මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

Status
Not open for further replies.

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    අද මධ්‍යම රාත‍්‍රියේ සිට ඔක්ටේන් 92 වර්ගයේ පෙට‍්‍රල් ලීටරයක් රුපියල් 10ක් මිල අඩු කර ඇත.

    ඔටෝ ඩීසල් ලීටරයක් රුපියක් 07කින් මිල පහල දමා තිබේ.

    අද මධ්‍යම රාත‍්‍රියේ සිට මෙම මිල ක‍්‍රියාත්මක ක‍්‍රියාත්මක බව මුදල් අමාත්‍යංශය නිවේදනය කරයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ada ministers la una un kawrut unp nemeda

    ALM හිස්බුල්ලා, අංගජන් රාමනාදන් ,සාරති දුෂ්මන්ත,කාදර් මස්තාන් මොන පක්ශෙද මන්ද.. :rolleyes::rolleyes::rolleyes:
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ALM හිස්බුල්ලා, අංගජන් රාමනාදන් ,සාරති දුෂ්මන්ත,කාදර් මස්තාන් මොන පක්ශෙද මන්ද.. :rolleyes::rolleyes::rolleyes:

    උඹ දන්නෙත් නැද්ද.
     
    aspak_casper

    Member
    Jan 28, 2016
    710
    70
    0
    මහපාරේ
    ALM හිස්බුල්ලා, අංගජන් රාමනාදන් ,සාරති දුෂ්මන්ත,කාදර් මස්තාන් මොන පක්ශෙද මන්ද.. :rolleyes::rolleyes::rolleyes:

    ගෝඨා රනිල් හමුවෙයි : සිරිසේන අපිව රැවට්ටුවා - අයියා ඉල්ලා අස්වෙන්න සූදානම් !

    01 November 2018

    ජනාධිපතිවරයා තමන්ට 113 ක පාර්ලිමේන්තු මන්ත්‍රී බහුතරය ඇති බව පවසමින් අගමැති ධූරය භාරගන්නා ලෙස පවසා මහින්ද රාජපක්ෂ මහතාව ජනාධිපති සිරිසේන මුළාවේ දැමූ බවත් නමුත් මේ වන විට එවැනි පසුබිමක් නොමැති බැවින් උද්ගතව තිබෙන ප්‍රශ්නය සාකච්ඡා මාර්ගයෙන් විසඳාගන්නට තම පාර්ශවය සූදානම් බව ගෝඨාභය රාජපක්ෂ විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත දන්වා ඇත.

    මහින්ද රාජපක්ෂ මහතාගේ විශේෂ නියෝජිතයා ලෙස මීට සුළු මොහොතකට පෙර (01) අරලියගහ මන්දිරයට පැමිණ ගෝඨාභය රාජපක්ෂ මේ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට පවසා ඇත.

    එහිදී ඔහු පවසා ඇත්තේ තමන් මහින්ද රාජපක්ෂ මහතාගේ විශේෂ නියෝජිතයා ලෙස මෙම ගමන පැමිණි බවය.

    එසේම ජනාධිපති සිරිසේන අගමැති වන ලෙස ආරාධනා කළ බැවින් මහින්ද මහතා එම ධූරය භාරගත් බවත් නමුත් මේ වන විට ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුවේ තබා තමන් සමඟ සිටි පාර්ශවයවත් රැකගන්නට නොහැකිවී ඇති බවද ගෝඨාභය මහතා එහිදී පවසා ඇත. එසේම මතුව ඇති තත්ත්වය හමුවේ මහින්ද මහතා ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බවද ගෝඨාභය දන්වා ඇත.

    ඊට ප්‍රතිචාර දක්වමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇත්තේ තමන් ප්‍රජාතන්ත්‍රවාදයට ගරුකරන අයෙකු බැවින් ප්‍රශ්නය පාර්ලිමේන්තුව තුළ විසඳාගන්න සූදානම් බවයි. සිරිසේන ජනාධිපතිවරයා ගැන විශ්වාසයෙන් ව්‍යවස්ථා විරෝධී ආකාරයට අගමැතිධුරය ලබාගත් නමුත් පාර්ලිමේන්තුව තුළ එය තහවුරු කල හැකි නම් තමන් පාර්ලිමේන්තුවේ ලැබෙන ප්‍රතිඵලය පිළිගන්නා බවද අග්‍රාමාත්‍යවරයා පවසා ඇත.

