මේ උඹ නිවටයා පඹයා කියලා බැනපු සිරිසේනමද බන්? නැත්නම් මේ වෙන එකෙක්ද?![]()

ඔයාලට සිරිසේන පුකේ ඇරිය කියල මම විලාප දෙන්ඩ ඕනෙද??? උබල විලාප දීපල්ල![]()

You have given out too much Reputation in the last 24 hours, try again later.

මේක හරි වැඩක්නෙ බන් , උන්ට සිරිසේන පුකේ ඇරිපු එකට මම දගලන්ඩ ඔනෙලු..වේදනාව තියෙන උන් කෑගහපුවාවෙ ... 

![]()
මෙහෙමයි. රනිලුයි සිරිසේන යි නම් එහෙම තමයි. ඒත් බයක් නැතුව ජීවත් වෙන්න රටක් හදල දීපු මනුස්සය ඒ ගොල්ලන්ගේ ගොඩට දාන එක වැරදියි නේද? එහෙම උනොත් උඹත් නිකම් යූඑන්පී කාරයෙක්ගේ ගානට පහලට වැටෙනවා නේද?මට පොනිලුත් එකයි, සිරිසේනත් එකයි අප්පච්චිත් එකයි. ඒත් කොහොමද බන් උඹ ලැජ්ජා නැතුව නිවටයා කියලා බැනපු එකාට සර් කියන්නේ?
මෙහෙමයි. රනිලුයි සිරිසේන යි නම් එහෙම තමයි. ඒත් බයක් නැතුව ජීවත් වෙන්න රටක් හදල දීපු මනුස්සය ඒ ගොල්ලන්ගේ ගොඩට දාන එක වැරදියි නේද? එහෙම උනොත් උඹත් නිකම් යූඑන්පී කාරයෙක්ගේ ගානට පහලට වැටෙනවා නේද?

ඇස්බී නම් එපා කරපු එකා. ඒත් හැමෝම බැන්නත් මම කොතනත් කියන එක දෙයක් තමයි මහින්දානන්ද තරම් ගමට වැඩක් කරපු වෙන කවුරුවත් නෑ. ඒක දන්න කට්ටිය දන්නවා. තමන්ගේ ගමට අලුතෙන්ම ඉස්කෝලයක් හැදුව සුපිරි පාසලක් ශිෂ්‍යත්වෙන් ඉහල ලකුණු ගන්න ළමයින්ට. හොස්ටල් තියනවා, ස්විමිං පූල් එකක් හිට තියනවා.ඇත්ත බන්. මහින්ද තමයි කොටින්ගෙන් මේ රට බේරා ගත්තේ. ඒකෙ ගෞරවය 100% මහින්දට ලැබෙන්න ඕනේ. එත් බන් ඊට පස්සේ රට ගියපු විදිය හරි නැහැ. ලෝක හොරු ටිකක් මහින්දගේ වටේ හිටියේ. දැනුත් එහෙමයි. SB, මහින්දානන්ද, තිලංග, කුඩු දුමිය, රත්තරන් වගේ එවුන් තමයි ඉන්නේ මහින්ද එක්ක දැනුත්.
හැබැයි පොනිල් අගමැති වෙනවට වඩා නම් මහින්ද අගමැති වෙන එක රටට හොඳයි. ඒත් රට නියම සංවර්දන මාවතට ගන්න එක නම් මහින්දගෙනුත් සිද්ද වෙයි කියලා විශ්වාස කරන්න බෑ බන්.

ඇස්බී නම් එපා කරපු එකා. ඒත් හැමෝම බැන්නත් මම කොතනත් කියන එක දෙයක් තමයි මහින්දානන්ද තරම් ගමට වැඩක් කරපු වෙන කවුරුවත් නෑ. ඒක දන්න කට්ටිය දන්නවා. තමන්ගේ ගමට අලුතෙන්ම ඉස්කෝලයක් හැදුව සුපිරි පාසලක් ශිෂ්‍යත්වෙන් ඉහල ලකුණු ගන්න ළමයින්ට. හොස්ටල් තියනවා, ස්විමිං පූල් එකක් හිට තියනවා.
පොලිසියක්, බස් ඩිපෝවක් අලුතෙන්ම හැදුවා. ලොකු තැපැල් කන්තෝරුවක් හැදුවා. ලොකු ඉස්පිරිතාලයක් හැදුවා MBBS ඩොක්ටර්ස්ලා නර්ස්ලා ඉන්න එකක්.
පාර කාපට් කරා. ටවුම සම්පූර්නයෙන්ම අලුතෙන් හැදුවා. බස් නැවතුමක් හැදුවා. සතොසක් දැම්ම. ලොකු ෂෙඩ් එකක් දැම්ම. ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩා පිට්ටනියක් හැදුවා. තව ගොඩක් උදව් කරා. හැම ගෙදරකටම ලයිට් දුන්න දුෂ්කර ප්‍රදේශවල.
එයා රත්තරං ගේ ගොඩට මම නම් දාන්නේ නෑ.![]()

මහින්දානන්ද කියන්නෙ දක්ශයෙක්, වැඩක් කරන්ඩ පුලුවන් මනුස්සයෙක්..ඔය ගූ ඇන් පී කාරයො මඩ ගැහුවට අවුරුදු 4ක් බලේ උන්න කෝ ඔප්පුකරාද එක චෝදනාවක් නිකන් ඔකුන්ගෙ මඩ විතරයි..