මහින්ද රාජපක්ෂ ගේ අවසානය සහ සිංහල මිනිහා

ROMid

Member
May 5, 2011
2,240
107
0
Moratuwa & Dehiwala
....::::::::::PROUD TO BE A
Sri-Lanka-National-Flag.gif
SRI LANKAN::::::::::.....

රට වෙනුවෙන් කතාකරන්න වෘත්තිය මොකක් වුනාම මොකද හලෝ
එතකොට උබ මොනාද මෙ කරන්නෙ .විකුනන එක නෙමෙයිද උබ මෙ කරන්නෙ
උබට පැහැදිලි කැපිල්ල තියෙන්නෙ රටවෙනුවෙන් කතාකරන්න එවුන් එක්කනේ
උබ කාට .ක විකුනලයි ඔය කතා කරන්නෙ
උබල මෙ site එක ගදගස්සන්නෙපා ගූ වැඩ කරල
ගොම් පාට් දාගෙන එන්නෙපා තෙරුනයි.
:angry::angry::angry::angry::angry:
ඇත්ත මචන්,...
මුන්ට කැක්කුම තියෙන්නේ රට වෙනුවෙන් කතාකරන එක නෙමෙයි....
එහෙම කතාකරන උන්ගේ පුක ගදද කියල බලන්න....
මේකේ ඉන්න අලුතෙන් අපු උන්ටයි මම කියන්නේ මාත් අවේ අලුතින් එත්,... සීනියර් මෙම්බර්ලත් එක්ක තර්ක කරන කොට හරියට ම උන් ගැන දැනගෙන කතා කරපල්ලා....
ත්‍රෙඩ් එක දාපු කෙනාගේ අදහස මොකක් උනත් තොපි දැනගන්න ඕන මාතෘකාවට අදාලව මෙතන තර්ක කරන්න....
ප්‍රෂ්නේ මෙතන අපේ රට ගැන....
ඒක තේරුම් ගන්නේ නැති බුරු යක්කු කතා කරන්නේ වෙන ග්‍රහ ලෝකයක් ගැන...
 
Jahoo

Banned
Feb 1, 2011
185
21
0
ඔව්

කොහෙත්ම නෑ... :no:

:lol::lol::lol:

වංචා , දූෂණ, මාධ්‍ය මර්ධනය, විරුද්ධ මත මර්ධනය කරන්න ඉගෙන ගන්න කෙනෙකුට හදාරන්න හරි ෂෝක් ජීවන චරිතය...... :yes:
:lol::lol::lol:
 
Jahoo

Banned
Feb 1, 2011
185
21
0
මහින්දගේ අවසානය ඉතාම යහපත්, සැපවත් එකක් වන බවට සිංහල මිනිහා වග බලා ගත යුත්තේ එහෙයිනි
ඔබතුමා කියන්නේ මහින්ද සහ එතුමගේ පවුලේ සැපවත් කම වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සම්භාධක මුලු මහත් ජාතියම විඳ දරා ගත යුතුයි කියන එකද?
 
  • Like
Reactions: maheshmat

perfectenamy

Member
Feb 13, 2011
1,262
160
0
ඔබතුමා කියන්නේ මහින්ද සහ එතුමගේ පවුලේ සැපවත් කම වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සම්භාධක මුලු මහත් ජාතියම විඳ දරා ගත යුතුයි කියන එකද?

ane me owa boru baila... uba nikana kalabala nowi hitapan.... nikan methana boruwata uda paninne nathuwa...
 
lasa.lasa

Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    අපි නම් කවදත් ජනරාල්තුමාට තමයි කැමැත්ත! ජනරාල්තුමනි ඔබට දීර්ඝායුෂ!
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ඔව්

    කොහෙත්ම නෑ... :no:

    :lol::lol::lol:

    වංචා , දූෂණ, මාධ්‍ය මර්ධනය, විරුද්ධ මත මර්ධනය කරන්න ඉගෙන ගන්න කෙනෙකුට හදාරන්න හරි ෂෝක් ජීවන චරිතය...... :yes:

    එල මචන් එල...ශෝක කරුණු ටික..
    විශේෂෙන් අන්තිම ටික..:lol:
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ඇත්ත මේකයි මෙතන අපි කිසිම කෙනෙක් වෙනුවෙන්
    කතා කරලා අපේ හිත් අමනාප කරන වැඩක් නැහැ.අන්තිමට
    ඉතුරු වෙන්නේ අපි විතරයි, ඇමති මැති, ජනපති වගේ අය
    බොරුවට අපිට පේන්න කෑගහල පස්සේ හලෝ මචන් කියනවා.
    එහෙම කියන්නෙත් උන්ගේම වාසියට.මොකද 225 න් එකෙක් නිසා.
    උටත් 225 ගොඩට එන්න බැරි උනොත් උටත් වෙන්නේ 1.85 හේ ගොඩට
    එන්න..225 ඉන්න උන් කරන්නේ උන්ගේ ළමයි, බමයි අරුන් මුන් .ඔක්කොම එක්ක අතල් ගන්න ඒක..අපි තමා මහා පාරේ ඉඳන් අල ගෙඩියටයි
    ළූණු කැල්ලටයි ගෙවා ගෙවා උන්ට අතල් දෙන්නේ..මේක අපි හැමෝම
    සාමූහිකව තේරුම් ගන්න ඕනේ..නැතුව වැඩක් නැහැ මචන්ලා ..
    එක්කෝ කට්ටියම මේක තේරුම් අරන් රට ගොඩ ගමු,නැත්නම් මේ වගේ
    මම මගේ පැත්තෙනුත් කිබුල ඇතුළු පිරිස ඒ පැත්තෙනුත්, රොප් ඇතුළු
    පිරිස ඒ පැත්තෙනුත් , ( අපි W8 අමතක කරමු..) හැමදාම
    කියවයි..අන්තිමට අපි මෙහෙ කියවනවා banned වෙනවා, අරුන් අරහේ .මර අතල් ගන්නවා..ඒවා අරන් කෙල වේගෙන එද්දී ආයෙම
    ****************************** සිංහල
    ජාතිය , ආගම , රට බේරගන්න වරෙව් කියනවා..අපිත් යනවා...

    එත් හිතපල්ලා අතල් ගද්දි අපි හිටියද උන් එක්ක? අපිට එන්න කිව්වද?
    උන් අපිට අඩගහන්නේ උන්ට කෙල වේගෙන එද්දී විතරයි..
    ඒකට යොදා ගන්න ඇම තමා අර මම කලින් කිව්වා ඒවා ටික රතු පාටින්..

    මචන් රට හදන්න නම් ඉස්සෙල්ලම සැලසුමක් හදාගන්න ඕන සාමූහිකව.
    ඒක කරන්න මෙතන ඉන්න උන් ටික ඇති..එක එක පැති වලින් යමක්
    කරන්න පුළුවන් උන් ඉන්නවනේ මෙතන ලොකු සමාජ බලයක් තියෙන.
    ඉතින් අපි හැමෝම එකතු වෙමු..
    නැත්නම් හැමදාම කිබුල් සෙට් එක රෝප්ටයි, w8 සෙට් ඒක බයිලා ගහන්නයි .මම වගේ උන් මේ බයිලා පැහැදිලි කර කර ඉන්නයි තමා වෙන්නේ..
    අන්තිමට කරපු ඉටි ගෙඩියක් න් ..අරුන්ට ආතල් දීල අපිත් තරහ වෙලා..
    එක්කෝ අපි යාලුවෝ විදිහට ඉමු රටට හෙන ගැහුවත්,
    නැත්නම් ඔකොම එකතු වෙලා සැලසුමක් හදන යමු ටික ටික..
    ( ලග පිකප් වෙලා නම් බෑ ඔන්න..
    awurudu 4 wath one gemak meka )
     
    මම උඹේ ෆේක් එක කියලා මේකෙන් තවත් තේරෙනවා මං කියන්නෙත් ඕකම තමා බන් :baffled:

    මට දේශපාළුවො පේන්න බෑ කාලකණ්නි උන්ගේ පවුල් පිටින් සැප විදිනවා උන්ට දෙන උන්ටයි හැමදේම
    මේ රටේ දේශපාලනය නැතුව දෙයක් කරගන්න බැරිය කියන තැනට අපේ තරුණ ළමයි වැටිලා තියෙනවා හරි දුකයි දුක් වෙවි ඉදලත් බම්බු ගහන්නද !

