මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

Status
Not open for further replies.

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    chrome_2018-11-08_08-36-01.png
     
    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    චන්දයක් නැනෙ තාම, චන්දෙන් එන මන්තීල තොරන්නෙ මහින්ද නෙමේ රටේ මිනිස්සු..චන්දෙන් තොරන එකේ වගෙකීම එන්නෙ රටේ මිනිස්සුන්ට..

    2015 නිවටයෙක් ජනාධිපතිකරගෙන පොන්නයෙක්ව අගමැතිකර ගෙන කෙලෝගත්ත කෙලෝ ගැනීම මතක ඇතිනෙ ආන්න ඒවගේ තමයි..:yes:

    නිවටයයි පොන්නයයි හරි කියමුකෝ නිවටයා යටතේ දැන් ඉන්න ඒකා කවටයාද බං
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,021
    2
    54,795

    Portfolio denne minissu nemeine.
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මම මේ සිරාවට අහන්නේ, දැන් මොකද තත්වේ, රනිල්ට කෙල වෙයිද මහින්දට කෙලවෙයිද ? වෙනසින් පසු වෙනසින් වත් අපට සැනසීමක් ලැබෙයිද ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    නිවටයයි පොන්නයයි හරි කියමුකෝ නිවටයා යටතේ දැන් ඉන්න ඒකා කවටයාද බං

    නිවටයා, මහින්ද මහත්තය යටතෙ නම් දැන් ඉන්නව, ඇයි කවුරු හරි නැ කියන්ඩද ??????????????
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මම මේ සිරාවට අහන්නේ, දැන් මොකද තත්වේ, රනිල්ට කෙල වෙයිද මහින්දට කෙලවෙයිද ? වෙනසින් පසු වෙනසින් වත් අපට සැනසීමක් ලැබෙයිද ?

    රනිලට දැනටම කෙලවෙලා ඉවරයි,
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    225 atharen least corrupted ayata portfolio dena eka nayakayange wagakeema.

    ඔයා කට වචනෙට කියන දේවල් පිලි ගන්නෙ කොහොමද ??? ඕව ඔප්පු කරන්ඩ තිබ්බ අවුරුදු 4ක්ම තිබ්බනෙ..ඔයා මුරලිගෙන් ඉගෙන ගන්ඩ..:yes::yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,021
    2
    54,795
    113
    ඔයා කට වචනෙට කියන දේවල් පිලි ගන්නෙ කොහොමද ??? ඕව ඔප්පු කරන්ඩ තිබ්බ අවුරුදු 4ක්ම තිබ්බනෙ..ඔයා මුරලිගෙන් ඉගෙන ගන්ඩ..:yes::yes:

    Kiyana eka therum ganna, power eka thiyena paththata heththu wela hama welema horakam ma karana set ekak innawa. E set eke wada hinda 2010 di MR ta thibba popularity eka sahenna nathi wuna 2015 weddi - ayeth 2019 dith oya set ekama dagaththoth e pawata kara gahanna wenneth MR ta ma thamai :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    Kiyana eka therum ganna, power eka thiyena paththata heththu wela hama welema horakam ma karana set ekak innawa. E set eke wada hinda 2010 di MR ta thibba popularity eka sahenna nathi wuna 2015 weddi - ayeth 2019 dith oya set ekama dagaththoth e pawata kara gahanna wenneth MR ta ma thamai :yes:

    ඔය බයිල වලින් දේශපාලනය තීරනය කරන්ඩ බැ...අනුන්ට හොරා කියන්ඩ පුලුවන් ඔප්පුකරානම් බලේ තිබ්බ කාලෙ,ඒව නොකර දැන් කුරු කුරු ගාන්ඩ එපා තේරුමක් නැ ..

    2015 මිනිස්සු වැරදි තීරනයක් ගත්තෙ ඒකට හැමෝම වන්දියක් ගෙවුවනේ බඩගින්නෙන් හරි වෙන ක්‍රම වලින් හරි..අපි මෙතනදි බලන්ඩ ඔනෙ දෙවේලක් ලෙවකාල ඉතුරුවේල බඩගින්නෙ ඉන්න මිනිස්සු ගැන ..මිනිස්සුන්ට තුන්වේල කන්ඩ පුලුවන් රටක් හදන්ඩ හදද්දි බයිල කියෝ කියෝ වැඩක් කරන්ඩ යන මිනිහගෙ කකුලෙන් අදින්ඩ එපා..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    පාර්ලිමේන්තුව කැඳවූ පසුව එහි ගැටුමක් ඇති කර රට ජාත්‍යන්තර වශයෙන් අපකීර්තියට ලක්කිරීම හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ අරමුණ වී තිබෙන නිසා අමාත්‍ය මණ්ඩලය නියමාකාරයට දිවුරුම්දීමෙන් අනතුරුව වහාම පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පියවර ගන්නා ලෙස තමා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කරන බව හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා ප්‍රකාශ කළේය.

