මහින්ද රාජපක්ෂ ගේ අවසානය සහ සිංහල මිනිහා

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    001flyd කොටි හිතවාදියා, 001flyd ටැමිල්ද ?
    මේ ටැග් කවුද මගේ මේ ත්‍රෙඩ් එකට දෙම්මෙ අත තියාගෙන ඉන්න බැරි සුනඛය,යකෝ මෙක දාපු සුනඛයට මම කියන්නෙ මම හොඳ සිංහල බෞධයෙක්
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මචන් අම්මගේ රෙද්ද අස්සෙත් ඕව තියෙනවා...
    ( මම මෙහෙම කිව්වා කියල හිතන්න එපා මේ - Rep දෙන්නේ මම කියල ok )
    මම කෙලින් කියනවා ඕන දෙයක්...

    උබලගෙ අමිමගෙ රෙද්ද අස්සෙ
    ඕව තියෙනවා...කියල උබ බලා ගත්තද හැරි ‍ෂෝක්, මට පස්නයක් නැ.
    - Rep වලට මම බය නැ බන් උබ වගේ:growl::growl:
    මමත් ඔන දෙයක් කෙලින් කියනව
    :rolleyes::rolleyes:
     

    chathu100

    Junior member
  • Oct 3, 2007
    113
    4
    18
    but mahinda SF ta karapu wade hari naha. SF ta una de dakka ekkek ayeth kapaweemen udda karanaekak naha kawadawath
     

    Razaaa

    Active member
  • Feb 25, 2011
    264
    33
    28
    මචං නියමෙට ම කියල තියෙනව.මගේ පුද්ගලික මතයනං මේ යුද්ධෙ දිනන්න මූලික හේතුව මහින්ද.මගේ කෙටි දේශපාලන දැනුම තුළ ලංකාවෙ මෙතෙක් බිහිවෙච්ච හොඳම ජනාධිපති මහින්ද.මහින්ද නොහිට මේ යුද්ධෙ දිනන්න පුළුවන් කියල කවුරුහරි කියනවනං ඉතින් ඒ පුද්ගලය වෙනම මනෝ ලෝකෙක ඉන්න කෙනෙක් වෙන්න ඕනෙ.හොඳම උදාහරණෙ ඩෙන්සිල් කොබ්බෑ කඩුවලගෙ කාලෙ අපේ හමුදාව හොද සටනක් දීල යුද්ධෙ දිනන්න ඔන්න මෙන්න තියෙද්දි ජාත්‍යන්තර බලපෑම් නිසා එවකට ජනාධිපති ඒක නැවත්තුව.මේ යුද්ධෙදිත් ඊට වඩා ජාත්‍යන්තර බලපෑම් ආව.මහින්ද එව්ව ගැන නොහිතා සටන ගෙනිච්ච.ඒ කොහොම උනත් මහින්දගෙ දේශපාලන මතයට එකග ඇති,නැති සියලු දෙනාම දැන් එක් වෙන්න ඕනෙ කලය හරි:).



    සහතික ඇත්ත කොල්ලා
    සරත් මහත්තයත් ඩෙන්සිල් කොබ්බෑ කඩුව වගේ යුද්ධේ සුපිරියටම කලා
    එත් එදා වගේ යුද්ධේ අතරමග නැවතුනේ නැත්තේ මහින්ද ලොක්කා නිසා
    එත් මේදේ පිලිගන්න ගොඩාක් උන් අකමැතියි
    එක ජාතියේ අවාසනාව
    මොනා උනත් හිත සැහැල්ලුවෙන් ජිවත් වෙන්න රටක් හදලා දුන්න ඇමරිකාව ඉස්සරහ නැට්ට පුකේ ගහගන්න නැතිව කෙලින් ඉන්න හැකියාවක් තියෙන මහින්ද ලොක්කා මෙතෙක් කල් හිටිය හැම එකාටම වඩා හොන්දයි:):)
     
    • Like
    Reactions: shanefarcry

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    silentsahan මෙතනට අම්මා ව ගව ගන්න එපා,අම්මා කියන වචනෙ කෙලෙසන්න එපා
     

    Razaaa

    Active member
  • Feb 25, 2011
    264
    33
    28
    silentsahan මෙතනට අම්මා ව ගව ගන්න එපා,අම්මා කියන වචනෙ කෙලෙසන්න එපා

