ඇමරිකාවේ ජනාධිපති Joe Biden මහතාට දැන් අවුරුදු 80 ගාණක් වෙනවා. දෙමළ සංධානේ නායක R. Sampanthan මහතාට දැන් අවුරුදු 90ක් වෙනවා. ඔහු තාමත් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්. ඔහුට දෙමළ දේශපාලන පක්ශ වගේම දෙමළ ජනතාවත් ගෞරව කරනවා. මහින්ද රාජපක්ෂ මහතා මේ අයට වඩා කොච්චර වයසින් බාලද? අච්චර අවුරුදු 30 ගානක් බෝම්බ කකා මරණ බයෙන් හිටපු අපේ රටේ මිනිස්සුන්ට අද බෝම්බ පාරක් නොකා නිදහසේ උද්ඝෝෂණයක් වත් කරන්න පුලුවන් වුනේ මෙතුමා නිසා. කෙළෙහි ගුණයක් නැති නිසා තමයි හැමදාම සිංහල ජාතියට වගේම අපේ රටටත් කෙල වුනේ.
දශක ගාණක් තිස්සේ පාර්ලිමේන්තුවේ ඉඳන් රටට කිසි වැඩක් නොකර පක්ෂ අරමුදලින් පෝෂණය වෙමින් පඩ ඇර ඇර කයිවාරු විතරක් ගහන JVP (ජංගියේ වාටිය පේනවා) නඩයට මෙදා පොටේ 3%ත් නැතිවෙන බව සිකුරුයි
දශක ගාණක් තිස්සේ පාර්ලිමේන්තුවේ ඉඳන් රටට කිසි වැඩක් නොකර පක්ෂ අරමුදලින් පෝෂණය වෙමින් පඩ ඇර ඇර කයිවාරු විතරක් ගහන JVP (ජංගියේ වාටිය පේනවා) නඩයට මෙදා පොටේ 3%ත් නැතිවෙන බව සිකුරුයි