මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

Status
Not open for further replies.

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මම නම් දන්න ඉතිහාසය තුල රටට වැඩක් කරපු එකම මනුස්සය නිසා, ඒක තමයි උත්තරය, :yes::yes:

    රටට වැඩ කරා කියල ඇයි ඔච්චර ආදරේ වෙන්නේ... ? :baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    රටට වැඩ කරා කියල ඇයි ඔච්චර ආදරේ වෙන්නේ... ? :baffled:

    ආදරේ කියන වචනය එච්චර ගැලපෙන් නැ ... මගෙ ප්‍රතිපත්ති එක්ක මහින්ද මහත්තය සමපාත වෙනව ඒක නිසා ඔහු වෙනුවෙන් අනිවාරෙන් පෙනි ඉන්නව..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මහින්ද අගමැති කළ හේතුව පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් පවසයි...

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා කැබිනට් ඇමති ධුරයක දිවුරුම් දීමට නියමිව ඇති බව එම පක්‍ෂයේ ආරංචි මාර්ග කියයි.

    තමන් ඇමති ධුරයක් බාර නොගන්නා බවට වීරවංශ මහතා දැඩි ස්ථාවරයක සිටියද පක්‍ෂයේ දේශපාලන මණ්ඩලයේ බහුතරයේ කැමැත්ත මත ඒ මහතා කැබිනට් ඇමති ධුරයක් බාර ගැනීමට තීරණය කර ඇත.

    වීරවංශ මහතා හැර එම පක්‍ෂයේ වෙනත් මන්ත‍්‍රීවරයෙකුට කැබිනට් ඇමති දුරයක් ලබා දීමට ප‍්‍රායෝගිකව අපහසු යයි බව දැන්වීමෙන් පසු මෙම තත්වය ඇතිව තිබේ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,249
    113
    Gotland
    අද රෑ 12 ට ආණ්ඩුව විසුරුවනවා. සිරිසේන 10 පහු වෙනකං ඇහැරිලා ඉඳි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    අද රෑ 12 ට ආණ්ඩුව විසුරුවනවා. සිරිසේන 10 පහු වෙනකං ඇහැරිලා ඉඳි

    කලින් අස්සන් කරල 10ට නිදා ගන්ඩ පුලුවන්
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,020
    2
    54,793
    113
    අද රෑ 12 ට ආණ්ඩුව විසුරුවනවා. සිරිසේන 10 පහු වෙනකං ඇහැරිලා ඉඳි

    ඔට්ටුවක් දාමු. විසුරුවොත් මම උඹට රෙප් දෙනව, විසුරුවේ නැත්නම් උඹ මට රෙප් දෙනව:yes::lol:
     
    Get_Smash

    Member
    Nov 5, 2018
    120
    10
    0
    අද රෑ 12 ට ආණ්ඩුව විසුරුවනවා. සිරිසේන 10 පහු වෙනකං ඇහැරිලා ඉඳි

    එහෙනම් මොන ලබ්බටද බං එස් බී ටයි, චමල් ටයි ඇමතිකම් දෙන්නෙ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    අද දිනයේ තවත් ඇමතිවරුන් තිදෙනෙකු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දී ඇත.

    එසේ දිවුරුම් දුන් නව ඇමතිවරුන් මෙසේය.

    කැබිනට්

    චමල් රාජපක්ෂ – සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය
    එස්.බී. දිසානායක – මහාමාර්ග, මාර්ග සංවර්ධන

    රාජ්‍ය

    පවිත්‍රා වන්නිආරච්චි – ඛනිජ තෙල් සම්පත්
     
    aspak_casper

    Member
    Jan 28, 2016
    710
    70
    0
    මහපාරේ
    අද දිනයේ තවත් ඇමතිවරුන් තිදෙනෙකු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දී ඇත.

    එසේ දිවුරුම් දුන් නව ඇමතිවරුන් මෙසේය.