    ගනන් ගන්න එපා ලොක්කා
    උ පොඩි අප්සෙට් එකකින් ඉන්න ඩයල් එකක්
    එක හින්දා අහිජසකයෙක් විදියට හිතලා අමතක කරපන්
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    silentsahan මෙතනට අම්මා ව ගව ගන්න එපා,අම්මා කියන වචනෙ කෙලෙසන්න එපා
    අනේ එහෙනම් Erozan ට කියනවද " සිංහල කම සහ සිංහල ජාතිය "
    කියන වචන වලත් ගරුත්වය කෙළෙසන්න එපා කියල..
    :lol:
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    ගනන් ගන්න එපා ලොක්කා
    උ පොඩි අප්සෙට් එකකින් ඉන්න ඩයල් එකක්
    එක හින්දා අහිංසකයෙක් විදියට හිතලා අමතක කරපන්


    ඔව් ඔව් යාලු එහෙම තමා හිතන්න වෙන්නෙ
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ගනන් ගන්න එපා ලොක්කා
    උ පොඩි අප්සෙට් එකකින් ඉන්න ඩයල් එකක්
    එක හින්දා අහිජසකයෙක් විදියට හිතලා අමතක කරපන්
    ගනන් ගන්න එපා ලොක්කා
    උ පොඩි අප්සෙට් එකකින් ඉන්න ඩයල් එකක්
    එක හින්දා අහිජසකයෙක් විදියට හිතලා අමතක කරපන්
    ඔතොකොට ඔයාට upset එකක් නැති හින්දද දෙක දෙක දාන්නේ.. :lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අනේ එහෙනම් Erozan ට කියනවද "සිංහල කම සහ සිංහල ජාතිය "
    කියන වචන වලත් ගරුත්වය කෙළෙසන්න එපා කියල..
    :lol:

    ඇයි ඔබතුමාට සිංහලකම, සිංහල ජාතිය කියපුවම බඩ දගලනව වගේද?:lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    Razaaa

    Active member
  • Feb 25, 2011
    264
    33
    28
    ඔතොකොට ඔයාට upset එකක් නැති හින්දද දෙක දෙක දාන්නේ.. :lol:


    වැරදීමයි මෝඩ ආතලුයි කියන්නේ සබ්ජේක්ට් 2ක් ලොක්කා
    ඔයා දෙන්නේ මෝඩ ආතල්:yes::yes::lol::lol:
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya

    උබලගෙ අමිමගෙ රෙද්ද අස්සෙ
    ඕව තියෙනවා...කියල උබ බලා ගත්තද හැරි ‍ෂෝක්, මට පස්නයක් නැ.
    - Rep වලට මම බය නැ බන් උබ වගේ:growl::growl:
    මමත් ඔන දෙයක් කෙලින් කියනව
    :rolleyes::rolleyes:
    මම කතා කලේ ඔයාගේ අම්ම ගැන යාළුවා.. :)
    මම Rep වලට බය කතාවක් කිව්වද දැන් ? :)
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya

    ඇයි ඔබතුමාට සිංහලකම, සිංහල ජාතිය කියපුවම බඩ දගලනව වගේද?:lol::lol::lol::lol::lol::lol::lol::lol:
    කියද්දී නම් මුකුත් වෙන්නේ නැහැ කෙලෙසද්දී නම් වෙනවා.. :)
     

    Razaaa

    Active member
  • Feb 25, 2011
    264
    33
    28
    නැහැ :)

    හැබැයි මිත්‍රයා දැනට මෙතන බිරුවේ නම් එකම එක බල්ලයි:lol:
    එ ගැන මගේ උගත් යාලුවට මම පැහැදිලි කරන්න ඕනේ නෑනේ;)
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    හැබැයි මිත්‍රයා දැනට මෙතන බිරුවේ නම් එකම එක බල්ලයි:lol:
    එ ගැන මගේ උගත් යාලුවට මම පැහැදිලි කරන්න ඕනේ නෑනේ;)

    සහතික ඇත්ත යාලුවා,මමත් මේ නොට් කරගෙන හිටියෙ එක තමා
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    හැබැයි මිත්‍රයා දැනට මෙතන බිරුවේ නම් එකම එක බල්ලයි:lol:
    එ ගැන මගේ උගත් යාලුවට මම පැහැදිලි කරන්න ඕනේ නෑනේ;)
    බල්ලොත් එක්ක බුදියලම හොදට දන්නවා වගේ
    නේද බල්ලෝ ගැන..? :lol: