මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

Status
Not open for further replies.

shadow1

Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    :lol:

    me seen eka aththada ban :dull:

    නීතියෙන් එහෙම අවුලක් නැ මචන්.. ලංකාවෙ අගමැති දූරයට සීමාවල් නැ මචන්..
    ආපහු මේ දුර කාලෙ අගමැති වෙන්න බෑ, ආපහු චන්දෙකින් පස්සෙ අගමැති වෙන්න පුලුවන්..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,983
    40,873
    113
    දැන් මොකෝ බං වෙලා තියෙන්නෙ එක එකා එක එක කතා කියනවනෙ
    Ekane ban pissu wage. Mama balagena inne my3 eelagata monada karanne kiyala.
    Ranilwa aith pm karala mr ta arida?
    Or
    Janamathayakata gihin mr wa pm karala rw ta arida?
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,214
    18,854
    113
    අදාල නෑනේ
    නීතියෙන් එහෙම අවුලක් නැ මචන්.. ලංකාවෙ අගමැති දූරයට සීමාවල් නැ මචන්..
    ආපහු මේ දුර කාලෙ අගමැති වෙන්න බෑ, ආපහු චන්දෙකින් පස්සෙ අගමැති වෙන්න පුලුවන්..

    ඒක මිසක්, මිනිස්සු කැමතිනම් ප්‍රශ්ණයක් තියෙන්න විදියක් නෑ නෙ :yes:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,716
    4,598
    113
    මට පෙන්නෙ ගසාගෙ කාලෙ ඉවරයි දැන් එරොසන්ගෙ කාලෙ ,දිගටම මේක බම්ප් වෙවි තියෙවි අනික් පාර්ශවය පැත්තෙන්

    :rofl:
     
    Attaboy

    Member
    Nov 9, 2018
    144
    14
    0
    Ekane ban pissu wage. Mama balagena inne my3 eelagata monada karanne kiyala.
    Ranilwa aith pm karala mr ta arida?
    Or
    Janamathayakata gihin mr wa pm karala rw ta arida?

    දැන් දෙසැම්බර් 7 වෙනකන් පාර්ලිමේන්තු විසිරපු එක තාවකාලිකව අත් හිටෙව්වනෙ බං ඒයෙ.

    අද මොකෝ උනෙ?

    මහින්දට විශ්වාස බංගෙ ගෙනාවද?
    දැන් හිටන්ගෙ අලුත් කැබිබට් එක කැන්සල්ද?
    මහින්දව අගමැති කමින් අයින් කරලද?

    හත් වෙනිදා පාර්ලිමේන්තුව විසිරපු එක හරි කිව්වොත් ටොයියෝ ආයෙ ලිදෙද?

    පිස්සු වගේ මට
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ඒක මිසක්, මිනිස්සු කැමතිනම් ප්‍රශ්ණයක් තියෙන්න විදියක් නෑ නෙ :yes:

    මේ දේවල් ඇතුලෙ රනිල් පක්ශ නායකකම ස්ථිර කරගන්න හදන්නෙ.. 16 වෙනිදට
    පාටියක් එහෙමත් ලෑස්ති කරල රනිල්ගෙ සෙට් එකට.. :nerd:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මහින්ද ටිකක ගොන් ගතියක් තියනව.. මහින්දගෙ කාලෙ රට හොදට තිබුනෙ බැසිල් , ගෝඨාභය හැමවෙලේම මහින්දගෙ support එකට හිටපු නිසා.. :nerd:

    අනික් එකා තමයි හිටං, ඉන්නෙ නම් බබා වගේ හැබැයි වටේ ඉන්න සේරටම අරිනව මූ.. :lol:.

