මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

Status
Not open for further replies.

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,951
    28,869
    113
    ගූ ඇන් පී කාරයෝ කොළඹට :yes::yes::yes:

    44977694_256210948423967_4728493190254952448_n.jpg


    :rofl::rofl:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මෙන්න විදෙස් තානාපතිල..ඔක්කොම ඇවිල්ල :cool::cool:


     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,304
    10,162
    113
    5th UNP MP joins the new Govt, Dunesh Gankanda sworn in as State Minister of Environment
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    වසන්ත සේනානායක හා වඩිවේල් සුරේෂ් නව රජයේ ඇමතිවරුන් ලෙස දිවුරුම් දීමත් සමගින් එක්සත් ජාතික පක්‍ෂය කදවුරු බැද සිටින අරලිගහ මන්දිරයේ දැඩි ලෙස කම්පා වී ගිය ආකාරයක් දක්නට තිබේ.
    එහි සිටින මන්ත‍්‍රිවරුන් ඇතුළු හිතවතුන් දැඩි විශ්වාස භංගත්වයට පත්ව සිටින ආකාරයක් මුහුනුවලින් පෙනී යයි.
    ඔවුන් එනිනෙකා සම්බන්ධයෙන් සැක සහිතව කතාබස් කරමින් සිටින්නේ යයිද පෙනේ.
    මෙම නව ඇමතිවරුන් දෙදෙනාම මුලින් මහින්ද රාජපක්‍ෂ මහතාට සහාය පල කර නැවතත් අරලිය මැදුරට ගොස් රනිල්ට සහාය දක්වන බව කියා ටික වේලාවනික් ඇමතිවරුන් ලෙස දිවුරුම් දුන්හ.


    CNEWS


    is this true? I think they decided to support Ranil

    Amathi kamath aragena rahas chandekadi kohomada ranil ta chande dunnoth :)
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    රත්නපුර දිස්ත‍්‍රික් එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රි දුනේස් ගන්කන්ද මහතා ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන හා අගමැති මහින්ද රාජපක්‍ෂ මුණ ගැසී තිබේ.

    ඒ මහතා මහවැලි, පරිසර, ඉඩම් රාජ්‍ය ඇමැති දිවුරුම් දුන්නේය.

    ගන්කන්ද මහතා පැවති රජයේ නියෝජ්‍ය ඇමතිවරයෙක්ද විය.


     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    UNP එක රට කෑවා කීවට අන්තිමට ආණ්ඩුවේ ඇමතිලා බහුතරය UNP නේ.:P
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    කැබිනට් අමාත්‍යාංශ 12 ක් සඳහා පත් කෙරුණ නව ලේකම්වරු අද (30) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී
    ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අතින් සිය පත්වීම් ලිපි ලබා ගත්හ.

    ඔවුන්ගේ නාම ලේඛනය පහත පරිදි වේ.

    01- හේමසිරි ප‍්‍රනාන්දු මහතා - ආරක්ෂක අමාත්‍යාංශය

    02- ඞී.එම්.ඒ.ආර්.බී. දිසානායක මහතා - මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය

    03- ආර්.පී. ආරියසිංහ මහතා - විදේශ කටයුතු අමාත්‍යාංශය

    04- එල්.පී. ජයම්පති මහතා - වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශය

    05- කේ.ඞී.එස්. රුවන්චන්ද්‍ර මහතා - කෘෂිකර්ම අමාත්‍යාංශය

    06- ආචාර්ය බී.එම්.එස්. බටගොඩ මහතා - විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශ

    07- පද්මසිරි ජයමාන්න මහතා - අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය

    08- එච්.ටී. කමල් පද්මසිරි මහතා - පළාත් සභා, පළාත් පාලන සහ කී‍්‍රඩා අමාත්‍යාංශය

    09- වී. සිවඥානසෝති මහතා - නැවත පදිංචි කිරීම, පුනරුත්ථාපන, උතුරු සංවර්ධන හා හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශය

    10- එම්.එම්.පී.කේ. මායාදුන්නේ මහතා - ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග‍්‍රාමීය ආර්ථිකය හා හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශයපිළිබඳ අමාත්‍යාංශය

    11- එස්.එම්. මොහොමඞ් මහත්මිය - කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් සහ ප‍්‍රජා සංවර්ධන අමාත්‍යාංශය

    12- එස්. හෙට්ටිආරච්චි මහතා - සංචාරක හා වනජීවි අමාත්‍යාංශය
     
    Last edited:
    Status
    Not open for further replies.

    Similar threads