මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

Status
Not open for further replies.

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    කතානායක කරූ ,විල්සන් කරූ වෙන්ඩයි හදන්නෙ, වැඩිය දැගලුවොත් කම්කරු කරවනවා - විමල්

    පවු බන් මේ ජන ගග දැකල වික්කාමසිංහගේ ජන කුණු කාණුවේ උන් ටික හොයාගන්නත් නෑ:rofl:
     
    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    පවු බන් මේ ජන ගග දැකල වික්කාමසිංහගේ ජන කුණු කාණුවේ උන් ටික හොයාගන්නත් නෑ:rofl:

    :yes::yes: කතාව ඇත්ත ගූ ඇන් පී කාරයො සද්ද වහල නැට්ට පුකේ ගහගෙන කලින්ම නිදාගන්ඩ ගිහින්.. :lol::lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    සමනල සමලිංගික ප‍්‍රහාරයෙන් එජාපය හාන්සියි… දෙතුන් වරක් රස විදිය යුතු ජනපතිගේ ‘ජනමහිම’ සම්පූර්ණ කතාව මෙන්න..

    කොලඹ පැවති ‘ජනමහිමය’ ජනරැලියේදී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් සිදු කරන ලද කතාව දැඩි අවධානයක් දිනා ගන්න සමත් වී ඇත.

    එක්සත් ජාතික පක්‍ෂ නායකත්වය ඉලක්ක කරමින් ජනාධිපතිවරයා විසින් එල්ල කරන බව දරුණු විවේචයන් හේතුවන් එජාප ඉදිරිපෙල ක‍්‍රියාකාරීන් දැඩි අපේක්‍ෂා භංගත්වයටත් කෝපයටත් පත්ව සිටින බව ඔවුන්ගේ සමාජ ජාලා පිටු නිරීක්‍ෂණයෙන් පෙනී යයි.

    රනිල් වික‍්‍රමසිංහට ඉවත් කර අගමැති ධුරය ගන්නැයි තමන් විසින් කරන ලද ආරාධනාව අවස්ථා කිහිපයකදීම කරු ජයසූරිය හා සජිත් පේ‍්‍රමදාස මහත්වරුන් විසින් ප‍්‍රතික්‍ෂෙප කරන ලද්දේ රනිල් එක්ක හැප්පෙන්න බෑ කියා බව පැවසුවේ යයිද ජනාධිපතිවරයා පැවසීය.

    අන්තිමේ තමන් විසින් රනිල් එක්ක හැප්පෙන්න නොව රනිල් පෙරලාගෙන යන්න පුළුවන් මිනිහෙක් වන මහින්ද රාජපක්‍ෂ අගමැති කල බවද සදහන් කලේය.

    Last edited:
    • Like
    Reactions: Evo X

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මං උන්නා නම් රනිල් ඉවත් කරන්නේ නෑ.. ‘ජනමහිම’ ජනරැළියේ ජනපතිත් පුදුම කල මහින්දගේ කතාව මෙන්න..

    පාර්ලිමේන්තු වටරවුමේදී පැවති ‘ජනමහිම’ ජන රැලියේදී අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා විසින් කරන ලද කතාවට
    සමාජ මාධ්‍ය ඔස්සේ ඉතා ඉහල ප‍්‍රතිචාර ලැබෙමින් තිබේ.

    තමන් ජනාධිපති පුටුවේ සිටියේ නම් අගමැතිවරයා ඉවත් කිරීමේ අසීරු තීරණය නොගන්නා බවත් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් එම ධෛර්යවන්ත තීන්දුව ගැනීම ගැන ස්තුතිවන්ත වන බවත් ඔහු සදහන් කලේය.

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    සමනල සමලිංගික ප‍්‍රහාරයෙන් එජාපය හාන්සියි… දෙතුන් වරක් රස විදිය යුතු ජනපතිගේ ‘ජනමහිම’ සම්පූර්ණ කතාව මෙන්න..

    කොලඹ පැවති ‘ජනමහිමය’ ජනරැලියේදී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් සිදු කරන ලද කතාව දැඩි අවධානයක් දිනා ගන්න සමත් වී ඇත.