    කැබිනට්

    චමල් රාජපක්ෂ – සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය
    එස්.බී. දිසානායක – මහාමාර්ග, මාර්ග සංවර්ධන

    රාජ්‍ය

    පවිත්‍රා වන්නිආරච්චි – ඛනිජ තෙල් සම්පත්

    පිංපි අගමැතිගේ පිං කැබිනෙට්ටුව.....
    තව දින 7යි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    කැබිනට්

    සුසිල් පේ‍්‍රම්ජයන්ත් – ස්වදේශ කටයුතු
    බන්දුල ගුණවර්ධන – ජාත්‍යන්තර වෙලද හා අයෝජන ප‍්‍රවර්ධන

    රාජ්‍ය

    අනුර ප‍්‍රියදර්ශණ – මුදල්
    ලක්‍ෂමන් වසන්ත පෙරේරා – ජාත්‍යන්තර වෙලද හා අයෝජන ප‍්‍රවර්ධන
    සාලින්ද දිසානායක – දේශීය වෛද්‍ය
    එස්.එම්. චන්ද්‍රසේන – සමාජ සවිබලගැන්වීම
    සී.බී. රත්නායක – ප‍්‍රවාහන
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,020
    2
    54,793
    113
    කැබිනට්

    සුසිල් පේ‍්‍රම්ජයන්ත් – ස්වදේශ කටයුතු
    බන්දුල ගුණවර්ධන – ජාත්‍යන්තර වෙලද හා අයෝජන ප‍්‍රවර්ධන

    රාජ්‍ය

    අනුර ප‍්‍රියදර්ශණ – මුදල්
    ලක්‍ෂමන් වසන්ත පෙරේරා – ජාත්‍යන්තර වෙලද හා අයෝජන ප‍්‍රවර්ධන
    සාලින්ද දිසානායක – දේශීය වෛද්‍ය
    එස්.එම්. චන්ද්‍රසේන – සමාජ සවිබලගැන්වීම
    සී.බී. රත්නායක – ප‍්‍රවාහන

    Horunta aapahu denawa ne ... (Lakshman W)
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,020
    2
    54,793
    113
    හොරු අල්ලන්ඩ එපැයි පහුගිය අවුරුදු 4දි දැන් කියවල වැඩක් නැ...

    Allanne koheda uu horakam kare UNP eke ewun ekkane... Ravi K ekka beer peruwa, kiri goviyanta sahana milata genapu kiridennu gaththa muta

    Anika meya 2015 MR paradichcha gamam Sirata heththu wechcha ekek. Election ekakin passe ena aanduwakatath mun gaththoth MR ge name eka kela wenne :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    Allanne koheda uu horakam kare UNP eke ewun ekkane... Ravi K ekka beer peruwa, kiri goviyanta sahana milata genapu kiridennu gaththa muta

    Anika meya 2015 MR paradichcha gamam Sirata heththu wechcha ekek. Election ekakin passe ena aanduwakatath mun gaththoth MR ge name eka kela wenne :yes:

    ඔය දෙක ඇමතිකම් ඔක්කොම මහිනද කැමති අයම පත්කරනව නෙමේ, මේක අන්තර්කාලීන ආණ්ඩුවකි..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,020
    2
    54,793
    113
    ඔය දෙක ඇමතිකම් ඔක්කොම මහිනද කැමති අයම පත්කරනව නෙමේ, මේක අන්තර්කාලීන ආණ්ඩුවකි..

    But chanda hambenne MR ta ne. MS ta koheda chanda? :lol:

    Eka thamai mama kiwwe election ekakin passeth megolloma dagaththoth aye 2015 wagema MR ta awasiyak wenne
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    But chanda hambenne MR ta ne. MS ta koheda chanda? :lol:

    Eka thamai mama kiwwe election ekakin passeth megolloma dagaththoth aye 2015 wagema MR ta awasiyak wenne

    චන්දයක් නැනෙ තාම, චන්දෙන් එන මන්තීල තොරන්නෙ මහින්ද නෙමේ රටේ මිනිස්සු..චන්දෙන් තොරන එකේ වගෙකීම එන්නෙ රටේ මිනිස්සුන්ට..

    2015 නිවටයෙක් ජනාධිපතිකරගෙන පොන්නයෙක්ව අගමැතිකර ගෙන කෙලෝගත්ත කෙලෝ ගැනීම මතක ඇතිනෙ ආන්න ඒවගේ තමයි..:yes:
     
    Status
    Not open for further replies.

    Similar threads