![]()
අගමැති මහින්ද රාජපක්ෂ මහතා මීට ටික වේලාවකට පෙර යෙදී තිබූ සුබ මොහොතින් මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යංශයේ රාජකාරි නිල වශයෙන් ආරම්භ කලේය.
එහිදී මාධ්‍ය අමතමින් රාජපක්ෂ මහතා කියා සිටියේ පැවති රජය විසින් හදුන්වා දුන් ඉන්ධන මිල සුත්‍රය වෙනස් කරන බවයි.