    මට තේරෙන්නේ නෑ ඇයි මෙච්චර මහින්දට ආයේ බලේට එන්න ඕනේ කියලා. එක සැරයක් අගමැති ඊට පස්සේ දෙපාරක් ජනාධිපති ආයේ පිණට අගමැති. පොර හිතනවා ඇති පොරත් පුටින් වගේ කියලා. පව්:(

    46149216_1194313590721300_8026595158059384832_n.jpg
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    තව ටික කාලයක් ඉවසං හිටිය නං මේ ආණ්ඩුව නිකන්ම වැටෙනව. එච්චරටම චාටර් වෙලා තිබුනෙ. යූ එන් පී එකයි ජෙප්පොයි තවත් ෆෝම් වෙච්ච එක තමයි වුනේ.

    :yes: :yes:
     
    Buddhi_R

    Member
    Feb 14, 2017
    400
    62
    0
    මොකටද බ්‍රෝ..?
    ඉරෝසන් ද මනුස්සයෙකී අසීමිතව බයිට් කිරීමෙන් ඔහුගේ ජිවිතය නැතිවීමට ද ඉඩ ඇත... සීමා සහිතව බයිට් කරන්න..
     
    Buddhi_R

    Member
    Feb 14, 2017
    400
    62
    0
    මොකටද බ්‍රෝ..?
    මට තේරෙන්නේ නෑ ඇයි මෙච්චර මහින්දට ආයේ බලේට එන්න ඕනේ කියලා. එක සැරයක් අගමැති ඊට පස්සේ දෙපාරක් ජනාධිපති ආයේ පිණට අගමැති. පොර හිතනවා ඇති පොරත් පුටින් වගේ කියලා. පව්:(

    තණ්හාවනේ බන්
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    නෑ ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවට අනුව පත්වෙච්ච ආණ්ඩුවක් නොවන නිසා . උබ හිතන්න එපා මන් ජෙප්පෙක් කියල

    :lol::lol::lol::lol::lol:

    ජෙප්පෙක් නෙමෙයිනම් කොහොමද ඔච්චර විශ්වාසෙන් කියන්නේ?
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මට තේරෙන්නේ නෑ ඇයි මෙච්චර මහින්දට ආයේ බලේට එන්න ඕනේ කියලා. එක සැරයක් අගමැති ඊට පස්සේ දෙපාරක් ජනාධිපති ආයේ පිණට අගමැති. පොර හිතනවා ඇති පොරත් පුටින් වගේ කියලා. පව්:(

    46149216_1194313590721300_8026595158059384832_n.jpg

    දැන් මහින්දගෙ වටේ ඉන්න සෙට් එක අවුල්.. විමල, ගම්මන්පිල , වාසු කියන්නෙ නියම ගොන් රැලක්.. අනිවා උන් ටික තමයි මහින්දව අගමැතිකම ගන්න තල්ලු කලේ.. තව SB එහෙමත් ගොන් සෙට්ම තමයි... මහින්ද 2020 වෙනකන් ඉවසුවනම් ආසන 130 ක් විතර එක පාර පාර්ලිමේන්තු චන්දෙකින් ගන්ම තිබුන..
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    දැන් මහින්දගෙ වටේ ඉන්න සෙට් එක අවුල්.. විමල, ගම්මන්පිල , වාසු කියන්නෙ නියම ගොන් රැලක්.. අනිවා උන් ටික තමයි මහින්දව අගමැතිකම ගන්න තල්ලු කලේ.. තව SB එහෙමත් ගොන් සෙට්ම තමයි... මහින්ද 2020 වෙනකන් ඉවසුවනම් ආසන 130 ක් විතර එක පාර පාර්ලිමේන්තු චන්දෙකින් ගන්ම තිබුන..

    මෙකනෙ බන්. මහින්දට පොලිටිකල් මයින්ඩ් එක නැති උනාට හිටංලා රනිල්ලාට සාපෙක්ෂව තාමත් මිනිස්සුන්ගෙ ජනප්‍රියතාව තියෙනවානෙ?

