Port city MR nemai Namal apu concept ekak credit Namal yanna oni port city blueprint man isselama dakke 2009 antima ..bare lake special economic zone machan megapolis thamai feasibility study ehama bkare
ඒ කාලෙ විධායක ජනාධිපති නාමල්ද එහෙමනම් එහෙම උනාවෙ..බේරෙ වැව ගෝඨගෙනෙ ආයෙ ඒකෙ මොනාද ස්ටඩි කොරන්ඩ තියෙන්නෙ??? බේරෙ වැවේ පල්වෙවි තියෙන කුණු ටිකවත් ඇද්දනම් කොච්චර හොද්ද නේද මොගාපොලිස් ඇමතිතුමා..උබ කියන විදිහට නාමල්ගෙයි, ගෝඨගෙයි පොජෙක්ට් නෙමේ, මෙගාපොලිස් ඇමතිය කොරපු දෙයක් නැද්ද අඩුම ගානෙ හදපු මහජන වැසිකිලියක්වත් ??? ??





