
එකම ත්රෙඩ් එකෙ දිවුරුම් දීමයි ඉල්ලා අස් වීමයි.
අපෙ ජීවිත වලට හොඳ පාඩම් මෙව්වා.
කෙවට්ටයො කියන එව්වා අහලා නම සවුත්තු කරගන්න නරකයි( මහින්දට උනා වගෙ )
ඒ වගෙම කබ්බො ෆොර්ම් කරන්නත් නරකයි (රනිල් මෛත්රීව ගෙනාවා වගෙ )




එකක් කඩතොලු වසා ගන්නට ගොසින් මට වුණු කාරියා, දෙකක් කඩතොලු තනා දුන්නයි ඉඳුරුවේ ආචාරියා"
විජිතමුනි ලක්ශ්මන් ඉන්දික යූ ඇන් පීයට


