at anuradha2009 saha anik siyalu elakiri wasiyan wetha...
මොකද මේ Herozan කියන nick එකේ සබැ අයිති කරය එය..
මම කියන්නම් උබට මචන් මම UNP කාරයෙක් නෙවේ.මගේ
මුළු පවුලම ශ්‍රී ලංකා කාරයෝ , එත් මහින්ද අවට පස්සේ එක වෙනස් ..උන.ඔන්න ඕකයි උනේ මිනිහගේ වංචා දහින් දැක්කට පස්සේ.එත්
මම UNPwath JVPwath නෙවේ.අන්න එක පටල ගන්න එපා..මම
ලංකාව වෙනුවෙන් මෙතනත් පුද්ගලික ජීවිතෙත් ඕන තරම් ඒවා කරලා
හිනාව, එත් ලංකාව පිටින්, සිංහල කම පිටින්, බව්ද්ධ කම පිටින්
දල තමන්ගේ බද ගොස්තරේ පුරවා ගන්න හදන උන්ට ඉඩ දෙන්නේ
නැහැ..මම මැරෙනකම් එහෙමයි..මට වැඩක් න මිනිස්සු මට මොනවා
කිව්වත්, කව්රු ම එක්ක තරහ උනත්.ඉතින් මට වැඩක් න, මම ඉන්න
මතේ කව්රු නිසාවත් වෙනස් වෙන්නේ නැහැ..

Last edited:

ඇත්ත කියනකොට රෙප් කපනවා

ඌයි මායි විතරයි දන්නේ අපි දෙන්නෙක්ය කියලා ඒ වගේ තමා මූ මුට තියෙන්නේ මුගේ ෆේක් ටික බෑන් වුන එකේ තරහා ෆේක් හදාගෙන කෙලපු කෙලි ගැන ඇඩ්මින් කියපු ඒවට උත්තර දීපන් කිව්වාම මූ මට කියනවා ආණ්ඩුව ගැන. ආණ්ඩුවයි අහපු ප්‍රශ්ණෙයි අතරේ සම්බන්ධයක් තියෙනවද 