මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා, ජනාධිපති ආර

chama88

Member
Jan 31, 2011
605
37
0
මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා, ජනාධිපති ආර

මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා, ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මැතිනිය, ඇමෙරිකන් ජනාධිපති බැරැක් ඔබාමා, මිචෙල් ඔබාමා මැතිනිය සමඟ​
305416_254320931276203_110921785616119_715470_791251195_n.jpg
 
  • Like
Reactions: SLBlackKnight

srilanka.

Banned
Jul 12, 2011
302
47
0
So what's the big deal? :eek:
අපි ලංකාවේ ජනාධිපති කෙනෙක් (mahinda) එක්ක ෆොටෝ එකක් ගන්නවා වගේ තමයි මහින්දට ඇමරිකන් ජනාධිපති කෙනෙක් (obama) එක්ක ෆොටෝ එකක් ගන්න එක.
ඉංග්‍රීසි කතා කරන රටවල් වල ඉන්න රාජ්‍ය නායකයෝ හරිම ආඩම්බරයි.තුන්වැනි ලෝකයේ රටවල නායකයන්ට උන්ට කිට්‍ටු කරන්න අමාරුයි. වාසියක් නැත්නම් තුන්වැනි රටවල නායකයො උන් පඩේකටවත් ගනන් ගන්නේ නැත...:D. නමුත් ප්‍රංශ, චීන, රුසියන්,ජපන්, පෘතුග්‍රීසි,ග්‍රීක, ඩෙන්මාර්ක්, හොලන්ඩ්,ස්විස් වගේ රටවල නායකයෝ ආඩම්බර නෑ.නිහතමානියි.ඒ අය හමු වෙන්න අපහසුත් නෑ.
 
Sparxrc

Member
Dec 30, 2007
6,148
68
0
InUrHeart
i m nt sure abt this pic tho :/ source ? they didnt meet like this ryt :S
this one z edited !!! lk at mitchel obamas hands .lol.
here z da official 1 :p

20110922152951_pre.jpg
 
TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    සිංහලෙන් පලු යන්න බණිනවා..ඇමරිකන් කාරයෙක් දැක්කොත් නිකන් මරාගෙන කන්න වගේ කතාකරන්නේ ලංකාවේදී

    එහෙට ගිහින් ෆොටෝ ගන්නවා..අනේ මෙහෙමත් දෙපිට කාට්ටුවො :rofl:
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    its a president thing to meet an other president..
    but we have the rights to know about their discussion or the conversation they had..
    so do u have any info about that?it would be beter to post more information than posting a photo and wait for others comment about an edited pic or an original photo...
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,841
    1,459
    113
    Colombo
    සිංහලෙන් පලු යන්න බණිනවා..ඇමරිකන් කාරයෙක් දැක්කොත් නිකන් මරාගෙන කන්න වගේ කතාකරන්නේ ලංකාවේදී

    එහෙට ගිහින් ෆොටෝ ගන්නවා..අනේ මෙහෙමත් දෙපිට කාට්ටුවො :rofl:
    :yes::yes::yes:
     
    Mesozoic

    Member
    Aug 21, 2011
    770
    102
    0
    Cyber Realm
    සිංහලෙන් පලු යන්න බණිනවා..ඇමරිකන් කාරයෙක් දැක්කොත් නිකන් මරාගෙන කන්න වගේ කතාකරන්නේ ලංකාවේදී

    එහෙට ගිහින් ෆොටෝ ගන්නවා..අනේ මෙහෙමත් දෙපිට කාට්ටුවො :rofl:

    oh not just people in government but the whole country.
    as an example most of people blame US/UK even in EK while using their
    Software,Hardware parts. how shameful.
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,194
    1,796
    113
    Badulla
    සිංහලෙන් පලු යන්න බණිනවා..ඇමරිකන් කාරයෙක් දැක්කොත් නිකන් මරාගෙන කන්න වගේ කතාකරන්නේ ලංකාවේදී

    එහෙට ගිහින් ෆොටෝ ගන්නවා..අනේ මෙහෙමත් දෙපිට කාට්ටුවො :rofl:

    උන් කරන්නෙත් එකම තමයි. අපිට හොද මුහුණ පෙන්නලා යටින් කපන එක :rofl: :rofl: