![]()
me seen eka aththada ban![]()
නීතියෙන් එහෙම අවුලක් නැ මචන්.. ලංකාවෙ අගමැති දූරයට සීමාවල් නැ මචන්..
ආපහු මේ දුර කාලෙ අගමැති වෙන්න බෑ, ආපහු චන්දෙකින් පස්සෙ අගමැති වෙන්න පුලුවන්..
![]()
me seen eka aththada ban![]()
Ekane ban pissu wage. Mama balagena inne my3 eelagata monada karanne kiyala.දැන් මොකෝ බං වෙලා තියෙන්නෙ එක එකා එක එක කතා කියනවනෙ
නීතියෙන් එහෙම අවුලක් නැ මචන්.. ලංකාවෙ අගමැති දූරයට සීමාවල් නැ මචන්..
ආපහු මේ දුර කාලෙ අගමැති වෙන්න බෑ, ආපහු චන්දෙකින් පස්සෙ අගමැති වෙන්න පුලුවන්..

මට පෙන්නෙ ගසාගෙ කාලෙ ඉවරයි දැන් එරොසන්ගෙ කාලෙ ,දිගටම මේක බම්ප් වෙවි තියෙවි අනික් පාර්ශවය පැත්තෙන්

Ekane ban pissu wage. Mama balagena inne my3 eelagata monada karanne kiyala.
Ranilwa aith pm karala mr ta arida?
Or
Janamathayakata gihin mr wa pm karala rw ta arida?
ඒක මිසක්, මිනිස්සු කැමතිනම් ප්රශ්ණයක් තියෙන්න විදියක් නෑ නෙ![]()
මහින්ද ටිකක ගොන් ගතියක් තියනව.. මහින්දගෙ කාලෙ රට හොදට තිබුනෙ බැසිල් , ගෝඨාභය හැමවෙලේම මහින්දගෙ support එකට හිටපු නිසා..
අනික් එකා තමයි හිටං, ඉන්නෙ නම් බබා වගේ හැබැයි වටේ ඉන්න සේරටම අරිනව මූ...

තව ටික කාලයක් ඉවසං හිටිය නං මේ ආණ්ඩුව නිකන්ම වැටෙනව. එච්චරටම චාටර් වෙලා තිබුනෙ. යූ එන් පී එකයි ජෙප්පොයි තවත් ෆෝම් වෙච්ච එක තමයි වුනේ.


නෑ ආණ්ඩුක්රම ව්යවස්තාවට අනුව පත්වෙච්ච ආණ්ඩුවක් නොවන නිසා . උබ හිතන්න එපා මන් ජෙප්පෙක් කියල





මට තේරෙන්නේ නෑ ඇයි මෙච්චර මහින්දට ආයේ බලේට එන්න ඕනේ කියලා. එක සැරයක් අගමැති ඊට පස්සේ දෙපාරක් ජනාධිපති ආයේ පිණට අගමැති. පොර හිතනවා ඇති පොරත් පුටින් වගේ කියලා. පව්
![]()
දැන් මහින්දගෙ වටේ ඉන්න සෙට් එක අවුල්.. විමල, ගම්මන්පිල , වාසු කියන්නෙ නියම ගොන් රැලක්.. අනිවා උන් ටික තමයි මහින්දව අගමැතිකම ගන්න තල්ලු කලේ.. තව SB එහෙමත් ගොන් සෙට්ම තමයි... මහින්ද 2020 වෙනකන් ඉවසුවනම් ආසන 130 ක් විතර එක පාර පාර්ලිමේන්තු චන්දෙකින් ගන්ම තිබුන..
මේ දේවල් ඇතුලෙ රනිල් පක්ශ නායකකම ස්ථිර කරගන්න හදන්නෙ.. 16 වෙනිදට
පාටියක් එහෙමත් ලෑස්ති කරල රනිල්ගෙ සෙට් එකට..![]()

දැන් දෙසැම්බර් 7 වෙනකන් පාර්ලිමේන්තු විසිරපු එක තාවකාලිකව අත් හිටෙව්වනෙ බං ඒයෙ.
අද මොකෝ උනෙ?
මහින්දට විශ්වාස බංගෙ ගෙනාවද?
දැන් හිටන්ගෙ අලුත් කැබිබට් එක කැන්සල්ද?
මහින්දව අගමැති කමින් අයින් කරලද?
හත් වෙනිදා පාර්ලිමේන්තුව විසිරපු එක හරි කිව්වොත් ටොයියෝ ආයෙ ලිදෙද?
පිස්සු වගේ මට

ජෙප්පෙක් නෙමෙයිනම් කොහොමද ඔච්චර විශ්වාසෙන් කියන්නේ?

Bump
උඹත් කාලයක් JVP එකට ජන්දේ දෙමු කිය කිය හිටියා නේද?![]()
එහෙනං JVP එක සාපේක්ෂව කොච්චර හොඳ ද? පර්මිට් වලින් වත් හොරකං කරන්නෙ නෑනෙ. ඇයි උන්ට දෙන්නෙ නැත්තෙ?
