මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා, ජනාධිපති ආර
මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා, ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මැතිනිය, ඇමෙරිකන් ජනාධිපති බැරැක් ඔබාමා, මිචෙල් ඔබාමා මැතිනිය සමඟ
අපි ලංකාවේ ජනාධිපති කෙනෙක් (mahinda) එක්ක ෆොටෝ එකක් ගන්නවා වගේ තමයි මහින්දට ඇමරිකන් ජනාධිපති කෙනෙක් (obama) එක්ක ෆොටෝ එකක් ගන්න එක.So what's the big deal?![]()
. නමුත් ප්රංශ, චීන, රුසියන්,ජපන්, පෘතුග්රීසි,ග්රීක, ඩෙන්මාර්ක්, හොලන්ඩ්,ස්විස් වගේ රටවල නායකයෝ ආඩම්බර නෑ.නිහතමානියි.ඒ අය හමු වෙන්න අපහසුත් නෑ.මෙහෙ ඇමරිකාවට පළු යන්න බැන බැන රෙද්දක් ඇඳගෙනද ෆොටෝ ගහල තියෙන්නෙ![]()

සිංහලෙන් පලු යන්න බණිනවා..ඇමරිකන් කාරයෙක් දැක්කොත් නිකන් මරාගෙන කන්න වගේ කතාකරන්නේ ලංකාවේදී
එහෙට ගිහින් ෆොටෝ ගන්නවා..අනේ මෙහෙමත් දෙපිට කාට්ටුවො![]()