    එක්සත් ජාතික පක්‍ෂ නායකත්වය ඉලක්ක කරමින් ජනාධිපතිවරයා විසින් එල්ල කරන බව දරුණු විවේචයන් හේතුවන් එජාප ඉදිරිපෙල ක‍්‍රියාකාරීන් දැඩි අපේක්‍ෂා භංගත්වයටත් කෝපයටත් පත්ව සිටින බව ඔවුන්ගේ සමාජ ජාලා පිටු නිරීක්‍ෂණයෙන් පෙනී යයි.

    රනිල් වික‍්‍රමසිංහට ඉවත් කර අගමැති ධුරය ගන්නැයි තමන් විසින් කරන ලද ආරාධනාව අවස්ථා කිහිපයකදීම කරු ජයසූරිය හා සජිත් පේ‍්‍රමදාස මහත්වරුන් විසින් ප‍්‍රතික්‍ෂෙප කරන ලද්දේ රනිල් එක්ක හැප්පෙන්න බෑ කියා බව පැවසුවේ යයිද ජනාධිපතිවරයා පැවසීය.

    අන්තිමේ තමන් විසින් රනිල් එක්ක හැප්පෙන්න නොව රනිල් පෙරලාගෙන යන්න පුළුවන් මිනිහෙක් වන මහින්ද රාජපක්‍ෂ අගමැති කල බවද සදහන් කලේය.

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    රෝසි ආච්චි;23845758 said:
    anthem eka kiyana welawe m3 atha wananawa neda :lol: welawata mahinda mathak karanwa

    https://www.facebook.com/ImTheSahan/videos/2237116739633456/

    ඇඩේනවා යකෝ මෙහෙම එකෙක්ට වෙන්න පුළුවන් වුනා නේ
    අනුන්ගේ සෙනග මුගේ වගේ දැක්කාම ඔහොමතමයි
    පස්සේ නස්පුක් වෙච්ච මුහුණේ ලස්සන

    අම්මායි පුතයි වගේ ,
    මෙලනියා යි ට්‍ර්ම්ප් ගේ සින් එකුත් යනවා නේ ඔහොම
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    තමන්ද ඇතුළු පාර්ලිමේන්තුවේ නිලධාරීන් පිලිගනු ලබන්නේත් කටයුතු කරන්නේත් ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනයට අනුව බව පාර්ලිමේන්තුවේ ප්‍රධාන වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සදහන් කරයි.

    මහින්ද රාජපක්‍ෂ නව අගමැතිවරයාට හා කැබිනට් මණ්ඩලයට නව පාර්ලිමේන්තු සැසියේදී ආණ්ඩු පක්‍සයේ අසුන් පැනවීම සිදු කරන බවද ඒ මහතා සදහන් කරයි.

    රජයේ නිලධාරීන් කටයුතු කරන්නේ ගැසට් නිවේදනයට අනුකුළව යයිද පවසන ඔහු තම උපදෙස් මේ අවස්ථාවේදී පැතීමට අවශ්‍ය නැති බව කථානායකවරයා දැනුම් දී ඇති බවද කියා සිටී.

    ඒ අනුව පාර්ලිමේන්තුවේ නව අමාත්‍ය මණ්ඩලයට අසුන් පැනවීම සිදු කරන බවද ඔහු තහවුරු කර කියා සිටියේය.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මෑතකදී කම්කරු හා විදේශ රැකියා නියෝජ්‍ය ඇමති ධුරයක දිවුරුම් දුන් මනුෂ නානායක්කාර මහතා සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.

    සිය ඉල්ලා අස්වීමේ ලිපිය මේ වන විට ජනාධිපතිවරයා වෙත යොමු කර ඇත.

    ඔහු එක්සත් ජාතික පක්‍ෂයට එක්වීමට තීරණය කර තිබේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    තමන්ටද පාර්ලිමේන්තු සියළු නිලධාරීන්ද කටයුතු කරන්නේ ජනාධිපතිවරයා විසිසන් නිකුත් කර ඇති ගැසට් නිවේදනය අනුව බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් නීල් ඉද්දවෙල මහතා පවසයි.

    ජනාධිපතිවරයාගේ නියෝගය අනුව පාර්ලිමේන්තුව එළැඹෙන 14 වැනිදා රැුස්කිරීමට සියළු කටයුතු සූදානම් කරන බවද ඒ මහතා සදහන් කරයි.