    ඒ අනුව නොවැම්බර් 05 වනදා පාර්ලිමේන්තුව කැඳවා ප්‍රශ්නය විසඳා ගැනීමේ එකඟතාව මත ගෝඨාභය මහතා අරලියගහ මන්දිරයෙන් පිටව ගිය බවද වාර්තා වෙයි.
     
    වහාම ක්‍රියාත්මක වන පරිදි ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 145 දක්වාද ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 116 දක්වාද පහත දමා ඇති බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කළා.

    මීට අමතරව ජනතාව වෙත ලැබෙන සහන මල්ල පිලිබඳ නිකුත් කෙරුණු නිවේදනය පහතින්.

    ආර්ථිකය සවිගැන්වීම සඳහා වන වැඩපිළිවෙල පසුගිය වසර 3ක කාලය තුල අඩු වර්ධන වේගය සහ ඉහළ යන ජීවන වියදම තුලින් පිළිබිඔු වූ පරිදි ආර්ථිකයේ දැඩි බිඳ වැටීම කෙරෙහි අතිගරු ජනාධිපතිතුමාගේ සහ ගරු අග්‍රාමාත්‍ය හා මුදල් හා ආර්ථික කටයුුතු අමාත්‍යතුමාගේ අවධානය යොමු වී ඇත.

    මෙම තත්වය උද්ගතවූයේ රටේ පවතින තත්වයන්ට නොගැලපෙන්නා වූ සහ දේශීය ව්‍යවසායකයන් සහ කර්මාන්ත වලට අහිතකර වූ පෙර පැවති රජයේ ප්‍රතිපත්ති වල ප්‍රතිඵලයක් ලෙසින් බව ගරු අග්‍රාමාත්‍යතුමාගේ විශ්වාසයයි.රට පුරා ඉතා හිතකර කාලගූණ තත්වයක් සමග 2018/19 මහ කන්නය ආරම්භ වී ඇති අතර, ජල විදුලි බල උත්පාදනය, පානීය ජල සැපයුම සහ වගාවන් සදහා ප්‍රමාණවත් වන පරිදි ජලාශ සහ වාරිමාර්ග ක්‍රම උපරිම ධාරිතාවයට ලඟා වීම තුලින් නව ජවයකින් යුතුව ආර්ථිකය ගොඩනැගීමට අවස්ථාව උදා වී ඇත.

    මෙය කෘෂි නිෂ්පාදන තුලින් උපරිම ප්‍රතිලාභ ලබාගැනීම සදහා රට සූදානම් කිරීමට මෙය සුදුසුම අවස්ථාව බව රජයේ විශ්වාසයයිි.ඒ සමගම අධික ජීවන වියදම මගින් පාරිභෝගිකයා මත විශාල බරක් පැටවී ඇත. මෙම පසුබිම තුළ ගරු අග්‍රාමාත්‍ය හා මුදල් හා ආර්ථික කටයුුතු අමාත්‍යතුමා විසින් ආර්ථිකය සවිගැන්වීම සදහා පහත සදහන් මූලාරම්භයන් ක්‍රියාත්මක කිරීමට උපදෙස් දී ඇත.

    1.දේශීය ගොවීන් ආරක්ෂා කරන අතරතුර ඉහළ ජීවන වියදම හේතුවෙන් ඇතිවී ඇති පීඩනය සමනය කිරීමට විශේෂ වෙළඳ භාණ්ඩ බද්දල පරිප්පු සඳහා කිලෝග්‍රෑමයකට රු. 5 කින් ද, කඩල සඳහා කිලෝග්‍රෑමයකට රු. 5 කින්ද, උදු සඳහා කිලෝග්‍රෑමයකට රු. 25 කින්ද, අඩු කෙරේ. තිරිඟු ඇට සඳහා පැවති කිලෝග්‍රෑමයකට රු. 6ක් වූ තීරුබදු සහනය රු. 9 දක්වා වැඩි කෙරේ. සීනි සඳහා විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද අදාල කෙරෙන අතර එය කිලොග්‍රෑමයකට රු.10 කින් අඩු කෙරේ. ඒ අනුව අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ මිල වහාම අඩු කෙරේ.

