චන්දයක් නැනෙ තාම, චන්දෙන් එන මන්තීල තොරන්නෙ මහින්ද නෙමේ රටේ මිනිස්සු..චන්දෙන් තොරන එකේ වගෙකීම එන්නෙ රටේ මිනිස්සුන්ට..
2015 නිවටයෙක් ජනාධිපතිකරගෙන පොන්නයෙක්ව අගමැතිකර ගෙන කෙලෝගත්ත කෙලෝ ගැනීම මතක ඇතිනෙ ආන්න ඒවගේ තමයි..
චන්දයක් නැනෙ තාම, චන්දෙන් එන මන්තීල තොරන්නෙ මහින්ද නෙමේ රටේ මිනිස්සු..චන්දෙන් තොරන එකේ වගෙකීම එන්නෙ රටේ මිනිස්සුන්ට..
2015 නිවටයෙක් ජනාධිපතිකරගෙන පොන්නයෙක්ව අගමැතිකර ගෙන කෙලෝගත්ත කෙලෝ ගැනීම මතක ඇතිනෙ ආන්න ඒවගේ තමයි..
Portfolio denne minissu nemeine.
නිවටයයි පොන්නයයි හරි කියමුකෝ නිවටයා යටතේ දැන් ඉන්න ඒකා කවටයාද බං
මම මේ සිරාවට අහන්නේ, දැන් මොකද තත්වේ, රනිල්ට කෙල වෙයිද මහින්දට කෙලවෙයිද ? වෙනසින් පසු වෙනසින් වත් අපට සැනසීමක් ලැබෙයිද ?
225 සහ ජනාධිපතිත් පත්කරන්නෙ මිනිස්සු තමයි..
225 atharen least corrupted ayata portfolio dena eka nayakayange wagakeema.


ඔයා කට වචනෙට කියන දේවල් පිලි ගන්නෙ කොහොමද ??? ඕව ඔප්පු කරන්ඩ තිබ්බ අවුරුදු 4ක්ම තිබ්බනෙ..ඔයා මුරලිගෙන් ඉගෙන ගන්ඩ..![]()

Kiyana eka therum ganna, power eka thiyena paththata heththu wela hama welema horakam ma karana set ekak innawa. E set eke wada hinda 2010 di MR ta thibba popularity eka sahenna nathi wuna 2015 weddi - ayeth 2019 dith oya set ekama dagaththoth e pawata kara gahanna wenneth MR ta ma thamai![]()
ඔය බයිල වලින් දේශපාලනය තීරනය කරන්ඩ බැ...අනුන්ට හොරා කියන්ඩ පුලුවන් ඔප්පුකරානම් බලේ තිබ්බ කාලෙ,ඒව නොකර දැන් කුරු කුරු ගාන්ඩ එපා තේරුමක් නැ ..
2015 මිනිස්සු වැරදි තීරනයක් ගත්තෙ ඒකට හැමෝම වන්දියක් ගෙවුවනේ බඩගින්නෙන් හරි වෙන ක්‍රම වලින් හරි..අපි මෙතනදි බලන්ඩ ඔනෙ දෙවේලක් ලෙවකාල ඉතුරුවේල බඩගින්නෙ ඉන්න මිනිස්සු ගැන ..මිනිස්සුන්ට තුන්වේල කන්ඩ පුලුවන් රටක් හදන්ඩ හදද්දි බයිල කියෝ කියෝ වැඩක් කරන්ඩ යන මිනිහගෙ කකුලෙන් අදින්ඩ එපා..