, Janadipathi Durayath Job Ekak, Horu Vancha karayonta Resignation Letter eka denda ona, Eka Kohomath MR ta labenawa 9 Jan. 2015,
     

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    me dawas tike derana swarnawahini news balanawa echcharai... වෙලාවක් නෑ බන්...



    මයිත්‍රි යුගයකට යන්නෙ කොහොමද බන් පිටිපස්සෙ ඉන්නෙ මංගල චන්ද්‍රිකා රවි වික්‍රමබාහු වගේ අපතයෝ මෛත්‍රී ලං කර ගත්තම :)
    හකීම්
    කේපී
    කරුණා
    පිල්ලෙයාන්
    :rofl:
     
    Oct 30, 2014
    306
    9
    0
    mahinda wate inna unuth aul ban unuth horu thakkadi,mama kiyanne my3 genawa kiyala mahindagei my3 gei kisi wenasak wenne na kiyana eka,same shit,nama witarai wenas...

    මුලින් කියන්න ඕනේ මෛත්‍රී වටේ ඉන්න 80% අවුල් කියන්න බෑ. ඒත් රාජ්‍ය හා මහින්දට ගැති මාධ්‍ය විසින් පුම්බලා පෙන්නනේ අවුල් සෙට් එක විතරයි. මෛත්‍රී පිටිපස්සේ රටේ හොඳ වෙනසක් අපේක්ෂා කරන පිරිසක් පෙළගැහිලා ඉන්නවා. හැබැයි මහින්ද පිටිපස්සේ දැන් එහෙම හොඳ වෙනසක් අපේක්ෂා කරන පිරිසක් ඉන්නවා කියල හිතන්න අමාරුයි. ඒ කියන්නේ මහින්ද මේ පාර දිනුවොත් මිට වැඩිය හොඳට ඊළඟපාර රට පාලනය කරයි කියලා හිතන්න අමාරුයි. හැබැයි මෛත්‍රී දිනුවොත් රටේ යම් හොඳ වෙනසක් කරන්න පුළුවන් මොකද මෛත්‍රී බලයට පත්වෙන්නේ ඒ වෙනසක් අපේක්ෂා කරන පිරිසගෙනුත් කරපිටින් හින්දා සහ ඒ අයගේ බලපෑම සම්පුර්ණන්ම අහක දාන්න අමාරුයි මෛත්‍රී බලයට පත්වුන පලියටම.

    දෙපිලටම ඡන්දේ නොදී ඉන්න ලේසියි දෙපැත්තම නරකයි කියලා. ඒත් මං හිතන්නේ රටට අවම නරකක් වෙන පැත්තට ඡන්දේ දෙන එක තමයි අපිට කරන්න පුළුවන් දේ. මාත් කැමතියි සර්ව සාධාරණ, සර්ව පිරිසිදු නායකයෙක්ට සහ කණ්ඩායමකට ඡන්දේ දෙන්න ඒත් තවම අපි එහෙම වාසනාවන්ත නැතුව ඇති. අනිත් එක ඡන්දේ දුන්න පලියටම එතනින් අපිට නවතින්න බෑ. ඊට පස්සෙත් රටේ සිද්ධ වෙනදේට ජනතාව වශයෙන් අපේ එකඟත්වය හෝ විරුද්ධත්වය පවතින රජයට අපි ප්‍රකාශ කරන්න ඕනේ. ඉතුරු දවස් ටිකෙත් හොන්දට හිතලා බලලා තීරණයක්‌ ගන්න මචන්. :nerd: .
     

    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    Mth MY3 denna unne but dan akkekutawth denne naha thiranaya kara
    api relation wena minister kenek innwa pora thma kiwe,
    pora thama kiwe oya deal eka katha krala thynne chandrika
    mta thyna prasne chndrikta aththtama rata gana hithalada oka kare kyla,
    anika UNP karayoth wadiya chndrikata kamthi nahalu
    pora kiwe me para anna bari unoth
    aye UNP ekata annama bari wenw kyla,balan giyma untath one bale ganna.
    ane mn danne naha oi ape ratath una winnahiya
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    පවසන ආකාරයට මහින්ද රාජපක්ෂ යනු අපේ රටේ කොල්ලන් ලක්ෂ ගණනින් මරාදැමු , ස්ත්‍රී දුෂණ කර, බැංකු මංකොල්ල කැම් සිදුකල චන්ද පෙට්ටි සොරකම් කරන අයකි.
    එමනිසා මේ නපුංසක වින්දනයක් ගන්න උදවිය මහින්ද රාජපක්ෂ මරිලවත් පලයන් ලෙස ප්‍රකාශ නිකත් කරයි..
    මරිලා පලයන් කියලා කියන්නේ මහින්ද රාජපක්ෂයන් අවු 30 ක යුද්දය නිමකරපු ඒ අභීත නායකයා නිසා ද? එහෙමත් නැත්තම් ලක්ෂ ගණන් කොල්ලෝ මරපු නිසාද කියලා මේ නපුංසක යන්ගෙන් ඇසීමට කැමැත්තෙමි.
    එමෙන්ම මේ නපුන්සකයන්ට අනුව මහින්ද රාජපක්ෂ මහතාගේ හොරකම් කිරීම්, එතනෝල් කථා,සංවර්ධනා ව්‍යාපෘති සහ විපක්ෂය මෙතෙක් කලක් කල කි දෑ එනම් බටලන්දය වැනි මිනිස් සංහාරයන් සිදුකල රනිල් වික්‍රම සිංහ , ජුලි කලබලය ඇතිකර රට තුල භිෂණයක් ඇති කල පරිස්, මානුෂිය මෙහෙයුම හෑල්ලු කල පිරිස්, යුධ ජයග්‍රහණ අවතක්සේරුකළ පිරිස්, ලංකාවේ බුද්ධි අංශය පාවා දීම එනම් මිලේනියම් සිටි පාවාදීම, දකුනේ කොල්ලන්ව අමු අමුවේ ටයර් සයවල් වල දැමු, උතුරේ කොටි හිතවාදී tna සමග හමුදා කදවුරු ඉවත් කර ගැනීමට ඔවුන් සමග එකට ඉඳගෙන උපවාස කල අය ඉන්න, චැනල් 4 ආයතනය අපේ මවු බිමට එරෙහිව සිදුකරන චෝදනා අනුමත කරන අයවලුන් සිටින, අන් අයගේ ප්‍රජා අයිතිය අහෝසි කල පිරිස් සිටින, නළු නිළියන්ගේ ගෙවල් ගිනි තැබීම ඒවගේම ගයක ගායිකාවන්ගේ කොන්ද බූගාපු පිරිස් සිටින අයත් සමඟ මහින්ද රාජපක්ෂයන් කරලා තියෙන දේවල් තරදියකට දැමුවහොත් මේ එළකිරියේ වෙසෙන නපුංසකයන්ට අනුව මහින්ද රාජපක්ෂයන්ගේ පැත්ත බර වැඩිය..
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    ube oya nil kotu tika nam rathu wei maye puthe. meke inne okkomala common candidate ge aya.......

    ekata baye thama ban godak aya my3 ta kade yanne. godak eunta thama wayasa 18wath ne :D poyatath arakku tikak bona set ekak innawa un thama kudu ethanol kiya kiya baninne. owwa yudde kaleth genawa. eth minissunta ewa hoyanna welawa thibbe ne. wedata giya amma thaaththa gedara eida kiyala sure nethi nisa
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    කලු පූසා;17580390 said:
    ekata baye thama ban godak aya my3 ta kade yanne. godak eunta thama wayasa 18wath ne :D poyatath arakku tikak bona set ekak innawa un thama kudu ethanol kiya kiya baninne. owwa yudde kaleth genawa. eth minissunta ewa hoyanna welawa thibbe ne. wedata giya amma thaaththa gedara eida kiyala sure nethi nisa
    :yes:
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    කලු පූසා;17580390 said:
    ekata baye thama ban godak aya my3 ta kade yanne. godak eunta thama wayasa 18wath ne :D poyatath arakku tikak bona set ekak innawa un thama kudu ethanol kiya kiya baninne. owwa yudde kaleth genawa. eth minissunta ewa hoyanna welawa thibbe ne. wedata giya amma thaaththa gedara eida kiyala sure nethi nisa

    poyata adda gahala harakmas kana p*uke bauddayo,kudu ethonol gana talks denne! :P