    2.විශේෂයෙන් ප්‍රවාහන, කෘෂි කාර්මික හා ධීවර කර්මාන්තයේ යෙදෙන්නන් ඇතුළුව සමාජයේ සියළුම ස්ථර වල පුද්ගලයන්ට බලපාන අධික ඉන්ධන මිල සැලකිල්ලට ගෙන පෙට්‍රල් (ඔක්ටේන් 92 ලීටරයක මිල රුපියල් 10 කින්ද, ඔටෝ ඞීසල් ලීටරයක මිල රුපියල් 7 කින් හා ත්‍රී රෝද රථ සහ කුඩා කෘෂිකාර්මික යන්ත්‍ර සඳහා යොදා ගැනෙන 2 ලිහිසි තෙල් ද ඇතුළුව ලිහිසි තෙල් ලීටරයක මිල රුපියල් 10 කින්ද අද මධ්‍යම රාත්‍රියේ සිට අඩු කෙරේ. ඒ සමගම ඉන්ධන මිළ ගණන් තීරණය කිරීම සඳහා මාසික ඉන්ධන මිල සූත්‍රය වෙනුවට පිරිවැය මත පදනම්වූ ප්‍රායෝගික මිළ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කෙරේ.

    3.දේශීය ගොවීන් විසින් නිෂ්පාදනය කරන වී, ළුෑණු සහ අල සඳහා සහතික මිළ ක්‍රම වේදයක් හඳුන්වා දේ. ඒ අනුව වාසිදායක සහතික මිලක් හරහා දේශීය ගොවීන් ආරක්ෂා කිරීමට අස්වනු නෙලන සමයේ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ඉහල නංවනු ඇත. ලොකුළුෑණු සහ අල අස්වැන්න වෙළෙඳපොලට ලැබෙමින් පවතින බැවින් ඒ මත අයවන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද කිලෝග්‍රෑමයකට රු. 40ක් ලෙස පවත්වාගෙන යනු ලැබේ.

    4.පැවති අයහපත් කාළගුණික තත්වයන් හමුවේ ගොවීන්ට සහ කුඩා වී මෝල් හිමියන්ට තම ජිවිකා වෘත්තිය කරගෙනයාමට නොහැකි වීමෙන් විශාල වශයෙන් ණය වීමට සිදුවු අතර පසුගිය වසර 03ක කාලය තුල වාණිජ බැංකු මගින් ලබාදුන් රුපියල් මිලියන 50ක උපරිමයක් දක්වා වන ණය මුදලක් සඳහා වූ පොළී සහ දඩ මුදල් සම්පූර්ණයෙන්ම කපා හැරෙන අතර එම පිරිවැය රජය විසින් දරනු ඇත.

    5.සමෘද්ධි ප්‍රතිිලාභීන්ට සමෘද්ධි බැංකු මඟින් එදිනෙදා කටයුතු සඳහා දෙනු ලබන ණය අත්තිකාරම් උපරිම සීමාව රුපියල් 10,000කින් වැඩි කෙරේ.

    6.වී වගාව සදහා දෙනු ලබන කිලෝග්‍රෑම් 50ක පොහොර බෑගයක මිල රුපියල් 500ක් ලෙස පවත්වා ගෙන යන අතර අනෙකුත් භෝග සදහා කිලෝග්‍රෑම් 50ක පොහොර බෑගයක සහන මිල රුපියල් 1,500 යේ සිට රුපියල් 1,000 දක්වා අඩු කෙරේ. :cool::cool::cool:

    7. 14% ක සහනදායී ආදායම් බදු අනුපාතය වර්තමානයේදී අදාල වන්නේ කෘෂි කාර්මික කටයුතු වල නිරත සමාගම් වලට පමණි. කෘෂි කාර්මික ව්‍යාපාර වල නියුතු අනෙකුත් පුද්ගලයන්ගේ් කෘෂිකාර්මික ආදායම් මත බද්ද පවතින උපරිම අනුපාතය වන 24% සිට 14%දක්වා අඩු කෙරේ.

    8 .මේවනවිට සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායන් යන කාණ්ඩය යටතේ 14% ක සහනදායී ආදායම් බදු අනුපාතය අදාල වන්නේ සමාගම් සඳහා පමණි. මෙම අනුපාතය වෘත්තීය සේවා සපයන්නන්ද ඇතුළුව සියළු තැනැත්තන්ට අදාල කෙරේ. ඒ අනුව වෘත්තීය සේවා සදහා වන උපරිම බදු අනුපාතය 24% සිට 14%දක්වා අඩු කෙරේ.

    9.මූල්‍ය ආයතනයක පවත්වාගෙන යන ඉතිරිකිරීම් සහ ස්ථාවර තැන්පතු මත ලැබෙන පොළිය රඳවා ගැනීමේ බදු වලින් නිදහස් කෙරේ.

    10.ශ්‍රී ලංකාවෙන් පිටතට සපයන සේවාවන් මත විදේශ ව්‍යවහාර මුදලින් කරන ඉපයීම් මෙරටට ප්‍රේෂණය කිරීම දිරිගැන්වීම සදහා දේශීය ව්‍යවසායකයන් වෘත්තිකයන් සහ පිටරට සේවය කරන තැනැත්තන් විසින් ප්‍රේෂණය කරන මුදල් ආදායම් බද්දෙන් නිදහස් කෙරේ.

    11.එකතු කළ අගය මත බදු සහ ජාතිය ගොඩනැගීමේ බදු සරල කිරීම මගින් අධික ලෙස පනවා ඇති වක්‍ර බදු නිසා ජනතාවට ඇතිවී ඇති පීඩනය සමනය කෙරේ. වැට් බද්දට යටත් වීමට අවශ්‍ය සැපයුම් සීමාව වර්ෂයකට රු. මිලියන 12 සිට රු. මිලියන 24 දක්වා වැඩි කෙරේ.

    12.කුඩා පරිමාණ වෙළඳ ව්‍යාපාරිකයින් සදහා සහන සලසාලමින් තොග සහ සිල්ලර වෙළෙඳ අංශය වැට් බද්දට යටත් වීමට අවශ්‍ය සැපයුම් සීමාවද වර්ෂයකට රු. මිලියන 50 සිට රු. මිලියන 100 දක්වා වැඩි කෙරේ.

    13.දේශීය ඉදිකිරීම් කර්මාන්තයට සහාය වීම සඳහා ඉරූ දැව ආනයනය මත වැට් බදු අනුපාතය 15% සිට 5% දක්වා අඩු කෙරේ.

    14.සුළු හා මධ්‍යපරිමාණ ඇඟළුම් නිෂ්පාදකයින්ට ප්‍රතිලාභ ලබාදීම සදහා ආනයනික රෙදිපිළි මත වැට් බද්ද ඉවත් කෙරේ.

    15.දුරකථන සේවාවන් සඳහා පනවා ඇති ඉහළ බදු සැලකිල්ලට ගෙන 25%ක් වන විදුලි සංදේශ බද්ද 15% දක්වා අඩු කෙරේ.

    මෙම මූලාරම්භයන්ගේ මූලික පරමාර්ථය නිෂ්පාදන දිරිගැන්වීම සහ බදු ක්‍රමය සරළ කිරීම වේ. එය නිසැකවම අමතර ආදායමක් ඉතිරි කරමින් ගෘහස්ථ ආර්ථිකයට සහයක් වනු ඇත.බදු ක්‍රමය සදහා යෝජිත සංශෝධන මගින් මෙරටට කෙරෙන ප්‍රේෂණ සහ ඉතිරිකිරීම් දිරිගැන්වෙනු ඇත.තවද, අඩු අමාත්‍යාංශ සංඛ්‍යාවක් තුල කැබිනට් අමාත්‍යධූර අඩු කිරීමෙන් සහ ප්‍රාග්ධන වියදම් ව්‍යාපෘති යළි සුපරීක්ෂණය මගින් රජයේ වියදම් අඩු කිරීමට අපේක්ෂා කෙරේ.ඒ අනුව 2018 වර්ෂය සදහා ඉලක්ක කරන ලද ද.දේ.නිගයෙන් 1.8%ක ප්‍රාථමික අතිරික්තයක් සහ අයවැය හිඟය ද.දේ.නි.යෙන් 4.9% කට ආසන්න අගයක පවත්වාගෙන යමින් ආර්ථික ස්ථාවරභාවය ඇති කිරීම සඳහා රාජ්‍ය මුල්‍ය ඒකාග්‍රතාවය තවදුරටත් ලඟාකර ගතහැකි බව රජයේ දැඩි විශ්වාසයයි.මේ අතරම දැඩි අවශ්‍යතාවයක් වන විනිමය අනුපාත ස්ථාවරව පවත්වාගැනීම සඳහා මෙන්ම විදේශ වෙළඳාම සහ විදේශ වෙළඳ ගනුදෙනු තවදුරටත් ඒකාග්‍ර කිරීම සදහා ගතහැකි ක්‍රියාමාර්ග ද සලකා බලමින් පවති.