    ජනාධිපතිවරයාට ඕනෑම අවස්ථාවක පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය තිබෙන බවත් එය 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 33 (2) ඇ ව්‍යවස්ථාවේ ඉතා පැහැදිලිව සඳහන් වී තිබෙන බවත් හිටපු අගවිනිසුරුවරයා පෙන්වා දෙයි.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හෝ කිසියම් නීතියකින් හෝ ජනාධිපතිතුමාට පැවරී ඇති බලතලවලට අමතරව ජනාධිපතිතුමාට පාර්ලිමේන්තු සැසිවාරය කල්දැමීමට පාර්ලිමේන්තුව කැඳවීමට හෝ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට 33 (2) ඇ ව්‍යවස්ථාවෙන් බලය පැවැරී තිබෙන බව හිටපු අගවිනිසුරුවරයා පෙන්වා දෙයි.

    මූලික ව්‍යවස්ථාවේ 3 හා 4 වගන්තිවලට අනුකූලව 33 (2) ඇ ව්‍යවස්ථාව අනුව රට අරාජික වීම වළක්වා ගැනීම සඳහා ජනාධිපතිතුමාට මෙම බලතල ලැබී තිබෙන බව හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා පෙන්වා දෙයි.​
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,021
    2
    54,795
    113
    ඔය බයිල වලින් දේශපාලනය තීරනය කරන්ඩ බැ...අනුන්ට හොරා කියන්ඩ පුලුවන් ඔප්පුකරානම් බලේ තිබ්බ කාලෙ,ඒව නොකර දැන් කුරු කුරු ගාන්ඩ එපා තේරුමක් නැ ..

    2015 මිනිස්සු වැරදි තීරනයක් ගත්තෙ ඒකට හැමෝම වන්දියක් ගෙවුවනේ බඩගින්නෙන් හරි වෙන ක්‍රම වලින් හරි..අපි මෙතනදි බලන්ඩ ඔනෙ දෙවේලක් ලෙවකාල ඉතුරුවේල බඩගින්නෙ ඉන්න මිනිස්සු ගැන ..මිනිස්සුන්ට තුන්වේල කන්ඩ පුලුවන් රටක් හදන්ඩ හදද්දි බයිල කියෝ කියෝ වැඩක් කරන්ඩ යන මිනිහගෙ කකුලෙන් අදින්ඩ එපා..

    Ugh, nevermind, forget I said anything :dull:
     
    dabba1983

    Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    හකීම්-බදියුදීන් මන්ත‍්‍රි පිරිස් සමග මක්කම යයි. එන්නේ 14 පහුවෙලා.

    රවුෆ් හකීම් මහතාගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය හා රිෂාඩ් බදියුදීන් මහතාගේ නායකත්වයෙන් යුතු සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ වැඩි මන්ත‍්‍රින් ප‍්‍රමාණයක් මක්කම වන්දනාව සදහා පිටත්ව ගොස් තිබේ.
    මන්ත‍්‍රිවරුන් දෙතුන් දෙනෙකු පමණක් මෙරට සිටියදී අන් සියළු දෙනා විදෙස්ගතව ඇති අතර ඔවුන් නැවත මෙරට පැමිණීමට සතියකට වැඩි කාලයක් ගත වනු ඇතැයිද වාර්තා වෙයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    පසුගිය රජය විසින් අත්හිටුවන ලද රාජ්‍ය සේවකයන්ට තීරු බදු සහන වාහන බලපත‍්‍රය නැවත වතාවක් ලබා දීමට නව රජය විසින් කටයුතු සම්පාදනය කරමින් පවතින බව පාර්ලිමේන්තු මන්ත‍්‍රි ලක්‍ෂමන් යාපා අබේවර්ධන මහතා පවසයි.

    මේ සම්බන්දයෙන් දැනටමත් මුදල් අමාත්‍යංශයට අවහ්‍ය උපදෙස් ලබා දී ඇති බවද ඒ මහතා සදහන් කරයි.

    කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව පැවසීය.

    මේ අතර රජයේ සේවකයන් සදහා බදු සහන යතුරු පැදි ලබා දීමේ වැඩපිලිවෙල නැවත වතාවක් ආරම්භ කිරීමටද අවධානය යොමුව ඇත.
     
    Status
    Not open for further replies.

    Similar threads