අද දිනයේ කොළඹ කොටස් වෙළෙඳපොලේ සමස්ත මිල දර්ශක විශාල වර්ධනයක් පෙන්නුම් කරයි.
අද මධ්‍යහ්නය වන විටම සියලු කොටස් මිල දර්ශකය ඒකක 6000 ඉක්මවා ගොස් තිබිනි.
අද දිනයේ ගණුදෙනු අවසන් කරන විට සමස්ථ මිල දර්ශකය ඒකක 6101 ලෙස දැක්වින.
අද දිනයේ පමනක් ඒකක 148ක වර්ධනයක් පෙන්නුම් කර ඇත.
සමස්ත පිරිවැටුම බිලියනය සීමාවද ඉක්මවා ගොස් තිබේ.
Try ekak dunnoth lankawe mkt eka nam mata unath wenas karanna puluwan.
මහින්ද ලොක්ක ආව විතරය්, හය් කැපැසිටි බය්ක් හන්ගන් ඉඩපුව එලියට දාල දැන් විකුනනවා ඔක්කොම අන්රෙජිස්ටර්
වෙන මොනාද තියෙන්නේ ඒ වගේ

ඒක තමයි වෙන්ඩ ඔනෙ.. එක්සත් ජාතික පක්ෂ මන්තීවරුන් කිහිප දෙනෙකු අරලියගහ මන්දිරය ඉදිරියේදී තමනට දරුණු ලෙස පහර දුන් බව විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතා සදහන් කරයි.
තමන් අරලියගහ මන්දිරය ඉදිරිටයන් ගමන් කරමින් සිටියදී එහි සිටි පිරිසක් පැමිණ මෙසේ පහර දුන්නේ යයි ඔහු පවසයි.
එජාප මන්ත්‍රිවරුන් වන පාලිත තෙවරප්පෙරුම හා හේෂා විතානගේ යන මන්ත්‍රීවරුන්ද එම පිරිස අතර වූයේ යයිද ඔහු කියයි.
මෙම බහර දීම නිසා තම හිසටත් තවත් කිහිප තැනකටත් තුවාල වූ බවද ඔහු කියා සිටී.
අරලිය ගහ මන්දිරය අද වන විට මැරකල්ලි විසින් පාලනය කරන තැනක් වී ඇතැයිද පවසන ඔහු මේ සම්බන්දයෙන් පොලීසියට පැමිණිලි කල බවද කියයි.
Miniha mokatada ethanata giye???