    අතිගරු ජනාධිපතිතුමා සහ ගරු අග්‍රාමාත්‍ය හා මුදල් හා ආර්ථික කටයුුතු අමාත්‍යතුමා විසින් ඉහත ප්‍රතිපත්තිමය කරුණු ක්‍රියාත්මක කිරීම සඳහා උපදෙස් ලබාදී ඇත. ඒ අනුව ඉහත කී බදු සංශෝධන යෝජනා වලට අදාල ගැසට් නිවේදන අද දින නිකුත් කර ඇති අතර, අවශ්‍ය බදු නීති සංශෝධනය කිරීම සදහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය අපේක්ෂිතය.මුදල් සහ ආර්ථික කටයුතු අමාත්‍යාංශය..
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මගේ රටට දළදා හිමි සෙවණයි..
    මගේ දැයට දළදා හිමි සරණයි..
    සැපතින් සපිරුණු නිවහල් දෙරණයි..
    උපතින් මා හට මේ හැම උරුමයි...

    දළදා මැදුරේ රන්කොත මුදුනේ..
    මිණි කිරණින් මුළු රටම අවදි වේ..
    දෙදහස් වසරක මහරු අතීතය..
    සීහ තේජසින් යළි පිබිදී එයි...

    මෙතැනම වී දැය එක ලෙස බැඳුනේ..
    සිත් තුල බිය සංඛා දුරු කෙරුනේ..
    සමිඳුන් සෙවනේ ජය දද බැඳුනා..
    ජය බෙර වැයුනා ජය ගී ගැයුනා..

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830

    කොත්තමල්ලි අඩු කරලා නැතෙයි :angry::rofl:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113

    44959199_10215299453578172_5777925868726779904_n.jpg

    එදා වගේම අදත් UNP තත්ත්වය මෙයයි. හරි තීරණය ගැනීම ඔබට භාරයි:yes:
     
    aspak_casper

    Member
    Jan 28, 2016
    710
    70
    0
    මහපාරේ
    ගෝඨා අරලියගහ මන්දිරයට , බහුතරය තමන්ට නැති බව රනිල්ට කියයි. !!!

    මහින්ද රාජපක්ෂගේ විශේෂ නියෝජිතයකු ලෙස මීට සුළු මොහොතකට පෙර අරලිය ගහ මන්දිරයට ගොස් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හමුවූ ගොඨාභය රාජපක්ෂ මහතා තමන්ට බහුතර මන්ත්‍රී සංඛ්‍යවක් නොමැති බවත්. ඒ නිසා මෙ මොහොතේ රට අස්ථාවර නොවන සුදුසු විසඳුමකට පැමිණෙන ලෙස ඉල්ලීමක් සිදු කර තිබේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    වහාම ක්‍රියාත්මක වන පරිදි ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 145 දක්වාද ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 116 දක්වාද පහත දමා ඇති බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කළා.

    මීට අමතරව ජනතාව වෙත ලැබෙන සහන මල්ල පිලිබඳ නිකුත් කෙරුණු නිවේදනය පහතින්.

    ආර්ථිකය සවිගැන්වීම සඳහා වන වැඩපිළිවෙල පසුගිය වසර 3ක කාලය තුල අඩු වර්ධන වේගය සහ ඉහළ යන ජීවන වියදම තුලින් පිළිබිඔු වූ පරිදි ආර්ථිකයේ දැඩි බිඳ වැටීම කෙරෙහි අතිගරු ජනාධිපතිතුමාගේ සහ ගරු අග්‍රාමාත්‍ය හා මුදල් හා ආර්ථික කටයුුතු අමාත්‍යතුමාගේ අවධානය යොමු වී ඇත.