    මම නම් එක බල්ලෙක් වෙනුවෙං වත් කියවන්නෑ එක පරයෙක්ටවත් ඡන්දෙ දීලත් නෑ ඒ වගේම රට වෙනුවෙන් විතරයි කතා කරන්නේ ඒක වෙන කෙනෙක්ට පේන්න පුළුවන් වෙනත් විදිහකට ඒත් කිඹුලා කඩේ යන්නේ සිංහල බෞද්ධයා සහ සිංහල ශ්‍රී ලංකාව වෙනුවෙන් විතරයි

    සමහර උන් අපි ආදරේ කරන රටට කෙලවලා දේශපාළුවොන්ගේ අනාගතය හදන්න යන එකට එරෙහිවයි මං කතා කරන්නේ 10% කොමිෂන් මහින්දට වත් කුඹුරු ගොඩ කරපු කොටි රනිලාටවත් රට දෙවනි තැනට දාලා සටන්පාට හොය හොය පස්ස පැත්ත අවුලුවන් දගලන ඌරන්ටවත් මගේ මනාපයක් නෑ .... අපිට තෝරගන්න තේරීමක් කියලා නෑ ඒ අතින් ලංකාවේ මිනිස්සු අන්තිම අසරණයි

    ඔරිජිනල් එක උඹට ජයෙන් ජය :rofl:

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    kalu pusa

    Banned
    Feb 11, 2011
    307
    13
    0
    ඇත්ත මේකයි මෙතන අපි කිසිම කෙනෙක් වෙනුවෙන්
    කතා කරලා අපේ හිත් අමනාප කරන වැඩක් නැහැ.අන්තිමට
    ඉතුරු වෙන්නේ අපි විතරයි, ඇමති මැති, ජනපති වගේ අය
    බොරුවට අපිට පේන්න කෑගහල පස්සේ හලෝ මචන් කියනවා.
    එහෙම කියන්නෙත් උන්ගේම වාසියට.මොකද 225 න් එකෙක් නිසා.
    උටත් 225 ගොඩට එන්න බැරි උනොත් උටත් වෙන්නේ 1.85 හේ ගොඩට
    එන්න..225 ඉන්න උන් කරන්නේ උන්ගේ ළමයි, බමයි අරුන් මුන් .ඔක්කොම එක්ක අතල් ගන්න ඒක..අපි තමා මහා පාරේ ඉඳන් අල ගෙඩියටයි
    ළූණු කැල්ලටයි ගෙවා ගෙවා උන්ට අතල් දෙන්නේ..මේක අපි හැමෝම
    සාමූහිකව තේරුම් ගන්න ඕනේ..නැතුව වැඩක් නැහැ මචන්ලා ..
    එක්කෝ කට්ටියම මේක තේරුම් අරන් රට ගොඩ ගමු,නැත්නම් මේ වගේ
    මම මගේ පැත්තෙනුත් කිබුල ඇතුළු පිරිස ඒ පැත්තෙනුත්, රොප් ඇතුළු
    පිරිස ඒ පැත්තෙනුත් , ( අපි W8 අමතක කරමු..) හැමදාම
    කියවයි..අන්තිමට අපි මෙහෙ කියවනවා banned වෙනවා, අරුන් අරහේ .මර අතල් ගන්නවා..ඒවා අරන් කෙල වේගෙන එද්දී ආයෙම
    ****************************** සිංහල
    ජාතිය , ආගම , රට බේරගන්න වරෙව් කියනවා..අපිත් යනවා...

    එත් හිතපල්ලා අතල් ගද්දි අපි හිටියද උන් එක්ක? අපිට එන්න කිව්වද?
    උන් අපිට අඩගහන්නේ උන්ට කෙල වේගෙන එද්දී විතරයි..
    ඒකට යොදා ගන්න ඇම තමා අර මම කලින් කිව්වා ඒවා ටික රතු පාටින්..

