මම මෙවැන් බුද්ධියට අමන්ත්‍රනය කරන ත්‍රෙඩ් අදින් පස්සෙ පොස්ට් කරන්නෙ නැ,මම මෙකෙන් කාටවත් කඩේ ගියෙ නැ,මට පිස්සොත් එක්ක මෙතන රණ්ඩු කර කර ඉන්න වෙලාවක් නැ.
very goodමම මෙවැන් බුද්ධියට අමන්ත්‍රනය කරන ත්‍රෙඩ් අදින් පස්සෙ පොස්ට් කරන්නෙ නැ,මම මෙකෙන් කාටවත් කඩේ ගියෙ නැ,මට පිස්සොත් එක්ක මෙතන රණ්ඩු කර කර ඉන්න වෙලාවක් නැ.

malli mata uba ekka wath methana mata banapu kisima kenek ekka wath kisima awulak naha ok..mama kiyanne ban me manussaya ubala hithana jathiye babek newe, meya pudumakara wancha karanawa.mama inne rate molya kshethraya sambanda wada kerena than wala.apita hama audit ekakma enawa hama ayathenama..ewage wena ewa, banku wartha, naya wartha, bol naya widihata yana ewa me hama deyakma.. apith mewa gana hoyanawa ban, ubalata therei kawada hari hitha ganna bari moolya prashnayak awa data.. yudde kare apita adareta newe ban, eyage pradana sathurayi ape dadiyen, duk mahansiyen, le walin winasa karagaththe... ehema kare apita adareta newe..ubala nikan sinhala jathiya araka meka kiya kiya meka wanasanna epa...methana ubala nodanna dewal godak thiyenawa...e nisa me wage wada karanna epa...
මම මෙවැන් බුද්ධියට අමන්ත්‍රනය කරන ත්‍රෙඩ් අදින් පස්සෙ පොස්ට් කරන්නෙ නැ,මම මෙකෙන් කාටවත් කඩේ ගියෙ නැ,මට පිස්සොත් එක්ක මෙතන රණ්ඩු කර කර ඉන්න වෙලාවක් නැ.
ŦĦĔ ƦȆƉǾӾ;10463376 said:මචන් ඔය එකෙක් දෙන්නෙක් බිරුවට කදු කඩා පාත් වෙන්නේ නෑ.රෙප් අඩුවුනාට,එකෙක් දෙන්නෙක් බැන්නට උබ මේ කරල තියන දෙයින් ගොඩක් මිනිස්සුන්ගේ ඇස් පෑදෙනව.ඒක රෙප් වලින් බනින්න බෑ.සැලෙන්න එපා..දිගටම මේ වගේ ත්‍රෙඩ් දාල මිනිස්සුන්ගේ ඇස් පෑදෙන්න මේ වගේ දෙවල් කරන්න
malli mata uba ekka wath methana mata banapu kisima kenek ekka wath kisima awulak naha ok..mama kiyanne ban me manussaya ubala hithana jathiye babek newe, meya pudumakara wancha karanawa.mama inne rate molya kshethraya sambanda wada kerena than wala.apita hama audit ekakma enawa hama ayathenama..ewage wena ewa, banku wartha, naya wartha, bol naya widihata yana ewa me hama deyakma.. apith mewa gana hoyanawa ban, ubalata therei kawada hari hitha ganna bari moolya prashnayak awa data.. yudde kare apita adareta newe ban, eyage pradana sathurayi ape dadiyen, duk mahansiyen, le walin winasa karagaththe... ehema kare apita adareta newe..ubala nikan sinhala jathiya araka meka kiya kiya meka wanasanna epa...methana ubala nodanna dewal godak thiyenawa...e nisa me wage wada karanna epa...

අය්යෙ මම ඔයා දන්න දෙවල් දන්නෙ නැ,නමුත් මම දන්න දෙවල් ඔයා දන්නෙ නැ,අයෙත් මම කියනවා මම කාටවත් කඩේ යන්නෙ නැ,අනික මම ජෙනරාල්ව හිර කරලා තියන එකටත් විරුද්ධයි,අය්යෙ මම එස් එෆ් ගෙ සහයොගය මත ලොකු පුටුවකට ගිය අයෙක් ගේ මිත්‍රයෙක් දන්නවා,එයා ප්‍රොෆෙසර් කෙනෙක්,සහ මගෙ ගුරුවරයෙක්,එතුමා ට ඔහුගෙන් ගොඩක් තොරතුරු ගන්න ලැබිලා තියනවා,එවා අහපුවා ම මට එපා වුනා,එවා මෙතන දන්න බැ