    මෙම තත්වය උද්ගතවූයේ රටේ පවතින තත්වයන්ට නොගැලපෙන්නා වූ සහ දේශීය ව්‍යවසායකයන් සහ කර්මාන්ත වලට අහිතකර වූ පෙර පැවති රජයේ ප්‍රතිපත්ති වල ප්‍රතිඵලයක් ලෙසින් බව ගරු අග්‍රාමාත්‍යතුමාගේ විශ්වාසයයි.රට පුරා ඉතා හිතකර කාලගූණ තත්වයක් සමග 2018/19 මහ කන්නය ආරම්භ වී ඇති අතර, ජල විදුලි බල උත්පාදනය, පානීය ජල සැපයුම සහ වගාවන් සදහා ප්‍රමාණවත් වන පරිදි ජලාශ සහ වාරිමාර්ග ක්‍රම උපරිම ධාරිතාවයට ලඟා වීම තුලින් නව ජවයකින් යුතුව ආර්ථිකය ගොඩනැගීමට අවස්ථාව උදා වී ඇත.

    මෙය කෘෂි නිෂ්පාදන තුලින් උපරිම ප්‍රතිලාභ ලබාගැනීම සදහා රට සූදානම් කිරීමට මෙය සුදුසුම අවස්ථාව බව රජයේ විශ්වාසයයිි.ඒ සමගම අධික ජීවන වියදම මගින් පාරිභෝගිකයා මත විශාල බරක් පැටවී ඇත. මෙම පසුබිම තුළ ගරු අග්‍රාමාත්‍ය හා මුදල් හා ආර්ථික කටයුුතු අමාත්‍යතුමා විසින් ආර්ථිකය සවිගැන්වීම සදහා පහත සදහන් මූලාරම්භයන් ක්‍රියාත්මක කිරීමට උපදෙස් දී ඇත.

    1.දේශීය ගොවීන් ආරක්ෂා කරන අතරතුර ඉහළ ජීවන වියදම හේතුවෙන් ඇතිවී ඇති පීඩනය සමනය කිරීමට විශේෂ වෙළඳ භාණ්ඩ බද්දල පරිප්පු සඳහා කිලෝග්‍රෑමයකට රු. 5 කින් ද, කඩල සඳහා කිලෝග්‍රෑමයකට රු. 5 කින්ද, උදු සඳහා කිලෝග්‍රෑමයකට රු. 25 කින්ද, අඩු කෙරේ. තිරිඟු ඇට සඳහා පැවති කිලෝග්‍රෑමයකට රු. 6ක් වූ තීරුබදු සහනය රු. 9 දක්වා වැඩි කෙරේ. සීනි සඳහා විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද අදාල කෙරෙන අතර එය කිලොග්‍රෑමයකට රු.10 කින් අඩු කෙරේ. ඒ අනුව අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ මිල වහාම අඩු කෙරේ.

    2.විශේෂයෙන් ප්‍රවාහන, කෘෂි කාර්මික හා ධීවර කර්මාන්තයේ යෙදෙන්නන් ඇතුළුව සමාජයේ සියළුම ස්ථර වල පුද්ගලයන්ට බලපාන අධික ඉන්ධන මිල සැලකිල්ලට ගෙන පෙට්‍රල් (ඔක්ටේන් 92 ලීටරයක මිල රුපියල් 10 කින්ද, ඔටෝ ඞීසල් ලීටරයක මිල රුපියල් 7 කින් හා ත්‍රී රෝද රථ සහ කුඩා කෘෂිකාර්මික යන්ත්‍ර සඳහා යොදා ගැනෙන 2 ලිහිසි තෙල් ද ඇතුළුව ලිහිසි තෙල් ලීටරයක මිල රුපියල් 10 කින්ද අද මධ්‍යම රාත්‍රියේ සිට අඩු කෙරේ. ඒ සමගම ඉන්ධන මිළ ගණන් තීරණය කිරීම සඳහා මාසික ඉන්ධන මිල සූත්‍රය වෙනුවට පිරිවැය මත පදනම්වූ ප්‍රායෝගික මිළ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කෙරේ.

    3.දේශීය ගොවීන් විසින් නිෂ්පාදනය කරන වී, ළුෑණු සහ අල සඳහා සහතික මිළ ක්‍රම වේදයක් හඳුන්වා දේ. ඒ අනුව වාසිදායක සහතික මිලක් හරහා දේශීය ගොවීන් ආරක්ෂා කිරීමට අස්වනු නෙලන සමයේ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ඉහල නංවනු ඇත. ලොකුළුෑණු සහ අල අස්වැන්න වෙළෙඳපොලට ලැබෙමින් පවතින බැවින් ඒ මත අයවන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද කිලෝග්‍රෑමයකට රු. 40ක් ලෙස පවත්වාගෙන යනු ලැබේ.

    4.පැවති අයහපත් කාළගුණික තත්වයන් හමුවේ ගොවීන්ට සහ කුඩා වී මෝල් හිමියන්ට තම ජිවිකා වෘත්තිය කරගෙනයාමට නොහැකි වීමෙන් විශාල වශයෙන් ණය වීමට සිදුවු අතර පසුගිය වසර 03ක කාලය තුල වාණිජ බැංකු මගින් ලබාදුන් රුපියල් මිලියන 50ක උපරිමයක් දක්වා වන ණය මුදලක් සඳහා වූ පොළී සහ දඩ මුදල් සම්පූර්ණයෙන්ම කපා හැරෙන අතර එම පිරිවැය රජය විසින් දරනු ඇත.

    5.සමෘද්ධි ප්‍රතිිලාභීන්ට සමෘද්ධි බැංකු මඟින් එදිනෙදා කටයුතු සඳහා දෙනු ලබන ණය අත්තිකාරම් උපරිම සීමාව රුපියල් 10,000කින් වැඩි කෙරේ.

    6.වී වගාව සදහා දෙනු ලබන කිලෝග්‍රෑම් 50ක පොහොර බෑගයක මිල රුපියල් 500ක් ලෙස පවත්වා ගෙන යන අතර අනෙකුත් භෝග සදහා කිලෝග්‍රෑම් 50ක පොහොර බෑගයක සහන මිල රුපියල් 1,500 යේ සිට රුපියල් 1,000 දක්වා අඩු කෙරේ.

    7. 14% ක සහනදායී ආදායම් බදු අනුපාතය වර්තමානයේදී අදාල වන්නේ කෘෂි කාර්මික කටයුතු වල නිරත සමාගම් වලට පමණි. කෘෂි කාර්මික ව්‍යාපාර වල නියුතු අනෙකුත් පුද්ගලයන්ගේ් කෘෂිකාර්මික ආදායම් මත බද්ද පවතින උපරිම අනුපාතය වන 24% සිට 14%දක්වා අඩු කෙරේ.

    8 .මේවනවිට සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායන් යන කාණ්ඩය යටතේ 14% ක සහනදායී ආදායම් බදු අනුපාතය අදාල වන්නේ සමාගම් සඳහා පමණි. මෙම අනුපාතය වෘත්තීය සේවා සපයන්නන්ද ඇතුළුව සියළු තැනැත්තන්ට අදාල කෙරේ. ඒ අනුව වෘත්තීය සේවා සදහා වන උපරිම බදු අනුපාතය 24% සිට 14%දක්වා අඩු කෙරේ.

    9.මූල්‍ය ආයතනයක පවත්වාගෙන යන ඉතිරිකිරීම් සහ ස්ථාවර තැන්පතු මත ලැබෙන පොළිය රඳවා ගැනීමේ බදු වලින් නිදහස් කෙරේ.

    10.ශ්‍රී ලංකාවෙන් පිටතට සපයන සේවාවන් මත විදේශ ව්‍යවහාර මුදලින් කරන ඉපයීම් මෙරටට ප්‍රේෂණය කිරීම දිරිගැන්වීම සදහා දේශීය ව්‍යවසායකයන් වෘත්තිකයන් සහ පිටරට සේවය කරන තැනැත්තන් විසින් ප්‍රේෂණය කරන මුදල් ආදායම් බද්දෙන් නිදහස් කෙරේ.

    11.එකතු කළ අගය මත බදු සහ ජාතිය ගොඩනැගීමේ බදු සරල කිරීම මගින් අධික ලෙස පනවා ඇති වක්‍ර බදු නිසා ජනතාවට ඇතිවී ඇති පීඩනය සමනය කෙරේ. වැට් බද්දට යටත් වීමට අවශ්‍ය සැපයුම් සීමාව වර්ෂයකට රු. මිලියන 12 සිට රු. මිලියන 24 දක්වා වැඩි කෙරේ.

    12.කුඩා පරිමාණ වෙළඳ ව්‍යාපාරිකයින් සදහා සහන සලසාලමින් තොග සහ සිල්ලර වෙළෙඳ අංශය වැට් බද්දට යටත් වීමට අවශ්‍ය සැපයුම් සීමාවද වර්ෂයකට රු. මිලියන 50 සිට රු. මිලියන 100 දක්වා වැඩි කෙරේ.

    13.දේශීය ඉදිකිරීම් කර්මාන්තයට සහාය වීම සඳහා ඉරූ දැව ආනයනය මත වැට් බදු අනුපාතය 15% සිට 5% දක්වා අඩු කෙරේ.

    14.සුළු හා මධ්‍යපරිමාණ ඇඟළුම් නිෂ්පාදකයින්ට ප්‍රතිලාභ ලබාදීම සදහා ආනයනික රෙදිපිළි මත වැට් බද්ද ඉවත් කෙරේ.

    15.දුරකථන සේවාවන් සඳහා පනවා ඇති ඉහළ බදු සැලකිල්ලට ගෙන 25%ක් වන විදුලි සංදේශ බද්ද 15% දක්වා අඩු කෙරේ.

    මෙම මූලාරම්භයන්ගේ මූලික පරමාර්ථය නිෂ්පාදන දිරිගැන්වීම සහ බදු ක්‍රමය සරළ කිරීම වේ. එය නිසැකවම අමතර ආදායමක් ඉතිරි කරමින් ගෘහස්ථ ආර්ථිකයට සහයක් වනු ඇත.බදු ක්‍රමය සදහා යෝජිත සංශෝධන මගින් මෙරටට කෙරෙන ප්‍රේෂණ සහ ඉතිරිකිරීම් දිරිගැන්වෙනු ඇත.තවද, අඩු අමාත්‍යාංශ සංඛ්‍යාවක් තුල කැබිනට් අමාත්‍යධූර අඩු කිරීමෙන් සහ ප්‍රාග්ධන වියදම් ව්‍යාපෘති යළි සුපරීක්ෂණය මගින් රජයේ වියදම් අඩු කිරීමට අපේක්ෂා කෙරේ.ඒ අනුව 2018 වර්ෂය සදහා ඉලක්ක කරන ලද ද.දේ.නිගයෙන් 1.8%ක ප්‍රාථමික අතිරික්තයක් සහ අයවැය හිඟය ද.දේ.නි.යෙන් 4.9% කට ආසන්න අගයක පවත්වාගෙන යමින් ආර්ථික ස්ථාවරභාවය ඇති කිරීම සඳහා රාජ්‍ය මුල්‍ය ඒකාග්‍රතාවය තවදුරටත් ලඟාකර ගතහැකි බව රජයේ දැඩි විශ්වාසයයි.මේ අතරම දැඩි අවශ්‍යතාවයක් වන විනිමය අනුපාත ස්ථාවරව පවත්වාගැනීම සඳහා මෙන්ම විදේශ වෙළඳාම සහ විදේශ වෙළඳ ගනුදෙනු තවදුරටත් ඒකාග්‍ර කිරීම සදහා ගතහැකි ක්‍රියාමාර්ග ද සලකා බලමින් පවති.

    අතිගරු ජනාධිපතිතුමා සහ ගරු අග්‍රාමාත්‍ය හා මුදල් හා ආර්ථික කටයුුතු අමාත්‍යතුමා විසින් ඉහත ප්‍රතිපත්තිමය කරුණු ක්‍රියාත්මක කිරීම සඳහා උපදෙස් ලබාදී ඇත. ඒ අනුව ඉහත කී බදු සංශෝධන යෝජනා වලට අදාල ගැසට් නිවේදන අද දින නිකුත් කර ඇති අතර, අවශ්‍ය බදු නීති සංශෝධනය කිරීම සදහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය අපේක්ෂිතය.මුදල් සහ ආර්ථික කටයුතු අමාත්‍යාංශය..
     
    Status
    Not open for further replies.

    Similar threads