මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

Status
Not open for further replies.

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මිනී මරුවා වහාම බලු කුඩුවේ දමනු.. :angry::angry::angry:
    44922886_2023966190957018_8775604228614782976_n.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මුන්ට හෙන ගහන්ඩ unp කාලකන්නි බල්ලො ... :angry::angry::angry::angry:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මිනී මරුවා වහාම බලු කුඩුවේ දමනු.. :angry::angry::angry:
    44922886_2023966190957018_8775604228614782976_n.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මේ උඹ නිවටයා පඹයා කියලා බැනපු සිරිසේනමද බන්? නැත්නම් මේ වෙන එකෙක්ද? :rofl::rofl:

    ඔයාලට සිරිසේන පුකේ ඇරිය කියල මම විලාප දෙන්ඩ ඕනෙද??? උබල විලාප දීපල්ල :lol::lol::lol::lol:
     
    VASSA

    Well-known member
  • Jun 4, 2007
    6,225
    143
    63
    Red Cow Factory

    :lol::lol::lol::lol:

    You have given out too much Reputation in the last 24 hours, try again later.
     
    Last edited:

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    ඔයාලට සිරිසේන පුකේ ඇරිය කියල මම විලාප දෙන්ඩ ඕනෙද??? උබල විලාප දීපල්ල :lol::lol::lol::lol:

    මට පොනිලුත් එකයි, සිරිසේනත් එකයි අප්පච්චිත් එකයි. ඒත් කොහොමද බන් උඹ ලැජ්ජා නැතුව නිවටයා කියලා බැනපු එකාට සර් කියන්නේ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    :lol::lol::lol::lol:

    You have given out too much Reputation in the last 24 hours, try again later.

    :rofl::rofl::rofl: මේක හරි වැඩක්නෙ බන් , උන්ට සිරිසේන පුකේ ඇරිපු එකට මම දගලන්ඩ ඔනෙලු..වේදනාව තියෙන උන් කෑගහපුවාවෙ ... :lol::lol::lol:
     
    VASSA

    Well-known member
  • Jun 4, 2007
    6,225
    143
    63
    Red Cow Factory
    :rofl::rofl::rofl: මේක හරි වැඩක්නෙ බන් , උන්ට සිරිසේන පුකේ ඇරිපු එකට මම දගලන්ඩ ඔනෙලු..වේදනාව තියෙන උන් කෑගහපුවාවෙ ... :lol::lol::lol:

    images

    therenawane mole tharama
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,126
    3,984
    113
    මට පොනිලුත් එකයි, සිරිසේනත් එකයි අප්පච්චිත් එකයි. ඒත් කොහොමද බන් උඹ ලැජ්ජා නැතුව නිවටයා කියලා බැනපු එකාට සර් කියන්නේ?
    මෙහෙමයි. රනිලුයි සිරිසේන යි නම් එහෙම තමයි. ඒත් බයක් නැතුව ජීවත් වෙන්න රටක් හදල දීපු මනුස්සය ඒ ගොල්ලන්ගේ ගොඩට දාන එක වැරදියි නේද? එහෙම උනොත් උඹත් නිකම් යූඑන්පී කාරයෙක්ගේ ගානට පහලට වැටෙනවා නේද?
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    මෙහෙමයි. රනිලුයි සිරිසේන යි නම් එහෙම තමයි. ඒත් බයක් නැතුව ජීවත් වෙන්න රටක් හදල දීපු මනුස්සය ඒ ගොල්ලන්ගේ ගොඩට දාන එක වැරදියි නේද? එහෙම උනොත් උඹත් නිකම් යූඑන්පී කාරයෙක්ගේ ගානට පහලට වැටෙනවා නේද?

    ඇත්ත බන්. මහින්ද තමයි කොටින්ගෙන් මේ රට බේරා ගත්තේ. ඒකෙ ගෞරවය 100% මහින්දට ලැබෙන්න ඕනේ. එත් බන් ඊට පස්සේ රට ගියපු විදිය හරි නැහැ. ලෝක හොරු ටිකක් මහින්දගේ වටේ හිටියේ. දැනුත් එහෙමයි. SB, මහින්දානන්ද, තිලංග, කුඩු දුමිය, රත්තරන් වගේ එවුන් තමයි ඉන්නේ මහින්ද එක්ක දැනුත්.

    හැබැයි පොනිල් අගමැති වෙනවට වඩා නම් මහින්ද අගමැති වෙන එක රටට හොඳයි. ඒත් රට නියම සංවර්දන මාවතට ගන්න එක නම් මහින්දගෙනුත් සිද්ද වෙයි කියලා විශ්වාස කරන්න බෑ බන්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මෙහෙමයි. රනිලුයි සිරිසේන යි නම් එහෙම තමයි. ඒත් බයක් නැතුව ජීවත් වෙන්න රටක් හදල දීපු මනුස්සය ඒ ගොල්ලන්ගේ ගොඩට දාන එක වැරදියි නේද? එහෙම උනොත් උඹත් නිකම් යූඑන්පී කාරයෙක්ගේ ගානට පහලට වැටෙනවා නේද?

    ඔකුන් ගූ ඇන් පී තමයි මචන් සිරිසේනගෙන් ඇරපු ඇරිල්ලට උතුර දකුණ මාරු වෙලා ඔය දොඩවන්නෙ.. :lol::lol::lol:
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,126
    3,984
    113
    ඇත්ත බන්. මහින්ද තමයි කොටින්ගෙන් මේ රට බේරා ගත්තේ. ඒකෙ ගෞරවය 100% මහින්දට ලැබෙන්න ඕනේ. එත් බන් ඊට පස්සේ රට ගියපු විදිය හරි නැහැ. ලෝක හොරු ටිකක් මහින්දගේ වටේ හිටියේ. දැනුත් එහෙමයි. SB, මහින්දානන්ද, තිලංග, කුඩු දුමිය, රත්තරන් වගේ එවුන් තමයි ඉන්නේ මහින්ද එක්ක දැනුත්.