    මචන් රට හදන්න නම් ඉස්සෙල්ලම සැලසුමක් හදාගන්න ඕන සාමූහිකව.
    ඒක කරන්න මෙතන ඉන්න උන් ටික ඇති..එක එක පැති වලින් යමක්
    කරන්න පුළුවන් උන් ඉන්නවනේ මෙතන ලොකු සමාජ බලයක් තියෙන.
    ඉතින් අපි හැමෝම එකතු වෙමු..
    නැත්නම් හැමදාම කිබුල් සෙට් එක රෝප්ටයි, w8 සෙට් ඒක බයිලා ගහන්නයි .මම වගේ උන් මේ බයිලා පැහැදිලි කර කර ඉන්නයි තමා වෙන්නේ..
    අන්තිමට කරපු ඉටි ගෙඩියක් න් ..අරුන්ට ආතල් දීල අපිත් තරහ වෙලා..
    එක්කෝ අපි යාලුවෝ විදිහට ඉමු රටට හෙන ගැහුවත්,
    නැත්නම් ඔකොම එකතු වෙලා සැලසුමක් හදන යමු ටික ටික..
    ( ලග පිකප් වෙලා නම් බෑ ඔන්න..
    awurudu 4 wath one gemak meka )

    :yes:
     
    Jahoo

    Banned
    Feb 1, 2011
    185
    21
    0
    මෙච්චර තටම තටම මේ අය කියන්නේ මහින්දව සැපවත් කරන්න මුලු රටම එක්සත් ජාතීන්ගේ ආර්ථික සම්බාධක වෙලට මුහුන දෙමු කියන ඒක. නැත්නම් ඒක සිංහල මිනිහට අවනම්බුවක් ඒක නේද?
    අනිත් එක මේ අය කියන්නේ මුලු රටම එකතු වෙමු කියලා. ලක්ෂ 40ක් විතර චන්ද ගත්ත(ඇත්ත ගාන මීට වඩා වැඩී) තමන්ගේ ප්‍රතිවිරුද්ධ අපේක්ෂකයා බලු කූඩුවේ දැම්ම මිනිහෙකුට පුලුවන්ද රටේ ජනතාව එකතු කරන්න.සරත් ෆොන්සේකා හිරේ දැමීම තුලින් එතුමට චන්ද දුන්න මිලියන ගානක ජනතාවට විශාල අවමානයක් කරමින් බේදයක් ඇති කරේ රාජපක්ෂලා.ඒ පෑරුන තුවාලය තාම මේ ජනතාව තුල තියෙනවා.ෆොන්සේකා හිරේ ඉන්න හැම දවසකට ඒක කෑකෑරෙනවා.දැන් පරක්කු වැඩියි.මම මහින්ද නම් මම කරන්නේ මම ජනතාවයි හමුදාවයි පැත්තකට තියලා, තනිවම වගකීම බාර ගෙන ඒකට තනිවම මුහුන දෙනවා. සරත් ෆොන්සේකා ජනපති පු‍ටුවේ හිටියක් ඒක තමයි කරන්නේ.ශවේන්ද්‍ර සිල්වත් ඊයේ කියලා තියෙනවා රට වෙනුවෙන් බෙල්ල දෙන්න ලෑස්තියි කියලා.අන්න ඒක වටිනවා.නැතුව රට බිල්ලට දෙන එක නෙවෙයි.
     
    mangoteam

    Member
    Jun 19, 2011
    3

    :yes::yes::yes:
     
    and

    Member
    Jan 6, 2010
    446
    20
    0
    මගේම ලෝකේ
    අනිවාර්යෙන් හදවතක් තියෙන කිසිම සිංහල මනුස්සයෙකුට මහින්දව අමතක කරන්ඩ බැ.
    ඒකට හේතුව මහින්ද තුල පවතින සිංහල කම සහ සිංහල ජාතිය වෙනුවෙන් කරන ලද මෙහෙය. ඒක කාටවත් අමතක කරන්ඩ බැ.:yes::yes::yes::yes:

    :):):):):):):):)