හරි හරි ඔයයි ඔයාගෙ පක්ෂෙ අයයි තමයි දන්නෙ. මුල්‍ය පාලනය ගැන අනිත් අය දන්නෙ නැ ,හොරකන් කරනව ඔවුව මහ පරන කතා මචන්, ඔවුව කියවුවෙ චන්ද කාලෙ. හොරකන් කරනවනමි ඔයාගෙ ඔය පක්ෂෙ අයට පෙන්න්ඩ පුලුවන්නෙ නිකන් මන්තරේ වගේ මතු රන්නෙ නැතුව. විසදගන්ඩ බැරි මුල්‍ය පස්නයක් මෙ කාලෙ වෙද්දි එනව කියල බයිල කියපු ඇත්තො ටික අද කොහෙද දන්නෙ නැ![]()
අනික රාජ්‍ය ආයතන තමන්ගෙ බුදලේ වගේ වික්ක එවුන් කතා කරනවනෙ ලැජ්ජා නැතුව, මුල්‍ය....![]()
nathnam nikan awula neda? kamak na kamak na ekko, hethuwa ratama dannawa..
minihekta thamantama kiyala political view ekak thiya ganna aithiyak thiyanawa...
kenek MR ge vision ekata kemathi wenna puluwan , thawa kenekta SF ge and ranilge vision ekata kemathi wenna puluwan... eth wenas matha darana kenek me wage thread ekak dekala anith ayata mada gahagena, ammalata benagaththata kawadaawath anith minihage view eka wenas karaganne nehe..
hodama de thaman kemathi mathayak dharanna anith kenata ida dena eka...
thamange akameththa prakasha karana eka wenama deyak..
eth kunuharapa kiyaa gena akameththa prakashaka karana eken wenne nikan minissu tharaha kara ganna eka witharayi....
මහින්ද රාජපක්ෂ ගේ... 06-24-2011 05:01 PM hukapan

කවුද කඩේ ගිහින් තියෙන්නෙ,බුධිමත් ව ලිපිය කියවල බලන්න

මහින්ද රාජපක්ෂ ගේ අවසානය සහ සිංහල මිනිහා
“මහින්ද එළවා දැමිය යුතුයි” යැයි ඔබ කියන්නේ ඔහුගේ රජයේ තිබෙන දොස් නිසා හෝ ඒ වංචා, දූෂණ, අක්‍රමිකතා හමුවේ ඔහු නිහඬව සිටින නිසා නම්, එසේ කියන්නට ඔබට අයිතියක් ඇත..එයට අප බලපෑම් නොකරමු…නමුත්,…ඔහු එළවා දැමිය යුතු යැයි ඔබ කියන්නේ, ඊනියා ලිබරල්වාදී මානව හිමිකම් කපුවන්ගේ පරළය අසා නම්…”පසු තැවෙන්නට පෙර සිතා බලන්න…”…සොඳුරු මල් බඳුන් තුළ, රුදුරු මරු සිටිය හැක…ඔවුන් නිරතුරුවම ඉල්ලා හඬන්නේ “ඔබේ අයිතිවාසිකම්” නොවේ…..!!
අන්න එදාට, සිංහල මිනිහා වෙනුවෙන් වගකීමට කර ගැසූ මිනිහා වන මහින්දගේ ජීවිත අවසානය, අධිරාජ්‍යවාදීන්ගේ දං ගෙඩියකදී හෝ ඔහුගේ දේශීය සතුරන් අතින් හෝ සිදුවී තිබුණොත්, සිංහලයිනි මතක තබා ගනු, “මහින්දත් සමඟ මහින්දට සිදුවණ දෙයද ඉතිහාස ගත වන බැවින්”, ඒ “මහින්දට සිදුවූ දෙය දකින” කිසිදු අනාගත නායකයෙකු, සිංහලයා වෙනුවෙන් සටන් කරන්නට තබා, කට අරින්නටවත් නොපෙළඹෙනු ඇත…

ඇයි යාළුවා මෙහෙම පෙනී පෙනී පච ඇද බාන්නේ..එකින් එක කියවන්න,
මුලින්ම ඔබගේ මිතුර ( මගේ සතුරෙක් කියල හිතන්න එපා එහෙම කිව්වට හොදේ)
එයට - Rep ලබා දීම ගැන දැඩි කනස්සල්ලට පත් වී post එකක් දානවා..නේද? බෑ කියන්න බෑ හොදේ?
පස්සේ මම කියනවා ඒ මම නෙවේ කියල.මම කිසිම වෙලාවක මට දෙන -
රේප් ගැන කියල නැහැ, මම කිව්වේ මම දුන්නේ නැහැ කියල විතරයි..
නැතුව කව්රු මට මොනවා කියල දුන්නත් කිසිම ප්‍රශ්නයක් නැහැ...
තේරුනාද? ඒ අනුව ඔබ නිවැරදි කරුද වැරදි කරුද ?![]()

අනික පැහැදිලිව කියෙවිවා කැපුවට කමක්නැ කියලrep ekada mama hithuve eka evaraiii kiyala ,mokada me thread eke desapalana deval vadiya yana eka hoda nisa mokuth damme naa. anika ekata denda ona uththare deela evaraiii ayeth ekama de kiyavala vadak naaQuote:
Originally Posted by silentsahan
me yaluwa aluth ekak adinna kalin kalin ekata uththara deela hitapanko.. nathnam nikan awula neda? kamak na kamak na ekko, hethuwa ratama dannawa..
එයාම -රෙප් දිලා දුන්නෙ නැ කියල නිකන් සුදන උනාම හරියන්නෙ නැනේ
ඔයා එක පාටිට ඇවිත් මම -රෙප් දුන්නෙ නැ කියැවුවෙ අර පුහුල් හොරා කරෙන් දැනගත්ත වගේ විදිහටනේ
අපිට හිතාගන්ඩ බැරි කවුද රෙප් කැපුවෙ කියලඅනික පැහැදිලිව කියෙවිවා කැපුවට කමක්නැ කියල