මහින්ද රාජපක්ෂ මහත්තයා තාම වයස නැහැ!!!!!

rawatenna nam epa

Well-known member
  • Feb 3, 2023
    4,288
    9,641
    113
    Joburg
    ඇමරිකාවේ ජනාධිපති Joe Biden මහතාට දැන් අවුරුදු 80 ගාණක් වෙනවා. දෙමළ සංධානේ නායක R. Sampanthan මහතාට දැන් අවුරුදු 90ක් වෙනවා. ඔහු තාමත් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්. ඔහුට දෙමළ දේශපාලන පක්ශ වගේම දෙමළ ජනතාවත් ගෞරව කරනවා. මහින්ද රාජපක්ෂ මහතා මේ අයට වඩා කොච්චර වයසින් බාලද? අච්චර අවුරුදු 30 ගානක් බෝම්බ කකා මරණ බයෙන් හිටපු අපේ රටේ මිනිස්සුන්ට අද බෝම්බ පාරක් නොකා නිදහසේ උද්ඝෝෂණයක් වත් කරන්න පුලුවන් වුනේ මෙතුමා නිසා. කෙළෙහි ගුණයක් නැති නිසා තමයි හැමදාම සිංහල ජාතියට වගේම අපේ රටටත් කෙල වුනේ.

    GettyImages-sri-lanka-rajapaksa-1227970838.jpg

    දශක ගාණක් තිස්සේ පාර්ලිමේන්තුවේ ඉඳන් රටට කිසි වැඩක් නොකර පක්ෂ අරමුදලින් පෝෂණය වෙමින් පඩ ඇර ඇර කයිවාරු විතරක් ගහන JVP (ජංගියේ වාටිය පේනවා) නඩයට මෙදා පොටේ 3%ත් නැතිවෙන බව සිකුරුයි
     
    • Like
    Reactions: sumane20

    lilman

    Well-known member
  • May 10, 2009
    41,008
    54,645
    113
    Colombo

    සරමේ හුජ්ජ වෙන්න නැත්නම් අව්ලක් නැ :)
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    සිරන්ති නෝන කැමති නම් 'තව දරුවෙක් හදන්න වුනත් පුලුවන්'......
     
    • Haha
    Reactions: windows_ubuntu

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    මෙව්වා සාකසම් ද බං. :baffled:
    පෝස්ට් එක දාන එකත් හිනා වෙවී දාන සීන් එකක් තියෙන්නෙ සල්ලි දෙන නිසා