    ඒ කාලෙ ප්‍රෙමදාසට පොඩිමිනිහාගෙන් තිබ්බ ජනප්‍රියතාව තමා දැන් මහින්දට තියෙන්නෙත්
    එකක් යුද්දෙ නිසා අනික සංවර්ධන වැඩ නිසා.
    මහින්දයා බලෙ ඉඳලා දැන් ඇතිවෙලා ඉන්නෙ.එත් පුතාට අනාගතයක් හදන්න එපැයි.
    අන්න එක නිසා තමා ඔහොම එන්නෙ බලු වෙවි හරි.
    වාසුලා ,ගම්මන්පිල ලා වීරවංශලා කියන්නෙ ඡන්ද පදනමක් නැති උන්. උන් හදන්නෙ මහින්දව විකුණලා ගේම ගහගෙන ඉන්න.

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    මේ දේවල් ඇතුලෙ රනිල් පක්ශ නායකකම ස්ථිර කරගන්න හදන්නෙ.. 16 වෙනිදට
    පාටියක් එහෙමත් ලෑස්ති කරල රනිල්ගෙ සෙට් එකට.. :nerd:

    මහින්දලාට වෙච්ච එකම හොඳේ එච්චරයි :lol:
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    දැන් දෙසැම්බර් 7 වෙනකන් පාර්ලිමේන්තු විසිරපු එක තාවකාලිකව අත් හිටෙව්වනෙ බං ඒයෙ.

    අද මොකෝ උනෙ?

    මහින්දට විශ්වාස බංගෙ ගෙනාවද?
    දැන් හිටන්ගෙ අලුත් කැබිබට් එක කැන්සල්ද?
    මහින්දව අගමැති කමින් අයින් කරලද?

    හත් වෙනිදා පාර්ලිමේන්තුව විසිරපු එක හරි කිව්වොත් ටොයියෝ ආයෙ ලිදෙද?

    පිස්සු වගේ මට

    Bump :oo:

    :lol::lol::lol::lol::lol:

    ජෙප්පෙක් නෙමෙයිනම් කොහොමද ඔච්චර විශ්වාසෙන් කියන්නේ?

    උඹත් කාලයක් JVP එකට ජන්දේ දෙමු කිය කිය හිටියා නේද? :eek:
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    මහින්ද දැගලුවෙ නඩු ටික ගොඩ දාගන්න
    ගමයට ඕන උනෙ 2020 බලය තියාගන්න
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    Bump :oo:

    උඹත් කාලයක් JVP එකට ජන්දේ දෙමු කිය කිය හිටියා නේද? :eek:

    චන්දෙ දෙමු කිව්වෙ නෑ, වාහන බලපත්‍ර අවභාවිතා නොකළේ JVP විතරයි කියල කිව්වෙ

    එහෙනං JVP එක සාපේක්ෂව කොච්චර හොඳ ද? පර්මිට් වලින් වත් හොරකං කරන්නෙ නෑනෙ. ඇයි උන්ට දෙන්නෙ නැත්තෙ?

    එහෙම පැහැදීමක් තිබ්බ දැන් නම් ඒකත් නෑ :D
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ලොල් ගූ ඇන් පී කාරයො ට්ක චුන් වෙලා.. :lol::lol::lol: පාර්ලිමේන්තුවෙ චන්දෙන් රටේ සැබෑ ජනමතය නියෝජනය වෙන්නෙ නැ, චන්දෙ ලගයි ඔහොම යන්.. :cool::cool:
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    දැන් අගමැති කව්ද ??
    පොහොට්ටුවේ සෙට් එකේ මනිත්රි දුර 50ගාන අයින් කරාද හිටන් ??
    දෙසැම්බර් 7 හිටන් පාර්ලිමේන්තුව විසුරන්න බලේ තියනවා කිව්වොත් මොකද වෙන්නේ ??
    USD එක කියට විතර යයි ද ?
     
    Status
    Not open for further replies.

    Similar threads