මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

Status
Not open for further replies.

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    නව අමාත්‍යාංශ ලේකම්වරු

    collage.png
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    27345-mahinda-rajapaksha2141899824.png

    අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා මීට ටික වේලාවකට පෙර යෙදී තිබූ සුබ මොහොතින් මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යංශයේ රාජකාරි නිල වශයෙන් ආරම්භ කලේය.

    එහිදී මාධ්‍ය අමතමින් රාජපක්‍ෂ මහතා කියා සිටියේ පැවති රජය විසින් හදුන්වා දුන් ඉන්ධන මිල සුත‍්‍රය වෙනස් කරන බවයි.
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    27345-mahinda-rajapaksha2141899824.png

    අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා මීට ටික වේලාවකට පෙර යෙදී තිබූ සුබ මොහොතින් මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යංශයේ රාජකාරි නිල වශයෙන් ආරම්භ කලේය.

    එහිදී මාධ්‍ය අමතමින් රාජපක්‍ෂ මහතා කියා සිටියේ පැවති රජය විසින් හදුන්වා දුන් ඉන්ධන මිල සුත‍්‍රය වෙනස් කරන බවයි.

    අලුත් ක්‍රමය අනුව පෙට්‍රල් ලීටරයක් කියට දෙයිද?:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මහින්ද රාජපක්‍ෂ මහතා පසුගිය සිකුරාදා දිනයේ අගමැති ලෙස දිවරුම් දීමෙන් පසු අද දිනයේ මුල් වරට ජාතිය ඇමතීය.

    අද දිනයේ මුදල් ඇමතිවරයා ලෙස මුදල් අමාත්‍යංශයේදී වැඩි බාර ගැනීමෙන් පසු ඒ මහතා පැය බාගයකට ආසන්න කාලයක් සිය මුල්ම මහජන ඇමතීම සිදු කලේය.

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    රාජකාරී කටයුතු සදහා අරලිය ගහ මන්දිරයට ඇතුලු වූ රජයේ නිලධාරීන් පිරිසකට එහි සිටි එහි සිටි පිටස්තර පුද්ගලයන් පිරිසක් විසින් පහර දී තර්ජනය කලේ යයි අගමැති ලේකම් එස්. අමරමේකර විසින් පොලිස්පතිවරයා වෙත පැමිණිලි කර ඇත.

    මෙම රාජ්‍ය සේවකයන් එහි යොදවා තිබුවේ අරලියගහ මන්දිරයේ ඇති බඩු භාණ්ඩ ගැන පරීක්‍ෂා කර ගණනය කිරීමක් කිරීමටයි.

    පසුගිය සිකුරාදා දිනයේ සිට අගමැති ධුරයෙන් ඉවත් කරන ලද රනිල් වික‍්‍රමසිංහ මහතා තව දුරටත් එතුල රැුදී සිටින අතර ඔහු ඇතුළු එක්සත් ජාතික පක්‍ෂ මහජන නියෝජිතයන් ඇතුළු ආධාරකරුවන් එය අවභාවිතයේ යොදවමින් සිටී.​
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe

    m02gossiplanka.jpg

    අග්‍රාමාත්‍ය ධූරයට පත්මහින්ද රාජපක්ෂ අද (31) පෙරවරුවේ කොළඹ අගරදගුරු මැඳුරට ගොස් අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් හමු විය.
    නව අග්‍රාමාත්‍යවරයා ලෙස පත් වීමෙන් පසුව අගරදගුරු හිමිපාණන් හමු වූ ප්‍රථම අවස්ථාව මෙය වූ අතර, මෙම අවස්ථාවට සහාය අගරදගුරු අති උතුම් මැල් සිල්වා හිමිපාණන්, ඇන්තනී ජයකොඩි හිමිපාණන්, පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන, මහාචාර්ය ජී. එල්. පීරිස්, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, සනත් නිශාන්ත, අරුන්දික ප්‍රනාන්දු, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඉන්දික අනුරුද්ධ ඇතුළු පිරිසක් සහභාගි
    වූහ.​
     
    aspak_casper

    Member
    Jan 28, 2016
    710
    70
    0
    මහපාරේ
    27345-mahinda-rajapaksha2141899824.png

    අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා මීට ටික වේලාවකට පෙර යෙදී තිබූ සුබ මොහොතින් මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යංශයේ රාජකාරි නිල වශයෙන් ආරම්භ කලේය.

    එහිදී මාධ්‍ය අමතමින් රාජපක්‍ෂ මහතා කියා සිටියේ පැවති රජය විසින් හදුන්වා දුන් ඉන්ධන මිල සුත‍්‍රය වෙනස් කරන බවයි.

    පිංපි අගමැති.... තව ටික දවසනේ.....
     
    Status
    Not open for further replies.

    Similar threads