    කෙසේ වෙතත් මේ දක්වා එහි න්‍යාය පත‍්‍රය ගැන දැනුවත් කර නැතැයිද මහ ලේකම්වරයා කියා සිටී.

    ජනාධිපතිවරයා විසින් පසුගියදා ගැසට් පත‍්‍ර දෙකක් මගින් කියා සිටියේ රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉවත් කල බවත් මහින්ද රාජපක්‍ෂ මහතා නව අගමැති ලෙස පත් කල බවත්ය
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    රනිල් සදහටම මේ රටේ රාජ්‍ය දේහයෙන් කපා ඉවත් කළා.

    Last edited:

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    මහින්ද කියන්නේ මේ වගේ හඳපානේ කුමන්ත්‍රණ කරලා අගමැති වෙන්න ඕනේ මිනිහෙක් නෙමෙයි. හෙට චන්දයක් තිබ්බත් මහින්ද උඩින්ම දිනනවා. ඒ තරම් ජනතා ආකර්ෂණයක් තියෙන මිනිහෙක් සිරිසේන ගාව බලු වෙන්න ගියපු එක තමයි අවුල.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මහින්ද කියන්නේ මේ වගේ හඳපානේ කුමන්ත්‍රණ කරලා අගමැති වෙන්න ඕනේ මිනිහෙක් නෙමෙයි. හෙට චන්දයක් තිබ්බත් මහින්ද උඩින්ම දිනනවා. ඒ තරම් ජනතා ආකර්ෂණයක් තියෙන මිනිහෙක් සිරිසේන ගාව බලු වෙන්න ගියපු එක තමයි අවුල.

    ඔය උබල දකින විදිහනෙ, ඔය දැක්ම නිසාමයි හැමදාම උබල කෙලෝ ගන්නෙ...මෙහෙම හිතපන්කො, හරි දැක්මෙන් කෑල්ලක් කියල දෙන්නම් ..26 ට කලින් මහින්ද රටේ අගමැතිද නැ, රට පාලනය කරාද ?? නැ ,චන්දයක් 2020 එනකන් බලාගෙන ඉන්ඩ වෙලා තිබ්බෙ නැද්ද ???... 56 විතර මන්ත්‍රිල එක්ක ගේම ගහල, අගමැතිකම අරගෙන අද සහන දුන්නෙ නද්දද ?? ඉන්ධන අඩු කරෙ නැද්ද ?? රටේ ජාතික ආර්ක්ශාව ශක්තිමක් කරේ නැද්ද???රනිලගෙ විකුනන් කෑම් නැවැත්තුවෙ නැද්ද???? ඔය ඔක්කොමත් එක්ක චන්දෙකට ගියාම දැන් මොකෝ වෙන්නෙ ???????? ඔයාල දකින කෝණය වෙනස් කරගන්ඩ යතාර්තය පෙනෙයි එතකොට..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,020
    2
    54,793

    ඔය මොකුත් නැතුව ගියත් දිනන එක නං දිනනවා, ඒත් රනිල චන්ද කල් දානවනෙ හිතුමතේට
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    කොළඹ දෙදරපු මහින්දගේ ''ජන මහිමය'' රෑලිය

    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඔය මොකුත් නැතුව ගියත් දිනන එක නං දිනනවා, ඒත් රනිල චන්ද කල් දානවනෙ හිතුමතේට

    ඔව් ඒක වෙනම දෙයක් එදා 2020 වෙනකන් බලාගෙන ඉන්ඩ උනා චන්දයක් ගන්ඩ..දැන් චන්දෙ තියන්නෙ හෙටද අනිද්ද නැත්තන් ලබන මාසෙද ඊලග මාසෙද කියන එක මහින්ද මහත්තයයි තීරනය කරන්නෙ...ඕක තමයි මේ සටනින් ලබපු ලොකුම ජය..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඇයි බන් උබ මහින්දට මෙච්චර ආදරේ ? :baffled:

    මම නම් දන්න ඉතිහාසය තුල රටට වැඩක් කරපු එකම මනුස්සය නිසා, ඒක තමයි උත්තරය, :yes::yes:
     
    Status
    Not open for further replies.

    Similar threads