    හැබැයි පොනිල් අගමැති වෙනවට වඩා නම් මහින්ද අගමැති වෙන එක රටට හොඳයි. ඒත් රට නියම සංවර්දන මාවතට ගන්න එක නම් මහින්දගෙනුත් සිද්ද වෙයි කියලා විශ්වාස කරන්න බෑ බන්.
    ඇස්බී නම් එපා කරපු එකා. ඒත් හැමෝම බැන්නත් මම කොතනත් කියන එක දෙයක් තමයි මහින්දානන්ද තරම් ගමට වැඩක් කරපු වෙන කවුරුවත් නෑ. ඒක දන්න කට්ටිය දන්නවා. තමන්ගේ ගමට අලුතෙන්ම ඉස්කෝලයක් හැදුව සුපිරි පාසලක් ශිෂ්‍යත්වෙන් ඉහල ලකුණු ගන්න ළමයින්ට. හොස්ටල් තියනවා, ස්විමිං පූල් එකක් හිට තියනවා.
    පොලිසියක්, බස් ඩිපෝවක් අලුතෙන්ම හැදුවා. ලොකු තැපැල් කන්තෝරුවක් හැදුවා. ලොකු ඉස්පිරිතාලයක් හැදුවා MBBS ඩොක්ටර්ස්ලා නර්ස්ලා ඉන්න එකක්.
    පාර කාපට් කරා. ටවුම සම්පූර්නයෙන්ම අලුතෙන් හැදුවා. බස් නැවතුමක් හැදුවා. සතොසක් දැම්ම. ලොකු ෂෙඩ් එකක් දැම්ම. ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩා පිට්ටනියක් හැදුවා. තව ගොඩක් උදව් කරා. හැම ගෙදරකටම ලයිට් දුන්න දුෂ්කර ප්‍රදේශවල.
    එයා රත්තරං ගේ ගොඩට මම නම් දාන්නේ නෑ. :yes:
     
    Sickdude

    Member
    Oct 26, 2018
    141
    6
    0

    Nawalapitiya gana neda kiyanne. Ehe un Mahindanandawa adahanawa yako. Parawal supiri ehe.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඇස්බී නම් එපා කරපු එකා. ඒත් හැමෝම බැන්නත් මම කොතනත් කියන එක දෙයක් තමයි මහින්දානන්ද තරම් ගමට වැඩක් කරපු වෙන කවුරුවත් නෑ. ඒක දන්න කට්ටිය දන්නවා. තමන්ගේ ගමට අලුතෙන්ම ඉස්කෝලයක් හැදුව සුපිරි පාසලක් ශිෂ්‍යත්වෙන් ඉහල ලකුණු ගන්න ළමයින්ට. හොස්ටල් තියනවා, ස්විමිං පූල් එකක් හිට තියනවා.
    පොලිසියක්, බස් ඩිපෝවක් අලුතෙන්ම හැදුවා. ලොකු තැපැල් කන්තෝරුවක් හැදුවා. ලොකු ඉස්පිරිතාලයක් හැදුවා MBBS ඩොක්ටර්ස්ලා නර්ස්ලා ඉන්න එකක්.
    පාර කාපට් කරා. ටවුම සම්පූර්නයෙන්ම අලුතෙන් හැදුවා. බස් නැවතුමක් හැදුවා. සතොසක් දැම්ම. ලොකු ෂෙඩ් එකක් දැම්ම. ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩා පිට්ටනියක් හැදුවා. තව ගොඩක් උදව් කරා. හැම ගෙදරකටම ලයිට් දුන්න දුෂ්කර ප්‍රදේශවල.
    එයා රත්තරං ගේ ගොඩට මම නම් දාන්නේ නෑ. :yes:

    :yes::yes: මහින්දානන්ද කියන්නෙ දක්ශයෙක්, වැඩක් කරන්ඩ පුලුවන් මනුස්සයෙක්..ඔය ගූ ඇන් පී කාරයො මඩ ගැහුවට අවුරුදු 4ක් බලේ උන්න කෝ ඔප්පුකරාද එක චෝදනාවක් නිකන් ඔකුන්ගෙ මඩ විතරයි..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඞී.එස්. සේනානායක, ඩඞ්ලි සේනානායක, ජේ.ආර්. ජයවර්ධන, ආර්. පේ‍්‍රමදාස යන එක්සත් ජාතික පක්‍ෂ නායකයන් අගය කරමින් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් අද සිදු කරන ලද ප‍්‍රකාශය ඉතා ශ්‍රේෂ්ඨ බවත් එය ඉතා අගය කරනා බවත් එජාප නියෝජ්‍ය නායක හිටපු ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි.

    එනිසා ජනාධිපතිවරයා සමග එක්ව ඉදිරියට යා යුතු බව තමන් කල්පනා කරන බවද ඔහු සදහන් කරයි.

    අරලිගහ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

    :rofl::rofl::rofl:
     
    sanford

    Member
    Jun 2, 2018
    390
    20
    0
    ay ponilawa ikamanata ayn karan natte. Ponilage anduwata okkoma bana bana neda hitiye. Ponila ayn kala kiyala minisunta awulak natiwei
     
    Status
    Not open for further replies.

    Similar threads